14/05/2023
රිළවුන්ට ඔවුන්ගේ මනසින් පමණක් රොබෝ අතක් පාලනය කළ හැකි brain chip බද්ධයක් සාර්ථකව සිදු කළ බව චීන විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙනවා. මැයි 5 වන දින Nankai University හී පර්යේශකයන් මෙම නිවේදනය සිදු කර තිබෙන අතර ඔවුන් පවසන්නේ මෙය ආබාධ සහිත පුද්ගලයින්ගේ ඉදිරි ජීවිතය වඩාත් වැඩිදියුණු කරන බවයි.
මෙම brain-computer එක මගින් electroencephalogram (EEG) signals animal's control instructions බවට පත් කරනු ලබන අතර මහාචාර්ය ඩුවාන් ෆෙන්ග්ගේ කණ්ඩායම විසින් මෙම brain-computer interface එක නිර්මාණය කර තිබෙනවා.
මෙහිදී ශල්‍යකර්මයක් හරහා EEG සංවේදක රිළවුන්ගේ මොළයේ බිත්තියට සවි කර තිබෙන අතර ඒ හරහා අභ්‍යන්තර EEG සංඥා එකතු කරනු ලබනවා.
සැත්කමෙන් පසුව EEG සංඥා සාර්ථකව හඳුනා ගනිමින් රොබෝ අත රිළවාගේ පාලනයට යොමු වී තිබෙනවා.
මේ වගේ තවත් විද්‍යාත්මක සහ තාක්ශණික දේවල් දැනගන්න එකතු වෙන්න.
copied Cyber Yakku
follow us - #විදුරැස