Lanka C Voice

  • Home
  • Lanka C Voice

Lanka C Voice True Voice of Citizen
(2)

https://youtu.be/yCC01tuXXDA
13/04/2023

https://youtu.be/yCC01tuXXDA

Lanka C Voice is the beating heart of Sri Lankan news. Lanka C Voice is Sri Lanka’s only independent newswire and has been delivering accurate, reliable and ...

එන්න, අපි, පෙරහැරේ නැටුමෙන් මඳකට ඉවත්වී පෙරහැර නරඹමු.ඉස්කෝලේ පන්තියේ ප්‍රගති වාර්තාව ප්‍රින්සිපල්ට ගිහින් පෙන්වනවා වගේ, ...
10/03/2023

එන්න, අපි, පෙරහැරේ නැටුමෙන් මඳකට ඉවත්වී පෙරහැර නරඹමු.

ඉස්කෝලේ පන්තියේ ප්‍රගති වාර්තාව ප්‍රින්සිපල්ට ගිහින් පෙන්වනවා වගේ, අපේ රටේ ආර්ථික ස්ථායිතාව , ගැටලු සහ විසඳුම් ගැන දුවලා ගිහින් ඇමරිකන් තානාපතිට වාර්තා කරන්නේ ඇයි.

චන්ද බලය හා මැතිවරණ වෙනුවෙන් මොරගාන ජනතාව පරමාධිපත්‍යය උදෙසා දිවි හිමියෙන් සටන් කලත් ලංකාවේ අනාගතය පිළිබඳව ඉරණම ලියන්නේ කොළඹ ඇමරිකානු , ඉන්දියානු සහ චීන තනාපති කාර්‍යාල විසිනි. ඔවුන් ඔවුන්ගේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කිරිම සඳහා සුදුසු ක්‍රිඩකයන් සුදුසු ස්ථානවල ස්ථානගත කරනු ඇත. ජනතාව පිල් වලට බෙදි ක්‍රිඩකයන් වෙනුවෙන් ඔට්ටු තබනු ඇත. ඔවුන් පසුපස සිටින බුකී කරුවන් හඳුනා නොගන්නා තෙක් ක්‍රිඩකයන් වන්දනීයත්වයෙන් පුද දෙමින් එකිනෙකා මරා ගනිමින් රට වළපල්ලටම ඇද දමනු ඇත. සුදුසු තැනට සුදුසුතම ඉත්තන් ස්ථාන ගත කිරිම ඔවුන්ගේ ජාත්‍යන්තර වෙළඳාමේ කොටසකි. ජනාධිපතිවරණ කාලය තුලම නොදැකපු මිලින්ද මොරගොඩ ඉන්දියානු තානාපති ලෙස මතු වන්නේ එහෙයිනි. ගෝඨාභය, අනුර, චම්පික ද ඊට නොවෙනස් නැත.

එල්ටීටීඊය ,2015 මහින්ද රාජපක්ෂ ගෙදර යන්නෙත් 2018 නැවත අගමැති වෙන්නේත් පාස්කු ප්‍රහාරය හුදු ඉස්ලාම් අන්තවාදය පමණක් යැයි සිතන්නේ නම්, ගෝඨාභය ආගමනය රාජපක්ෂ පවුලේ තීන්දුවක් පමණක් ම යැයි සිතන්නේ නම් ඔබේ දුපත් මානසිකත්වය ගැන අපි අනුකම්පා කරමු. බටහිර කඳවුරේ හොඳම සේවකයා රනිල්ට ජනතා බලයකින් ඒමට නොහැකි නම් , ජාතික ලැයිස්තුවේ එකට වැටුණ මිනිහා මුදල් ඇමතිත් වි අගමැතිත් වි ජනාධිපත් වුයේ කෙසේද? රනිල් හැර ගෝඨාභයට මුදල් ඇමති / අගමැති ධූරයට විකල්පයක් නොතිබුණිද? ගෝඨා ගිය පසු පාලන බලය වෙනුවෙන් ගෝල්ෆේස් විරෝධතා කරුවන්ට ඔවුන්ගේ විකල්පයක් නොවුයේ මන්ද?

ඔවුහු දේශපාලන දාම් ලෑල්ලේ විවිධ ඉත්තෝ වෙති. අපි එම ව්‍යාජ තරඟයේ නිර්ව්‍යාජ නරඹන්නෝ වෙමු.

18/02/2023

පසුගිය 12 වැනිදා රාත්‍රි 11.50ට පමණ ශ්‍රී ලාංකික තරුණයන් හත් දෙනකු ජපානයේ ඉබරිකි ප්‍රාන්තයේ කොගා නගරයේ දී රිය අනතුරක.....

18/02/2023
17/02/2023

අල්ලස් දුන් බව සනාථ වීමෙන් පසු හිටපු ඇමැතිවරයකුට රුපියල් පන්සියයක දඩයක් සමග බරපතල සිර දඬුවම් මෙරට නීතියෙන් නියම ...

17/02/2023

අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සම්බන්ධ අභියාචනා කැඳවීමට දින නියම කර ඇති බව අධ්‍යාපන අමාත්.....

17/02/2023

පිට රටින් බිත්තර ආනයනයට අවසර ලබා දුන් බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ අතර ඇමැතිවරයා මේ බව පැවසුය.....

17/02/2023

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව රටවල් දෙක අතර විදුලිබල ජාල සම්බන්ධ කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවත් ශ්‍රී ...

17/02/2023

පළාත් පාලන මැතිවරණය වෙනුවට ජනාධිපතිවරණයක් පැවැත්වීමේ සුදානමක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභ....

16/02/2023

කුඩා කල සිට ආදරයෙන්, කරුණාවෙන් රැකබලා පෝෂණය කරමින් කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසක් ද තෑගි වශයෙන් ලියා දුන් පසු තම .....

Address


Alerts

Be the first to know and let us send you an email when Lanka C Voice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share