Gaming with Harsha

Gaming with Harsha Welcome Gamers. I'm Harsha | Gamer and Streamer at Facebook Gaming

07/12/2023

😍

02/12/2023
පරන ලයිව් එක බලලා හිනා වෙලා වරෙල්ලාhttps://www.youtube.com/watch?v=T8gypbeRPn0&t=3594sආතල්ම විතරයි 🤣😅😂
14/07/2023

පරන ලයිව් එක බලලා හිනා වෙලා වරෙල්ලා
https://www.youtube.com/watch?v=T8gypbeRPn0&t=3594s
ආතල්ම විතරයි 🤣😅😂

PUBG Mobile Season 14 Royale Pass Giveaway | Death Race Sri Lanka 2020 Advance Room | Funny Live Stream -141Support Gaming with Harsha Live Streamhttps://str...

ඒ කාලේ සිද්ද වෙච්ච කතා මේ 🤩මතකයිද? ආසම එක මොකක්ද කමෙන්ට් එකක් දාම් යමං.මේවා රස්සාවට ගිහින් මහන්සියෙන් ගෙදර ආව කොල්ලන්ටරට...
14/07/2023

ඒ කාලේ සිද්ද වෙච්ච කතා මේ 🤩
මතකයිද? ආසම එක මොකක්ද කමෙන්ට් එකක් දාම් යමං.

මේවා රස්සාවට ගිහින් මහන්සියෙන් ගෙදර ආව කොල්ලන්ට
රට ඉදන් පැය ගනන් මැරිගෙන වැඩ කල කොල්ලන්ට කෙල්ලන්ට එ හැම මහන්සියක්ම පැය දෙක තුනකට අමතක කරගෙන සතුටක් විතරක් අරන් ආව තරඟ.

හැම විදියකටම උදව් කල කොල්ලො කෙල්ලො ගොඩක් හිටියා අදටත් මතක 😍❤️ තනියෙන් කල දේවල් නෙමෙයි. CGL සෙට් එක හැම තරගකෙම පිටිපස්සෙන් ❤️ ආදරෙයි හැමෝටම

14/04/2023

ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා

Best Personal Website 2022 | Bronze Winner - Thank you, BestWeb.lk and LK Domain Registryගේම් ගහන  ගමන් ඉගෙන ගන්න එකත් ක...
11/09/2022

Best Personal Website 2022 | Bronze Winner - Thank you, BestWeb.lk and LK Domain Registry
ගේම් ගහන ගමන් ඉගෙන ගන්න එකත් කරන්න කොල්ලනේ. දවසින් දවස අලුත් වෙන හැමදේම තවම ඉගෙන ගන්න ගමන් මමත්. ඉතිං දන්න දේ තව ඉගෙන ගන්න ගමන් උඹලටත් කියලා දෙන්නම් ❤️ ඉතිං ඉගෙන ගන්න කෙනෙක් දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අහන්න.

LK Domain Registry BestWeb.lk

තාමත් මතකයි කියන්නේ ඉතින් අපිත් එක්ක බොක්කෙන්ම හිටිය කොල්ලෙක් තමයි Darshana Sandaruwan Gunathilaka ආදරෙයි ඩෝ 😍🥰 යටගිය මත...
05/09/2022

තාමත් මතකයි කියන්නේ ඉතින් අපිත් එක්ක බොක්කෙන්ම හිටිය කොල්ලෙක් තමයි Darshana Sandaruwan Gunathilaka ආදරෙයි ඩෝ 😍🥰 යටගිය මතක උඩට ගත්ත එකා Alone Gaming ආදරෙයි බං❤️

ගෙම් ගැහුවට ගොඩක් කොම්ලො දන් නැනේ මම මොනද කරන්නේ  කියලා. එ ගැන පොඩි විස්තර  ටිකක්  දලා හැදුව මගේ සයිට් එක තමා www.design...
31/07/2022

ගෙම් ගැහුවට ගොඩක් කොම්ලො දන් නැනේ මම මොනද කරන්නේ කියලා. එ ගැන පොඩි විස්තර ටිකක් දලා හැදුව මගේ සයිට් එක තමා www.designerharsha.lk . හැදුවට පස්සේ bestweb එකෙන් පවත්වන තරගෙකට ඉදිරිපත් වුනා best personal website යටතෙ. දැන් ඉතින් බොක්කලා ටික එහෙනම් ගිහින් මගේ සයිට් එක බලාලා VOTE එකක් දමාලා එන්න.

