කටුස්සා

  • Home
  • කටුස්සා

කටුස්සා politics

21/06/2024

සමහර දිස්ත්‍රික්කවල දේශපාලඥයන් තමන්ට ඡන්දයක්වත් ගන්න බැරි අයට තනතුරු දීලා, ලක්ෂ ගණන් පඩි දීලා තමන්ට ඡන්දෙ දෙන උන් එලවා ගන්නවා - ඉතින් එහෙම දේශපාලුවොන්ට ඡන්දෙ දෙන්න පුළුවන් ද?
තීන්දුව ජනතාව අතේ

ඔවු හොඳේ.. 😅
13/06/2024

ඔවු හොඳේ.. 😅

ඔබ මහන්සියෙන් උපයා ගත් ධනය සුරක්ෂිත තැනක ආයෝජනය කිරීමට නොමැතිව දුක් වෙනවා ද ?දුක් වෙන්න එපා අප ඔබ වෙනුවෙන් නව ආයෝජන සැලැ...
12/06/2024

ඔබ මහන්සියෙන් උපයා ගත් ධනය සුරක්ෂිත තැනක ආයෝජනය කිරීමට නොමැතිව දුක් වෙනවා ද ?

දුක් වෙන්න එපා අප ඔබ වෙනුවෙන් නව ආයෝජන සැලැස්මක් සකස් කොට ඇත,

කෙටිකාලීන හෝ දීර්ඝ කාලීන කෘෂි ආයෝජන සැලැස්මක් වීම,

මාසික හෝ වාර්ෂිකව ප්‍රතිලාභ ලබා ගැනීම,

කාර්යක්ෂම සේවාවක් හිමිවීම,

නීතිමය රාමුවක් සමගින් ඔබේ ආයෝජනයට 100% ආරක්ෂාව ලබාදීම,

වගා කටයුතු හා නඩත්තුව අප ආයතනය විසින් සිදුකිරීම,

ඔබට වගා භූමිය නිරීක්ෂණය කිරීමේ හැකියාව,

100% ශ්‍රී ලංකා සමූහ ව්‍යාපාරයක් වීම,

විදේශගත ශ්‍රී ලංකිකයන්ටද ආයෝජන අවස්ථා ලබාදීම

ඉහලම ප්‍රතිශතයකට මාසික ප්‍රතිලාභ ලබාගැනීමට ඔබට මහගු අවස්ථාවක් උදාවී ඇත.

මාසික ප්‍රතිලාභ මාසිකව

ආයෝජනය ප්‍රතිලාභය
100,000/= 3,500/=
200,000/= 7,000/=
500,000/= 20,000/=
1,000,000/= 42,500/=
2,000,000/= 90,000/=
5,000,000/= 250,000/=

ආහාර සුරක්ෂිතතාවය සඳහා ඔබත් කොටස්කරුවකු වන්න

ලංකාවේ ඉහළම ප්‍රතිලාභ ලබා දෙන විශ්වාසනිය ආයෝජන සැලසුම සමග එක්වන්න,

අදම කතා කර ලියා පදිංචි අවස්ථාව වෙන් කරගන්න

Hot Line - 070 52 01 396

̀ge

මේ ඉන්න ආච්චි ඊයේ පානදුර  මහජන බැංකුවේදී මට හම්බුනේ. තමන්ගේ ස්වාමියාගේ පෙන්ශන් එක ගන්න ඇවිත්. දැන් මාස ගාණක් තිස්සේ එනවල...
11/06/2024

මේ ඉන්න ආච්චි ඊයේ පානදුර මහජන බැංකුවේදී මට හම්බුනේ. තමන්ගේ ස්වාමියාගේ පෙන්ශන් එක ගන්න ඇවිත්. දැන් මාස ගාණක් තිස්සේ එනවලු හැරිලා යනවා ලු. ID කාඩ් එක බැංකු පොත නැතිවෙලා ලු. බැංකුවටත් ඉතින් ඒවා නැතුව දෙන්න විදියක් නෑනේ. ආච්චිට ඒවාවල අංක මතකත් නෑලු.😓

කන්නවත් සල්ලි නෑ කිව්වා. එවෙලේ රු.1,000/-ක් දුන්නා ආච්චිට මම.

වයස 92ක් වෙච්ච මේ ආච්චිට ඉක්මනින් ID එක හදලා බැංකු පොත හදලා මේ පෙන්ශන් එක ගන්න උදව් කරන්න පුලුවන් පිංවතෙක් සිටී නම් කියන්න.💐🙏

මේ තියෙන්නේ ආච්චි ගේ ලිපිනය.

T.A.බියට්‍රිස්,
නොම්බර 05,
වීරමන් පාර,
පානදුර.

උපුටා ගැනීමකි..

