Kandy Hanthana

Kandy Hanthana සයිප්‍රස් වල ඉන්න ආදරණීය ශ්‍රි ලාංකිකයන්ගේ.. ආදරණිය නවාතැන..

01/09/2024

අම්මා.....
ඇය අදට අපෙන් සමු අරන් අවුරුදු අටක්.. ඒත් තවමත් ඇය උඩින්ම හිතේ ඉන්නවා.
ආදරෙයි අම්මා.. එදා වගේම..

අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...
අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ
අම්මාවරුනේ... අම්මාවරුනේ...
සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...
අම්මාවරුනේ... අම්මාවරුනේ...

30/08/2024
හයෙ හතරේ ක්‍රීඩිකාවන් එක්ක තරතරගෙට දිව්ව අපේ පුංචි කෙල්ලේ....මේ ආරම්භය මිසක් අවසානය නොවේ....අටවෙනියා නෙවෙයි බාගෙට දිව්වත...
03/08/2024

හයෙ හතරේ ක්‍රීඩිකාවන් එක්ක තරතරගෙට දිව්ව අපේ පුංචි කෙල්ලේ....මේ ආරම්භය මිසක් අවසානය නොවේ....අටවෙනියා නෙවෙයි බාගෙට දිව්වත් ලංකාවට ඔයා මැනිකක්....ලෝකෙට විශේෂ කෙනෙක් ...එච්චරයි

කොල්ලෙක් රස්සාවක් හොයාගෙන බැටළුවන් ඇතිකරන ගොවිපලකට ආව..😔අයිතිකාර වයසක සුද්දා ඇහුව උඹට තියෙන සුදුසුකම් මොනවද?🤔කොල්ල කිව්ව...
02/08/2024

කොල්ලෙක් රස්සාවක් හොයාගෙන බැටළුවන් ඇතිකරන ගොවිපලකට ආව..😔
අයිතිකාර වයසක සුද්දා ඇහුව උඹට තියෙන සුදුසුකම් මොනවද?🤔
කොල්ල කිව්ව "ඕනම සුළි කුනාටුවක් තියෙන දවසක උනත් මට හොදට නිදාගන්න පුළවන්"😌
(I can sleep peacefully a through the storm ⛈️☔️)
කියපු කතාව එච්චර ගනන් නොගෙන ගොවිපල බලාගන්න උදව්වට කොල්ලෙක් ඕන නිසා වැඩට ගත්තා. 😏
ඔහොම මාස කිහිපයක් යනකොට පාන්දර ජාමේ මහ සද්දයක් ඇහිල වයසක සුද්දයි, සුද්දියි ඇහැරුනා.😨
බැලින්නම් ගස් අඹරගෙන , කදු පෙරෙලවමින් මහ කුණාටුවක් හමනව. 😰
කුණාටුව නවතිනකම් දෙන්නම භීතියෙන් ගෙට වෙලා ඉදල ගොවිපලට වෙලා තියෙන විනාශය බලන්න ඒ පැත්තට ගියා. 😧
ඒ වෙනතෙක් වැඩට ගත්ත කොල්ලගෙන් කිසිම හොයා බැලිල්ලක් වත් සද්දයක් වත් නෑ. 😳
ගොවිපල පැත්තට යනකොට එළිමහනේ එක බැටළුවෙක් වත් පේන්න නෑ. උන්ගෙ කිසිම සද්දයකුත් නෑ. 😳
ගොවිපළේ Barn එකේ දොර, බිත්තිවල සහ වහලේ තිබුන දිරපු ලී සහ කොට අයින් කරල හොදට ශක්තිමත්ව කොල්ල විසින් හදල තියෙනව දැක්ක. 😳
හිමීට Barn එකේ දොර ඇරල බලුව,
බැටළුවො ඔක්කොම කිසි කලබලයක් නැතිව පාඩුවේ උන්ගේ තණකොල කමින් හිටියා. 😳
උන්ට සතියකට උනත් ඇතිවෙන්න වතුර , කෑම රැස් කරල තිබුන..
ගොවිපළේ සියළුම ආයුධ පිළිවෙලකට තියල වෙන කාමරයක අහුරල තිබුන.😌
ගොවිපලේ ට්‍රැක්ටර් එක ගරාජ් එකට දාල දොර ලොක් කරල තිබුන.
කුණාටුව නිසා ගොවිපළට වෙච්ච කිසිම හානියක් දකින්න නෑ..☺️
මෙච්චර කුණාටුවක් ඇවිල්ලත් , ගොවිපළේ කොල්ල පේන්න නෑ.. වයසක සුද්දා කොල්ල නිදාගන්න ගොවිපළේ කොනේ තිබුන Annexe එක විපරම් කරල බැලුව.
කොල්ල සැපටම ගොරව ගොරව නිදි.. 😳
ඇති වෙන්න කෑම , ගිණි පෝරණුවට වියළි දර එක් රැස් කරල තිබුනා..
එදා වැඩට ආපු දවසෙ කොල්ල ප්‍රහෙල්ලිකාවක් වගේ කියපු කතාව සුද්දට තේරුනා..🤔
“I can sleep peacefully a Through a Storm” 🤟