VOTE ✅✅✅
1️⃣පලමුව www.designerharsha.lk වෙත පිවිසෙන්න
2️⃣Bestweb Vote for us Logo මත ක්ලික් කරන්න
3️⃣Facebook account හෝ by email යොදා Bestweb වෙබ් අඩවියේ ලියාපදිංචි වි ඔබගේ වටිනා මනාපය දක්වන්න.
⭐️⭐️⭐️⭐️⭐️

Mission completeඒකත් හරි ❤️Photographer: Shashika Geethapriya Photography (Thank you so much brother
15/05/2022

Mission complete
ඒකත් හරි ❤️

Photographer: Shashika Geethapriya Photography (Thank you so much brother

14/04/2022

සුබ අලුත් අවුරුද්දක් වේවා මගේ එකාලට 😍❤️

03/04/2022

ලයිව් දැම්මේ නැ බංං
දෝනි කෙස්
😁

අඩෝ එක  නම් ඇත්තක් 😁😂
02/02/2022

අඩෝ එක නම් ඇත්තක් 😁😂

27/01/2022
තව සෙබළු දෙදෙනෙකු අවශ්‍ය වේ. Play කරන කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා නම් කම්එන්ට කරන්න.. Game එක ගත්තු ගමන් උන ආතල් වැඩ බලන්න.. ...
27/01/2022

තව සෙබළු දෙදෙනෙකු අවශ්‍ය වේ. Play කරන කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා නම් කම්එන්ට කරන්න.. Game එක ගත්තු ගමන් උන ආතල් වැඩ බලන්න.. පල්ලෙහ ලින්ක් එකෙන්..
https://fb.gg/v/aOn12_ESy4/

ඕනෙද Glacier M416? මුලින්ම Tharindu Basnayaka & Shan Hasitha කොල්ලො  දෙන්නට තැන්කු කිව්වා එහෙනම්.. කලින් ලයිව් එකේ කොල්ල...
26/01/2022

ඕනෙද Glacier M416?
මුලින්ම Tharindu Basnayaka & Shan Hasitha කොල්ලො දෙන්නට තැන්කු කිව්වා එහෙනම්.. කලින් ලයිව් එකේ කොල්ලො දෙන්න කිව්වා වගේ තමා පෙට්ටි ටික ඕපන් කලේ... කඩාගෙන බිදගෙන පෙට්ටි 100ක් ඕපන් කරන්න හදද්දි තමා එහෙම එපා මෙහෙම ඇරපන් කිව්වේ... හරියටම ඒ විදියට කලාම තමා බඩු හම්බුනේ... එ දෙන්නටත් ඒ ක්‍රමය හරි ගිහින් තිබ්බා.. ඉතින් ගන්න ආස තාම හම්බුනේ නැති කවුරු හරි ඉන්නවා නම් ට්‍රයි කරලා බලන්න. පෙට්ටි වැඩි ප්‍රමාණයක් එකතු කරලා ඕපන් කරන්න.. *මම classic crate 100ක් තියන් හිටියා
ඉතුරු ටික හරියටම මේක බලලා කරන්න... හම්බුනේ නැති හැමෝටම Glacier M416 ලැබේවා 😍 ජය 🧞
https://www.facebook.com/GamingwithHarsha/videos/446032603896253

හම්බුනා ඩෝ හම්බුනා  😍🔥ගැලැසියර් නිකන් ගන්න ඕන වුන් මේ පොස්ට් එකට යට ලයිව් එක බලපල්ලා කොල්ලනේ... කියලා තියන විදියට පෙට්ටි...
23/01/2022

හම්බුනා ඩෝ හම්බුනා 😍🔥
ගැලැසියර් නිකන් ගන්න ඕන වුන් මේ පොස්ට් එකට යට ලයිව් එක බලපල්ලා කොල්ලනේ... කියලා තියන විදියට පෙට්ටි ටික ඕපන් කරපල්ලා ඕං නොකිව්වා කියන් එපා....

බොහොම ස්තුති කොම්ලෝ  AshNo The Gamer 🔥😍 උඹලටත් ගේම් ඕනේද??  🧞  මෙන්න ලිනක් එකhttps://www.facebook.com/AshNoTheGamerඅපිට ...
23/01/2022

බොහොම ස්තුති කොම්ලෝ AshNo The Gamer 🔥😍
උඹලටත් ගේම් ඕනේද?? 🧞 මෙන්න ලිනක් එක
https://www.facebook.com/AshNoTheGamer
අපිට ආදරේ සෙට් වගේම ගේම් ඕන කොල්ලො ටික මේ පේජ් එක ලයික් කරලා පලෝ කරලා අනිවා සෙට් වෙලා ඉන්න..

කලින් ගන්න හිටිය ආතල් එකක් නේත මේ......
14/01/2022

කලින් ගන්න හිටිය ආතල් එකක් නේත මේ......

13/01/2022

Testing 1
🚶

09/01/2022

කොල්ලනේ කෙල්ලනේ
🧞‍♂🖐

New state එකත් ඇවිල්ල කියන්නෙ 😃
12/11/2021

New state එකත් ඇවිල්ල කියන්නෙ 😃

26/09/2021

NERO කියන්නේ තවත් එක් ගේම් එකක් නෙවෙයි… NERO කියන්නේ
මේ දෙරණේ ආරක්ෂාව ගැන මුරපදයක්. අතීතයේ රජ දවස සිට මේ මොහොත දක්වා, ශ්‍රී ලංකාව කියන භූමි භාගය තුළ ජීවත්වන මිනිස්සුන්ගේ හිස කිසිවෙකුට නොනමා ජීවත්වීමට අවශ්‍ය අවකාශය සැලසූ රණබිම තුළ දිවිපිදූ, අනාගතය තුළ වුවද දිවි පිදීමට සූදානම් සියලුම රණවිරුවන් වෙනුවෙන් සයිබර් අවකාශය තුළ ගොඩනගන ස්මාරකයක්
Download now: https://store.steampowered.com/app/1448610/NERO/

