Akeera gaming

Akeera gaming Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Akeera gaming, Gaming Video Creator, Birmingham.

06/01/2024

Akeera & NiMo Streaming Please Follow Like Share And Subscribe To My Channel

17/06/2023

මතකද මාව......😥

❤🥺
06/06/2023

❤🥺

30/05/2023

Miss You All....😥

එයා අද යන්න ගියා ගායිස්. ගොඩක් ස්තූතියි මෙච්චර කල් මගේ ලයිව් බලපු, මාත් එක්ක ප්ලේ කරපු, මාත් එක්ක හිනා වුන, දුක් වුන, උද...
26/05/2023

එයා අද යන්න ගියා ගායිස්. ගොඩක් ස්තූතියි මෙච්චර කල් මගේ ලයිව් බලපු, මාත් එක්ක ප්ලේ කරපු, මාත් එක්ක හිනා වුන, දුක් වුන, උදව් කල, ජිවිතේටවත් නොදැක හරි ලෙන්ගතුකමින් හිටිය ආදරණීය යාළුවෝ, යෙහෙළියෝ ගොඩක් හමුවුනා. ඔයාලා එක්ක හිටිය දවස් හරි ලස්සනයි. ස්තූතියි ඔයාලාට අකීරා ගෙමින් ෆැමිලි එක එක්ක මෙච්චර කල් හිටියට. ආයි දවසක අපි හමුවෙමු. එතකන් හැමෝටම Happy Gaming 🎮 ❤ Much Love...
මම අකීරා ( තත්සරණි )

17/05/2023
16/05/2023

🥺🎮

10/05/2023

පින්න පිපෙන රෑයාමේ, එන්න දෝ සොයා...............❤️🌸

star goal : 255 / 20,000

Game ID Akeera:6883110155492982785

My YouTube Channel - https://www.youtube.com/

❤Pc Specifications❤
INTEL® CORE™ I5-10400F GIGABYTE H510M H V3 MB PNY DDR4 3200MHZ 16GB RAM KIT Memory Ghost 128GB NVME SSD CORSAIR CV550 550W PSU ASUS CURBERUS GTX 1050TI 4GB DARKFLASH C6MS ARGB FANKIT GFIELD Z21 GAMING CASING

Whatsapp group : https://chat.whatsapp.com/GW8axId8dlLCKFDRTCBpC4
Discord : https://discord.gg/Ace3VF79

We hope you enjoy the live stream and you can support us with sending stars and buying supporter badges thanks for watching. wathttps://https://discord.gg/Ace3VF799

🥺❤
04/05/2023

🥺❤

COD ♥️🎮 අවුරුදු 🌸
23/04/2023

COD ♥️🎮 අවුරුදු 🌸

https://dlg.lk/awurudu link එකට ගිහින් Vote කරන්න ගායිස්.....😋♥️
22/04/2023

https://dlg.lk/awurudu
link එකට ගිහින් Vote කරන්න ගායිස්.....😋♥️

21/04/2023

එන්න ගේම් ගහමු.............❤️🌸

star goal : 920 / 10,000

Game ID Akeera:6883110155492982785

My YouTube Channel - https://www.youtube.com/

❤Pc Specifications❤
INTEL® CORE™ I5-10400F GIGABYTE H510M H V3 MB PNY DDR4 3200MHZ 16GB RAM KIT Memory Ghost 128GB NVME SSD CORSAIR CV550 550W PSU ASUS CURBERUS GTX 1050TI 4GB DARKFLASH C6MS ARGB FANKIT GFIELD Z21 GAMING CASING

Whatsapp group : https://chat.whatsapp.com/GW8axId8dlLCKFDRTCBpC4
Discord : https://discord.gg/Ace3VF79

We hope you enjoy the live stream and you can support us with sending stars and buying supporter badges thanks for watching. wathttps://https://discord.gg/Ace3VF799

අද ලයිව් නෑ ගායිස්. හෙට එන්නම්..🎮♥️
17/04/2023

අද ලයිව් නෑ ගායිස්. හෙට එන්නම්..🎮♥️

සාමය සතුට සෞභාග්‍යය පිරී, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...🌸❤Happy New Year Akeera Fam...💕
14/04/2023

සාමය සතුට සෞභාග්‍යය පිරී, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...🌸❤
Happy New Year Akeera Fam...💕

