Explore Nuwara Eliya

  • Home
  • Explore Nuwara Eliya

Explore Nuwara Eliya Explore Nuwara Eliya: Sri Lanka’s first city related news and information portal.
(13)

Take a step back in time and explore the history of Nuwara Eliya. 🕰️
11/10/2024

Take a step back in time and explore the history of Nuwara Eliya. 🕰️



තර්කන හැකියාවෙන්අති දක්ෂයින් සොයා ගිය ගමනක,උරෙනුර ගැටෙමින්,එකම වේදිකාවකපවත්වන්නට යෙදුණුවිවාද අඬහැරයේ...නුවරඑළිය දිස්ත්‍ර...
07/10/2024

තර්කන හැකියාවෙන්
අති දක්ෂයින් සොයා ගිය ගමනක,
උරෙනුර ගැටෙමින්,
එකම වේදිකාවක
පවත්වන්නට යෙදුණු
විවාද අඬහැරයේ...

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ජයග්‍රහණය ලැබූ,
නු/යහපත් එඩේරාගේ බාලිකා විද්‍යාලයට
අපගේ උණුසුම් සුබ පැතුම් !

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

02/10/2024
30/09/2024

Kandy - Nuwara Eliya Road near Ramboda
06/09/2024

Kandy - Nuwara Eliya Road near Ramboda

මේක ඉන්දියාවේ එකක් -  හැමෝම මේ ෆොටෝස් ටික ලංකාවෙ හිමි වැටිලා කියලා ශෙයා කරාට..මේ ෆොටෝ ටික ඇත්තටම  ඉන්දියාවේ "උත්තරකාන්ද්...
22/12/2023

මේක ඉන්දියාවේ එකක්

- හැමෝම මේ ෆොටෝස් ටික ලංකාවෙ හිමි වැටිලා කියලා ශෙයා කරාට..

මේ ෆොටෝ ටික ඇත්තටම ඉන්දියාවේ "උත්තරකාන්ද්" ප්‍රාන්තයේ "චම්පාවත් , කවුසානි " වගේ තේ වතු යායවල් වල ගත්ත ෆොටෝ ටිකක් 😅

සාමාන්‍යයෙන් ⁣සෑම වසරකම වගේ ඉන්දියාවේ " උත්තරකාන්ද්" ප්‍රාන්තයේ සමහර ප්‍රදේශ වලට හිම වැටෙනවා 👀

මේක විශාල සංචාරක ආකර්ශනයක් දිනාගැනීමටත් සමත් වෙලා තියෙනවා, ඉන්දියාවේ "The indian Holiday " වෙබ් පිටුව හරහා සෑම වසරකම ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තය තුල හිම පතනය නැරඹිය හැකි ස්ථාන එලිදක්වනවා 👀

මේ වසරේදීත් ස්ථාන දහයක් නම් කරලා තියෙනවා,ඒ අතර මෙම තේ වතු කිහිපයකුත් ඇතුලත් වෙනවා .👀❤️

ඉතිං හිම බලන්න ඕනනම් හැටන් ගිහිං වැඩක් නෑ ..

ඒ නිසා හිම බලන්න ආස අයට ගොඩක් දුර නොයා අපේ අසල්වැසි රටට වුනත් ගියානම් , හිම බලන්න පුළුවන් 😁❤️

Copped

16/12/2023

හාදු දෙන විදුරුත් එක්ක හිත අස්සේ තියෙන සිංදු වලට තෙරපියක් දෙන්න් එන්න 23 වෙනිදා හවස චිල් වෙන්න "චිලන්දෑවට". 2FORTY2 සංගීතයට මාත් එක්ක BNS, shanputa වගේම Hana Shafa ත් එනවා.

