ගොඩක් අය වැඩේ නවත්තලාද අහනවා. Sorry 🫨ගොඩාක් busy වෙලා ඉන්නේ. Bro_code ලාව අමතක වෙලා නෑ, Episode එකක් ගේනවා හෙට අනිද්දාම.
Website එක ලගදීම launch කරන්වා. ගේමේ ඉන්නේ bros.
YouTube අවකාශයේ ප්‍රථම reality logo තරගයේ, අවසන් මහා තරගයේ උරෙන් උර ගැටී තරග වැදුනු නිර්මනාත්මක Logo 10 හා එහි නිර්මාණ කරුවන්.ඔබගේ අති විශිෂ්ට නිර්මාණයන්ට Bro_Code අපගේ සුබ පැතුම්❤️❤️
Saranga Madushan Thusitha Mahagedara Anjula Nirmal Kasuntha Deshani වාසනා සමනලී Shamal Iroshan Naveen Buddhika Nanayakkara Shamila Alawathugoda Prageeth D Flat Lakshan Warnakula
Bro Code LOGO Contest Grand Finale
The LOGO Contest by Bro_Code grand Finale live
කනට ගැහුවොත් අනිත් පැත්තට ගහන්න ඕනෙ 🔥🔥🔥🔥Bro_Code - Sinhala Business Podcast
Episode 03 is cooking | බිස්නස් කපටියෝ |
Business රියැලිටිකරණය by Bro Code
Bro_Code - Ep 03 | විකුණන භාණ්ඩ | Sinhala Business Podcast 16/06/2024 🔥🔥🔥
Business රියැලිටිකරණය by Bro Code
බිස්නස් බිය | Business fear 🔥🔥| Frozen Hunt by Bro_Code - Ep 02 Sinhala Business Podcast 07/06/2024
Fantacy Business රියැලිටියට ගෙන එන ජවයක කොටස්කරුවෙකු වූ, බිස්නස් රියැලිටිකරණයේ අත්දැකීම වෙනුවෙන්🔥🔥 Bro_Code 🎙️සමග එක් වූ 25,000කට අදික ඔබට අපගේ ප්රණාමය.
Thank you ❤️ 25,000+ subscribers on youtube
First ever Reality Business Podcast that brings you real time experience of a business from scratch. We bring you real time experience of a real business with our podcast series. 1st season will ellaborate the whole business from episode 1 that starts the business and walk you through all the real time steps.
Spread the Happiness 🔥🔥❤️ always
පළමු තරගය The Logo contest | Athata lakshayak | තරග අවසන් දිනය 29/06/2024 | බිස්නස් රියැලිටිකරණය
පළමු තරගය The Logo contest | Athata lakshayak | තරග අවසන් දිනය 22/06/2024 | බිස්නස් රියැලිටිකරණය
බිස්නස් එක ගැන වැඩිදුර විස්තර දැනගන්න 1st Episode එක refer කරන්න
👇🏽👇🏽👇🏽
https://youtu.be/H4XEFrzS2rU
Business Talk @Bro_Code 🔥🔥🔥🔥 + Cult #බිස්නස්රියැලිටිකරණය #BusinessPodcastSinhala #Bro_codePodcast #sinhalapodcast #Sinhalabusiness #businesstalks #SriLankapodcast
Episode 01 නැකත හෙට 8ට STAY TUNED 🔥🔥🔥🎙️🎙️
Bro code
First ever Reality Business Podcast that brings you real time experience of a business from scratch. We bring you real time experience of a real business with our podcast series. 1st season will ellaborate the whole business from episode 1 that starts the business and walk you through all the real time steps(obstacles, planning, costing, tools, technical side etc). This will be a great opportunity to anyone with interest for business in future or already involved in business to get real time experience without having any business risks at all.