Melbourne Vithana

Melbourne Vithana We can't afford to wait until the storm has passed. We must learn to work in the rain.
(1)

01/02/2025

හීන වලට කෙටි පාරවල් නෑ
සහෝදරයා
😎

31/01/2025

සිරස ටීවි හඩකැවීම් අංශය නැත්තම්
අපිට ළමා කාලයක් නෑ
😍
තැන්කු #සිරසTV

සහෝදරයෝ 😎
27/01/2025

සහෝදරයෝ 😎

කුඩුවේ හිටියත් හිනා වෙලා ඉන්න කෙනෙක් 😒
25/01/2025

කුඩුවේ හිටියත් හිනා වෙලා ඉන්න කෙනෙක් 😒

සිරිපා කරුනා කිරීමට ඇති ප්‍රදාන මාර්ග 6න් ම සිරිපා කරුනා කර  අවසන් කිරිම. හැට්න්- නල්ලතන්නිය  රත්නපුර - පලාබද්දල කුරුවිට...
14/01/2025

සිරිපා කරුනා කිරීමට ඇති ප්‍රදාන මාර්ග 6න් ම සිරිපා කරුනා කර අවසන් කිරිම.

හැට්න්- නල්ලතන්නිය
රත්නපුර - පලාබද්දල
කුරුවිට - එරත්න
රජමලේ - සඳගල තැන්න
දැරණියගල- උඩමාලිබොඩ
දෙහෙනකන්ද -මුක්කුවත්ත

⏺️හැට්න්- නල්ලතන්නිය
සිරිපා කරුණා කිරීමට ඇති ප්‍රදාන මාර්ග 3න් එකකි.
පහසුවෙන් කරුණා කිරීමට හැකි මාර්ගයකි.රාත්‍රී කාලයේ විදුලි ආලෝකය ඇත
අම්බලන් සහ වෙළඳසැල් ඇත.මළුවට ආසන්න දුර කිලෝමීටර් 6/7 අතර දුරක්.

⏺️රත්නපුර - පලාබද්දල
සිරිපා කරුණා කිරීමට ඇති ප්‍රදානම සහ පැරණිම මාර්ගය වේ.අතීතයේ රජවරුන් ද මෙම මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කල බව සඳහන් වේ. රාත්‍රී කාලයේ විදුලි ආලෝකය ඇත. අම්බලන් සහ වෙළඳසැල් ඇත.මළුවට ආසන්න දුර කිලෝමීටර් 10 ට ආසන්න දුරක්.

⏺️කුරුවිට - එරත්න
සිරිපා කරුණා කිරීමට ඇති ප්‍රදාන මාර්ග 3න් එකකි.සුන්දර බවින් පිරි මෙම මාර්ගය වනගත සහ තරමක් දුෂ්කර මාර්ගයකි.
රාත්‍රී කාලයේ විදුලි ආලෝකය ඇත. අම්බලන් සහ වෙළඳසැල් ඇත.මළුවට ආසන්න දුර කිලෝමීටර් 12 ට ආසන්න දුරක්.

⏺️රජමලේ - සඳගලතැන්න
සිරිපා කරුණා කිරීමට ඇති ප්‍රදානමාර්ගයක් නොවුනත් සිරිපා කරුණා කිරීමට ඇති කෙටිම මාර්ගය ලෙස හැඳින්වේ.
රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නැත. අම්බලන් සහ වෙළඳසැල් නැත.මළුවට ආසන්න දුර කිලෝමීටර් 5 ට ආසන්න දුරක්.

⏺️දැරණියගල- උඩමාලිබොඩ
සිරිපා කරුණා කිරීමට ඇති වනගත මාර්ගයකි.දුෂ්කර මාර්ගයක් වන මෙම මාර්ගය මාලිබොඩ කෑලෑව හරහා එරත්න මාර්ගයට සම්බන්ද වේ. රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නැත. අම්බලන් සහ වෙළඳසැල් නැත.මළුවට ආසන්න දුර කිලෝමීටර් 12 ට ආසන්න දුරක්.

⏺️දෙහෙනකන්ද -මුක්කුවත්ත
සිරිපා කරුණා කිරීමට ඇති දුෂ්කරම සහ දුර ප්‍රමාණය වැඩි මාර්ගය මෙය වේ. රාත්‍රී කාලයේ විදුලි ආලෝකය නැත. අම්බලන් සහ වෙළඳසැල් නැත.මළුවට ආසන්න දුර කිලෝමීටර් 14 ට ආසන්න දුරක්.

