Kasun Kataragama

  • Home
  • Kasun Kataragama

Kasun Kataragama අලුතින් හිතන්න බිය නොවන්න

13/07/2024
14/05/2024

21/02/2024

❤👍🙏

18/12/2023

නිවාඩුවට කතරගම එනවනං....
තැරැව්කරුවන්ට හසු නොවී... අපගේ දුරකථන අංකය අමතන්න...075 3304200 / 0741144200

ඔබගේ පළතුරු පූජාව
පිරිසිදුව, සාදාරණ මුදලකට
අපි හලද දෙන්නං....

#කතරගම #පූජාවට්ටි

18/12/2023

නිවාඩුවට කතරගම එනවනං....
🔥තැරැව්කරුවන්ට හසු නොවී...
අපගේ දුරකථන අංකය අමතන්න...
📳075 3304200 / 0741144200

ඔබගේ පළතුරු පූජාව 🍌🍉🍈🍇🍊🍏🥭🍎
පිරිසිදුව, සාදාරණ මුදලකට
අපි හදල දෙන්නං....

🔱⚜️💯

#කතරගම #පූජාවට්ටි

18/12/2023

නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞
පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍

නිවාඩුවට කතරගම එනවනං....
🔥තැරැව්කරුවන්ට හසු නොවී...
අපගේ දුරකථන අංකය අමතන්න...
📳075 3304200 / 0741144200

ඔබගේ පළතුරු පූජාව 🍌🍉🍈🍇🍊🍏🥭🍎
පිරිසිදුව, සාදාරණ මුදලකට
අපි හදල දෙන්නං....

🔱⚜️💯

#කතරගම #පූජාවට්ටි

#කතරගම







📷 Credit goes to respective owner ❤🙏

🙏💞🙏💞

09/10/2023

😍😍😍

Tainy 😍😍
09/10/2023

Tainy 😍😍

🙏🙏🙏
09/10/2023

🙏🙏🙏

Promo corde = 2307122ආරම්භයෙදි🔵 දවසකට 1$ ක් හොයන්න උත්සාහ කරන්න. මාසෙකට රු 5032/- ක් ලැබේවි.වැඩේ යම් තරමක් අල්ලගත්තම🔵 දව...
13/06/2023

Promo corde = 2307122

ආරම්භයෙදි
🔵 දවසකට 1$ ක් හොයන්න උත්සාහ කරන්න. මාසෙකට රු 5032/- ක් ලැබේවි.
වැඩේ යම් තරමක් අල්ලගත්තම
🔵 දවසකට 5$ ක් හොයන්න උත්සාහ කරන්න. මාසෙකට රු 25160/- ක් ලැබෙයි.
🔵 පස්සෙ දවසකට 10$ ක් හොයන්න උත්සාහ කරන්න. මාසෙකට රු 50320/- ක් ලැබෙයි.
Trading පටන් ගන්න මුල් කාලෙ ඉදන්ම දවසකට අම්බානෙට හොයන්න හීන මවන්න එපා. 1$ න් පටන් ගන්න

🟣 දවසකට 50$ ක් හොයන කාලයක් එයි.
රු 570000
🟣 දවසකට 100$ ක් හොයන කාලයක් එයි.
රු 1,140,000
🟣 දවසකට 500$ හොයන කාලයක් එයි.
රු 5,700,000

❤️ කිසිම දැනුමක් අවශ්‍ය නැ හැමදේම අපි ඔබ‍ට කියලා දෙන්නම්

❤ඩොලර් 26 පැකේජ් එකෙන් ඔබ‍ට mtfe ආයතනට සම්බන්ද වෙන්න පුළුවන් ඔබ‍ට ට්‍රේඩ් වලින් දවසට 177/- ගන්න පුළුවන්.

❤️ ඔබ‍ට 61 පැකේජ් එකට යන්න පුළුවන් ඔබ‍ට දවසට රොබෝට් ඔන් කරලා 444/- ගන්න පුළුවන් මාසකට 7027/-ක් ගන්න පුළුවන්

❤️ඔබ‍ට 201 පැකේජ් එකට යන්න පුළුවන් දවසට එන අදායම 1480/- යි ඔබ‍ට මාසෙට 23745/- ගන්න පුළුවන්

❤️ඔබ‍ට 501 පැකේජ් එකට යන්න පුළුවන් ඔබ‍ට දවසට එන අදායම 4000 යි මසකට 66087/- ගන්න පුළුවන්

