Trending now!
So excited to see all our January releases trending on YouTube Music at the same time! ❤️ CeyMusic is bringing you fresh takes on the classics.
#CeyMusic #trendingnow
සඳකැන් දහරින් | ආවර්ජනා
ආවර්ජනා වූ කලී CeyMusic වෙතින් ඔබට පිදෙන නව්‍යවූත් සදාතනික වූත් ප්‍රාසාංගික ගී තිළිණයයි. ඔබේ හදවතේ සදා නිනද වන අමයුරු ගී, ඒවායේ මුල් ගී රසයට හානියක් නොවන සේ, නවමු සංගීතයෙන් වර්ණවත්කොට යෞවන හඬ මාධූර්යෙන් ප්‍රතිනිර්මාණය කළ ගී මාලාවකි.
මෙහි පළමු ඩිජිටල් මතකාවර්ජනය ලෙස, 1990 වසරේ ලාංකේය ටෙලිනාට්‍ය ඉතිහාසයේ වඩාත් ජනාදරයට පත් වූ වෙද හාමිනේ ටෙලි කතාවේ එන, සඳකැන් දහරින් ගීතය, අප සාමාජික ආචාර්‍ය ප්‍රේමසිරි කේමදාස ශුරීන්ගේ 87 වන ජන්ම දිනය නිමිත්තෙන්, මෙලෙස ඔබ වෙත තිළිණ කරන්නෙමු.
Full Video - https://youtu.be/GUmMKJEsMh0
#Awarjana #CeyMusicAwarjana #sandakandaharin #remake #srilankanmusic #amandyauthpalie
ගායකයොත් ඉල්ලන Copyright!
Copyright එකේ අයිතිය 3ට බෙදෙන යුද්ධයක් තිබුණා මතකද? ගායක ගායිකාවන්ටත් Copyright අයිතිය ඕනෙ කිව්වා මතකද? පාර්ලිමේන්තුව දක්වාම ගිය මේ ආන්දෝලනාත්මක සංවාදයේ තීන්දුව, මේ video එකෙන්..
#CeyMusicCopyrightGuide #copyright #CeyMusicCopyright #CopyrightSriLanka #MusicCopyright #MusicLaw #ArtistRights #CreatorsRights #CeyMusic #SriLankanMusic #MusicIndustry #IntellectualProperty #CeyMusicCopyrightGuide
Copyright නිසා ඔයත් අවුලෙන් ද? එහෙනම් මේක ඔයා බලන්නම ඕන video එකක්!
Copyright නිසා music එපා වෙලාද තියෙන්නේ? 🥲
සිංදු හදන ඔයා, අලුතෙන් industry එකට artist කෙනෙක් විදිහට එන ඔයා, සිංදු ලියන ඔයා දැනගන්නම ඕන දේවල් ටිකක් තමයි මේ. ඉවර වෙනකන් බලන්න.
Today we iniciate a much needed awareness campaign regarding music copyrights. Follow us for more updates.
#CeyMusicCopyrightGuide #copyright #CeyMusicCopyright #CopyrightSriLanka #MusicCopyright #MusicLaw #ArtistRights #CreatorsRights #CeyMusic #SriLankanMusic #MusicIndustry #IntellectualProperty #CeyMusicCopyrightGuide
'පාන තියා' ගීතය මේ විදිහට අහලා තියෙනවද? 😍
අපේ පොඩි කාලේ ලස්සන කළ, අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ එන 'පාන තියා' ගීතය මේ විදිහට අහලා තියෙනවද? 😍
'පාන තියා' 2Forty2 නවතම සංගීත සංයෝජනයෙන්, දැන් අහන්න.. CeyMusic Proudly Presents ‘ 2FORTY2 REMAKE LOUNGE ‘ Episode 5 | Featuring Oshadi Narayana 🎵🎶
#CeyMusic #ceymusicremakelounge #remakelounge #2Forty2 #paanathiyaremake #panathiyaremake #paanathiya #ceymusicsrilanka
Get ready for another amazing remake! Premiering this weekend. ❤
Get ready for another amazing remake! Premiering this weekend. ❤
#RemakeLounge #ceymusic #2Forty2
සප්ත ස්පන්ධනයේ මතකාවර්ජනය 'ආවර්ජනා' සමඟ එක්වූ ඔබ සැමට ස්තුතියි!
එදා රස භාව සදා පවතින්නට නව පරපුරේ හඬින් ගැයුනු මේ ගීත නුදුරේදීම ඩිජිටල් අවකාශයෙන් රසවිඳින්න...
