14/11/2024
අප සැමගේ ජයග්රහණය උදෙසා මේ වනතුරුත් ඇප කැප වු ඔබට හදවතින්ම ස්තුතීවන්ත වන අතර අභියෝග හමුවේ නොසැලී, ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඡන්දය භාවිතා කල ආදරණීය ඔබ සැමටත් නන් අයුරින් සහයදුන් සැමටත් ස්තූතියි!
සංජීව ෆොන්සේකා,
දෙහිවල ආසන සංවිධායක
ශ්රී ලංකා පොදුජන පෙරමුණ.
#කොළඹඅපේක්ෂාව #මිනිස්සුත්එක්කඉන්නමිනිහෙක්