NERO කියන්නේ තවත් එක් ගේම් එකක් නෙවෙයි❤😍
26/09/2021

NERO කියන්නේ තවත් එක් ගේම් එකක් නෙවෙයි❤😍

NERO කියන්නේ තවත් එක් ගේම් එකක් නෙවෙයි… NERO කියන්නේ
මේ දෙරණේ ආරක්ෂාව ගැන මුරපදයක්. අතීතයේ රජ දවස සිට මේ මොහොත දක්වා, ශ්‍රී ලංකාව කියන භූමි භාගය තුළ ජීවත්වන මිනිස්සුන්ගේ හිස කිසිවෙකුට නොනමා ජීවත්වීමට අවශ්‍ය අවකාශය සැලසූ රණබිම තුළ දිවිපිදූ, අනාගතය තුළ වුවද දිවි පිදීමට සූදානම් සියලුම රණවිරුවන් වෙනුවෙන් සයිබර් අවකාශය තුළ ගොඩනගන ස්මාරකයක්

Download now: https://store.steampowered.com/app/1448610/NERO/

It's My Battlestation | Gaming setup 😍❤photographer Shashika Geethapriya Thank you broh 🙏                               ...
19/09/2021

It's My Battlestation | Gaming setup 😍❤
photographer Shashika Geethapriya Thank you broh 🙏

18/09/2021

Pilot on board boys ❤️

ඔන්න අපිත් රැල්ලට චිත්‍ර අදින්න යන්නෙ.. 🤠ඕන device එකකින් ගහන්න පුලුවන් game එකක් මේක කැමති අය සෙට් වෙන්න.. 🤡Pubg rooms ...
14/08/2021

ඔන්න අපිත් රැල්ලට චිත්‍ර අදින්න යන්නෙ.. 🤠
ඕන device එකකින් ගහන්න පුලුවන් game එකක් මේක කැමති අය සෙට් වෙන්න.. 🤡
Pubg rooms ගහන්නත් සෙට් වෙන්න..
හවස එනව ඔන්න ආතල් ඉතුරුකරල යන්න...🤩

07/08/2021

එහෙනම් කොම්ලෝ අද හවසටත් හොදටම කරමු... ( live එක)

18/05/2020
RUSH Winner winner chicken dinner PUBG Mobile Live | Funny Room Live Stream -92

RUSH Winner winner chicken dinner PUBG Mobile Live | Funny Room Live Stream -92
Support Gaming with Harsha Live Stream
https://streamlabs.com/gamingwithharsha/tip
----------------------------------------------------------------------------------
Social Media
Youtube : https://www.youtube.com/c/GamingwithHarshaa
Mixer :https://mixer.com/GamingwithHarsha
Twitch.tv : https://www.twitch.tv/gamingwithharsha
Discord : https://discord.gg/rK6r74F
Facebook : https://www.facebook.com/harshahcc
Instagram : https://www.instagram.com/designer.harsha/
---------------------------------------------------------------------------------------------
Live Stream Rules 📢
Thank you for watching the stream. Please mind these simple rules
✔️ Be Positive we’re all family here. Have Fun
✔️ Be Respectful to everyone
✔️ Do not self promote
✔️ Do not Spamming
✔️ Avoid religious & political discussions or comments are not allowed
---------------------------------------------------------------------------------------------
Pc Specifications
Processor : Intel® Core™ i5-8500 Processor
CPU Air Cooler : Hyper D92 | Cooler Master
Motherboard : Asus TUF-B360-PRO-GAMING
RAM : VENGEANCE® LPX 16GB (2 x 8GB) DDR4 DRAM 3000MHz
VGA : ROG Strix-GTX1050TI-O4G-GAMING 4GB GDDR5
Hard Drive : WD 120GB Green SATA III M.2 Internal SSD | Seagate T1000DM010
Keyboard and mouse : MasterKeys Lite L Combo RGB | Cooler Master
Sound : Creative Insprie M4500
Gaming Monitor : Asus Designo MX279HS
Editing Moniter : Samsung SyncMaster B1930N
Backup Device : WD 1TB External My Passport Hard Disk
---------------------------------------------------------------------------------------------

Address

Perth, WA
6155

Website

Alerts

Be the first to know and let us send you an email when Gaming with Harsha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gaming with Harsha:

Videos

Share

Welcome to Gaming with Harsha.

Welcome to GamingwithHarsha. We are here to have fun. Feel free to ask questions and enjoy the game. If you enjoy the live stream feel free to follow me and become a part of my page.

------------------------------------------------------------------------------------------------------------- Social Media

Facebook : https://www.facebook.com/harshahcc

Instagram : https://www.instagram.com/designer.harsha/