Lanka Radio

Lanka Radio Lanka Radio Show live from Germany Listen to famous Sinhala, Hindi music and Information about Germany.

14/02/2025
හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල උපත ලබන්නේ අද වැනි දවසක 1936 පෙබරවාරි 12, හෙවත් එච්.ආර්. ජෝතිපාල, යනු ශ්‍රී ලංකා සිනමා...
12/02/2025

හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල උපත ලබන්නේ අද වැනි දවසක 1936 පෙබරවාරි 12, හෙවත් එච්.ආර්. ජෝතිපාල, යනු ශ්‍රී ලංකා සිනමාවේ නළුවෙක් මෙන්ම ගායකයකුද විය. ශ්‍රී ලාංකේය චිත්‍රපට ඉතිහාසයේ හොඳම පසුබිම් ගායකයා ලෙස සැලකෙන ජෝතිපාල එඩී ජයමාන්න සිට රන්ජන් රාමනායක දක්වා සියලුම තරාතිරමේ නළු නිළියන්ට සිය හඬ ලබා දුන්නේය.
ඔහුගේ දහසක් ගීත අතරින් කොටසක් ගුවනට එක්වෙනවා ලංකාවේ වේලාවෙන් සවස 15:30 සිට අද මැදියම් රැය දක්වා ජර්මනියේ වේලාවෙන් 11:00 සිට 19:00 www.lankaradio.lk

08/02/2025

පුරා පැය 2ක් දැන් සුනෙත් වල්පොල සමග www.lankaradio.lk

05/02/2025

ගායන ලෝකයේ ජීවමාන පුරාවෘත්තයක් බවට පත්වෙලා හිටපු ලතා මංගේෂ්කාර් ගේ අභාවය. ඇය සියවසකට අවුරුදු කීපයක් අඩුවෙන් ජීවත් වුණා. නමුත් ඇගේ අභාවයෙන් සිද්ධ වෙච්ච පාඩුව තව සියවස් ගණනකටවත් සම්පූර්ණ වන එකක් නැහැ. හැබැයි මේ දේත් නොකියාම බැහැ. අනෙකුත් කලාකරුවන් වගේ තව ජීවත් වෙලා හිටියනම් තවත් වැඩ කරන්න වෙයි කියන කතාව නම් ඇය උදෙසා වලංගු නැහැ. ඇගේ මුළු ජීවිත කාලයේදීම ඇය කලා ක්ෂේත්‍රය සඳහා තමන් විසින් ලබාදිය යුතු උපරිම දායකත්වය ලබා දුන්නා.
අපෙන් වසර 3ට පෙර අද වැනි දවසක සමු ගත් ඇගේ මදුර ලයාන්විත ගීත රස අතරින් බිදක් ගුවනට 06 වැනිදා දවස පුරාම www.lankaradio.lk

https://www.youtube.com/watch?v=bc90LxOQUfw
31/01/2025

https://www.youtube.com/watch?v=bc90LxOQUfw

Madawala Liyanage Don Sarathchandra Priyadarshi Suriyasena Liyanage (Sinhala: ප්‍රියා සූරියසේන: 27 October 1944 – 24 December 2024), popularly as Priya Suriy...

24/01/2025

ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූ ශේෂ සිනමා පටය ගැන අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක කතා කරන LANKA RADIO SHOW 25/26 JAN 2025
www.lankaradio.lk

15/01/2025

අපි කාටත් මතකයේ රැවු ඳෙන ගීයක් වූ ‘කබී කබී මෙරි දිල් මෙ’ ගීතය ගත් ‘කබී කබී’ සිනමා කෘතිය යෂ් චොප්රා නිර්මාණය කරන්නේ 1976 වර්ෂයේදීය. Mobile Version

15/01/2025

අපි කාටත් මතකයේ රැවු ඳෙන ගීයක් වූ ‘කබී කබී මෙරි දිල් මෙ’ ගීතය ගත් ‘කබී කබී’ සිනමා කෘතිය යෂ් චොප්රා නිර්මාණය කරන්නේ 1976 වර්ෂයේදීය.

LANKA RADIO NOW ON AIR
www.lankaradio.lk

Video
PC Version

13/01/2025

රසික ඔබ ගේ වැඩිම ඉල්ලීම මත නැවත වරක් ගුවනට ජනවාරි 14 වැනිදා ලංකාවෙන් සවස 05:30 සිට 07:30 දක්වා සහ ආණූඒණ් දහවල් 01:00 සිට 03:00 දක්වා ගුවනට www.lankaradio.lk

12/01/2025

ON AIR SOON
Sri Lanka at 05:30 PM
Germany at 13:00 Hrs
www.lankaradio.lk

09/01/2025
ජර්මනියේ නගර කිහිපයක බස් රථ මේ බස්වලත් යන්නේ ජනතාව පන්සල් සහ දෙවිවරු  වදින්න නොවේ හිත සනසාගෙන  වටපිට ලස්සන  බලාගෙන කරදරය...
08/01/2025

ජර්මනියේ නගර කිහිපයක බස් රථ මේ බස්වලත් යන්නේ ජනතාව පන්සල් සහ දෙවිවරු වදින්න නොවේ හිත සනසාගෙන වටපිට ලස්සන බලාගෙන කරදරයකින් තොරව

08/01/2025

විරහ සන්තාපයෙන් ඔද්දල්ව ගිය ප්‍රේමණීය හදවත්වල අපූර්ව පහන් සංවේගයක් එක් කළ එම ගීතයත් සමග ප්‍රියාට ලැබුණේ වඩාත් වැඩි රසික ප්‍රසාදයකි.
ඔහු ගේ ජීවිතය ගැන බොදක් කතා කරන්න LANKA RADIO. සමග සජීව එක්වන්නේ පුවත් පත් කලාවේදී අසංක දේවමිත්‍ර ජනවාරි 11 දා ලංකාවේ වේලාවෙන් සවස 07:30 සිට සහ ජර්මනියෙන් 13:00 සිට ඔබත් එක්වන්න
www.lankaradio.lk

Adresse

Frankfurt
60327

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Lanka Radio erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an Lanka Radio senden:

Videos

Teilen

Kategorie