Happy Sri Lanka

Happy Sri Lanka Welcome to Happy Sri Lanka
For Business Inquiries - +94 715 884 927

Healthy snacks to start your day 🥗🍽😍දවස පටන් ගන්න කලින් චුට්ටක් කන්න 😋
16/01/2025

Healthy snacks to start your day 🥗🍽😍
දවස පටන් ගන්න කලින් චුට්ටක් කන්න 😋

15/01/2025

හෙල බොජුනක කථාවක් 💁‍♂

සම්ප්‍රදානුකූලව පැවත එන, අවමංගල ආහාර වට්ටෝරුව තමයි, වට්ටක්කා, අලු කෙසෙල් සහ බල කරවල ව්‍යාංජන..උසස් තත්වයක් පෙන්වීම වෙනුව...
14/01/2025

සම්ප්‍රදානුකූලව පැවත එන, අවමංගල ආහාර වට්ටෝරුව තමයි, වට්ටක්කා, අලු කෙසෙල් සහ බල කරවල ව්‍යාංජන..

උසස් තත්වයක් පෙන්වීම වෙනුවෙන්, මේ ආහාර වෙනුවට, අවමංගල උත්සවේටත් මංගල උත්සවයක වගේ ආහාර පිළිගන්වන රැල්ලක් දැන් නිර්මාණය වෙමින් පවතිනවා...

අපේ පැරැන්නන් මේ වට්ටෝරුව තෝරගත්තෙ ඇයි කියලා බලමු...

________________________________________

ශෝකය,භය,කාන්සිය,ආදී සිතුවිලිවලින් ⁣හෙම්බත් වෙලා ඉන්න අවස්ථාවක, අසමතුලිත වන ශරීර ක්‍රියාකාරීත්වය සමතුලිත භාවයට පත්කරලා දෙන්න මේ කෑම වර්ග 3 ට පුළුවන්..

මේ ද්‍රව්‍ය 3න්ම සිරුරට අධිකව කැල්සියම් ලැබෙනවා.

හැඬීමෙන් සොටු,දහදිය,කඳුළු වැනි ශරීර දියර වර්ග පිට වෙන නිසා සිරුරට අවශ්‍ය ඛණිජ ලවණවල හිඟයක් මතු වෙනවා.. ඒ නිසා විජලන තත්වයක් ඇති වෙනවා..
මෙවැනි අවස්ථාවල මේ කෑමවල තියෙන කැල්සියම් සහ එක් කරන ලුණුවලින් ඒ අවශ්‍ය ඛණිජ ලවණ ලැබෙනවා..

අළුකෙසෙල්වල තියෙන ග්‍රාහී ගුණ නිසා දියර වර්ගවල වැගිරීම් අඩුකරලා දියර වර්ග කැටි කරනවා.. විජලනය දුරු වෙන ගමන්,සෙමත් නසනවා.. විෂ සමනය කරන ගුණ නිසා සිරුරේ දොස් කිපීමෙන් ඇතිවූ විෂත් සමනය කරනවා..

වට්ටක්කා, අලුකෙසෙල් දෙකම ගැස්ට්‍රයිටිස්වලට ඉතාම ගුණයි.. අවමංගල්‍යයකදි නිවැසියන්ට ආහාර අනුභව වෙන්නෙ ඉතාම අඩුවෙන්.. ඒ නිසා ඇතිවන අම්ල පිත්තය,ඔක්කාරය හා බඩ පපුව දැවිල්ල සමනයට මහඟු ඖෂධ විදියට වට්ටක්කා සහ අලුකෙසෙල් උපකාරී වෙනවා..

වට්ටක්කා පොත්තේ කැල්සියමි අධික බව සහ වට්ටක්කා වල බීටා කැරෝටින් අඩංගු බව සිරුරට අවශ්‍ය විටමින් A ලබා දෙනවා..

වට්ටක්කාවල ඇති කුසගින්න ඇතිකරන ස්වභාවය නිසා, ශෝකී අවස්ථාවක අපට ඇතිවන බඩගිනි ⁣ දැනෙන්නෙ නැතිකම දුරු වෙලා කෑම රුචිය ඇති වෙනවා..
හරි හැටි අහරක් නොලැබීම නිසා ඇතිවන මලබද්ධයත් දුරු වෙනවා..
දින ගණනාවක් වුණත් නිරාහාරව හිටපු කෙනෙකුට පෝෂණය ලැබෙන ඉතාම පෝෂදායී ආහාරයක් විදියට වට්ටක්කා හඳුන්වන්න පුළුවන්..