~ කුණාටු නැති කාලේ, අමාරු නැති කාලේ,
අහස පැහැදිලිව තියෙන දවස්වල, අපේ අතේ පයේ ශක්තිය තියෙන කාලේ මහන්සි වෙලා. හොදින් කාලය කළමනාකරණය කරගෙන අපි වැඩ කරන්න ඕනේ.
එතකොට එන ඕනම දුෂ්කර කාලයකට මුහුණ දෙන්න අපිට පුළුවන්..🤘
“So We can sleep peacefully a Through the Storm”
Share if you agree 👍 or just ignore ✊
Thanks for Reading 🙏♥️

- සුරංග විදානගේ.
පිටුවෙන් උපුටා පලකිරීමකි .

අගෝස්තු... හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන... වාසනාවන්ත.. නීරෝගීමත්.. ආදරණීය මාසයක් වේවා..කැන්ඩි හන්තාන සයිප්‍රස්..
01/08/2024

අගෝස්තු... හැමෝගෙම බලාපොරොත්තු ඉටුවන... වාසනාවන්ත.. නීරෝගීමත්.. ආදරණීය මාසයක් වේවා..
කැන්ඩි හන්තාන සයිප්‍රස්..

Good morning..Copy
27/07/2024

Good morning..
Copy

මේ සයිප්‍රස් වල... අපේ පැත්තේ මල් කොහොම කියලත් කිව්වා.. ගොඩක් අය කිව්වේ කැළණි තිස්ස කියල..ඔය ඇත්තෝ කිව්වේ මොනාද කියලත් ක...
22/07/2024

මේ සයිප්‍රස් වල... අපේ පැත්තේ මල් කොහොම කියලත් කිව්වා.. ගොඩක් අය කිව්වේ කැළණි තිස්ස කියල..ඔය ඇත්තෝ කිව්වේ මොනාද කියලත් කොටාගෙන යමු එහෙනම්..

28/06/2024

මේ මන් කොම්පියුටර් එක්ක එකතු වෙලා හදපු තුන්වන song එක්ක..මේ ගීතයෙත් පද වැල් ඇමුණුවා නිල් නෙතු තාරැකා තමයි

දවසක් හිත මගෙන් ඇහුවා එයා කෝ කියලා..පළවෙනි ආදරේ ඉස්කෝලේ පටන් ගන්නත් කලින්එයා එන නිසා උදෙම්ම යන..එයා ගුඩ් මෝනින් කිව්වාමම...
22/06/2024

දවසක් හිත
මගෙන් ඇහුවා එයා කෝ කියලා..

පළවෙනි ආදරේ
ඉස්කෝලේ පටන් ගන්නත් කලින්
එයා එන නිසා උදෙම්ම යන..

එයා ගුඩ් මෝනින් කිව්වාම
මුළු හිතම පිරෙන..

මගේ හවුස් එක මොකක් උනත්
එයා ඉන්න හවුස් එකට සපෝට් එක දෙන..

පුංච් පුංචි චිට් කෑලි
යාලුවෝ අත එයාට යවපු
සමහර වෙලාවට
ඒවා ටීචලාට අහුවෙලා..

මාව පාව නොදී
යාළුවෝ ගුටි කාපු..

වචනයක් කතා නොකර
විනාඩි ගණන් බලන් හිටපු
ඒක ආදරයක් මද මන්දා...

ගෙදරින් ගෙනියපු බත් එක
එයාට කන්න දීලා
පෑන ඇතුලට මගේ නම ලියපු
කොල කෑල්ලක් දාලා එයාට ලියන්න කියපු..

ඒ හැම මොහොතක්ම සිහි කර කර
ඇස් වලින් හිනා වෙවි
කටිනුත් පිට උනාම
ටීචගෙ හුනු කූර ඔලුවට ආවම...

යාලුවන්ට මුරට ඉන්න කියලා
එයා එක්ක වචන දහයක්
හෝල් එක එහා පැත්තට ගිහින් කතා කරපු..

බස් හෝල්ඩ් එකේ
එයා එනකම් බලන් ඉදපු
චූටි හිනාවත් මහ මෙරක් වගේ දැනුන

අපි කාගෙත් හිතේ තියනවා නේද
හිම් උනත් නොවුනත්
පාසලේ හමුවුන
සුන්දර ප්‍රථම ප්‍රේමයක්......

B.M.N.සඳූ බස්නායක.✍️

07/06/2024

Address

Nicosia

Website

Alerts

Be the first to know and let us send you an email when Kandy Hanthana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies


Other News & Media Websites in Nicosia

Show All