අපේ ලෝකය

  • Home
  • අපේ ලෝකය

අපේ ලෝකය ලෝකයේ තියෙන, සිදුවන අලුත් දේවල්, අමුතු දේවල් දැනගන්නට- අපේ ලෝකය වටා අන්තර්ජාලයෙන් රවුමක් යමු

Download Latest PC Software / E-Books, Films ,Games & Magazines from our website

ප්‍රසිද්ධ අධ්‍යාත්මික ගුරුවරයෙක් රජුගේ මාලිගාවේ ඉදිරිපස දොර ළඟට පැමිණියේය. ආරක්ෂකයින් කිසිවෙකු ඔහුව වැළැක්වීමට උත්සාහ නො...
23/05/2024

ප්‍රසිද්ධ අධ්‍යාත්මික ගුරුවරයෙක් රජුගේ මාලිගාවේ ඉදිරිපස දොර ළඟට පැමිණියේය. ආරක්ෂකයින් කිසිවෙකු ඔහුව වැළැක්වීමට උත්සාහ නොකල බැවින් ඔහුට කිසිදු බාධාවකින් තොරවම සිංහාසනයේ හිඳ සිටි රජු කරා යෑමට හැකි වුණි.

පැමිණි ආගන්තුකයා වහා හඳුනාගත් රජු ඔබතුමාට අවශ්‍ය කුමක්දැයි විමසුවේය.

“මම කැමතී මේ තානායමේ නිදාගැනීමට තැනක් දෙනවානම්” ගුරුවරයා පැවසුවේය.

මෙය අසා පුදුමයට පත් රජු
“මෙය තානායමක් නෙවෙයි ගුරුතුමනි. මෙය මගේ රජ මාළිගය” යැයි පැවසීය.

“රජතුමනි, ඔබතුමාට කලින් මේ මාලිගාව අයිති කාටද? “ගුරුවරයා රජුගෙන් විමසුවේය.

“මගේ පිය රජතුමා. නමුත් එතුමා දැන් ජීවතුන් අතර නැහැ“ රජු පිළිතුරු දුන්නේය.

“ඔහුට පෙර මේ මාළිගය අයිති වුණේ කාටද?” ගුරුවරයා නැවතත් රජුගෙන් විමසුවේය.

“මගේ සීයාට, ඔහුත් මියගිහින්...” රජු පිළිතුරු දුන්නේය.

“රජතුමනි, බලන්න...මෙම ස්ථානය මිනිසුන් කෙටි කාලයක් ජීවත් වී නික්ම යන තැනක්, ඒත් ඔබතුමා මට පවසන්නේ මෙය තානායමක් නෙවෙයි කියලාද...” ගුරුවරයා විමසුවේය.

සෙන් කතාවක් ඇසුරෙන්..

27/03/2024

UN SDG හා Climate Change ඇජෙන්ඩාවේ අඳුරු පැතිකඩ - 3ව්‍යාජ ‌Climate Change ඇජෙන්ඩාව ක්‍රියාත්මක කිරීමට ‌ගොස් ලංකාවේ ජනතාවට සිදුකළ පීඩාව.....

🤣🤣
06/02/2024

🤣🤣

-Copied
27/01/2024

-Copied

26/01/2024

World Economic Forum: Governments And Your Boss Should Be Allowed To Read Your Thoughts With Technology
SEE HERE: https://bit.ly/3FBIE7m

ඊනියා CLIMATE CHANGE ඇජෙන්ඩාව වෙනුවෙන් ගෙන එන COVID - 19 JN1 උගුලට හසු නොවෙමු.2023 දෙසැම්බර් මස සූම් තාක්ෂණය ඔස්සේ පැවති...
22/01/2024

ඊනියා CLIMATE CHANGE ඇජෙන්ඩාව වෙනුවෙන් ගෙන එන COVID - 19 JN1 උගුලට හසු නොවෙමු.

