Ceylon Things

  • Home
  • Ceylon Things

Ceylon Things Laughter is the Best Medicine...

29/08/2024

#රටඅනුරට

07/08/2024

🔺රනිල් ගොඩදාපු විදිහ හර්ශණ සහෝදරයා කියාදෙයි! 👍🥲Harshana nanayakkara ☝️මෙය ඔබේ මිතුරන් සමඟ හුවමාරු කරගන්න. 🤝 එකතු...

අනුර සහ යුද විරුවන්...?යුද්ධය පවතින කාලය තුල සක්‍රියව සේවයේ සිටි විශ්‍රාමික හමුදා නිලයන් දහස් ගණනක් ඉදිරිපිට කෙලින් හිටග...
05/08/2024

අනුර සහ යුද විරුවන්...?

යුද්ධය පවතින කාලය තුල සක්‍රියව සේවයේ සිටි විශ්‍රාමික හමුදා නිලයන් දහස් ගණනක් ඉදිරිපිට කෙලින් හිටගෙන තමන් එදා පටන් දරපු මතය ප්‍රකාශ කිරීම සහ ඒ පිලිබඳ ඉතා විශිෂ්ට පැහැදිලි කිරීමක් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි...

මේ වගේ තැනකදි අනිත් බොහෝ නායකයන් කරන්නේ යුද ජයග්‍රහණයේ උත්කර්ෂය අතිශයෝක්තියෙන් වර්ණනා කරලා ඒ වෙනුවෙන් තමන් ඉදිරිපස ඉන්න යුද විරුවන්ට ස්තුති කරලා, පොරොන්දු කීපයක් දීල ඔවුන්ගේ චන්දෙ ගන්න හදන එක...

එත් අනුර මුලින්ම කතා කලේ මේ යුද්ධය ඇතිකළේ කවුද, දෙමළ ජනයා යුද්ධයක් කෙරෙහි පෙළඹුවේ කවුද, ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් සොයාගැනීමට පහසු පරිසරයක් ඇතිකළේ කවුද, එකෙන් උතුර සහ දකුණ යන දෙපිරිසම පීඩා වින්දේ කොහොමද, අපි හැමෝම ජාති බේද සහ ආගම බේද නැතුව ජිවත් විය යුත්තේ ඇයි වැනි දේවල් පිළිඹඳවයි.

එවැනි මාතෘකාවන් ගැන මෙවැනි පිරිසක් ඉදිරියේ කතාකිරීමට තරම් වෙනත් කිසිම නායකයෙකුට කොන්දක් තියෙනව කියනවද?

ඒ වගේම එම කථාව කිසිඳු බාදා කිරීමකින් තෝරව මේ සා විශාල යුද විරුවන් පිරිසක් සාවදානව අසා සිටීමෙන් පෙනී යන්නේ ඔවුන් එය සත්‍ය බව අවබෝධ කරගෙන ඇති බව නොවේද?

මෙම විශ්‍රාමික ත්‍රිවිධ හමුදා එකමුතුවේ සමුළුව අයිතිහාසික සමුළුවක් වනු නොඅනුමානය...




රනිල්ගේ සදාචාරය...තමන් ජනාධිපති අපේකෂකයෙක් නිසා වැඩබලන පොලිස්පති කෙනෙක්  පත් කරන්න බෑ කියන රනිල්, ජනාධිපති බලතල භාවිතා ක...
01/08/2024

රනිල්ගේ සදාචාරය...

තමන් ජනාධිපති අපේකෂකයෙක් නිසා වැඩබලන පොලිස්පති කෙනෙක් පත් කරන්න බෑ කියන රනිල්, ජනාධිපති බලතල භාවිතා කරමින් ජනාධිපති කාර්යාලය හරහා මැතිවරණ වියාපාරය දියත් කිරීම රනිල්ගේ දේශපාලන සදාචාරයයි...




රනිල් හෙට මළොත් ?රටේ ආර්ථිකය කඩන් වැටෙයි, ජාත්‍යන්තරේ අපි ගන්න call එකක්වත් ගන්නේ නැතිවෙයි, IMF එක අපිට සල්ලි නොදෙයි, රා...
31/07/2024

රනිල් හෙට මළොත් ?