බල කරවල ප්‍රෝටීන් බහුලයි. ශරීරයට විශාල ශක්තියක් ලබාදෙන්න ප්‍රෝටීන් බහුල ආහාරෙකට පුළුවන්..

මේවා පිසින්න යොදාගන්න පොල්කිරි නිසා අවශ්‍ය මේදය ඇති තරම් ලැබෙනවා..
මේදය හා විටමින් එකතු වෙද්දි, මේදයේ දියවෙන විටමින් වර්ග, පහසුවෙන් ශරීරගත වෙනවා..

මේවා සම්ප්‍රදායානුකූලව පැවත එන දේශීය ආහාර රටාවේ ඇති විශ්මිත හාස්කම්...

මෙවැනි වටිනා දේ මතු පරපුරටද ගෙනයන එක අපගේ වගකීමක්...
උපුටාගැනීමකි

කරුණු : වෛද්‍ය නිලානි වෙලේකුඹුරගේ ග්‍රන්ථයකින්..

ජයාරූප අන්තර්ජාලයෙනි ්

14/01/2025

ගිහිම් බලන්න සුපිරි තැනක් ⛺💁‍♂

13/01/2025

යාලුවොත් එක්ක යන්න සුපිරි Place එකක් 🚗⛺🏝

ඩයට් කරන ළමයින්ට 🙃😋💁‍♂
10/01/2025

ඩයට් කරන ළමයින්ට 🙃😋💁‍♂

යෝධ කණ්ණාඩියකින් හිරු එළිය ලබා ගන්නා කඳුකරයෙන් වට වූ නෝර්වේජියානු Rjukan නගරය😯
10/01/2025

යෝධ කණ්ණාඩියකින් හිරු එළිය ලබා ගන්නා කඳුකරයෙන් වට වූ නෝර්වේජියානු Rjukan නගරය😯

09/01/2025

කූඩලු භීතිකාවෙන් පෙලෙන ඔයාටයි මේ විසදුම 🍀😊💁‍♂
#2025

06/01/2025

චිල් එකට සෙට් වෙන්න මෙන්න බඩු 😌🍀😋
#2025

31/12/2024

අවදානමෙන් මිදෙන්න මෙන්න මේවා බොන්න 😋🍀

කවදක හරි යන්නම ඕනි රටක් තමයි Switzerland 🇨🇭🇨🇭
30/12/2024

කවදක හරි යන්නම ඕනි රටක් තමයි Switzerland 🇨🇭🇨🇭

26/12/2024

ඒ මහා ඛේදවාචකයට දැන් අවුරුදු 50 ක් 🥺 එකල ගාමිණි මාමා කොලු ගැටයෙකි බලන්න ඒ මතකය 🌸😊

23/12/2024

හකුරු කහට එකක් බීලා මේ පාරෙන් කරුණා කරන්න 🍀😊🌸
#2025

22/12/2024

ලෝකයේ ආක්‍රමණශීලී ශාක 100 අතර තිබෙන "බෝවිටියා කථාව" 🌸🍀

බහුවාර්ෂික පඳුරු වර්ගයක් වන මෙම බූ බෝවිටියා ගස් හිරු එළිය සහ පසෙහි සාරවත්බව අනුව අඩි සිට අඩි ක් දක්වා උසකින් යුක්තව වර්ධනය වෙනවා.ගසෙහි කඳ පත්‍ර වගේම ගෙඩිත් තද බූවකින් ආවරණය වෙලා තියෙනවා. මල් සුදු පාටයි. තද දම් පාටට හුරු ගෙඩියක් ඇතුලෙ බීජ100 ක් විතර අඩංගුයි. අවුරුද්දකට හොඳින් වැඩුනු ගසකින් බීජ 700,000 ක් විතර පරිසරයට මුදාහරිනවා.
ඇමරිකාවෙන් පිට ඕස්ට්‍රේලියාව අප්‍රිකාව හා ආසියා කලාප වල වනබිම් වසාගෙන පැතිරෙන මේ ආක්‍රමණශීලී ශාකය ලෝකයේ භයානකම ආක්‍රමණශීලී ශාක 100 ලැයිස්තුවේ ඉහලින්ම සිටින ශාක වර්ගයක්..
මේ ගස් වර්ගයෙන් පරිසරයට සිද්දවෙන ප්‍රධානම හානිය වෙන්නේ වනාන්තර වල බිම වසාගනිමින් ආවේණික දේශීය ශාක වල මතු පැවැත්මට තර්ජනයක් වීමයි..