2023 දෙසැම්බර් මස සූම් තාක්ෂණය ඔස්සේ පැවති වැඩසටහන

මෙම වීඩියෝවේ පෙන්වා දෙන කරුණු වලට අදාල වෙබ් ලින්ක් ලබාගන්න - https://drive.google.com/uc?export=download&id=1o9TtTSDsE9iho5ludrgeadOKcLSgpiaX

18/01/2024
Secret Life of Symbols with Jordan Maxwell (Season 1 Episode 2)
24/12/2023

Secret Life of Symbols with Jordan Maxwell (Season 1 Episode 2)

8,000+ Films, Shows & Classes on Gaia. Start Your Free Trial - https://bit.ly/3wTSvl9The sun has always held a prominent role in theology, religion and spiri...

ලෝකය වර්තමාන තත්ත්වය ගැන එක කාටූනයකින්..උපුටා ගැනීම - ට්විටර් හී Bob Moran නිල ගිණුමෙන්
21/12/2023

ලෝකය වර්තමාන තත්ත්වය ගැන එක කාටූනයකින්..

උපුටා ගැනීම - ට්විටර් හී Bob Moran නිල ගිණුමෙන්

මෙය අහඹුවක් ද?ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝකයේ සිටින ප්‍රමුඛම ධනවතෙක් වන බිල් ගේට්ස්ගේ Bill & Melinda Gates Foundation හා ලෝක ...
23/09/2023

මෙය අහඹුවක් ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝකයේ සිටින ප්‍රමුඛම ධනවතෙක් වන බිල් ගේට්ස්ගේ Bill & Melinda Gates Foundation හා ලෝක බැංකුව එක්ව පවත්වාගෙන යන Gavi එහෙමත් නැත්නම් Global Alliance for Vaccines and Immunisation වෙබ් අඩවියේ 2021 මාර්තු 15 ලිපියක් පල වෙනවා “මීළඟ වසංගතය : නිපා වෛරසයද” (The next pandemic: Nipah virus? ) නමින්

එම වෙබ් ලිපිය - https://www.gavi.org/vaccineswork/next-pandemic/nipah-virus?gclid=CjwKCAjwmbqoBhAgEiwACIjzEOZKwL5lj1dpM8ijE9xcZFyUGIs5556C4HuXfzweARXA-StjSHU6YhoC5DcQAvD_BwE

ඒ ලිපිය පළ වී වසරකට විතර පස්සේ ( July 11, 2022 ) ඇමෙරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන (NIH) සතු නිළ වෙබ් අඩවියේ තවත් ලිපියක් පළ වෙනවා නිපා වෛරසය සඳහා නව mRNA එන්නතක් සඳහා සායනික පරීක්ෂණ ඇරඹූ බවට. මේ එන්නත නිෂ්පාදනය කරන්නෙත් බිල් ගේට්ස් සම්බන්ධ මොඩර්නා සමාගමමයි.

එම ලිපිය - https://www.nih.gov/news-events/news-releases/nih-launches-clinical-trial-mrna-nipah-virus-vaccine #:~:text=The%20National%20Institute%20of%20Allergy,prevent%20infection%20with%20Nipah%20virus.

2023, මීට දින කීපයකට පෙර ලොව පුරා ප්‍රවෘත්ති විකාශය වෙනවා ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ නිපා වෛරසය පැතිරෙමින් තිබෙන බව..

- ස්වදේශීය ජාතික ව්‍යාපාරය

🤔🤔

මෙහේ අය නටන්නෙත් මෙයාගේ පදයටම තමයි..Cartoon Credit -
23/09/2023

මෙහේ අය නටන්නෙත් මෙයාගේ පදයටම තමයි..

Cartoon Credit -

- Copied
22/09/2023

- Copied

14/05/2023

How They Control You

බලන්න වටින කෙටි වීඩියෝ එකක්..
අදහස් දක්වන්නේ එක්සත් රාජධානියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී Tony Benn මහතා

- ට්විටර් සමාජ ජාලයෙන් උපුටා ගන්නා ලදි.

අද කිරුළ පැලදි තුන්වන චාර්ල්ස් රජු විවේචනයට ලක් කරමින් බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙක් වන Bob Moran විසින්...
06/05/2023

අද කිරුළ පැලදි තුන්වන චාර්ල්ස් රජු විවේචනයට ලක් කරමින් බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ කාටූන් ශිල්පියෙක් වන Bob Moran විසින් අදින ලද කාටූනය.