ඒ දරාගැනීම................  ජීවිතයේ මා දුටු කම්පිතම දරා ගැනීමයී...💔
08/06/2024

ඒ දරාගැනීම................ ජීවිතයේ මා දුටු කම්පිතම දරා ගැනීමයී...💔

බ්‍රෝ, පුතාව දැක්කද පුතාව, 😁Anura Kumara Dissanayake Sajith Premadasa
07/06/2024

බ්‍රෝ, පුතාව දැක්කද පුතාව, 😁
Anura Kumara Dissanayake
Sajith Premadasa

😅😁
07/06/2024

😅😁

😅
07/06/2024

😅

කාලකන්නියා කිව්වට දැකල තිබුණේ නෑ නේද? ඔන්න බලාගන්න 😅
04/06/2024

කාලකන්නියා කිව්වට දැකල තිබුණේ නෑ නේද? ඔන්න බලාගන්න 😅

19/05/2024

හැකිතරම් share කරන්න...

විශේෂ දැනුම්දීමක්.

හදිසි අනතුරකින් මොලය මියගොස් සිටින දෙදෙනෙකුගේ බී පොසිටිව් සහ ඕ පොසිටිව් වකුගඩු යුගල පරිත්‍යාග කිරීමට කැමැත්තෙන් සිටී. එමනිසා මේ වර්ගයේ වකුගඩු අවශ්‍ය යම් කෙනෙක් සිටීනම් වහාම සම්බන්ද කිරීමට උපකාර වන්න. හැකි තරමක් අනික් අය අතරට පනිවිඩය යවන්න. 077 5480062 අමතන්න.

Mahinda Rajapaksa 🙏
18/05/2024

Mahinda Rajapaksa 🙏

පරණ පත්තර ගොඩක් ඇවිස්සුවා උදේම... ❤💪 # #නිදහස # #රණවිරුගාය
17/05/2024

පරණ පත්තර ගොඩක් ඇවිස්සුවා උදේම... ❤💪

# #නිදහස
# #රණවිරුගාය

Anura Kumara Dissanayake ඔයා අනිවාර්යෙන් කිවන්න ඕන. 😅බයියෝ මූත්‍රා පෝච්චී ඇදයට තියං  දොයි ගත් යුගය නිමාකරදුන්අභීත නායකයා...
17/05/2024

Anura Kumara Dissanayake ඔයා අනිවාර්යෙන් කිවන්න ඕන. 😅

බයියෝ මූත්‍රා පෝච්චී ඇදයට තියං දොයි ගත් යුගය නිමාකරදුන්
අභීත නායකයානෙණි..

ඔබගෙන් මිනිස්සු එදා ඉල්ලුවේ රට බේරලා දෙන්න කියලා විතරයි.

ඒත් ඔබ අහවල් කැක්කුමට රට බේරලා දීලා

ආසීයාවේ සීග්‍රයෙන් දියුණු වෙන රට ශ්‍රීලංකාව බවට පත්කරා..

උතුරේ සිට දකුණට කාර්පට් මාර්ග පද්ධතිය සැකසුවා,,

අතිවිශාල ප්‍රමාණයෙ පාළම් පද්ධතිය සකසා ගමනා ගමන පහසුකම් සැපයුවා...

ප්‍රවාහන ක්ශේත්‍රය දියුණු කරමින් නව දුම්රිය සියයකට වඩා රටට ගෙනත් දුන්නා...

බස් රථ දෙදහසකට වඩා වැඩි ප්‍රමාණයක් අලුතෙන් ගමණා ගමන මණ්ඩලයට එකතු කරා..

ශ්‍රීලංකා වේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි මූලික රෝහල් ඉදිකරා, ග්‍රාමීය රෝහල් සංවර්ධනය කරා..

රාජ්‍ය ඔසුසැල් ජාලය ලංකාව පුරා ව්‍යාප්ත කරා..

සියළුම රෝහල් වලට ගිලන් රථ ලබාදුන්නා

දැඩි සත්කාර ඒකක 200 ක් අලුතින් එකතු කරා..

ග්‍රාමීය පාසල් නගා සිටුවන්න කටයුතු කරා..

අලුතින් පාසල් 300 කට අධික ප්‍රමාණයක් ඉදිකරා..

පාසල් වලට සිව්මහල් ගොඩනැගිලි ලබාදුන්නා..

පාසල් වලට තාක්ෂණික විද්‍යාගාර 1000 ක් ලබාදුන්නා..

පාසල් වල ක්‍රීඩාංගණ දියුණු කරා..

දහම් පාසල් සියල්ලටම ආධාර ලබාදී සංවර්ධනය කරා..

පිරිවෙන් රැසක් අලුතින් ඉදිකරා..

අලුතින් විශ්ව විද්‍යාල ඇතිකරා..