Live Streaming ජිවිතයේ මං දැකපු තවත් එක ලස්සනම හීනයක් පේජ් එකට සුන්දර හදවත් 10,000ක් පිරීම. කියාගන්න බැරි නිහතමානී සතුටක...
14/04/2023

Live Streaming ජිවිතයේ මං දැකපු තවත් එක ලස්සනම හීනයක් පේජ් එකට සුන්දර හදවත් 10,000ක් පිරීම. කියාගන්න බැරි නිහතමානී සතුටක් තියනවා බිංදුවේ ඉදන් මේ ආපු දුර ගමන ආපස්සට මතක් කරද්දී. ගේමින් පේජ් එකක් මේ තරම් දුරකට පරිස්සම් කරනවා කියන්නේ ගොඩක් අසීරු කාර්යයක් කියලා හැමොම දන්නවා. ඒ අතරින් මගේ අකීරා ගෙමින් ෆැමිලි එකේ මුල සිට මෙතෙක් මා සමග ඉන්න මගේ සහොදර , සහෝදරියන්ට ගොඩක් ආදරෙයි සහා ස්තූතියි. ඉස්සරහටත් මාත් එක්ක හිනා වෙලා අපි සතුටින් ඉමු.
Happy Gaming & Much Love Akeera Fam... ♥️🎮

28/03/2023

හලෝ ළමායි, ගේම් ගහමුද අපි.........❤️🌸

star goal : 4,784 / 10,000

Game ID Akeera:6883110155492982785

My YouTube Channel - https://www.youtube.com/

❤Pc Specifications❤
INTEL® CORE™ I5-10400F GIGABYTE H510M H V3 MB PNY DDR4 3200MHZ 16GB RAM KIT Memory Ghost 128GB NVME SSD CORSAIR CV550 550W PSU ASUS CURBERUS GTX 1050TI 4GB DARKFLASH C6MS ARGB FANKIT GFIELD Z21 GAMING CASING

Whatsapp group : https://chat.whatsapp.com/GW8axId8dlLCKFDRTCBpC4
Discord : https://discord.gg/Ace3VF79

We hope you enjoy the live stream and you can support us with sending stars and buying supporter badges thanks for watching. wathttps://https://discord.gg/Ace3VF799

මගේ නේ....♥️🥺
27/03/2023

මගේ නේ....♥️🥺

😋🤗🙈
23/03/2023

😋🤗🙈

I want to give a shout-out to my newest subscribers:Dhanuka Nadiranga, Senal DilukaThank you for all your support! ♥️🎮
21/03/2023

I want to give a shout-out to my newest subscribers:

Dhanuka Nadiranga, Senal Diluka

Thank you for all your support! ♥️🎮

12/03/2023

අද ලයිව් නෑ ගායිස්....
හෙට එන්නම්.😪

Happy Women's Day...🌸වටිනම දේ මොකක්ද? "මගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද" කියලා කෙනෙක් ඇහුවොත් මං දෙන උත්තරය මොකක්ද දන්නවද?මගේ...
07/03/2023

Happy Women's Day...🌸

වටිනම දේ මොකක්ද?

"මගේ ජීවිතයේ වටිනම දේ මොකක්ද" කියලා කෙනෙක් ඇහුවොත් මං දෙන උත්තරය මොකක්ද දන්නවද?

මගේ මානසික නිදහස...

ඇයි දන්නවද?

මං ඒකේ අගය තේරුම් ගත්තු නිසයි...

හැමදේම තියෙනවා කියලා දකින මිනිස්සු විඳින දුක් කන්දරාවන් මං දැකලා තියෙනවා...

බාහිරව කිසිම දේකින් අඩුවක් නෑ කියලා හිතෙන මිනිස්සුන්ගේ ඇතුලාන්තයේ තියෙන ප්‍රශ්න මං අහලා තියෙනවා...

සෑහෙන යාලුවෝ පිරිවරන් හිටියට ජීවිතේ අඩියක් පස්සට වැටුනම තනි වෙච්ච මිනිස්සු මං ඇසුරු කරලා තියෙනවා...

අම්බානෙකට මුදල්, දේපල තිබුනත් සැනසිල්ලේ නිදා ගන්න බැරි වුණ මිනිස්සු මං දැකලා තියෙනවා...

උපාධි දෙක තුනක් තියෙන ඒත් හිර ගෙදරක තමන්ගේ හොඳම කාලය ගෙවන මිනිස්සු එක්ක මං කතා කරලා තියෙනවා...

