Sri Lanka News

  • Home
  • Sri Lanka News

Sri Lanka News Total news coverage

You have to work hard to claim a beautiful full body. Beautiful Kaushi Fdo Photo Collection......
06/11/2024

You have to work hard to claim a beautiful full body. Beautiful Kaushi Fdo Photo Collection......

You have to work hard to claim a beautiful full body. Beautiful Kaushi Fdo Photo Collection...

Talent : Dinu   & Reatoch : Ravindu Yasith -     : For Inquiries : 077 599 8200 If you would like to publish your photo ...
06/11/2024

Talent : Dinu & Reatoch : Ravindu Yasith - : For Inquiries : 077 599 8200 If you would like to publish your photo shoots in lankayouth web site. please contact us on email : [email protected] and voice call : 0718 548 549 Received Hot Image to your phone Join with our whatsapp group. click on the whatsapp Icon on bottom right side in the web.

Talent : Dinu & Reatoch : Ravindu Yasith - : https://instagram.com/ravinduyasith13 For Inquiries : 077 599 8200 If you would like to publish your photo shoots in lankayouth web site. please contact us on email : [email protected] and v...

The Sri Lanka Navy and Coast Guard seized an Indian trawler (01) poaching in Sri Lankan waters and apprehended 04 Indian...
04/08/2024

The Sri Lanka Navy and Coast Guard seized an Indian trawler (01) poaching in Sri Lankan waters and apprehended 04 Indian fishermen, during a special operation conducted off the Kovilan Lighthouse, Jaffna today (03rd August 2024). The Navy continues to conduct regular patrols and operations in Sri Lankan waters to curb illegal fishing practices of foreign fishing trawlers, taking into account the impact of those practices on the livelihood of local fishermen....

The Sri Lanka Navy and Coast Guard seized an Indian trawler (01) poaching in Sri Lankan waters and apprehended 04 Indian fishermen, during a special operation conducted off the Kovilan Lighthouse, Jaffna today (03rd August 2024).   The Navy continues to conduct regular patrols and operations in Sri...

23/07/2024

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ
ආයතනය කියන්නේ පට්ට පදිරි ආයතනයක්...
අමු මිරිස් මිල වැඩිවීම ගැන අසේලට මළ පනියි

Asela Sampath 🇱🇰

16/07/2024

MTV ප්‍රවෘත්ති - 1996 - ‌ඉදිරිපත් කිරීම චේතනා ලියනගේ...

02/07/2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය

පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන් ලකුණු 135ක අභියෝගයක්Read Story :
24/06/2024

පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවන් ලකුණු 135ක අභියෝගයක්
Read Story :

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්.....

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී ඕසටේ‍රලියානු ක...
24/06/2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී ඕසටේ‍රලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම තරඟවැදීමට නියමිතයි. තරඟයේ මෙරට වේලාවෙන් පස්වරු 08ට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.

  2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ තවත් තරඟයක් අද පැවැත්වෙනවා. එහිදී ඕසටේ

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිවිය හ...
24/06/2024

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක තරමක් තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී විටින් විට වැසි...

මාස පහකට පමණ පසු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනා සමග සමග දික්ඕවිට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ප...
24/06/2024

මාස පහකට පමණ පසු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනා සමග සමග දික්ඕවිට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. පසුගිය ජනවාරි 17 වැනිදා එම ධීවර වරායෙන් අරාබි මුහුද බලා යාත්‍රා කළ මෙම යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වුණා. පසුව සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළාරක්ෂක බළකාය විසින් ධීවරයන් හය දෙනා සමඟ මේ යාත්‍රා මුදා ගැණීමටයි කටයුතු කරනු ලැබුවේ.

  මාස පහකට පමණ පසු ලොරෙන්සෝ පුතා ධීවර යාත්‍රාව ධීවරයන් හය දෙනා සමග සමග දික්ඕවිට ධීවර වරායෙන් ශ්‍රී ලංකාවට පැම

රුසියාවේ උතුරු කොකේසස් ජනරජයේ ඩැගෙස්තාන් හී පිහිටි පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට ගිනිඅවි රැගත් පුද්ගලයන් පිරිසක් වෙඩි තැබීම...
24/06/2024

රුසියාවේ උතුරු කොකේසස් ජනරජයේ ඩැගෙස්තාන් හී පිහිටි පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට ගිනිඅවි රැගත් පුද්ගලයන් පිරිසක් වෙඩි තැබීම් සිදු කර තිබෙනවා. එම ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 07 දෙනෙකු, පූජකවරයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ප්‍රහාරය එල්ල කළ පිරිස හඳුනාගෙන නොමැති අතර, ඩැගෙස්තානය මීට පෙර ඉස්ලාම්වාදී ප්‍රහාර එල්ල වූ ස්ථානයක් ලෙස ප්‍රචලිතව පවතිනවා.

  රුසියාවේ උතුරු කොකේසස් ජනරජයේ ඩැගෙස්තාන් හී පිහිටි පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට ගිනිඅවි රැගත් පුද්ගලයන් පිර...

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සහ හෙට...
24/06/2024

අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සහ හෙට දෙදින ලෙඩ නිවාඩු වාර්තා කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. මෙම සේවක සංගමය වැඩ වර්ජනයේ නිරත වන්නේ, අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලමින්. මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආයුර්වේද වෛදවරුන් අද සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා....

  අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා. ඒ අනුව

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඊයේ පැවති තරඟයෙන් සම සත්කාරකත්වය දරන අමෙරිකානු කණ්ඩායම පරා...
24/06/2024

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඊයේ පැවති තරඟයෙන් සම සත්කාරකත්වය දරන අමෙරිකානු කණ්ඩායම පරාජය කරමින් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුදුකම් ලැබූ පළමු රට බවට පත්වීමටයි එංගලන්තයට හැකි වුණේ. මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 115ක් රැස් කළා....

  2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඊයේ පැවති තරඟයෙන් සම සත්කාරකත්වය දරන අමෙරිකානු කණ...

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම...
24/06/2024

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා. මේ අනුව ලබන 26 වනදා සිට 30 වනදා දක්වා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මෙහිදී අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට නියමිත බවයි ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය සඳහන් කලේ .

  සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණ...

මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙරවරු 07 ට නිකුත් ...
23/06/2024

මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙරවරු 07 ට නිකුත් කළ එම නිවේදනය හෙට පෙරවරු 07 දක්වා බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්. මේ පිළිබද අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙරවරු 07...

පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩි කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දීමනාව මෙම මාසයේ සිට ලබා දීමටයි...
23/06/2024

පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩි කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දීමනාව මෙම මාසයේ සිට ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ. පෙර පාසල් ගුරුවරුන් සඳහා දැනට රුපියල් 2500ක දීමනාවක් හිමිවන අතර එය රුපියල් 5000ක් දක්වා වැඩි කර තිබෙනවා. ඊට අදාළ චක්‍රලේඛය දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බවයි කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය සදහන් කළේ.

පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩි කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දීමනාව මෙම මාසයේ සිට

වර්තමානයට ගැළෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු...
23/06/2024

වර්තමානයට ගැළෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු කියා සිටියේ එම වෙනස්කම් සිදුකිරීමට දැඩි තීරණ ගත යුතුව ඇති බවයි. වී.එෆ් ගුවන් විදුලියේ විකාශය වු වී එයිට් වැඩසටහනට එක්වෙමින් සාගර කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළා.

වර්තමානයට ගැළෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා

Address


Alerts

Be the first to know and let us send you an email when Sri Lanka News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lanka News:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share