කොල්ලෙක්, පැතුම්ට දණ ගසා වදී.... 💁♂
#direct_talks
2024 ලංකා ප්‍රිමියර් ලීග් අවසන් මහා තරඟය හැඩකළ ඩ්‍රෝන සංදර්ශනය
𝐃𝐫𝐨𝐧𝐞 𝐒𝐡𝐨𝐰✨
#direct_talks
පිරිමි කන කට්ට...❤️🩹
ඔලු ගෙඩි අස්සේ තියෙන පීඩනය ගෙදර මිනිස්සුන්ට තේරෙන්නේ නෑ...💔
සැලරි එක බැලන්ස් කරමින්,
කරන්න තියෙන වැඩ ටික සිතමින්,
තට්ටුවෙන් තට්ටුවට
පියවරෙන් පියවරට ගණිමින්,
උඹ කන කට්ට දන්නේ උඹ..! 🥺
උඹ දේවල් දරාගන්න හැටි දන්නේ උඹ..!
අසරණ වුනාම පැත්තකට වෙලා
ජීවිතේ ගොඩදාගන්න හැටි හිතන්නේ උඹ..! 🥺
ඒ හැමදේම ඔලුවෙ තියන් හිනාවෙලා ඉන්න උත්සාහ කරන්නෙත් උඹ..! 🥺
අපි කන කට්ට අපි දරාගන්න තරම අපි වටේ ඉන්න අයට
තේරෙන්නේ නෑ.. 😔
එ හැමදේම දරාගෙනත් අපි වටේ ඉන්න උන්ගේ හිනාවෙන් පරිස්සන් වෙන්න
කන කට්ට උන් හීනෙන්වත් හිතන්නේ නෑ.. ❤️🩹
©️ Lakshan Ruchira
#direct_talks
හදිස්සියෙන් ඉන්න වෙලේට ක්‍රෂ් එක හම්බ උනාම... 😍
"පොඩි හදිස්සියක් ඔයා ලස්සනයි.."
#direct_talks
" අනේ අපිට මහන්සී , Ground ගොඩක් දුරයි ...
අපිට Ground එක ළගින් Hotel දීපියව්...
අනේ අපිට 5 ට ඇහැරෙන්න වෙලා...
අපි අතින් Mistakes වුණා,
ඔයාලා මැච් බැලුවද ? , තව ලකුණු 10ක් තිබ්බ නන් අපි දිනලා
පින්න නිසා තමා අපි පරාජය වුණේ...🤡🤡🤡 "
#T20 #direct_talks #T20WorldCup2024
Oscar සම්මාන වලින් නාවන්න ඕන මිනිහෙක් 😂😂
#T20 #direct_talks #T20WorldCup2024
හදවත ඉල්ලා නොලැබුනු විටදී....💔
ඒ කටහඬ...🥀
Naveesha Sooriyaarachchi
ජය පෙන්වා මුන් එනවා ඔන්න අම්මේ... 🤣💔
පිරිමි කියන්නෙ තනිකරම දරාගන්නම ඉපදුනු
ජාතියක්..🥺
වගකීම් වලින් සන්නද්ධ චරිතයක්..😮💨
ජීවිතේ බැලන්ස් කරන්න පිරිමියෙක් උනාම
ලේසි නෑ..☹️
එහෙන් යුතුකම් කියලා අකුරු
හතරක්..😲
එහෙන් ළග ඉන්න ඕනේම වෙලාවේ දාලා යන බැදීම්...💔
ඒවා ඉශ්ට කරද්දි තනිකරම ඔලුවට බරක්..🤕
ඒක මෙහෙම කිව්වට ඇත්තටම
තේරෙන්නෙත්..🥺
පිරිමියෙක්ටම විතරයි.. 👤♥️
©️ Lakshan Ruchira
#direct_talks
පරණ මතක අවුස්සන ගීතයක්...🥺
#direct_talks
මගේ මතේ...🙂
#T20 #direct_talks #T20WorldCup2024
වචන දාහකින් කියන්න ඕනි දෙයක් තත්පර ගානකින්..
මේක කවුරුත් බලන්නම ඕනි ඇනිමේශන් එකක් 🤗
අපේ කොල්ලෝ ටික...🇱🇰
#direct_talks
බොනවානම් මේ ගානටවත් බොන්න ඕනේ... 😬
#direct_talks
ඉවසන් ඉන්න...🥺🥺
#direct_talks