අවුරුදු ගණන් ආදරය කරපු මිනිස්සු මූණවත් නොබලා දික්කසාද වෙලා යන හැටි මං බලන් ඉඳලා තියෙනවා...

එක පවුලේ අම්මලා, පුතාලා, සහෝදරයෝ දේපල වලට අඩුවක් නැතිව නඩු කියනවා මං දැකලා තියෙනවා...

මං මේ ඔක්කොම දේවල් වලින් එක දෙයක් ඉගෙන ගත්තා...

මේ ලෝකේ ගොඩක් මිනිස්සුන්ට නැති වෙලා තියෙන්නෙ
තමන්ගෙම මානසික නිදහස...

ඒ නිසා ජීවිතේ මට වටිනම දේ තමයි මානසික නිදහස...

මනසට නිදහසක් නැති තැනක කිසිම සැපක් නෑ...

ජීවිතේ මොනවා ලැබුවත් මොනවා ලැබුනා කිවුවත් මනසින් නිදහස් නැති මිනිස්සු ඇත්තටම කිසිවක් ලබා නෑ...

ඒ නිසා මං ජීවත් වෙන්නෙම මගේ මානසික නිදහස වෙනුවෙන්...

කරන කියන දේවල්, ඇසුරු කරන මිනිස්සු, යන එන තැන්, ජීවිතයේ ගන්න තීරණ, බැඳීම්, වෙන්වීම්, විනෝදාංශයේ ඉඳන් කරන වෘත්තීය දක්වාම සියලු තෝරා ගැනීම් වල මූලික අරමුණ මානසික නිදහසම කරගන්න...

ජීවිතේ අංක එක ඔයාගේ මානසික නිදහස කියලා මතක තියා ගන්න...

කිසිවෙක්ට වරදක් නොවන තාක් දුරට එය රැකගන්න...

07/03/2023

අද ටිකක් අසනිපයි 😪😪 GTA V ලයිව් එක අරන් හෙට රෑ 10ට එන්නම් යාළුවනේ...♥️🎮

අද රෑ 10ට සෙට් වෙමු...🤘GTA V ලයිව් එකෙන්...♥️
07/03/2023

අද රෑ 10ට සෙට් වෙමු...🤘
GTA V ලයිව් එකෙන්...♥️

ආසම තැනක්...♥️
06/03/2023

ආසම තැනක්...♥️

We have created for you the best and biggest difference, multiplay games created in Sri Lanka. It is called Kingsman LK ...
04/03/2023

We have created for you the best and biggest difference, multiplay games created in Sri Lanka. It is called Kingsman LK E-Sports. We are looking forward to organize games tournament like Valorant, Fortnite, Pubg, Codm and Cod4 for you. I am very respectfully invited to this discord group by summoning a very friendly working group.
https://discord.io/kingsmanlk

Live එන්නද...... 🤭
01/03/2023

Live එන්නද...... 🤭

මෙතෙක් ආ ගමනේ Akeera Gaming ෆැමිලි එක එක්ක එකතු වෙලා දුක සැප බෙදාගත්ත ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි , ස්තූතියි...♥️🙏Happy Ga...
28/02/2023

මෙතෙක් ආ ගමනේ Akeera Gaming ෆැමිලි එක එක්ක එකතු වෙලා දුක සැප බෙදාගත්ත ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි , ස්තූතියි...♥️🙏
Happy Gaming.... 🎮

28/02/2023

බෝට්ටු තලමුද....................❤️🌸

star goal : 1,720 / 10,000

Game ID Akeera:6883110155492982785

My YouTube Channel - https://www.youtube.com/

❤Pc Specifications❤
INTEL® CORE™ I5-10400F GIGABYTE H510M H V3 MB PNY DDR4 3200MHZ 16GB RAM KIT Memory Ghost 128GB NVME SSD CORSAIR CV550 550W PSU ASUS CURBERUS GTX 1050TI 4GB DARKFLASH C6MS ARGB FANKIT GFIELD Z21 GAMING CASING

Whatsapp group : https://chat.whatsapp.com/GW8axId8dlLCKFDRTCBpC4
Discord : https://discord.gg/Ace3VF79

We hope you enjoy the live stream and you can support us with sending stars and buying supporter badges thanks for watching. wathttps://https://discord.gg/Ace3VF799

Address

Birmingham

Website

Alerts

Be the first to know and let us send you an email when Akeera gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies


Other Gaming Video Creators in Birmingham

Show All