Tickets 👉 https://www.ticketsministry.com/concerts/chilandewa/6566bd67696db
Table Reservations 👉 077 773 8683 / 0771 224 923
AdRay Events together with Pelican Cube & Viraj Malinga Productions Proudly Presents
ඩඩ්ලි සේනානායක විද්‍යාලීය ශිෂ්‍ය සුභසාධනය වෙනුවෙන් පවත්වන
චිලන්දෑව with 2FORTY2 ft.🎙 Bathiya and Santhush (BNS) /🎙 IRAJ /🎙Hana Shafa / 🎙Shan Putha 💖💖
චිල්වෙන්න හැන්දෑවක් 🍷💖 Host - Lochan Andaramana
📅23th December ⏲ 6.00PM 📍 Soul Beach , Dehiwala
Early Birds 👉 Silver 3000LKR / VIP 5000LKR / VVIP 6500
At The Gate 👉 Silver 4000LKR / VIP 6000LKR / VVIP 7500
#චිලන්දෑව #242

Sri Lanka Post - Our HeritageProposal to convert Nuwara Eliya Post Office into a hotel The Post Office in Nuwara Eliya t...
08/11/2023

Sri Lanka Post - Our Heritage

Proposal to convert Nuwara Eliya Post Office into a hotel

The Post Office in Nuwara Eliya the Tudor-style two-storey red-brick building with a clock spire, was constructed in 1894 by the British. Sri Lanka Post has been in existence for more than 209 years, with a proud history and heritage.

It should remain as a working post office.

If management needs to be shared to uplift, where income is shared, a unique memorabilia museum, or store or tea boutigue could be considered, to generate income.

Nuwara Eliya currently has excess room capacity. Should there be a need for more rooms, converting Presidents Nuwara Eliya house, to a hotel, could be considered in the future, if needed…

Credits - Kimarli Fernando
❤️🇱🇰

https://www.dailymirror.lk/business-news/Taj-Group-proposes-to-convert-Nuwara-Eliya-Post-Office-into-a-hotel/273-270813

🇱🇰❤️
16/10/2023

🇱🇰❤️

🔴
18/06/2023

🔴

🇯🇵🇱🇰
29/05/2023

🇯🇵🇱🇰

01/05/2023

කෝපි රසයෙන් ඩොලර් උපයන ව්‍යවසායකයා

2023.04.30 එනම් අද දින ජාතික රූපවාහිනීය තුලින් විකාශනය වූ රන්මසු උයන වැඩසටහන

සම්පත්දායකත්වය

අසිත ජයසිංහ මහතා
කලමණාකාර අධ්‍යක්ෂ
බ්ලැක්පූල් කෝපී පුද්ගලික සමාගම

22/04/2023

නානුඔයට විදුලි දුම්රියක් ?
Read more>>> https://bit.ly/41y6E4i

28/03/2023
Sinon Loresca ❤️ Thank You for promoting Sri Lanka.
27/03/2023

Sinon Loresca ❤️ Thank You for promoting Sri Lanka.

🇵🇭🇬🇧 Blackpool Coffee lovers from Philippines and UK visiting at our Blackpool Coffee Lab and getting to know better about our coffee.
Sinon Loresca

Blackpool Coffee the best coffee in the world ☕

ORDER NOW +94772204499 (Call/WhatsApp)

🏇 Royal Turf Club Governor's Cup Race 2023 to be held on 15th April Saturday.
27/03/2023

🏇 Royal Turf Club Governor's Cup Race 2023 to be held on 15th April Saturday.

Nuwara Eliya Tourism And Travel Services Association   ❤️
26/03/2023

Nuwara Eliya Tourism And Travel Services Association ❤️

25/03/2023
සෞඛ්‍ය සම්බන්ධයෙන් වටිනා කතා මාලාවක්!අනූගණන් වල NEO Graphics අධිපති අමරජීව මහතා විසින් ඇදපු ඉතා වටිනා නිදර්ශන චිත්‍ර මාල...
21/03/2023

සෞඛ්‍ය සම්බන්ධයෙන් වටිනා කතා මාලාවක්!

අනූගණන් වල NEO Graphics අධිපති අමරජීව මහතා විසින් ඇදපු ඉතා වටිනා නිදර්ශන චිත්‍ර මාලාවක්.

Amarajeewa Tpg Amarajeewa TPG

මේ කොළඹ කොටුව නෙවෙයි. මේ පට්ටිපොළ දුම්රිය ස්ථානය....ලංකාවේ උසම දුම්රිය ස්ථානය විතරක් නෙවෙයි ආකල්ප වලිනුත් පොහොසත් දුම්රි...
21/02/2023

මේ කොළඹ කොටුව නෙවෙයි. මේ පට්ටිපොළ දුම්රිය ස්ථානය....ලංකාවේ උසම දුම්රිය ස්ථානය විතරක් නෙවෙයි ආකල්ප වලිනුත් පොහොසත් දුම්රිය ස්ථානයක්. අනෙක් ස්ථානවලටත් සිනා බෝවේවා.