රටේ ආර්ථිකය කඩන් වැටෙයි, ජාත්‍යන්තරේ අපි ගන්න call එකක්වත් ගන්නේ නැතිවෙයි, IMF එක අපිට සල්ලි නොදෙයි, රාජ්‍ය සේවකයන්ට තමන්ට කරන්න ඕනේ මොනවද තේරෙන්නේ නැතිව රට එකතැන ඇනහිටී වගේ දේවල් හිතෙනවද?

රටක් කියන්නේ තනි මිනිහෙක් නෙමෙයි. රටක් කියන්නේ ලොකු යාන්ත්‍රණයක්. මෙච්චර කල් අපිට වෙලා තියෙන්නේ රටක් කරවන්න පුළුවන් තනි මිනිහෙක් හිටියොත් විතරයි කියල හිතන් හිටිය එක. එහෙම ගිහින් දැන් අපි හැමෝම ඇතිවෙන්න හෙම්බත් වෙලා ඉන්නේ...

එහෙම නෙමෙයි, රටක් දිනවන්න ඕනේ එකා වගේ සාමුහිකව පුද්ගලික වාසි නොතකා වැඩ කරන පිරිසකට. එහෙම පිරිසක් වෙනුවෙන් ඔබේ සහයෝගය දෙන්න...






රැලි වල වෙනස...  vs   රටේ මේ වෙනකොට ජනාධිපති චන්ද උණුසුම වැඩි වෙමින් තියනවා. ඉතිං අපිට නිතර දෙවේලේ එක එක අපේක්ෂකයන්ගේ ජන...
28/07/2024

රැලි වල වෙනස...

vs

රටේ මේ වෙනකොට ජනාධිපති චන්ද උණුසුම වැඩි වෙමින් තියනවා. ඉතිං අපිට නිතර දෙවේලේ එක එක අපේක්ෂකයන්ගේ ජන රැලි ඇස ගැටෙනවා. හැබැයි අපි ඒවා දිහා ඇත්තටම ටිකක් අවදානය යොමු කරලා බැලුවොත් ඒ ඒ අපේක්ෂකයන්ගේ අනුගාමිකයන් සහ ඔවුන්ගේ අපේක්ෂාවන් ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන්. මේ වෙලාවේ මේ සටනේ ඉස්සරහින්ම ඉන්න කෙනෙක් තමයි අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා.

එතුමාගේ රැලිවල ඉදිරිපෙළ ඉන්න බහුතරයක් පිරිස වයස 60 ට කිට්ටු සහ එහා කණ්ඩායමක්, ඔවුන් සමහරුන්ගේ හිසේ තියනවා ඔවුන්ව සංවිදානය කරගෙන රැලියට අරගෙන ආපු සංවිධායකතුමාගේ නම ගහපු තොප්පියක්. එහෙම නැත්නම් සංවිධායකතුමාගේ නම ලොකුවට ලියපු බෝඩ් එකක් අතේ තියනවා. එකෙන් තමයි සජිත් තුමා යම්කිසි දල අදහසක් ගන්නේ ඒ ඒ සංවිධායකයා කොච්චර සෙනග ඇද්දද කියල... ඒ අනුව තමයි පසුවට සැලකිලි හොඳේ...

