Art of Mindful Living

  • Home
  • Art of Mindful Living

Art of Mindful Living Our goal is to spread positive and inspirational thoughts around the world to inspire people to make a better future. Better world for the next generation.
(64)

Seven Petals baby care products introducing modern re usable quality cloth diapers in Sri Lanka.

✅ උසස්පෙළ ආතතිය අඩු කරගෙන සිහියෙන් විභාගයට මුහුණ දෙන්නෙ කොහොමද ?✅ බය නැති කරගන්නෙ කොහොමද ? ✅ අන්තිම දවස් ටිකේ අපේ උපරිම ...
27/12/2023

✅ උසස්පෙළ ආතතිය අඩු කරගෙන සිහියෙන් විභාගයට මුහුණ දෙන්නෙ කොහොමද ?
✅ බය නැති කරගන්නෙ කොහොමද ?
✅ අන්තිම දවස් ටිකේ අපේ උපරිම ශක්තිය අවදි කරගන්නෙ කොහොමද?
✅ සතුටින් විභාගයට මුහුණ දෙන්නෙ කොහොමද?
✅ ඔබේ මනසේ ශක්තිය තීව්‍ර කරන සරල භාවනා ක්‍රම
✅ focus එක තියාගන්න හුරු වෙමු.
මේ ඔක්කොම අද සවස 6 ට
⭕️ ඇතුළත් වීම නොමිලේ
මෙතනින් join වෙන්න 👇
https://rb.gy/gkum54

17/06/2023

Best gift for your little one! I myself was a very happy customer.
I am selling this ETL Learning valuable Books set with the talking Walter devices, CDs, etc which I bought for 350,000. Suitable for ages 3 - 10 Including 80x colorful books teaching Mathematics, English, General knowledge, and General Skills. Also includes audio CDs and video DVDs. ( about 5 disks missing ) Flashcards set of addition, subtraction, and multiplication. Selling price [highest offer]. 5% pledge to charity. PM for details.

Detailed demo of the above product can be found here https://www.youtube.com/watch?v=51g0ytZoAFY

මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තිය...
02/11/2022

මායා දොරටුව teens එහෙම නැත්නම් teenagers (13-19) වයසේ තරුණ දරුවන් වෙනුවෙන් පවත්වන සජීවී online වැඩසටහන නිර්මාණය වෙලා තියෙන්නේ තරුණ දරුවන්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න අභිප්‍රේරණය කරන්න.

🛑 අද වෙනකොට තරුණ දරුවන් ඉතාම පීඩනයක ඉන්නවා අධ්‍යාපනය ගෙදර දොර ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න සහ මානසික අසමබරතාව නිසා.

✔ මනෝ විද්‍යාත්මක පදනමක ඉඳලා කරන දරුවන්ගේ පෞරුෂ සංවර්ධන වැඩසටහනක්.
ඒ විතරක්ම නෙවෙයි

✅දරුවන්ට ඉගෙනගන්න දේවල් හොඳින් ධාරණය කරගැනීම සඳහා මනස නිරවුල් කරදීම,
✅ එයාලගේ මනස සන්සුන් කරගන්න, (Stress reduction)
✅ එයාලගේ සිහිය හදාගන්න, (Mindfulness Tecniques)
✅ ජීවිතයේ ප්‍රශ්නයකට මුහුණ දෙන ක්‍රමවේද උගන්වන්න
✅ ආතතිය නැති කරන techniques කියල දෙන්න
✅ එයාලව භාවනාවට යොමුකරන්න (Meditation techniques for kids)
✅ දරුවන්ට අරමුණු ජයගෙන ජීවිතය සතුටින් ගත කරන මාවත සහ අධ්‍යාත්මික පැතිකඩ සියල්ලම එක තැනකින් ගන්න පුළුවන් මායා දොරටුව වගේම තරුණ දරුවන් වෙනුවෙන් සජීවී පුහුණු වැඩසටහනක්.

🚩 දැන් ඒ වෙනුවෙන් සියල්ල සූදානම්. නොවැම්බර් මස 5 වන සෙනසුරාදා සවස 5 ට 'මායා දොරටුව Teens' පටන් ගන්න සියල්ල සුදානම්.

