ethalayanews.com

ethalayanews.com ඊතලය ජාතික මාසික සඟරාව

07/09/2024
07/09/2024
05/09/2024
05/09/2024
01/09/2024
31/08/2024
28/07/2024
28/07/2024
27/07/2024
26/07/2024
24/07/2024
24/07/2024
23/07/2024
22/07/2024
21/07/2024
පිළියන්දල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකව සිටි පූජ්‍ය බෝගම්බර රතනජෝති හිමි සිය දරු පවුල සමග මේ දිනවල තායිලන්තයේ සංචාරයක නිය...
20/07/2024

පිළියන්දල අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශකව සිටි පූජ්‍ය බෝගම්බර රතනජෝති හිමි සිය දරු පවුල සමග මේ දිනවල තායිලන්තයේ සංචාරයක නියැලී සිටින අයුරු මෙම ඡායාරූපවලින් දිස්වේ. ලංකාවේ සිට කසාවතින් පිටත් වූ ඔහු තායිලන්තයේදී සිවිල් ඇඳුමකට මාරු වී ඇත.

20/07/2024
18/07/2024
16/07/2024
15/07/2024
14/07/2024
13/07/2024

ක්ලබ් වසන්ත ඝාතනය, මාකඳුරේ මධූෂ්ට දැනුම් දුන් හැටි.

අතුරුගිරියේදී ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාව වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ මාකඳුරේ මධූෂ්ගේ පාර්ශ්වය විසිනි. ඔහුගේ ආදාහන කටයුතු අද ( 13 ) බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

එමෙන්ම 2020 ඔක්තෝබර් මස 20 වෙනි දින පොලිසිය මගින් වෙඩි තබා ඝාතනය කරන ලද මාකඳුරේ මධූෂ්ව මිහිදන් තැන්පත් කර ඇත්තේ, මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේය.

එහි ඔහුගේ සොහොන් ගැබ අසල අද අපූරු බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි. ,, අපේ අයියේ... එක එක්කෙනා එවනවා. අපි එනකන් බලාගන්න,, එහි සඳහන් වී ඇත.

මින් කියවෙන්නේ මදුෂ්ව මරා දැමීමට හවුල් වූ පුද්ගලයෙක් වන ක්ලබ් වසන්තව අපි මරා දැමුවා .ඉතුරු අයවත් මරා දමන බවට ඇඟවෙන අනතුරු ඇඟවීමේ සඥාවකි.

මෙහි කේ.පී.අයි යනුවෙන්ද සඳහන් කර ඇත.

13/07/2024
12/07/2024

වෙඩි ප්‍රහාරයෙන් මියගිය හිටපු චීවරධාරියාගේ ගිණුමක ලක්ෂ 600ක් - ප්‍රහාරය අනුර කුමාරටත් ජීවිත අවධානමක් ඇති කරලා

වැඩිදුර විස්තර https://shorturl.at/4MUmX

තවත් පුවත් සඳහා https://newshub.lk

11/07/2024
11/07/2024

ිණුමේ ලක්ෂ 600ක්,පදින්නෙ BMW එකක් | බණ අහලා, 32ක් වයස මහනාම හා සිදුවූ 52ක් වයස කේ. සුජීවාගේ රහසිගත විවාහයේ ආන.....

කොටුව මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම් කර රිමාන්ඩ් කරයි. අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහ...
11/07/2024

කොටුව මහේස්ත්‍රාත්ගේ වැඩ තහනම් කර රිමාන්ඩ් කරයි.

අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීරගේ වැඩ තහනම් කර ඇත.

ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරමින් සිටියදී සිය නිල නිවසට විදුලිය සහ ජලය හොරෙන් ලබා ගැනීම හේතුකොට ගෙන ඔහුට විරුද්ධව කොමිසන් සභාව මගින් කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් මෙලෙස වැඩ තහනමකට ලක් කර ඇත.

එසේම මෙම සිද්ධිය හේතුකොට ගෙන ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මේ වන විට උත්සාහ කරන බව දැනගන්නට ඇත.

11/07/2024

club වසන්තගේ අවසන් තප්පර කීහිපය.

11/07/2024

ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමේදී මියගිය නයන වාසල එදිරිසූරිය නැමති පුද්ගලයාගේ ගිණුමක රුපියල් ලක්ෂ 600ක මුදලක් තිබී ඇති බව පැවසෙයි.

ගම්පහ මහානාම නමින් පැවිදිව සිටි මෙම පුද්ගලයා රුවන්වැල්ල ගෝනගල්දෙනිය වහරක දම්සක් විහාරයේ විහාරාධිපති ලෙස සිට ඇති බවත් මිය ගිය මොහොත වන විට කේ සුජීවා මහත්මියගේ සැමියා ලෙස සිට ඇත.

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ශ්‍රී ලාල් ප්‍රියන්ත මෙම අනාවරණය කර තිබෙන්නේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමිනි.

ඔහු පෙන්වා දෙන්නේ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීම සමඟ අනුර කුමාර දිසානායක දේශපාලන වශයෙන් තර්ජනයක් විය හැකි කණ්ඩායම් මේ අයුරින් සැලසුම් සහගත් ලෙස ඝාතන සැලසුම් දියත් කිරීමේ ඉඩක් ඇති බවයි

මියගිය නයන වාසල එදිරිසූරිය නම් පුද්ගලයා පැවිදි සමයේ ජනප්‍රිය ධර්ම කථිකයෙකු වී ඇති අතර කොරෝනා සමයෙන් පසු ඇති කර ගෙන තිබු පුද්ගලික හිතවත් කමක් මත උපැවිදි වී කේ සුජීවා නමැත්තිය සමඟ දිවි ගෙවා ඇත.

ඔහු පැවිදි සමයේ ධර්මදේශනා තුළින් විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවද ඔහු භාවිත කර තිබෙන්නේ ද නවීන මෝටර් රථයක් බවද අනාවරණය කර ඇත.

Adresse

Zürich

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von ethalayanews.com erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Service Kontaktieren

Nachricht an ethalayanews.com senden:

Videos

Teilen

Kategorie


Andere Zeitschrift in Zürich

Alles Anzeigen