30/01/2025
ලේසියෙන්ම, නොමිලේ ලස්සන AI Generated Image එකක් සකසාගමු. (**ආධුනිකයින් සදහා)
"පන්තිකාමරයේ ළමයින් පිරිසක් ඉන්නවා, රොබෝ කෙනෙක් විද්‍යා පරීක්ෂණයක් කරනවා. ඒ අතරේ ළමයින් Tab භාවිතයෙන් අධ්‍යනයක යෙදී ඉන්නවා. Classroom Wall එකේ ලංකාවේ කොඩියේ Design එකක් තියෙනවා"
මට ඕනි වුනා මේ අදහසට AI භාවිතයෙන් පින්තූරයක් හදාගන්න.
01. Image Generate Prompt එක DeepSeek භාවිතා කරලා හදාගත්තා.
https://chat.deepseek.com
ඒකට මම කිව්ව විදහටම " image generate prompt for a classroom with an AI robo that doing a science practical for students. no teacher, students do research using their tablets. improve this prompt with have a srilanka flag design in the classroom wall."
02. එතනින් දෙන Prompt එක Image Generate AI එකට දීලා Image ටික හදාගත්තා.
AI Image Generation එක සදහා මම භාවිතා කරා : Qwen AI
https://chat.qwenlm.ai
🤩 🖊 Sara's Tech Story