Beyond The Frame

  • Home
  • Beyond The Frame

Beyond The Frame Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beyond The Frame, TV Channel, .

12/04/2024

JMC සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය 2024
(Set 03) වයස් කාණ්ඩය: අවුරුදු 4-5 කුමරා

It’s Voting Time!
📍 Like / React එකක් සඳහා ලකුණු 01
📍 Comment එකක් සඳහා ලකුණු 05
📍 Share එකක් සඳහා ලකුණු 05

🔰 සිඟිති අවුරුදු කුමර කුමරියන්ගේ ඡායාරූප සඳහා මනාප ලබාදෙන සියලුදෙනා "JMC College International" අපේ Official Facebook පිටුව Like හෝ Follow කර තිබිය යුතුය.
>> https://www.facebook.com/JMCCollegeInternational

🔰 සිඟිති අවුරුදු කුමර කුමරියන්ගේ මෙම Original Post එකට ලැබෙන මනාප පමණක් වලංගු වේ.
🔰 එක Post එකක් සඳහා එක Profile එකකින් Like 01, Comment 01 සහ Share 01 පමණක් වලංගු වේ.
🔰 Fake Likes, Comments & Shares වලංගු නොවන අතර ඒ සඳහා එකතු වන ලකුණු අවසන් ප්‍රතිඵලයේදී නොසලකා හැරේ.
🔰 විනිසුරුවන්ගේ තීරණය අවසාන තීරණය වේ.
🔰 මනාප පලකිරීම අප්‍රේල් 20 උදේ 10 දක්වා පමණි.

සුබ පැතුම් ❤
සංවිධායක මණ්ඩලය
JMC සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය 2024

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Beyond The Frame posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share