The Father's Love

The Father's Love TV Channel

28/03/2024

ඔබේ දරුවන්ට අවශ්‍ය වන්නේ මුලින්ම
හොඳ අධ්‍යාපනයකි.
අනෙකුත් සියලුම දේවලට දෙවියන්වහන්සේ නියමිත කාලයක් තබා තිබෙනවා.
අනෙක් අයට ගොඩ යන්න ඔබේ දරුවගේ පිට උඩ පාලම් දාන්න ඉඩ තියන්න එපා.

06/03/2024

කොපමණ කාලයක් ගියත්,
දෙවියන්වහන්සේගේ ක්‍රියාව සිදුවන තෙක් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවෙන්
සිටීම වටිනා දෙයකි.

18/02/2024

ඔබට විරුද්ධව වැඩ කළ අයගෙන් පළිගැනීම නිසා ඔබේ ආශිර්වාදය අවහිර විය හැකිය, එයට ඉඩනොදී ඔබගේ සියලු සටන් වලදී දෙවියන් වහන්සේව විශ්වාස කරන්න.

29/01/2024

යේසුස්වහන්සේ යනු
මට විටින් විට ඇවිත් යන හැඟීමක් නොව
මගේ ජීවිතයම උන්වහන්සේය.

28/01/2024

දෙවියන් වහන්සේට රාත්‍රිය දවාලක් බවට පත් කළ හැකි නම්, ඔබේ ශෝකය ආශීර්වාද බවට පත් කළ හැකිය.

අයිෆෝන් සඳහා සිංහල බයිබලයක් download කරගන්න අවශ්‍ය නම් https://youtu.be/mXoPK8L2GhY?si=jODKvVo0hzeCB4zJ
24/01/2024

අයිෆෝන් සඳහා සිංහල බයිබලයක් download කරගන්න අවශ්‍ය නම්

https://youtu.be/mXoPK8L2GhY?si=jODKvVo0hzeCB4zJ

iPhone users can download and use Sinhala bible app for their Apple mobileඅයිෆෝන් භාවිතා කරන්නන් ඔවුන්ගේ ඇපල් ජංගම දුරකථනය සඳහා සිංහල බයිබල් යෙදුම බාගත කර භා...

"අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය." "ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ;  ...
12/08/2023

"අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය."

"ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; ඔබගේ විශ්වාසකම මහත්ය." (විලාප ගී 3:22-23)

අපි බොහෝ වෙලාවට හිතන දෙයක් තමයි,  අපේ පරම්පරාවෙන්  පැවත එන වැරදි වලට අපට දඬුවම් විඳින්න වෙනවා කියලා, අපේ පියවරුන් කරපු ව...
05/08/2023

අපි බොහෝ වෙලාවට හිතන දෙයක් තමයි, අපේ පරම්පරාවෙන් පැවත එන වැරදි වලට අපට දඬුවම් විඳින්න වෙනවා කියලා, අපේ පියවරුන් කරපු වැරදි නිසයි අපට මෙහෙම වෙන්නෙ කියලා.
එහෙත් බයිබලයේ සඳහන් වී තිබෙන්නේ උන්වහන්සේ අපව සියලුම පර්ම්පරාගත ශාපයෙන් නිදහස් කර ඇති බවයි, (යෙරෙමියා 31:29, එසෙකියෙල් 18:20-22 කියවලා බලන්න​)

"ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප මුදාගත්සේක." ගලාති 3:13,

පළමු කාරණ සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න." බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්න...
04/08/2023

පළමු කාරණ සිහි නොකරන්න, පුරාණ දේවල්ද කල්පනා නොකරන්න."
බලව, මම අමුතු දෙයක් කරන්නෙමි; දැන් ඒක අටගන්නවා ඇත; නුඹලා ඒක නොදන්නහුද? මම කාන්තාරයෙහි පවා මාර්ගයක්ද වනයෙහි ගංගාද සාදන්නෙමි." - යෙසායා 43:18,19

10/11/2022

Address

Dairah

Telephone

+94762196615

Website

Alerts

Be the first to know and let us send you an email when The Father's Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Father's Love:

Videos

Share

Category

Nearby media companies


Other TV Channels in Dairah

Show All