විශ්ව විද්‍යාල සිසුන්ට පහසුකම් සහ විශ්ව විද්‍යාල වලට සියළු පහසුකම් වලින් සපිරි ගොඩනැගිළි ලබාදුන්නා..

රට පුරා සමූපාකාර සහ සතොස ව්‍යාප්ත කර අඩු මිලට අඩු ආධායම් ලාභීන්ට සහන ක්‍රමය යටතේ ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා..

නිවාස නැති ජනතාවට මහල් නිවාස සංකීර්ණ සෑම දිස්ත්‍රික්කයකටම ලබා දුන්නා.

නිවාස 10000 ක් වසර 3 ක් තුල සාදා නිමකරා..

ධීවර වරායවල් සියල්ල ඉහළ තාක්ශණය සමග සංවර්ධනය කරා..

අලුතින් ධීවර වරාය 50 ට අධ්ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඉදිකරා..

අනාගතයේ ලොව පුරා ඇතිවෙන බලශක්ති අර්බුදයට ලංකාව මුහුණ දීම සදහා
නොරොච්චෝලේ බලාගාරය, හම්බන්තොට සුළං බලාගාරය, ඉදිකරා, සාම්පූර් තාප බලාගාරය හදන්න යනකොට මහින්ද බයියෝ එක්ක උද්ඝෝෂණ කරලා ඒ ප්‍රොජෙක්ට් එකට කෙලියා...

උමාඔය ව්‍යාපෘතිය ඇරඹුවා, අතරමගදි මහින්ද ගෝඨාභය එක්ක එකතුවෙලා බොරු බිල්ලෝ මවලා උමාඔය ව්‍යාපෘතිය කඩාකප්පල් කරලා කෝටී දහස් ගාණක පාඩුවක් රටේ ණය බරට එකතු කරා..

අන්තිමට අනුර කුමාර ජනාධිපති තුමා කෙසේ හෝ උත්සහය අරන් උමාඔය ව්‍යාපෘතිය අවසන් කරලා අද ජාතික විදුළි පද්ධතියට අලුතෙන් මෙගා වෝට් 120 ක් ජාතික විදුළි පද්ධතියට එකතු කරා..
එදා අනුර නොරොච්චෝලේ නොහැදුවානම් බයියෝ ඔකෝම කරුවලේ ..

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක 60% ක ප්‍රමාණයක් දක්වා පානීය ජල පහසුකම් සංවර්ධනය කරා..

රට පුරා දැවැන්ත සම්මන්ත්‍රණ ශාලා,
ක්‍රීඩාංගණ, උද්භීත උද්‍යාන , යටිතල පහසුකම්,
මාලීමා පොකුණ රංගණ ශාලාව,
මාලීමා කුළුණ,
ඉදිකර ශ්‍රීලංකාවේ නවීන තාක්ෂණික ක්‍රමවේද දියුණු කරා..

ඒ විතරක් නෙමේ
මුහ මුහුද ගොඩක වාණිජ නගරක් වන වරාය නගරය නිර්මාණය කරා..

ඒක හදනකොට බයියෝ සහ මහින්ද කිව්වා ඕක හදන්න ලංකාවේම කලු ගල් ගැඩුවත් බෑ කියලා, සීගිරි ගල වගේ දහයක් දාන්න පුලුවන් කිව්වා..

ඒත් අනුර සැලුනේ නෑ මහින්දගෙ බොරු මඩ වලට පසු නොතැවී වැඩේ කරා..

වරායවල් හැදුවා, ගුවන්තොටුපොළවල් හැදුවා,

රටේ අධිවේගී මාර්ග පද්ධතියක් සැකසුවා..

අද දකුණේ ඉදලා රට මැදට අධිවේගියෙන් යන්න පුලුවන් ..

ඉතිං මිනිස්සු ඉල්ලුව දේවල් වලටත් වඩා මහා වැඩ කන්දරාවක් කරපු අනුරව
මහින්ද ඇතුළු බයියෝ නඩය එකතුවෙලා 2015 ගෙදර යව්වා..

දැන් අපෙ රට උදාරෙන්ම ස්වයං පෝශිතයි..
කොටින්ම කිව්වොත් අනුර පැරදිලා ගෙදර යනකොට රටේ සහල් අතිරික්තයක් තිබ්බා, අපෙ රට බතින් ස්වයං පෝශිත වෙලා තිබ්බේ..

වී ටික ගුවන්තොටුපොළ වහලා මහින්දගේ කීමට ගබඩා කරා..

මේ වගේ ජාතික නායකයෙක් ලබන්න අපි පිංකරා..

මහින්ද ගේ ලමයි පිටරට ඉගෙන ගනිද්දී
අනුර තමන්ගෙ ළමයි රටේ තියාගත්තා..

ඒ තමයි රටේ ජාතිය ගැන කැක්කුම ඇති නායකයා ..