මේ පෝස්ට් දාන්නත් බයයි. කොළඹ යක්ක පුත්තු ගිහිල්ල ස්ටේසම කුඩුපට්ටම් කරන්න පුළුවන්. එහෙව් රට! ☺️

© hapugoda

12/02/2023

❤️☕🇱🇰

❤️
11/02/2023

❤️

කුරුඳු මෙන්ම කලකට ඉහත දී ශ්‍රී ලංකාව ලෝකයේ විශිෂ්ටත්වයට පත් කල අද්විතීය බෝගයක් වන්නේ කෝපි ය. 1850-60 දශකවල අප රට, ලෝකයට ඉහලම කෝපි ප්‍රමාණයක් සපයන්නා වුවා වගේ ම, අපට ම උරුම පාංශු දේශගුණික රටාවෙන් සුපෝෂිත වූ අග්‍රගන්‍ය රස හා ගුණ පිරි කෝපි අපනයන කිරීමට අප හට හැකි වී ඇත.

ලෝක ජනගහනයෙන් 40% ක් දෛනිකව පානය කරමින් ජලයට පසුව ලොව දැවැන්තම පාන වර්ගය වන කෝපි විසින් උසුලා සිටින ප්‍රබල සමාජ ආර්ථික වටිනාකමට දේශීය ආරක නව පණක් ලබාදෙමින් සහ අපගේ ප්‍රෞඪ කෝපි ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරමින්, නව පාරිභෝගික රුචිකත්වය හා ගලපා නවීන කෝපි ලොව දිග්විජය කරන මඟෙහි යන දිරිය නව්‍ය තරුණ ව්‍යවසායකයින් මේ වන විට බිහි වී සිටී.

නුවරඑළියේ Blackpool Coffee (Pvt) Ltd යනු එලෙස ඉස්තරම් ශ්‍රී ලාංකීය කඳුකර කෝපි සඳහා රස ගුණ හා අගය එකතු කරමින්, නව පර්යේෂණ හා අත්හදාබැලීම් සමඟින් කෝපි ලොව ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වයේ සලකුණක් තැබීමට වෙර දරන තරුණ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයෙකුගේ සාර්ථක උත්සාහයක ප්‍රතිඵලයකි.

මෙවර අපේ "සැඟවුණු කහවනු" කතාබහ එම Blackpool Coffee ව්‍යවසායකත්වය ගැන යි. කෝපි ගැන නව තොරතුරු දැනගන්න, ඔබගේ ව්‍යවසායකත්ව මනසට නව උත්තේජනයක් ලබාගන්න, මේ ඉරිදා උදේ 7.45 ට නොවරදවා ම සැඟවුණු කහවනු බලන්න...

10/02/2023

Any person or an organization in the tourism industry or related trade in Nuwara Eliya Area, can join with this organization and get help to boost their tourism business while serving the tourism industry in this beautiful city.

https://www.facebook.com/nettsa.lk

NETTSA is the oldest and only non-profit organization in Nuwara Eliya to support and uplift tourism.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Explore Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Explore Nuwara Eliya:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Our Story

www.explorenuwaraeliya.lk, first general and tourism related news portal in Nuwara Eliya.

After Sir William Henry Gregory became the Governor of Ceylon in 1872, he expressed to the world about the luxury cool climate, beautiful nature, landscapes, fine lands for best cultivation of coffee, tea,’Cinchona’, animal farming, and gem stones of the beautiful city as a result of the announcement, a large number of foreign merchants and tourists started to visit Nuwara Eliya and there onwards until today the city has developed and has become one of the major tourist attraction in the world. With the development and many people visiting the beautiful city, a dedicated news and information platform for Nuwara Eliya is the requirement of the hour. We are pleased to fulfill this requirement through Publicize media solutions. We launched “Explore Nuwara Eliya” with web presence along with the strong social media platforms will bring the pulse of Nuwara Eliya to locals as well as for the tourists visiting from all over the world.