උපුටා ගැනීම - ට්විටර් හී Bob Moran නිල ගිණුමෙන්

5G තාක්ෂණයේ ඇති ඔබ නොදත් අවදානම විද්‍යාත්මක සාක්ෂි සහිතව..අනූෂ මහතා මෙම වීඩියෝවේ පෙන්වා දෙන සියලුම වෙබ්ලිපි, පත්‍රිකා, ව...
12/03/2023

5G තාක්ෂණයේ ඇති ඔබ නොදත් අවදානම විද්‍යාත්මක සාක්ෂි සහිතව..

අනූෂ මහතා මෙම වීඩියෝවේ පෙන්වා දෙන සියලුම වෙබ්ලිපි, පත්‍රිකා, වීඩියෝ සඳහා මෙම PDF File එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට ද පිවිසිය හැක. දැනට සක්‍රියව පවතින සියලුම ලින්ක් මෙහි අන්තරගත කර ඇත.
https://drive.google.com/file/d/1_j3YOFcnAc2nXB2zOdd-ATLtFE_TVjW5/view?usp=share_link

https://youtu.be/irQaWHSiisg

ජාත්‍යන්තර නීති උපදේශක හා පර්යේෂක අනූෂ මහතා විසින් 2022-07-16 දින පැවති සූම් සැසියේ කළ සම්පූර්ණ අනාවරණය අනූෂ මහතා මෙම ව....

සිදුවෙමින් පවතින දේශගුණ වෙනස්කම් සඳහා සැබෑ හේතුව කුමක්ද?පෘථිවි අභ්‍යන්තර හරය සිදු වී ඇති වෙනස ගැන සඳහන් විද්‍යාත්මක පත්‍...
05/03/2023

සිදුවෙමින් පවතින දේශගුණ වෙනස්කම් සඳහා සැබෑ හේතුව කුමක්ද?

පෘථිවි අභ්‍යන්තර හරය සිදු වී ඇති වෙනස ගැන සඳහන් විද්‍යාත්මක පත්‍රිකාව - https://www.nature.com/articles/s41561-022-01112-z

මේ සඳහන් වන කාරණා සම්බන්ධ අනෙකුත් පත්‍රිකා, වෙබ්ලිපි හා වීඩියෝ - https://drive.google.com/file/d/1REqCkq11-HgkiY8xEaUb2UMGbQ2gHQXR/view?usp=share_link

2023-02-25 පැවති සූම් සැසියේ ජාත්‍යන්තර නීති උපදේශක අනූෂ මහතා කළ අනාවරණයපෘථිවි අභ්‍යන්තර හරය සිදු වී ඇති වෙනස ගැන සඳහන.....

වර්ථමානයේ  හා අනාගතයේ සිදුවිය හැකි පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්වීම ගැන හෙළිදරව්වTime: Feb 25, 2023 08:00 PM ColomboJoi...
25/02/2023

වර්ථමානයේ හා අනාගතයේ සිදුවිය හැකි පෘථිවි චුම්භක ක්ෂේත්‍රයේ වෙනස්වීම ගැන හෙළිදරව්ව
Time: Feb 25, 2023 08:00 PM Colombo

Join Zoom Meeting
https://us06web.zoom.us/j/9624423188?pwd=TlQ1ZDdrMXY2c1F5UUplbk5RRjJwUT09

Meeting ID: 962 442 3188
Passcode: 54321

මළ දරු උපත් සිදුවීම හා ගබ්සා වීම් ඉහල යෑමට කොවිඩ් 19 mRNA එන්නත් හේතූවී ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තියෙනවා. මේ ප...
25/02/2023

මළ දරු උපත් සිදුවීම හා ගබ්සා වීම් ඉහල යෑමට කොවිඩ් 19 mRNA එන්නත් හේතූවී ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තියෙනවා. මේ පිලිබඳ වෛද්‍ය James Thorp මහතා ඇමෙරිකාවේ ෆොක්ස් නිව්ස් සේවයේ පල කල අදහස් පහත වීඩියෝවෙන්.

https://drive.google.com/file/d/1HEtNkA8mH2OQ-JgdO3nLJ_6lX-A8ev1b/view?usp=drivesdk

(ෆෙස්බුක් හරහා සිදුකරන වාරණය නිසා වීඩියෝව ෆේස්බුක් හී පල නොකෙරේ. එය ඉහත ලින්ක් එක හරහා නැරඹිය හැක.)