❤️ඔබ‍ට 901 පැකේජ් එකට යන්න පුළුවන් ඔබ‍ට දවසට 7040 ලබාගන්න පුළුවන් අතර මසකට 110348/- ලබා ගන්න පුළුවන්

❤️ ඔබ‍ට 1500 පැකේජ් එකට යන්න පුළුවන් ඔබ‍ට දවස්කට 12728 ගන්න පුළුවන් මසකට 197500/- ගන්න පුළුවන්

🎀🎀🎀🎀හොදම කතාව අපේ සියළුම මුදල් ඕනෑම වෙලාවක ගන්න පුළුවන් වීම සහ මේ මුදල් ට්‍රේඩ් කරලා ඩබල් ලබා ගන්න පුළුවන් එකට එකක් වැඩිපුර ඒ සදහා ඔබ‍ට පරිනත දැනුමක්ද අවශ්‍ය වේ ලක්ෂයක් යොදවන ඔබ‍ට ට්‍රේඩ් කරලා මසකට 70000 හැත්තදාහක් ලබාගන්න පුළුවන් 👏👏

👏මෙය මසකට නොව දින 17 අදායම් මොකද mtfe ආයතන සෙනසුරාදා, ඉරිදා නිවාඩු දිනයන් බැවින් තවද පෝය දින ඔබ‍ට අදායම් ලබා දේ (මාසෙට සෘණ කිහිපයක් යනනා. ඒවත් අඩුකරල)

❤️ කට්ට කන්න දෙයක් ඇත්තෙම නැ සූම් මීටින් නැ, කට්ටිය හොයන්න නැ, පිරමිඩ් ක්‍රමවේදයක් නැ. Mtfe එකෙන් ඔබ යම් මුදලක් උපයනවද
❤️ ඉස්සෙල්ලාම සල්ලි සත පහක් වත් නොදා Demo account එකේ, දෙන free signal එකට trade කරලා හොඳට හුරු වෙමු

Whatsapp 👇👇
https://wa.me/message/WUZUN2O6ZWH3J1

mtfe App👇👇👇
https://play.google.com/store/apps/details?id=io.mtfe.app

Promo corde = 2307122

#කතරගම

https://youtube.com/Accident වෙලා ඇවිදගන්න බැරුව, ඇඳ උඩට වෙලා ඉද්දි හදපු Youtube Channel එක...අද Subscribers 35000 සීමාව...
08/06/2023

https://youtube.com/
Accident වෙලා ඇවිදගන්න බැරුව, ඇඳ උඩට වෙලා ඉද්දි හදපු Youtube Channel එක...
අද Subscribers 35000 සීමාව ඉක්මවා ගියා...

එක Short Video එකක් මිලියන 3.5ක viewsල ප්‍රමාණය පසුකරා ... ලඟදි තවත් එකක් ලක්ෂ 5ක views ප්‍රමාණය පසුකරා...

තවම ලොකු ලොකු දේවල් කරේ නෑ....

ඒක මට විශ්වාසයි...

පළවෙනි subscribers ගේ ඉඳල සහය දුන් වචනෙකින් හරි දිරිගන්වපු හැමකෙනාටම ගොඩාක්ම ගොඩාක් ස්තූතියි.

තවමත් Subscribe කරල නැත්තං Subscribe කරල තියාගන්න...👇👇👇
https://youtube.com/

එක්සත් රාජධානියේ "ඇව්රෝ" ගුවන්යානා නිෂ්පාදන සමාගම දැවැන්ත අර්බුදයකට මුහුණපාමින් සිටියේය. තම ජෙට් යානාවල එන්ජිමෙහි පවත්නා...
08/06/2023

එක්සත් රාජධානියේ "ඇව්රෝ" ගුවන්යානා නිෂ්පාදන සමාගම දැවැන්ත අර්බුදයකට මුහුණපාමින් සිටියේය. තම ජෙට් යානාවල එන්ජිමෙහි පවත්නා දෙදරීම නිසා එහි අලවිය පහත වැටෙමින් තිබුණි.. එරට කිසිදු ඉන්ජෙරුනේරුවරයකුට එයට පිළියම් සොයා ගැනීමට නොහැකි විය...

අවසානයේ මෙයට පිළියම් සොයන්නට මැලේසියන් සම්බවයක් සහිත ලාංකිකයකුට ඇරයුම් ලැබුණි... ඔහු එකල පේරාදෙණිය සරසවියේ ආචාර්යවරයකු ලෙස සේවය කල මහාලිංගම් මහතාය... ඇව්රෝ ගුවන් සමාගම මුහුණ දෙමින් තිබු ජෙට් යානාවල එන්ජිමේ පවත්නා දෙදරීමේ දෝෂයට පිළියම් සොයා දෙන මෙම අපුරු මිනිසා එකල ලෝකය මවිත කළේය...