නමුත් මහ බෝවිටියා හෙවත් කටකලු බෝවිටියා බූ බෝවිටියා තරම් තර්ජනයක් නොවේ.

අද අරගන යන්න හෙට ඉදගන කන්න - අනාගතේ සුභයි 🤷☘දිනන්නම ඕනි කොල්ලෙක් තමයි "කෑවාද බං" 🌸🙏🇱🇰 #කෑවාදබං
20/12/2024

අද අරගන යන්න හෙට ඉදගන කන්න - අනාගතේ සුභයි 🤷☘
දිනන්නම ඕනි කොල්ලෙක් තමයි "කෑවාද බං" 🌸🙏🇱🇰
#කෑවාදබං

බොහො දෙනෙකු සිරිපා කරුණා කිරීම නිසාවෙන් ඔවුන්ගේ ගමන් පහසුව උදෙසා බලංගොඩ [ 488 ] හැටන් මාර්ගයේ කාලසටහන පහතින් සදහන් වේ......
19/12/2024

බොහො දෙනෙකු සිරිපා කරුණා කිරීම නිසාවෙන් ඔවුන්ගේ ගමන් පහසුව උදෙසා බලංගොඩ [ 488 ] හැටන් මාර්ගයේ කාලසටහන පහතින් සදහන් වේ...

[ X ] බලංගොඩ [488] හැටන් [ N ]

•• බලංගොඩින් හැටන් බලා.
• පෙ.ව.5.35.
• පෙ.ව. 06.15.
• පෙ.ව.7.15.
• පෙ.ව.7.45.
• පෙ.ව. 08.30.
• පෙ.ව. 9.30
• පෙ.ව.10.30.
• පෙ.ව. 11.30.
• ප.ව. 12.30.
• පෙ.ව්. 1.45

•• හැටන් වලින් බලංගොඩ බලා.
• පෙ.ව. 7.00.
• පෙ.ව. 8.30.
• පෙ.ව. 9.30.
• පෙ.ව.10.30.
• පෙ.ව.11.30.
• ප.ව.12.20.
• ප.ව.12 50.
• ප.ව.2.00.
• ප.ව.2.30.
• ප.ව.3.50.

•• ගමන් මාර්ගය.
[ බලංගොඩ - කිරිදිගල - ඕලුගංතොට - ඇල්ලෙඅරාව - පුටුපාහින්න - මොරහැල - පාගල්ඕවිට - කෙසෙල්කොටුව - උඩගම - පින්නවල - පුදුකාඩුව - ගලගෙයාමඩ - පෙදරාසිය - බගවන්තලාව - නෝවුඩ් - දික්ඔය - හැටන් ]

____________________________________________________________________

🟣 මීට අමතර තවත් ප්‍රධාන නගර හරහා හැටන් සහා නල්ලතන්නිය බලා බස් රථ ධාවන වේ.

•• [ X ] කතරගම [ 10 ] හැටන් [ N ]
• කතරගමින් : අලුයම.05.40.
• නල්ලතන්නියෙන් කතරගම බලා : පෙ.ව.07.30.
• හැටන් වලින් කතරගම බලා : පෙ.ව.09.50.
( වැඩි විස්තර සදහා අමතන්න : 047 2 235 281 SLTB කතරගම )

•• [ X ] කලවාන [ 18 ] හැටන් [ N ]
• කලවානෙන් : පෙ.ව.06.25.
• හැටන් වලින් : ප.ව.12.40.
( වැඩි විස්තර සදහා අමතන්න : 045 2 240 381 SLTB කලවාන )

•• [ X ] කෑස්බෑව / කොළඹ [ 18 ] හැටන් [ N ]
• කැස්බෑවෙන් : අලුයම.05.50.
• කොළඕන් : පෙ.ව.07.20.
• හැටන් වලින් : ප.ව.02.30
( වැඩි විස්තර සදහා අමතන්න : 011 7 706 360 SLTB කැස්බෑව )

•• [ X ] හැටන් [ 43 ] හැටන් [ S ]
• හැටන් වලින් : රාත්‍රි.07.30.
• යාපනයෙන් : රාත්‍රි.07.45.
( වැඩි විස්තර සදහා අමතන්න : ( 071 6803752 Binadi Express ) ( 075 912 8755 Manahara Express )

