Sara's Tech Story

  • Home
  • Sara's Tech Story

Sara's Tech Story Welcome.

ලේසියෙන්​ම, නොමි​ලේ ලස්සන AI Generated Image එකක් සකසාගමු. (**ආධුනිකයින් සදහා)"පන්තිකාමරයේ ළමයින් පිරිසක් ඉන්නවා, රොබෝ ...
30/01/2025

ලේසියෙන්​ම, නොමි​ලේ ලස්සන AI Generated Image එකක් සකසාගමු. (**ආධුනිකයින් සදහා)

"පන්තිකාමරයේ ළමයින් පිරිසක් ඉන්නවා, රොබෝ කෙනෙක් විද්‍යා පරීක්ෂණයක් කරනවා. ඒ අතරේ ළමයින් Tab භාවිතයෙන් අධ්‍යනයක යෙදී ඉන්නවා. Classroom Wall එකේ ලංකාවේ කොඩියේ Design එකක් තියෙනවා"

මට ඕනි වුනා මේ අදහස​ට AI භාවිතයෙන් පින්තූරයක් හදාගන්න.

01. Image Generate Prompt එක DeepSeek භාවිතා කරලා හදාගත්තා.
https://chat.deepseek.com

ඒකට මම කිව්ව විදහට​ම " image generate prompt for a classroom with an AI robo that doing a science practical for students. no teacher, students do research using their tablets. improve this prompt with have a srilanka flag design in the classroom wall."

02. එතනින් දෙන Prompt එක Image Generate AI එකට දීලා Image ටික හදාගත්තා.

AI Image Generation එක සදහා මම භාවිතා කරා : Qwen AI
https://chat.qwenlm.ai

🤩 🖊 Sara's Tech Story

Address


Alerts

Be the first to know and let us send you an email when Sara's Tech Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sara's Tech Story:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share