මේ දිනවල ඇමෙරිකා ජාතිකයින් අතර ට්විටර් සමාජ මාධ්‍ය හරහා ⁣හුවමාරු වන පෝස්ට් එකකි. අන්තිම කාරණයට පොඩ්ඩක් වෙනසක් ක⁣රලා ගත්ත...
21/02/2023

මේ දිනවල ඇමෙරිකා ජාතිකයින් අතර ට්විටර් සමාජ මාධ්‍ය හරහා ⁣හුවමාරු වන පෝස්ට් එකකි. අන්තිම කාරණයට පොඩ්ඩක් වෙනසක් ක⁣රලා ගත්තොත් අපේ රටටත් ගැලපෙනවා වගේ.

19/02/2023

අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකට ටැබ් එකට, විද්‍යුත් මෝටර් රථයට අවශ්‍යම දෙයක් තමයි ලිතියම්-අයන් බැටරිය. මේ බැටරිය සෑදීමට අවශ්‍යම මූලද්‍රව්‍යක් තමයි කොබෝල්ට් කියන්නේ. මේ කොබෝල්ට් අවශ්‍යතාවයෙන් 70% පමණ සැපයුම් කරන්නේ ⁣කොංගෝ රාජ්‍යයේ ආකර වලින්. ඇත්තටම මේ ආකර බහුතරයක් අයිතිය තියෙන්නේ චීනයයට. මෙහි තියෙන කනාගාටුදාය තත්ත්වය තමයි මේ කැණීම් වලට අති විශාල බාල වයස්කාර දරුවන් පිරිසක් සේවයේ යෙදවීම. ඇත්තටම වහල් සේවයකට සමානයි. ඒ වගේම මේ දරුවන්ගේ ජීවිත පවා මේ කැණීම් නිසා විශාල අවධානමකට ලක් වෙනවා.

Video - Copied

19/02/2023

තුර්කි සිරියා භූ කම්පනය සිදුවී දින 13 ක් ඉක්ම යද්දීත් සුන්බුන් අතර සිරවී සිටි තවත් පුද්ගලයන් කීපදෙනෙකු මුදවාගැනීමට සහන කණ්ඩායම් වලට හැකියාව ලැබී තිබෙනවා.

Video - Copied

19/02/2023

World Economic Forum යෝජනාවකට අනුව ක්‍රියාත්මක කිරීමට 15 𝙈𝙞𝙣𝙪𝙩𝙚 𝘾𝙞𝙩𝙞𝙚𝙨 සංකල්පයට විරෝධය පල කරමින් ඊයේ මහජන විරෝධතාවක් Oxford හී දි පැවැත්වුණා. මෙය විශාල ජන සහභාගීත්වයෙන් පැවැති අතර රැස්වසිටි ජනතාව කියා සිටියේ මේ හරහා තම නිදහසටත් පුද්ගලිකත්වයටත් බාධා සිදුවන බවයි. මෙහි දී අවුරුදු 12 දැරියක් විසින් පවත්වනු ලැබූ කතාව කාගේත් අවදානයට ලක් වුණා.

මෙම සංකල්පය මතුපිටින් හොඳ සංකල්පයක් ලෙස පෙනුනත්, මෙය ඊනියා දේශගුණ විවර්යයාස න්‍යාය පත්‍රය අනුව බිහි වූවක් වන අතර මෙයට කාබන් ෆුට් ප්‍රින්ට්, ඩිජිටල් අයිඩී, පුද්ගල ආවේශන පද්ධති හරහා ගොඩනැගෙන සෝෂල් ක්‍රෙඩිට් සිස්ටම් වැනි මිනිස්සුන්ගේ නිදහසට හා පුද්ගලිකත්වයට බාධා ⁣වන අහිතකර සංකල්ප එක් වී තිබෙනවා. මීට පෙරද පැරිස් නුවරද මෙවැනිම විරෝධතාවක් පැවැත්වුණා.

