Lanka E world Entertainment

Lanka E world Entertainment We connect brands with their target audience for deeper engagement, stronger relationships and tangi

We bring world's best to you.We do events, Events management and giving news around the world about everything.

Airlines and the cost
31/12/2024

Airlines and the cost

Visit Sri Lanka 🇱🇰!
27/11/2024

Visit Sri Lanka 🇱🇰!

පාර්ලිමේන්තු මැතිවරණය 2024 - සමස්ත ප්‍රතිඵලය - ජාතික ලැයිස්තුව සමඟ
15/11/2024

පාර්ලිමේන්තු මැතිවරණය 2024 - සමස්ත ප්‍රතිඵලය - ජාතික ලැයිස්තුව සමඟ

ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයේ විකාශය
23/10/2024

ශ්‍රී ලංකාවේ ගමන් බලපත්‍රයේ විකාශය

23/10/2024

ආරුගම්බේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට තර්ජනයක් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර මෙරට පොලිසිය,STF ඇතුළු සෙසු ආරක්ෂක අංශ විසින් එහි ආරක්ෂාව සලසා ඇත.
ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය රජයන් විසින් මෙම ප්‍රදේශයේ සංචාරය සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

Take a moment to dream about your next journey!🌏 Sri Lanka awaits with its warm hospitality, diverse attractions, and ri...
13/10/2024

Take a moment to dream about your next journey!🌏 Sri Lanka awaits with its warm hospitality, diverse attractions, and rich traditions. Whether you are drawn to its picturesque beaches, fascinating wildlife, or cultural experiences, Sri Lanka promises an unforgettable adventure for all.

2024 පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන බෙදී යන හැටි තමයි මේ තියෙන්නේ,ජනතා ඡන්දයෙන් දිස්ත්‍රික්ක 22 ක් වෙනු...
10/10/2024

2024 පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මන්ත්‍රී ආසන බෙදී යන හැටි තමයි මේ තියෙන්නේ,

ජනතා ඡන්දයෙන් දිස්ත්‍රික්ක 22 ක් වෙනුවෙන් මන්ත්‍රී ආසන 196 ක් බෙදී පත් වෙන්න නියමිතයි.

ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් 29 දෙනෙක් පාර්ලිමේන්තුවට එන්න නියමිතයි.

මෙවර වැඩිම මන්ත්‍රීන් පිරිසක් පත් වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.
එම ගණන 19 ක්.

මෙවර අඩුම මන්ත්‍රීන් පිරිසක් පත් වෙන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්.
එම ගණන 4 ක්.

2020 පාර්ලිමේන්තු මැතිවරණයට සාපේක්ෂව මෙවර,

යාපනය සහ කොළඹ දිස්ත්‍රික්කවල ආසන 1 බැගින් අඩු වූ අතර,
කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ආසන 1 බැගින් වැඩි වුණා.

- විකුම් හර්ෂණ -

Sri Lanka Cricket has decided to appoint Sanath Jayasuriya as the full time head coach for a period of one year. 👏🏏🇱🇰
29/09/2024

Sri Lanka Cricket has decided to appoint Sanath Jayasuriya as the full time head coach for a period of one year. 👏🏏🇱🇰

Gorgeous  Solar Roof install near Galveston Texas by Paradigm Roofing – Every house should have this.
28/09/2024

Gorgeous Solar Roof install near Galveston Texas by Paradigm Roofing – Every house should have this.

This  , discover Sri Lanka, where adventure meets serenity under the theme of “Tourism and Peace”. 🕊️🌿 From misty peaks ...
27/09/2024

This , discover Sri Lanka, where adventure meets serenity under the theme of “Tourism and Peace”. 🕊️🌿 From misty peaks to golden shores, every journey is a celebration of unity & harmony. 🇱🇰✨

Sri Lanka 🇱🇰 has reinstated the previous visa issuance(ETA) system, effective from  today. ⭕  eta.gov.lk/slvisa
26/09/2024

Sri Lanka 🇱🇰 has reinstated the previous visa issuance(ETA) system, effective from today.

⭕ eta.gov.lk/slvisa

Hope you deliver! Good luck!
23/09/2024

Hope you deliver! Good luck!

2024.02.22PRESIDENTIAL ELECTION - 2024.09.21FINAL RESULT
22/09/2024

2024.02.22
PRESIDENTIAL ELECTION - 2024.09.21
FINAL RESULT

දෙවන මනාපයේ  දිවයිනේ සමස්ත ප්‍රතිඵලය
22/09/2024

දෙවන මනාපයේ දිවයිනේ සමස්ත ප්‍රතිඵලය

22/09/2024
උතුරු පළාත | යාපනය දිස්ත්‍රික්කය | යාපනය, ඡන්ද ප්‍රතිඵලය
21/09/2024

උතුරු පළාත | යාපනය දිස්ත්‍රික්කය | යාපනය, ඡන්ද ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කය- අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශය
21/09/2024

ගාල්ල දිස්ත්‍රික්කය- අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශය

Address

Melbourne, VIC
3000

Alerts

Be the first to know and let us send you an email when Lanka E world Entertainment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lanka E world Entertainment:

Share