Scroll me

Scroll me Art & Entertainment

“මමත්වයෙන් මිදුනු පසු,සමස්තයම එකක් වනු ඇත."
23/07/2024

“මමත්වයෙන් මිදුනු පසු,
සමස්තයම එකක් වනු ඇත."

🥲🥲
23/07/2024

🥲🥲

23/07/2024
ස' place ස', let me go ස'
18/07/2024

ස' place ස', let me go ස'

😂😂
17/07/2024

😂😂

15/07/2024

Worth listening ....

හොම්බෙන් AI 😌
15/07/2024

හොම්බෙන් AI 😌

14/07/2024

නොආවාට අපිත් සල්ලි එව්වා අම්බානී..😌

🥲
14/07/2024

🥲

13/07/2024
😌
09/07/2024

😌

🤔
08/07/2024

🤔

හෑලී ඔස්තාර්ලා have already arrived ...
08/07/2024

හෑලී ඔස්තාර්ලා have already arrived ...

මග මරුවෝ ultra pro max..
06/07/2024

මග මරුවෝ ultra pro max..

මෙව්වානේ business 😌
06/07/2024

මෙව්වානේ business 😌

හෙන ගහන ඇත්තක් වෙන්න තිබ්බා මිනිස්සු මහන්සි වෙන මහන්සි‍යට සරිලන පඩි‍යක් දුන්නනම්.  බහුතර‍යක් මිනිස්සුන්ට මහන්සියේ තරමට ප...
04/07/2024

හෙන ගහන ඇත්තක් වෙන්න තිබ්බා මිනිස්සු මහන්සි වෙන මහන්සි‍යට සරිලන පඩි‍යක් දුන්නනම්. බහුතර‍යක් මිනිස්සුන්ට මහන්සියේ තරමට පඩි නෑ. මුලු මාස‍යක් හම්බ කරන ගානෙන් භාග‍යකට වඩා ‍යනවා මාස භාග‍යක් කන්න. ඉතුරු ටික ගන්නේ ණ‍යට.
වෙලාවට ‍යන්න එන්න පොදු ප්‍රවාහන සේවාවක් නැති රටක, පැ‍ය 8ක් වැඩ කරන්න පැ‍ය 5ක් මගට වි‍යදම් කරන රටක. ඉතුරු වෙන පඩි‍ය ‍යන්නෙ ගමන් ගාස්තු.

මේක ලි‍යපු එකාගෙ ආච්චි මතක් වෙන්වා ඉතින්. 👌🙏

චීන ජන කථාවක තියෙනවා මෙහෙම...ඔන්න එක වයසක පොරක් හිටියලු.... පොරට රෑට නින්ද යන්නෙ නෑලු.... හේතුව පොරගෙම නිදි ඇඳේ, ඇඳ පොලු...
03/07/2024

චීන ජන කථාවක තියෙනවා මෙහෙම...

ඔන්න එක වයසක පොරක් හිටියලු.... පොරට රෑට නින්ද යන්නෙ නෑලු.... හේතුව පොරගෙම නිදි ඇඳේ, ඇඳ පොලු ටික "කිරි කිරි " ගාන සද්දෙ ඇහෙනවලු....

ඔන්න ඉතින් ඩෑල් එක මේකට විසඳුමක් සොයාගන්න ගියාලු ගියැම් හුවෝ කියලා පඬිවරයෙක් ළඟට ...

"ගෙදරට බල්ලෙක් ගෙනෙන්" පඬිවරයා කිව්වලු...

අරූ බලු කුක්කෙක් අරගෙන ආවලු....ඔන්න එදා රෑ ඇඳ කිරි කිරි ගානවට අමතරව බල්ලත් බුරනවලු....කොහෙත්ම නින්ද යන්නෙ නෑලු....ආයෙ හැරෙන තැපෑලෙන් ගියා පඬිවරයා ළඟට...

"ගෙදරට පූසෙක් ගෙනෙන් " පඬිවරයා කිව්වලු...

අරූ පූසෙක් අරන් ආවා....දැන් එදා රෑ ඇඳ කිරි කිරි ගානවට අමතරව, බල්ලා බුරනවා, පූසත් ඥාව් ගානවා... ලොවෙත් නින්ද යන්නෙ නෑ....

ගියා පඬිවරයා ගාවට...

"ජනේලෙ ගාව ටකයක් ගැට ගහපන් " උපදෙස් ලැබුණලු......

දැන් එදා රෑ, ඇඳ කිරි කිරි ගානවට අමතරව, බල්ලා බුරනවා, පූසා කෑ ගහනවා, හුළඟට අර ටකෙත් කඳු වලට දෝංකාර දෙන්න වදිනවලු....ආයෙ කන්දොස්කිරියාවේ බෑලු...

පොර ගියා පඬිවරයා ගාවට, පහුවදා උදේම....

"උඹ දැන් අද ගෙදර ගිහින්, ටකෙයි, බල්ලයි, පූසයි වෙන කාට හරි දීපන් " කිව්වලු....

අපේ ඩෑල් එකත් ආපු ගමන් බලු තඩියයි, පූසයි, අන්සතු කරලා, ටකෙත් ගලවලා විසික් කරලා දැම්මා....

එදා රෑ ඇඳ කිරි කිරි ගාන සද්දෙ විතරයි.....අරූට නින්ද ගියාලු යෑමක්, ආයෙ පහුවදාටත් දවල් කෑම ටයිම් එක අල්ලලා තමයි නැගිට්ටෙ....

අන්න ඒ වගේ, ආණ්ඩුවක් පිස්සු කෙළලා, කෙළලා, මිනිස්සුන්ගෙ පිටේ නොසෑහෙන්න බර පටවලා, වාහන ගන්න මුදල් නාස්ති කරලා හොරකම් කරලා බාල බෙහෙත් දීල මිනිස්සු මරලා මිනිස්සුන්ගෙ ඇස් අන්ද කරලා රටේ දරුවන්ගෙ අද්‍යාපනය විනාශ කරලා. මිනිස්සුන්ට කන්න බොන්න නැති කරලා මංදපෝෂණය හදලා පාරිසරිකව බිහිසුණු විනාශයක් කරලා. , රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයත් බල්ලටම දාලා, මිනිස්සුන්ට ගහලා මරලා තමන්ගෙ ජීවත් වීමේ අයිතිය ඉල්ලපු මිනිස්සු හිර කරලා......................................................

අන්තිමට ඡන්දයක් ලංවෙලා, පරිප්පුයි සාඩින් ටින් එකයි, තව ඕන් නම් කීරි සම්බයි, පෙට්‍රල් රුපියල් දහයකිනුයි අඩු කළොත්,

"මොන තරම් සහනයක්ද?....

බැලුවාම ඉතින් ඒ හැටි වරදක් නෑ අනේ..."

කියාගෙන ගිහින් ඡන්දෙ දෙන මිනිස්සුත් නැද්ද බලාපල්ලා..
- copied -

ඕමාන්, උගන්ඩාත් ඉන්නවා.. ලංකාවේ එකෙක් නෑ..මොකද උන් memories දෙන්න කලින් ගෙදර ....😌
03/07/2024

ඕමාන්, උගන්ඩාත් ඉන්නවා.. ලංකාවේ එකෙක් නෑ..මොකද උන් memories දෙන්න කලින් ගෙදර ....😌

😌
02/07/2024

😌

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Scroll me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share