•• [ X ] මහරගම [ 122 ] හැටන් [ N ]
• මහරගමින් : අලුයම.05.50.
• හැටන් වලින් කොළඹ බලා : පෙ.ව.11.00
( වැඩි විස්තර සදහා අමතන්න : 011 7 706 339 SLTB හෝමාගම )

•• [ X ] රක්වාන [ 18 ] හැටන් [ N ] ( වර්තමානයේ ධාවන නෙවේ. )
• රක්වානෙන් : පෙ.ව.07.10.
• හැටන් වලින් : ප.ව.04.00.
( වැඩි විස්තර සදහා අමතන්න : 045 2 240 381 SLTB ගොඩකවෙල )

•• [ X ] ඇඕලිපිටිය [ 488 ] හැටන් [ N ]
• ඇඕලිපිටියෙන් : අලුයම.05.40.
• හැටන් වලින් : ප.ව.12.20
( වැඩි විස්තර සදහා අමතන්න : 047 2 230 281 SLTB ඇඕලිපිටිය )

•• [ X ] උඩුගම [ 18 ] නුවරඑළිය [ N ]
• උඩුගමින් : පෙ.ව.06.40.
• නුවරඑළියෙන් : පෙ.ව.07.30.
( වැඩි විස්තර සදහා අමතන්න : 091 2 285 081 SLTB උඩුගම )

•• [ X ] ත්‍රිකුණාමලය [ 45 ] හැටන් [ N ]
• ත්‍රිකුණාමලයෙන් : පෙ.ව.08.40.
• හැටන් වලින් : පෙ.ව.06.40.
( වැඩි විස්තර සදහා අමතන්න : 026 2 234 281 SLTB කන්තලේ )

•• [ X ] මීගමුව [ 18 ] හැටන් [ N ]
• මීගමුවෙන් : අලුයම.05.30.
• හැටන් වලින් : ප.ව.02.20
( වැඩි විස්තර සදහා අමතන්න : 031 2 222 662 SLTB මීගමුව )

•• [ X ] ගාල්ල [ 122 ] හැටන් [ N ]
• ගාල්ලෙන්: පෙ.ව.06.15.
• හැටන් වලින් : අලුයම.04.30
( වැඩි විස්තර සදහා අමතන්න : 091 2 283 463 SLTB කොග්ගල )

[ X ] කල්මුණේ [ 321 ] හැටන් [ N ]
• කල්මුණේන් : ප.ව.04.00.
• මඩකළපුවෙන් : 05.00.
• හැටන් වලින් : ප.ව.06.20.
( වැඩි විස්තර සදහා අමතන්න : 062 2 229 281 SLTB මඩකළපුව )
____________________________________________________________________

•• Sripathi Motors

[ X ] මීගමුව [ 18 ] හැටන් [ N ]
• මීගමුවෙන් : අලුයම.05.15.
• හැටන් වලින් : ප.ව.01.40.
( වැඩි විස්තර සදහා අමතන්න : 074 1 510 300 )

🟣 මාර්ග අංක 18 ඔස්සෙ හැටන් 18 කොළඹ පෞද්ගලික බස්රථ

•• Hiru Express | NG 2017

[ X ] හැටන් [ 18 ] කොළඹ [ N ]
• හැටන් වලින් : පෙ.ව.11.30.
• කොළඕන් : ප.ව.05.00.
( වැඩි විස්තර සදහා අමතන්න : 077 9 310 260 / 072 5 478 770 )

•• Sampath Speed Couch | NG 1965

[ X ] හැටන් [ 18 ] කොළඹ [ N ]
• හැටන් වලින් : අලුයම.01.15.
• කොළඕන් : අලුයම.05.15
( වැඩි විස්තර සදහා අමතන්න : 076 9 980 074 )

•• Ranga Express | NB 6240

[ X ] හැටන් [ 18 ] කොළඹ [ N ]
• හැටන් වලින් : ප.ව.12.30.
• කොළඕන් : ප.ව.05.30
( වැඩි විස්තර සදහා අමතන්න : 077 6 221 065 / 076 8 684 368 )

•• Ishara Motors | NC 8379

[ X ] බගවන්තලාව [ 18 ] කොළඹ [ N ]
• බගවන්තලාවෙන් : පෙ.ව.09.50.
• හැටන් වලින් : පෙ.ව.10.40.
• කොළඕන් : ප.ව.04.30.
_____________________________________________________
•• Blue Bird Super Line - Rathnapura
රත්නපුර 477 ශ්‍රී පලාබද්දල

ශ්‍රී පලාබද්දලින්: පෙ.ව.4.10.
රත්නපුරෙන් : ප.ව. 5.50.