ආයෙමත් මේ වයසක පාක්ෂික උන්දලා දිහා බැලුවහම පේනවා උන්දලට මේ වේදිකාවේ කියන ඒවාට ඇඟේ ඉතුරුවෙලා තියන ශක්තිය ඔක්කොම අත් වලට දාල අප්පුඩියක් ගහනව ඇරෙන්නේ දේශපාලනේ, පුද්ගල නිදහස සහ ආත්ම අභිමානය, රටේ නිතිය, සමානාත්මතාවය, රටේ ආර්ථික ප්‍රතිපත්ති වගේ මෙලෝ මලදානයක් ගැන තේරුමක් සහ වැඩක් නෑ කියල... ඒ ගොල්ලන්ට දැනගන්න ඕනේ තමන්ගේ අපේක්ෂකයාට එකදිගට පැය කියක් වැඩකරන්න පුලුවන්ද, ගිටාර් ගහන්න පුලුවන්ද, කුඩේ අකුලන් වැස්සේ තෙමි තෙමි මඩේ යන්න පුළුවන්ද වගේ සරල දේවල්... බොහෝ වෙලාවට මේ අය මේ බැරි බැරි ගාතේ රැස්වීමට එන්නේ එක්කෝ ඉස්සර ඔය පක්ෂ වලට කඹුරලා ගත්ත ජොබ් කට්ට හින්ද. එහෙම නැත්නම් මොනවහරි ලැබුණු සුළු ප්‍රතිලාබයක් හින්ද. එහෙම නැත්නම් තමන්ගේ දරුවෙක්ට මුන්ට කියල ජොබ් කට්ටක් හොයාගන්න පුළුවන් කියන හින්ද.

එතකොට තරුණයෝ ඇත්තෙම නැද්ද ඕවට...?

ඉන්නවා, ඒ ඉන්න තරුණ තරුණියෝ එන්නේ එක්කෝ උන්ගේ දෙමපියෝන්ගේ ඉහත කි පෙර වැරදි හින්ද අර සංවිදයකයෝ කියන සෙට් එකට බෑ කියන්න බැරි කමට. එහෙම නැත්නම් වැරදිලාවත් සජිත් ජනාධිපති උනොත් තමන්ට ජොබ් එකක්, එහෙම නැත්නම් තමන් දැන් කරගෙන යන වියාපාරයට පොඩි දේශපාලන තල්ලුවක් ගන්න වගේ අදහසකින්. එහෙම යන එවුන් ගොඩක් රැස්වීම් වලට ගිහින් මුණ පෙන්නලා අවට චන්දෙ දෙන්නේනම් නෑ... හැබැයි මුණ පෙන්නලා ආවට කමක් නෑ. මොකද උන් දන්නවා මාලිමාවේ ආණ්ඩුවක් අවොත් මැතිවරණයේ ආධාර කලේ මොන පක්ෂෙට උනත් මාළිමාවේ ආණ්ඩුවේ සැමට සම තැන් සහ අවස්ථා ලැබෙනවා කියල. ඉතිං අර අපේ ජානවලම තියන දෙපැත්ත කන ගතිය උන් පාවිච්චි කරනවා මේ වෙලාවේ... හැබයි ඒක සංස්කෘතිකයි එකඟයි. මොකද අපි හැමෝම මනුසයෝ සහ මේක අමාරු කාලයක්.

දැන් හැරෙමු මාලිමාවේ රැළියක් පැත්තට...

එකේ බලන්න දෙයක් නෑ ... ඉන්න ඔක්කොම ඉන්නේ රට මේ ඉන්න තැනින් හැකි ඉක්මනින්ම ගොඩගන්න තමන්ට පුළුවන් සෑම විදිහකින්ම වැඩකරන්න බලන් ඉන්න බාල මහලු සියලු දෙනාගෙන් පිරුණු ආදරණිය මිනිසුන් ගොඩක්...



28/07/2024




26/07/2024

𝗝𝗼𝗶𝗻 𝘂𝘀 𝗳𝗼𝗿 𝘁𝗵𝗲 𝗚𝗿𝗮𝗻𝗱 𝗩𝗶𝗿𝘁𝘂𝗮𝗹 𝗟𝗮𝘂𝗻𝗰𝗵!
Facebook and YouTube Live on 27th July at 10.00am

22/07/2024

සහතික ලෙසම අපිට දිනන්න පුළුවන්...


21/07/2024

පෙට්ටි කඩයක්වත් කරල නෑ කියන එවුන්ට....



17/07/2024


16/07/2024




රනිල් ජනාධිපතිවරණයට බයයි   #රනිල්ට_බෑ
06/07/2024

රනිල් ජනාධිපතිවරණයට බයයි
#රනිල්ට_බෑ

 #රනිල්ට_බෑ
03/07/2024

#රනිල්ට_බෑ

 #රනිල්ට_බෑ
02/07/2024

#රනිල්ට_බෑ

01/07/2024

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Things posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share