Video - CHD.TV

Margburg වෛරසය නිසා අප්‍රිකානු රටවල් තුනකින් පමණ රෝගීන් කීප දෙනෙක් හා තහවුරු කරගත් මරණ කීපයක් පමණක් වාර්තා වෙද්දි මේ ගැන...
18/02/2023

Margburg වෛරසය නිසා අප්‍රිකානු රටවල් තුනකින් පමණ රෝගීන් කීප දෙනෙක් හා තහවුරු කරගත් මරණ කීපයක් පමණක් වාර්තා වෙද්දි මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ( ඉතියෝපියාවේ ජන සංහාර චෝදනා ලත් අයෙකි) ප්‍රකාශයක් නිකුත් කරමින් අසාමාන්‍ය බියවැද්දීමක් කර තිබෙනවා.

වඩාත් පුදුමයට කරුණ නම් මේ රෝගය සඳහා එන්නත් පවා මේ වන විට සූදානම් කරගෙන යාමයි.

මේ ගැන එංගලන්ත ජාතික ප්‍රකට Diagnostic Pathologist වරියක් වන Dr.Clare Craig මහත්මිය පහත සඳහන් ට්විටර් පණිවිඩය නිකුත් කර තිබුණා. එහි දී ඇය සඳහන් කරන්නේ 1998 පටන් පවතින මේ වෛරසය ඉතාමත් අඩුවෙන් රෝගීන් වාර්තා වූ හා මරණ සිදුවූ වෛරසයක් බවත් එනිසා මේ ගැන අනවශ්‍ය බියක් ඔබ වෙත ඇති කරලීමට කිසිවෙකුටවත් ඉඩ නොදිය යුතු බවත්ය.

18/02/2023

පසුගියදා ඇමෙරිකාවේ Ohio ප්‍රාන්තයේ East Palestine ප්‍රදේශයේ දී, රසායන ද්‍රව්‍ය අඩංගු දුම්රියක් පීලි පැනීම නිසා එම රසායනික ද්‍රව්‍ය අඩංගු මැදිරි විශාල ගිනි ගැනීමකට ලක් වුණා. එම නිසා රසායනික ද්‍රව්‍ය වාතයට මෙන්ම ජලයට ද මුසු වී තිබෙනවා. මෙමඟින් සිදුවූ පරිසර හානිය නිසා ජන ජීවිතයට මෙන්ම ශාක හා සත්ත්ව ප්‍රජාවටත් බලපෑම් එල්ල වී තිබෙනවා. මෑත මාස කීපය තුළ පරිසරයට හා ආර්ථිකයට හානි කර මෙවැනි සිදුවීම් හා ගිනි ගැනීම් රැසක් ඇමෙරිකාවේ ප්‍රාන්ත කීපයකම සිදු වී තිබෙනවා. පහත දැක්වෙන්නේ Washington Post හී පල වූ ජල මූලාශ්‍රවල එම රසායනික ද්‍රව්‍ය මුසු වී ඇති බව දැක්වෙන වීඩියෝවක්.

Video: Washington Post

18/02/2023

ප්‍රංශයේ දහස් ගණනක් වෛද්‍යවරුන් පසුගියදා "Save Medicine" තේමාව යටතේ විශාල විරෝධතාවක් පැරිස් නුවරදී සංවිධානය කර තිබුණා. එහි දී ඔවුන් චෝදනා කලේ ඖෂධ සමාගම් විසින් (Big Pharma) තමන්ගේ වෘත්තීය කොල්ලකමින් සිටින බවයි. තමන්ට රෝගීනට නිදහසේ ප්‍රතිකාර කිරීමේ අයිතිය පවා ඖෂධ සමාගම් විසින් අහිමි කරමින් යන බවයි.

මීට පෙර ද ලෝක සෞඛ්‍ය සංවිධානය ඖෂධ සමාගම් වල පාළනයට නතු වී ඇති බව ⁣පෙන්වා දෙමින් ලොව පුරා දහස් ගණනක් වෛද්‍යවරු එක්වී World Council for Health නමින් නව සංවිධානයක් පිහිටා ගනු ලැබුවා.

Copied ( වීඩියෝ පටය උපුටා ගැනීමකි)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when අපේ ලෝකය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to අපේ ලෝකය:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share