#Awarjana #AwarjanaConcert #CeyMusic #SinhalaCoverSongs
'ආවර්ජනා'
මතකයේ රැඳුණු පැරණි ගීත අලුත් මුහුණුවරකින් ඔබට ගයන්න යසස් මැදගෙදර එනවා 'ආවර්ජනා' ප්‍රසංගයට...
Tickets : LKR 5,000/- (Offers available)
ටිකට් පත් සීමිත බැවින් ඔබේ ටිකට් පත ඉක්මනින්ම වෙන් කරවා ගන්න.
Call : 0761 077 440 | +94 76 616 6331
Book now : https://mytickets.lk/events/671f10b327d9a9c23f9ec1a2
නදීක ජයවර්ධන | මිහිඳු ආරියරත්න | යසස් මැදගෙදර | මියුරු සෝමරත්න | විහඟ විජේසේකර | සියුමිණි ඔපයංගි | අමන්ද්‍යා උත්පලී | උපේක රුක්ශාන් | අෂ්කා කුලතුංග
සමඟ සප්ත ස්පන්ධනයේ මතකාවර්ජනය
Apé Gama (Air Conditioned Hall)
21st December 2024
6.00pm onwards
'ආවර්ජනා'
මතකයේ රැඳුණු පැරණි ගීත අලුත් මුහුණුවරකින් ඔබට ගයන්න විහඟ විජේසේකර එනවා 'ආවර්ජනා' ප්‍රසංගයට...
Tickets : LKR 5,000/- (Offers available)
ටිකට් පත් සීමිත බැවින් ඔබේ ටිකට් පත ඉක්මනින්ම වෙන් කරවා ගන්න.
Call : 0761 077 440 | +94 76 616 6331
Book now : https://mytickets.lk/events/671f10b327d9a9c23f9ec1a2
නදීක ජයවර්ධන | මිහිඳු ආරියරත්න | යසස් මැදගෙදර | මියුරු සෝමරත්න | විහඟ විජේසේකර | සියුමිණි ඔපයංගි | අමන්ද්‍යා උත්පලී | උපේක රුක්ශාන් | අෂ්කා කුලතුංග
සමඟ සප්ත ස්පන්ධනයේ මතකාවර්ජනය
Apé Gama (Air Conditioned Hall)
21st December 2024
6.00pm onwards
'ආවර්ජනා'
මතකයේ රැඳුණු පැරණි ගීතවල නව ප්‍රතිනිර්මාණය සුගත් හෙට්ටිආරච්චි ඇතුලු වාද්‍ය වෘන්දයෙන්...
Tickets : LKR 5,000/- (Offers available)
ටිකට්පත් එදින දොරටුවෙන් මිලදී ගන්න.
Call : 0761 077 440 | +94 76 616 6331
Book now : https://mytickets.lk/events/671f10b327d9a9c23f9ec1a2
නදීක ජයවර්ධන | මිහිඳු ආරියරත්න | යසස් මැදගෙදර | මියුරු සෝමරත්න | විහඟ විජේසේකර | සියුමිණි ඔපයංගි | අමන්ද්‍යා උත්පලී | උපේක රුක්ශාන් | අෂ්කා කුලතුංග
සමඟ සප්ත ස්පන්ධනයේ මතකාවර්ජනය
Apé Gama (Air Conditioned Hall)
21st December 2024
6.00pm onwards
'ආවර්ජනා'
මතකයේ රැඳුණු පැරණි ගීත අලුත් මුහුණුවරකින් ඔබට ගයන්න මිහිඳු ආරියරත්න එනවා 'ආවර්ජනා' ප්‍රසංගයට...
Tickets : LKR 5,000/- (Offers available)
ටිකට් පත් සීමිත බැවින් ඔබේ ටිකට් පත ඉක්මනින්ම වෙන් කරවා ගන්න.
Call : 0761 077 440 | +94 76 616 6331
Book now : https://mytickets.lk/events/671f10b327d9a9c23f9ec1a2
නදීක ජයවර්ධන | මිහිඳු ආරියරත්න | යසස් මැදගෙදර | මියුරු සෝමරත්න | විහඟ විජේසේකර | සියුමිණි ඔපයංගි | අමන්ද්‍යා උත්පලී | උපේක රුක්ශාන් | අෂ්කා කුලතුංග
සමඟ සප්ත ස්පන්ධනයේ මතකාවර්ජනය
Apé Gama (Air Conditioned Hall)
21st December 2024
6.00pm onwards
'ආවර්ජනා'
මතකයේ රැඳුණු පැරණි ගීත අලුත් මුහුණුවරකින් ඔබට ගයන්න නදීක ජයවර්ධන එනවා 'ආවර්ජනා' ප්‍රසංගයට...
Tickets : LKR 5,000/-