Syco Me

Syco Me http://techguru.lk - Sri Lanka's Biggest Online Magazine - Syco Me is a teenage oriented website whi Syco Me- The Best Sri Lankan Syco Experience!

Syco Me is a teenage oriented website which reviews your every sort of consumer products, digital electronic equipments, accessories while supplying you a flow of eye catching articles on topics such as social media/Technologies/digital gadgets & so on. Syco Me (සයිකො මී) ගැන කෙටියෙන් හඳුන්වනවා නම් තාක්ෂණික ලෝකයේ සිදුවන සිදුවීම්, අලුත් අලුත් නිර්මාණ ගැන සිංහල භාෂාවෙන් සවිස්තර තොරතුරු ලබා ගන්නට පුළ

ුවන් වෙබ් අඩවියක්. ඇත්තෙන්ම් Syco Me වෙබ් අඩවිය අන්තර්ජාතික මට්ටමේ වෙබ් අඩවියක් කියලා කියන්න පුළුවන්.

ඊට අමතරව ලංකාවේ දැනට භාවිත වන, ඒ වගේම ලංකාව අලුතෙන්ම හඳුන්වා දෙන පරිගණක, ජංගම දුරකථන, කැමරා වැනි උපරකණ පිළිබඳව පැහැදිලි, විස්තරාත්මක review සඳහාත් මේ වෙබ් අඩවිය විවෘතයි. ඔබ ජංගම දුරකථනයක් මිලදී ගන්නට පෙර කොයිතරම් නම් අන්තර්ජාලයේ ඒ ගැන සොයන්නට ඇත්ද? ඒත් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති විස්තර බොහෝ දෙනෙකුට කොයිතරම් දුරට හිතට වදිනවාද? එසේ නැත්නම් ඒ විස්තර කොයි තරම් දුරට ලංකාව වගේ රටකට ගැලපෙනවාද යන්න ගැටළුවක්. මෙතෙක් පැවති ඒ ගැටළුවට, ඒ අඩුවට විසඳුමක් දෙන්නයි Syco Me වෙබ් අඩවිය සූදානම් වන්නේ.

ඒ වගේම ඔබ සතුව දැනට භාවිත කරන ජංගම දුරකථනයක්, පරිගණකයක් හෝ කැමරාවක් ගැන, ඔබ ඒ උපරකණය භාවිත කරන විට ඔබ ලත් අත්දැකීම් පිළිබඳව ඔබේ අදහස පළකර ඔබේ නමින්ම review කරන්නටත් මේ වෙබ් අඩවිය අවස්ථාව සලසා දී තිබෙනවා. ඔබේ සම්පූර්ණ විස්තර සහිතව තාක්ෂණික ලෝකයේ ඔබටම වෙන්වූ ඉඩක ඔබේම නමක් හදාගන්නට පහත යොමුවට පිවිස Syco Me වෙබ් අඩවිය සමඟ එක්වන්න.

මීට අමතරව තාක්ෂණික ලෝකයේ සිදුවන අලුත් අලුත් දේ, තාක්ෂණික ලෝකයේ ගැඹුරු අප නොදත් දේ පිළිබඳවත් නිරන්තරයෙන් ඔබ දැනුවත් කිරීමට Syco Me වෙබ් අඩවිය සූදානම්. ඒ වගේම තාක්ෂණික ලෝකය ජය ගන්නා අපේ වීරයින් සඳහාත් මේ වෙබ් අඩවියේ ඉඩ වෙන්ව ඇති බව සතුටින් සඳහන් කළ සිටිය යුතුයි. Syco Me Android App: https://play.google.com/store/apps/details?id=com.appgenz.app000017

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Syco Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Syco Me:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share