13/03/2024
සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධාන ශාසනං
සියලු බුදුවරුන් ගේ අනුශාසනය වන්නේ සියලු පව් නොකිරීමද, කුසල් දියුණු කර ගැනීමද, සිය සිත පිරිසිදු කිරීමද වේ. (ධම්ම පදය – බුද්ධ වග්ගය)
"𝑺𝒂𝒃𝒃𝒂 𝒑𝒂𝒑𝒂𝒔𝒔𝒂 𝒂𝒌𝒂𝒓𝒂𝒏𝒂𝒎, 𝑲𝒖𝒔𝒂𝒍𝒂𝒔𝒔𝒂 𝒖𝒑𝒂𝒔𝒂𝒎𝒑𝒂𝒅𝒂,
𝑺𝒂𝒄𝒉𝒊𝒕𝒕𝒂 𝒑𝒂𝒓𝒊𝒚 𝒐𝒅𝒂𝒑𝒂𝒏𝒂𝒎, 𝑬𝒕𝒂𝒎 𝑩𝒖𝒅𝒅𝒉𝒂𝒏𝒂𝒔𝒂𝒔𝒂𝒏𝒂𝒎"
All the Buddha’s advises to avoid form doing all sinful actions, and to increase the doing of meritorious deeds, to purify one’s mind, that is the advice of all Buddha’s.
(Dhammapada)
page - https://www.facebook.com/WorldBuddhistTv
Email - [email protected]