BOT TACAZ

BOT TACAZ හැමොම ආදරෙන් පිලිගන්නවා මගේ පුන්චි Page එකට
(1)

Kowul nada musu wu mada nalata… Erabadu mal sipa ena sulan rallata… Nilabara sisara ena pawanata… Ekkarami ma somnas sit...
13/04/2025

Kowul nada musu wu mada nalata… Erabadu mal sipa ena sulan rallata… Nilabara sisara ena pawanata… Ekkarami ma somnas sithum sulagata… Labuwa wu nawa wasara suba wannata hama dinaka… Oba hara noyana mada pawanak lesata… උදා වූ සිංහල දමිළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබ පවුලේ සියලුම දෙනාටත් සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..😍💖🫶🏼✨..!!!!(❤️Tacaz Bro❤️)

03/04/2025

අලුත වලලපු මිනියක් ගාව මාහසොනා ඉන්නවා කියනව නෙද මෙය එය විය හැකද මුල් අයිති කරු

Ai ennada yaluwe ❤️oyalage pc setup ekath comment karan yan❤️
31/03/2025

Ai ennada yaluwe ❤️oyalage pc setup ekath comment karan yan❤️

Congrat ayya nihada charithayak 😍😍😍
28/03/2025

Congrat ayya nihada charithayak 😍😍😍

27/03/2025

😚😚😚

17/03/2025

Come back Guild Ekak one 😌

17/03/2025

😌😌😌

Prashna walata ekama pilithura Nidahase Avidinna 😘
14/03/2025

Prashna walata ekama pilithura Nidahase Avidinna 😘

😊😊😊
11/03/2025

😊😊😊

තවත් ඉන්දියාවක් නොවේවා!උස පුටු ,මිටි පුටු වල වාඩිවෙනබුර්කාව, සාරිය, ඩෙනිම අදිනකන බොන, විවාහක,වැන්දඹුඅවිවාහක,පැවිදි,ගිහි ...
11/03/2025

තවත් ඉන්දියාවක් නොවේවා!

උස පුටු ,මිටි පුටු වල වාඩිවෙන
බුර්කාව, සාරිය, ඩෙනිම අදින
කන බොන, විවාහක,වැන්දඹු
අවිවාහක,පැවිදි,ගිහි ,මෙහෙණි ඈටත්..
කුරුස කන්‍යාවියටත්,අපෙ අම්මලාටත්
කිරි නොපෙන්වන...
පයෝධර පමණක් පෙන්වන ඈටත්
කිරි උරා බොන බිළිදියටත්...
අසූවේ අත්තම්මාටත්
ගෑනු මළ මිනියටත්
සාමය හිමිවේවා...

තවත් ඉන්දියාවක් නොවේවා!!!!

Kuruvita siripa wandanawa
07/03/2025

Kuruvita siripa wandanawa

Mun okkoma banda ahinsaka mn vitharai ithuru 😒
02/03/2025

Mun okkoma banda ahinsaka mn vitharai ithuru 😒

02/03/2025

01/03/2025

Rallata yanawada naththam kalekata kalin viral giya Game ekada 😔

Car ekak loriyak u mohotha
28/02/2025

Car ekak loriyak u mohotha

27/02/2025

😔😔😔Hinawela inna aya hamoma sathutin newe niwansuwa nangi

Address

Melbourne, VIC
3135

Alerts

Be the first to know and let us send you an email when BOT TACAZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BOT TACAZ:

Share

Category