🌈 Enroll වීම සඳහා සහ වැඩි විස්තර සඳහා පිවිසෙන්න https://nadeepa.com/?page_id=4570

Call 📞 0772 795 304 (Natasha)

තවත් අලුත්ම ගමනකට මාත් එක්ක එකතු වෙන ආදරණීය තරුණ දරුවන්ගේ ජීවිතය ලස්සන කරන්නට කැපවෙන්න මම සූදානම්. ❤🙏

මෙහෙයවීම :
නීතිඥ නදීපා රණසිංහ
විධායක අධ්‍යක්ෂිකා N Light International (Pvt) Ltd
පුද්ගල සංවර්ධන උපදේශිකා
අභිප්‍රේරක

14/10/2022
'සාර්ථකත්වය කියන්නේ ඉතාම ඉක්මණින් ළඟා කරගත හැකි දෙයක්. නමුත් එයට අවශ්‍ය වන්නේ මතකය නෙවෙයි. කටපාඩම් කරගත් දේ නෙවෙයි. Focu...
26/08/2022

'සාර්ථකත්වය කියන්නේ ඉතාම ඉක්මණින් ළඟා කරගත හැකි දෙයක්. නමුත් එයට අවශ්‍ය වන්නේ මතකය නෙවෙයි. කටපාඩම් කරගත් දේ නෙවෙයි. Focus එක. සිත අරමුණක තබා ගැනීමේ හැකියාව. '
ලෝකයේම පොහොසතා වූ ඇන්ඩෘ කානගී එහෙම සඳහන් කළා.
❓ ඇත්තටම අපේ දරුවන්ව අපි කට පාඩම් අධ්‍යාපන ක්‍රමයේ හිර කරලා Grade එකක් වෙනුවෙන් පාඩම් කරවනවා නමුත් ඔවුන් ගේ Focus එක හදනවද.
අධ්‍යාත්මිකව ශක්තිමත් කරනවද ? භාවනාවට යොමු කරනවද ?
✅ දරුවන් ට වචන ගොනු කරන්න නොතේරෙන නිසාම ඔවුන් ට සැබෑ ලෝකයේ නොලැබෙන සතුට cyber අවකාශයේ හොයනවා. Cyber අවකාශයේ සතුට ලැබෙද්දී එතනට ලොල් වෙනවා. ගිජු වෙනවා. සමහර විට ඇතැම් දරුවන් මත් ද්‍රව්‍ය වලට යොමු වෙනවා.
කොතනද අපිට වැරදුනේ.
🛑 සතුට තමා තුළ නිර්මාණය කරගන්න අපිට අපේ දරුවන්ට කියල දෙන්න බැරි වෙලා. අපිටත් ඒක බැරි නිසා.
🌈 අන්න ඒ අවශ්‍යතාවය වෙනුවෙන් මම නිර්මාණය කළා 'මායා දොරටුව TEENS' වැඩසටහන දරුවන් නිවන්න, දරුවන්ගේ අධ්‍යාත්මික වර්ධනය ඇති කරන්නත් සමබර පෞරුෂයෙන් යුත් ජීවිතය පිලිබඳ සුන්දර කියවීමක් සහිත ආදරණීය දරුවන් පිරිසක් නිර්මාණය කරන්න.
✅ මේක සජීවී වැඩසටහනක්.
✅ සාර්ථක මිනිසෙකු බිහි කිරීමේ බීජය නව යොවුන් වියේ දරුවන්ගේ මනසේ පැල කරන වැඩසටහනක්.
මේ වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීමටත් Enrol වීමටත් පහත ලින්ක් එකෙන් වෙබ් අඩවියට පිවිසෙන්න.
Link - https://nadeepa.com/?page_id=4570
මෙහෙයවීම
නීතිඥ නදීපා රණසිංහ
විධායක අධ්‍යක්ෂිකා N Light International
පුද්ගල පරිවර්තන උපදේශිකා
අභිප්‍රේරක

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Art of Mindful Living posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Art of Mindful Living:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Lets get together and make a better place for our children

Help us to build this strong community to spread wisdom and knowledge. Unite, we can make a better place.