ගිය සතියෙ ලොක්ක ඇවිත් හෑව..මේ සතියෙ ගෝලය නෑවිත් නෑව..🤣🤣🙈🙈
12/05/2024

ගිය සතියෙ ලොක්ක ඇවිත් හෑව..
මේ සතියෙ ගෝලය නෑවිත් නෑව..
🤣🤣🙈🙈

❤️ දැනුම පොතට ❤️ඇස් පුංචි කරල නම් බලන්න එපාAnura Kumara Dissanayake, ආස හිතෙයි. 😅
05/05/2024

❤️ දැනුම පොතට ❤️

ඇස් පුංචි කරල නම් බලන්න එපා
Anura Kumara Dissanayake, ආස හිතෙයි. 😅

❤️ යුද ජයග්‍රහනයේ වීරයා ඔහු ❤️   ඒ කාලෙ මයිනා හිටියේ ඇද යට
05/05/2024

❤️ යුද ජයග්‍රහනයේ වීරයා ඔහු ❤️
ඒ කාලෙ මයිනා හිටියේ ඇද යට

04/05/2024

ඔයත් මොන Category එකේද ? ජවිපෙට අනුව තීරණය කරමු !
Anura Kumara Dissanayake ඉයා බ්‍රෝ..

තෝරලා බලන්න ආසා හිතෙයි 😂😂😂...
02/05/2024

තෝරලා බලන්න ආසා හිතෙයි 😂😂😂...

ශ්‍රී ලාංකීය දේශපාලනයේ වෙනස්ම කියවීමක් සතු ආදරණිය නායකත්වය.අවලාද මඩ ඉදිරියේ නොසැලී නොබියව ගමන් මග  සකස් කළ සොදුරු නායකයා...
27/04/2024

ශ්‍රී ලාංකීය දේශපාලනයේ වෙනස්ම කියවීමක් සතු ආදරණිය නායකත්වය.අවලාද මඩ ඉදිරියේ නොසැලී නොබියව ගමන් මග සකස් කළ සොදුරු නායකයාණෙනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ ආදරණිය නායකයාණෙනි ඔබට සුබ උපන් දිනක් වේවා.

Basil Rajapaksa
Drone Mudiyanse

අනුරගේ පුංචි අම්මා පල්ල. 😅
25/04/2024

අනුරගේ පුංචි අම්මා පල්ල. 😅

අසනීපයෙන් ඉන්න මගෙ අම්මා වෙනුවෙන් සස්ටජන් පිටි එකක් අරගෙන දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් ගොඩාක් පිං 🙏 🙏🙏 071-7058584...
24/04/2024

අසනීපයෙන් ඉන්න මගෙ අම්මා වෙනුවෙන් සස්ටජන් පිටි එකක් අරගෙන දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවා නම් ගොඩාක් පිං 🙏 🙏🙏
071-7058584 මම Lahiru Weralage fans

මේ පිටි ටින් එක අප්‍රේල් මාසේ 11 වෙනිදා ලබා දුන්නේ අපිව බලන්න ආපු කණ්ඩායමක් විසින් අසනීප දෙන්නෙක් ඉන්න නිසා ඉක්මනින් ඉවර උනා එ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගොඩාක් පිං 🙏 🙏🙏

අනවශ්‍ය තොරතුරක් ?
23/04/2024

අනවශ්‍ය තොරතුරක් ?

නෑ නෑ මේ එහේ නෙමෙයි.. 😅
22/04/2024

නෑ නෑ මේ එහේ නෙමෙයි.. 😅

ඇත්ත, කුහකයෝ ඉන්නේ මාලිමාවේ.
20/04/2024

ඇත්ත, කුහකයෝ ඉන්නේ මාලිමාවේ.

හොදම බොරුව 😅
12/04/2024

හොදම බොරුව 😅

සෝමේ - soome HTTP කෝ ? 😅
05/04/2024

සෝමේ - soome HTTP කෝ ? 😅

සොබා දහම දන්ඩුවම් දෙයි, ඉවසන්න
05/04/2024

සොබා දහම දන්ඩුවම් දෙයි, ඉවසන්න

කාන්තාවකගේ ලැජ්ජ බය නැතිකරන, විකුර්ති මිනිස්සු සහ අසහනකාරී නායකයෝ ලගට,  බුද්ධිමත් ඔබ ඇයව යවන්න කලින් හිතන්න,
03/04/2024

කාන්තාවකගේ ලැජ්ජ බය නැතිකරන, විකුර්ති මිනිස්සු සහ අසහනකාරී නායකයෝ ලගට, බුද්ධිමත් ඔබ ඇයව යවන්න කලින් හිතන්න,

Sory bro 😅
27/03/2024

Sory bro 😅

Address


Website

Alerts

Be the first to know and let us send you an email when කටුස්සා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share