දෙනියාය ශාන්ත ජෝශප් දේවස්ථානය සියවස් සැමරුම-2024
දෙනියාය ශාන්ත ජෝශප් දේවස්ථානය සියවස් සැමරුම-2024 ❤️🙏
ආරාධනා ගී රසවින්ඳන සොඳුරු නිමේෂය-Makandura M.M.V
ධම්මික බණ්ඩාර ඇඳුරිඳු සමඟින්
ආරාධනා ගී රසවින්ඳන සොඳුරු නිමේෂය..
Makandura Central College
Genius Mind-2023-Deiyandara National School
විදුලිය විසන්ධි වීම හේතුවෙන් සජීවී විකාශය පටිගත කිරීමක් ලෙස ඉදිරිපත් කරණු ලබයි..
නොවැම්බර් 02 හා 03 දින ප්‍රදර්ශනය නැරඹීමට ඔබ සැමට ආරාධනා...
Genius Mind-2023-Deiyandara National School
"දර්ශනී මැඩම් මං ටිංකරින් චන්දරේ" I මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
#උදුවප්_ගී_දැහැන_2022
කිවිවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමඟ උඳුවප් ගී දැහැන" රසවින්ඳන වැඩසටහන
මුලටියන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සුභ සාධක සංගමයට ආධාර පිණිස සංවිධානය කරණු ලබන " කිවිවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමඟ උඳුවප් ගී දැහැන" රසවින්ඳන වැඩසටහන - සජීවි විකාශණ අනුග්‍රහය Unique Media Productions සහ දෙයියන්දරයාගේ කෝලම
Kurunegala Baji Live Show-Deiyandara National School Ground DJI LIVE ON- UNIQUE SOCIAL MEDIA PRODUCTIONS
Kurunegala Baji Live Show-Deiyandara National School Ground
DJI Drone LIVE ON-
Unique Photography
(Not Original Sound 😪)
කඳුලු රූරා....
Vocal - Lahiru Randika
Lyrics - Shirantha Chamara
Melody - Team Unique
Vocal - Lahiru Randika
Lyrics - Shirantha Chamara
Melody - Team Unique
මිල නොවන ජීවිතය..
පුබුදන්න...❤️🍃
#unique❤️
ලිව්වේ - පොඩිඑකා
කිව්වේ - මාස්ටර් සරිගම
✍️✍️✍️✍️🎙️🎤🎵🎧😁😁😊
ජනතා පරමාධිපත්‍ය සෙල්ලමට ගත්කල ජනතා අධිකරණයේදි නිදහසට කරුණු නොමැත...
කලු සුදු I Dizzy K Full Link-
https://youtu.be/4ZUANZq4hvA
#savesrilanka❤️🇱🇰
තුලිකාව රසවින්දන වැඩසටහන
තුලිකාව රසවින්දන වැඩසටහන
තුලිකාව රසවින්දන වැඩසටහන
තුලිකාව රසවින්දන වැඩසටහන-2022.03.21
Zoom තාක්ෂණය ඔස්සේ සජීවී විකාශය සිදුවන බැවින් සිදුවන දෝෂ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන්නෙමු..
බෝවෙයි සිල් සුවඳ බැලුවම උඩමලුවේ
සාරයි දහම් පද ඉන් ගුවනට මුහුවේ
මෝරයි පිං කෙතක් සැම සිත් කුලු පව්වේ
පාරයි මැදින් පොහොයේ නිවනට සෙව්වේ
පොඩිඑකා නොතේරෙනකමට
෴සර් යං පොලිස්සියට෴
"මාත්තයා අහගන්නකෝ කතාව ඒනං ..."
තාත්ත උපාසක පන්සලේ දායක
කිවෙ දහනායක
මං බාල පුතා උප්පැන්නෙ ජානක
ආස නෑ ඒකට බල්ටි ජානා තමයි
නික් නේම් එක
තාත්තා අනුශාසක සමිතියට දෙයි දේසන
බුදුමැදුරෙ මල් ආසන පිං කැටේ
මං කලා නිස්කාසන
පලවෙනි වතාවට අහුවුනේ එදා වේලාසන
පහලවයි එතකොට ගහන කොට
පොලිස් පොතේ අත්සන
අක්කලා තුන්දෙනයි මං බාල හුරුතලා
ඒ නිසා මුරන්ඩුයි හිතුන දේවල් කලා
අම්මා වාගේමයි තාත්තත් ලෙඩ වෙලා මලා
මට මාව විතරමයි සර් දැං තනිවෙලා
රස්සාවකුත් නෑ සර් අතේ සතේ නැති නිසා
පොඩි පොඩි ගේම් වලට බැස්සෙ සම්තින් නිසා
කවුරු රකින්නද කවුරු බලන්නද
මට මං විතරක් නිසා
පොලිස් කුඩුව ගෙදර වගේ මහත්තුරු හොඳ නිසා
සුනිතල සෝපාකලත් යනවලු නිවන්
ඇවිලෙනව අපි තාම සසරෙ කොයිබද ගිමන්
දිවිය ලෝක ඕන නෑ අපායෙත් සැප අරන්
සර් මැරුනම මේව නැහැනෙ අපි මැරුනම අරන්
ගැහුවා තාමයි වඩි
නිවන් ගමන යන සසරේ තවම අතර මග
පහන් හැඟුම් පූදිනවා නවම් පොහොය ලඟ
සහන් සුවය දී සැම හට ගලයි දහම් ගඟ
ගිමන් හරිමු ඉන් දෝතක් රැගෙන භවයෙ රඟ
පොඩිඑකා නොතෙරෙනකමට
මන්දාරම් හිරිකඩ යට මහ තුරු හිස් සුසුම් හෙලයි..
කවදාවත් නැති තරමට මගෙ හිත දුර ඈත දුවයි..
හුදකලාව මැවෙන හැඟුම් සීමාවක් නැතිව ගලයි..
ඇහිදාරම තෙමන කඳුළු වැහි වතුරට වඩා බරයි..❤️
✍️පොඩිඑකා නොතේරෙනකමට
Rahasak Acoustic Cover Full Video
👉https://youtu.be/ZH79_mlmT_8
Raginiye | රාගිණියේ Comming Soon ❤️
Subscribe Harry Harsh On Youtube 🎼🎙️
.
.
.
.
.
.
.
.
#Rahasak #acousticcover #newsinhalasongs #SinhalaSongs #youtubechannel #harryharsh #2021newsinhalasongs