ශ්‍රී පලාබද්දලින් : පෙ.ව.7.20.
රත්නපුරෙන් : පෙ.ව.8.50

ශ්‍රී පලාබද්දලින් : පෙ.ව. 11.40.
රත්නපුරෙන් : ප.ව. 1.20.

ශ්‍රී පලාබද්දලින් : ප.ව.3.00.
රත්නපුරෙන් : ප.ව. 4.20.

ශ්‍රී පලාබද්දලින් : ප.ව.6.00.
රත්නපුරෙන් : රාත්‍රි. 8.00.

•• වැඩි විස්තර සදහා අමතන්න : 074 2 553 618 / 071 3 942 719

Blue Bird Super Line - නිල් කුරුල්ලා
_______________________________________________________
( 477 ) රත්නපුර - ශ්‍රී පලාබද්දල

•• රත්නපුර පලාබද්දල පාරෙන් (රජ මාවත) යන අයට බස්රථ කාලසටහන.♥

• ගමන් මාර්ගය.
[ අරලිය උයන - මීහිටිය - මල්වල - ඉළුක්වත්ත - ගිලීමලේ - ගුරුලුවාන - ඉඳුරුව හරහා ශ්‍රී පලාබද්දල - සිරිපාගම ]

රත්නපුර පලාබද්දල
සිට සිට
පලාබද්දල රත්නපුර
දක්වා දක්වා

පෙ.ව 5.30 පෙ.ව 05.00
6.30 05.30
7.00 06.00
7.30 06.30
8.00 07.00
8.20 07.20
8.40 08.00
9.40 08.30
10.00 09.00
10.30 09.30
11.00 10.00
11.30 10.30
ප.ව 12.20 11.30
01.00 ප.ව 12.00
01.20 12.50
02.00 01.20
02.30 02.00
03.30 02.30
04.00 03.00
04.20 03.30
05.00 04.00
05.45 04.40
06.10 05.30
06.45 06.00
07.15

රත්නපුර බස් නැවතුමෙන් පළමු බස්රථය අලුයම 05.00 ට පිටත්වන අතර අවසන් බස්රථය සවස 07.15ට පිටත්වනු ඇත.

ශ්‍රී පලාබද්දල සිරිපාගමින් පළමු බස්රථය අලුයම 05.00ට පිටත්වන අතර සවස 06.00 දක්වා අඛණ්ඩව බස්රථ ධාවනය වනු ඇත.

•• ගමන් කාලය : පැය 01.20
•• සම්පූර්ණ : දුර 24km
________________________________________________________________
🟣 තවද කොළඹ හරහා ධාවනය සියලුම බස්‍ රථ පිළිබඳව පහත සඳහන් ලින්ක් එක තුලින් ඔබට තොරතුරු ලබා ගත හැක.

https://www.facebook.com/share/p/19dWtzCQA9/

•• විස්තර බලා ගැනිම සඳහා ස්තුතිය.
• Ashen Shashika
• Isuru M Lesner
• Binod Rajapaksa

•• වන්දනා කරන බැතුමතින් වන ඔබ,

තමන් ගෙනියන දේවල් වළ ඉතිරිය ආයෙම පහළට අරන් එන්න සහා
අම්බලම් අපිරිසිදු කරන්න එපා ,අවට පරිසරය සුරකින්න.
මේ සිරිපා වන්දනා වාරය පොළිතින් වලින් තොර මග දෙපස කසළ වලින් තොර සිරිපා වන්දනා වාරයක් කරමු.ඔබ සැමට සමන් දෙවිදු පිහිටයි.

උපුටා ගැනීමකී
අයිතිය මුල් හිමිකරැ සතුයි

කොහොමද ඒ ටික 🌸😋
15/12/2024

කොහොමද ඒ ටික 🌸😋

මට නම් තිබුනා 🥺🌸
13/12/2024

මට නම් තිබුනා 🥺🌸

Adresse

Mattighofen

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von Happy Sri Lanka erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Videos

Teilen

Kategorie