තොරතුරු මුලාශ්‍ර - සමනල කන්ද රසික එකමුතුව

✒️ කාවින්ද ලියනගේ

උපුටාගැනීමකි

උපුටා ගැනීමකිමගෙ බිරිඳගෙ ජංගම දුරකතනය පෙරේදා   2025- 01- 12 කොච්චිකඩේ ටවුන් එකේදි වැටිලා  සවස 6.30  ත් 7.00 ත් අතර ,අහුල...
14/01/2025

උපුටා ගැනීමකි

මගෙ බිරිඳගෙ ජංගම දුරකතනය පෙරේදා 2025- 01- 12 කොච්චිකඩේ ටවුන් එකේදි වැටිලා සවස 6.30 ත් 7.00 ත් අතර ,අහුල ගත්තු කෙනාට නැවත ඒක දෙන්න ආසාවක් නෑ, 99% ක් චාර්ජ් තිබුනා. නැති වුන වෙලාවෙ ඉදන් Call ගත්තා. පැයකටත් වැඩිය කාලයක් දුරකතනය Ring වුනා. ඒත් එතනින් පස්සෙ මේ වනතුරුත් දුරකතනය off කරලා,
කොච්චිකඩේ අවට phone Shop වලට අඳුරු නිල් පැහැති(dark blue) Tecno Spark 8c දුරකතනයක් රැගෙන ආවොත් කරුනාකර පහත නම්බරයට ඇමතුමක් දෙන මෙන් කරුනාවෙන් ඉල්ලනවා.
0743763209

දුරකතනයේ Home Screen එකේ පහල දාල තියන ෆොටෝ එක දාල තියනවා හඳුනාගැනීමේ පහසුව සඳහා.

අතීතතයේ එක ඈත දවසක                     මතක නැතිවද හමුවීම                           පළමු දවසම      ඇවිද ගියමුත් දෑත අල්ලා...
14/01/2025

අතීතතයේ එක ඈත දවසක
මතක නැතිවද හමුවීම
පළමු දවසම

ඇවිද ගියමුත් දෑත අල්ලා පෙර හවස් යාමෙක
ඇතැහැර යන්නද ලන්වුනේ
එදා මා පපු තුරුලට

සසර පුරුදු ලෙස හමු වීම තිබු කල
හමු වීම පමණක් සිදු වී
වෙන් වීම උරුම විට
කුමක් කරමුද මේ අපගේ සසර උරුමයම
වෙන්වීම පමණක්ම වූ කල

ඉතින් මා හමු වූ සොදුරු ⁣⁣ප්‍රේමණිය යුවතිය වෙන් වීම පමණක් උරුමය වූ විටත්..
ආදරය සදාකාලික බව වැටහෙන්න තවත් උපමා කුමට



fans
Melbourne Vithana

රට අවාම කොන්ඩේ ❤️😇
12/01/2025

රට අවාම කොන්ඩේ ❤️😇

දහම ✝️☸️හදවතින් වදින හදවතින් පුදනආගම් දෙකක් ඇත මා හටනමුත්,පන්සලේ කියන්නේ දැන් බුදුන් දේශනා කරපු බණ පද නොවේ..පල්ලියේ කියන...
12/01/2025

දහම ✝️☸️

හදවතින් වදින හදවතින් පුදන
ආගම් දෙකක් ඇත මා හට

නමුත්,

පන්සලේ කියන්නේ දැන් බුදුන් දේශනා කරපු බණ පද නොවේ..
පල්ලියේ කියන්නේ දැන් බයිබලේ දේවල් නෙමේ...
😂😂😂😂
අරයා කරපු හැටි
මෙයා කරපු හැටි
සල්ලි වලට යට වුන
බලයට යට වුන නිකන් රෑකඩ වෙච්ච චරිත ⁣
ඇස් දෙකට නොපෙනෙන දේශපාලන හස්ත වලට යට වෙලා...
අනුනගේ සීනි කිරන දහමක් රට තුල ඇති වෙලා...

ලොකු පන්සලට ලොකුවට දෙන්නයි
පොඩි පන්ස්ලට පොඩියට දෙන්නයි
ලංකාවේ අපි හුරු වෙලා නිකන් කඩ වලින් බඩු ගන්නවා වගේ පන්සලේ පල්ලියේ පින් ඉල්ලන්නේ...
එකම බඩුව මහල් සාප්පු වල එක ගානක් ගෙවලා ගන්නවා
ගමේ කඩෙන් අඩුවට ගන්නවා...
පින් ගන්නේත් දැන් ඒ වගේ...

