කවුරු නැතත් අම්මා ඉන්නවා උබ දිනනකන් 🫂🌻✨
කවුරු නැතත් අම්මා ඉන්නවා උබ දිනනකන් 🫂🌻✨
අනුෂ්ක 🔥
සටන පාවා දෙන යාලුවෙක් අපි හැමෝටම ඉන්නවා 💯💯
2023 වසර මා හට දරාගැනීමේ වර්ෂයක් වන අතර ඒ තුලින් උපදින පුද්ගලයා කිසිදිනක පරාද වෙන්නේ නැත.🌻👏
ක්‍රිකට් කියන්නේ අපි හැමෝගෙම නිවාඩුවට නොකා නොබී උනත් කරන්න පුලුවන් සෙල්ලමක්. ඒ හවස් ආයේ එනවනම් 🥺🥺
අපි හැමෝටම ඉන්න ඕන, ඕන දෙයක් කියලා මනස සැහැල්ලු කරගන්න කෙනෙක් ❤️🩹
විටෙකදී ජීවිතය සම්පූර්ණයි කියා දැනෙන්නට බොහෝ දේ අවැසි නැත !
අවැසි වන්නේ තමන් ආදරය කරන අය අවැසි විට ළඟ හිඳීම පමණමයි 💏
ජීවිතේට සමහර මිනිස්සු ආදරේ කරන්නේ එකම එක පාරක් වෙන්න පුලුවන්.. ඒ අය් නැති කරගන්න එපා 💔
"සමාන ආත්මයන් සහිත මිනිසුන් එකිනෙකා ආකර්ෂණය විය යුතුමය. !"💗🌻💫
ලස්සන ළමයෝ🌻
මේක ඔයාට ✨🌼 ඔයා ආසයි කියලා දන්න නිසාමයි ගත්තේ
මටනම් හිතෙන්නෙම මනුස්සයෙක් විදියට ලබන්න පුලුවන් හොදම හැගීමක් කියලා,
හිනාවෙද්දි ඔයා හරිම ලස්සනයි. මම ඔයාගේ හිනාවට හරිම ආසයි.
ඒක භාවනාවක් ✨
මම එක්කම ඉන්න ලස්සන ළමයෝ 💐
ජීවිතේ මොන ප්රශ්න තිබුනත් එයා ලඟ ඉද්දී ඔක්කොම අමතකයි! 🥺❤ 😍
ඔබේ බලයට වඩා ආදරණීය බව ලෝකයට පෙන්වන්න. මන්ද එවන් මිනිසුන් විරලය. 💐🌻✨
"කිසි දිනක,ඔබ ඔබව ප්රතික්ෂේප නොකරන්න.."! ✨💐
එවිට ඔබට ඇයද , ඇයට ඔබද හමුවනු ඇත 🌝🌝