මගේ මතේ අනුව ආගම තියෙන්නේ හදවතේ..
කිසි වියදමක් නැතුව වදින්න පුලුවන්
කිසි මහන්සියක් නැතුව පුදන්න පුලුවන්

මම හරි ආදරෙයි බුදුන්ට වගේම ජේසුට
හැබැයි හැම අතින්න පිරිහුණු ලංකාවේ ආගම කියන දේත් පිරිහෙද්දි
ඇයි ඇපි අදහන්නේ කියන හැගීම 🥺
මගේ හිතට එනවා බුදු හාමුදුරුවනේ 😔😔

(සමහරක් පන්සල් පල්ලි පමණි)

විතාන.

අඩෝ ⁣සැට් එක උබලා දැන් කොහෙද බං ඉන්නේ🥴ඔය මැද ඉන්නේ හැම්සම් කොල්ලෙක් 😁 fans
10/01/2025

අඩෝ ⁣සැට් එක උබලා දැන් කොහෙද බං ඉන්නේ🥴

ඔය මැද ඉන්නේ හැම්සම් කොල්ලෙක් 😁

fans

🌚මැංගුස් වල ගණන් 🥲
08/01/2025

🌚

මැංගුස් වල ගණන් 🥲

තරග කරපු අය🖤තරග කරපු අය තරග නොකරපු අය ගොඩක් හිටියා...1 තරගයක් කියන්නේ මොක්කද කියන එක තේරුම් ගන්න2 ඒකට සූදානමක් වෙන්න3 ඒ ...
06/01/2025

තරග කරපු අය🖤

තරග කරපු අය තරග නොකරපු අය ගොඩක් හිටියා...

1 තරගයක් කියන්නේ මොක්කද කියන එක තේරුම් ගන්න
2 ඒකට සූදානමක් වෙන්න
3 ඒ පිලිබඳ අධ්‍යනයක් කරන්න
4 දින්නනම් නැතත් හොදම දෙයක් ඉදිරිපත් කරන්න වග බලා ගන්න
5 තරගයක් දිනුමක් නැතත් ඉදිරිපත් වීම වැදගත් බව සිතේ තබා ගන්න
6 ලොකු පිරිසක් අතරින් හොදම ඉදිරිපත් කිරීම් තේරෙන බල වටහ ගන්න
7 ඔබ මාගේ යාලුවෙකු හෝ ඇදුනුම් කමක් මත එහි තේරීමක් සිදු වන්නේ නැත...

මේ තියෙන්නේ හොදම උදාහරණයක්

මම කියන් නෑ මාවම අදින්න කියලා
මම වෙනුවෙන්ම නිර්මාණය කරන්න කියලා..

ඒත් මට දැනුනු මේ තරගය වෙනුවෙන්ම කරපු දේ මේක කියලා මගේ හිත කිව්වා...
ඉතින් මේ බබා තමා මට හිතෙන විදියට තරගය වෙනුවෙන්ම හිතලා දෙයක් කරේ..

මගේ පැහැදිලි කිරීමක් නැතුව...

තව හොද නිර්මාණ ගොඩක් තිබ්බා..
ලස්සන නිර්මාණ
ඒ අයටත් ස්තුති ❤️

අදාළ තෑගි දවස් දෙකක් තුනක් ඇතුලත ගෙදරට ලැබෙයි

❤️

එයාගේ ලස්සන ❤️
04/01/2025

එයාගේ ලස්සන ❤️

04/01/2025

මේ තරගය සදහා දැන් යොමු කිරිම් කිරිමෙන් වලකින්න
තරගය ඉයෙන් අවසන්

04/01/2025

#23 Ronadi Tharuksha

04/01/2025

බලන්න ලස්සන කතන්දරේ ලස්සනද කියලා #22 Sandeepani Senadeera

බලන්න ඒ චිත්‍රයේ ලස්සන ❤️ #21 Taniya Dunuwila
04/01/2025

බලන්න ඒ චිත්‍රයේ ලස්සන ❤️
#21 Taniya Dunuwila

Address

Melbourne, VIC

Telephone

+94718884435

Website

Alerts

Be the first to know and let us send you an email when Melbourne Vithana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Melbourne Vithana:

Videos

Share