මෙයින් මහා උද්දාමයට පත්වූ එක්සත් රාජධානිය, මෙම අපුරු මිනිසාගෙන් ඉල්ලා සිටියේ ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසයි... විශාල මුදල් කන්දරාවක්, තනතුරු, යානවාහන, එරට පුරවැසිභාවය ඒ අතර විය.. මුදල් සදහා ඕනෑම දෙයක් කරන මෙවැනි සමාජයක මේ අපුරු මිනිසා ඉල්ලා සිටියේ ජෙට් යානා එන්ජිමකි.. ඒ පේරාදෙණිය සරසවිය උදෙසාය... අද දක්වා පේරාදෙණිය සරසවියේ සිසු දරුවන් ගුවන්යානා තාක්ෂණය පිළිබදව අධ්‍යනය කරන්නේ මේ එංජිම හරහාය... බොහෝ වරප්‍රසාද වෙනුවට ඔහු ඉල්ලා සිටියේ තමා ජීවත්වන රටේ දරුවන් අනාගතය වෙත ගෙන යන්නට ගුවන් එංජිමකි....

ජනතාවගේ හෝ සාමුහිකත්වයක බලපෑම නිසා මහා පුරුෂයන් වන බොහොමයක් දෙනා පාලකයාගේ ගරුත්වය,ප්‍රශංසාව නිරතුරුව බලාපොරොත්තු වන බිමක මෙවැනි උදාරතර මිනිසුන් රටට වාසනාවකි... මහාලිංගම් මහාචාර්යවරයාට මේ පොළවේ කෙතරම් වටිනාකමක් ලබුනේදැයි මම නොදනිමි... පාලකයන් ඔවුන්ට වටිනාකම් ගොඩනගා ගත හැකි මිනිසුන් මෙන්ම ඔවුන්ගේ මරණද විකුණති... එහෙත් විකිණිය නොහැකි සැබෑ මිනිසුන් මගහරිති.. මෙම උදාර මිනිසා නිසොල්මනේ යාපනය රෝහලේදී අවසන් ගමන් ගියේ ජීවත් වූ බිමට මහා කීර්තියක් මෙන්ම අනාගත පරපුරේ අනාගතය උදෙසා මහා ජවයක් මේ පොළවේ තබමිණි... නුබ වැනි ආදරණීය මිනිසුන් හැමදාම ආදරයෙන් සිහිපත් කරන්නෙමු...

උපුටාගැනීම

ජංගම දුරකථනයක් හෝ tab එකක් හෝ laptop පරිඝනකයක්  එකක් හෝ desktop පරිඝනකයක් හෝ තිබේනම්... ඔබේ දවසේ අදායම එමගින් ඔබටම ඉපයිය...
07/06/2023

ජංගම දුරකථනයක් හෝ tab එකක් හෝ laptop පරිඝනකයක් එකක් හෝ desktop පරිඝනකයක් හෝ තිබේනම්... ඔබේ දවසේ අදායම එමගින් ඔබටම ඉපයිය හැක.
අමතර දැනුමක් අනවශ්‍යයි....
වැඩි වස්තර සඳහා පහත ඇති whatsapp එකට ඇතුලුවී ඔබගේ නම, ලිපිනය අපවෙත යොමු කරන්න
👇👇👇👇👇👇👇👇👇👇👇
https://wa.me/message/WUZUN2O6ZWH3J1

Trading life.💵💵💵💵

🔸 𝕄𝕋𝔽𝔼 𝕋𝕣𝕒𝕕𝕚𝕟𝕘 🔸🔸ජීවිතේට ලැබුණු හොඳම ආයෝජනය 🏆️

අවධානමක් ගන්න කැමති නැති අය මේ Trading Field එකට සම්බන්ධ වන්න එපා.

ඒ වගේම මේ Platforms ගැන පොඩි හරි විශ්වාසයක් තියන්න බැරි අය සහ Risk එකක් ගැනීමට බයෙන් සිටින අය මේවාට සම්බන්ධ වන්න එපා.

ඕනම Online platform එකක Risk එකක් තියෙනවා. ඒ දේ තේරුම් ගන්න.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

🟢 මේ පිළිබඳව දැනගන්න කැමත්තක් දක්වන , අවධානමක් ගන්න කැමති අය වැඩි විස්තර අවශ්‍ය නම් පහත ආකාර වලට අපව සම්බන්ධ කරගන්න. 👇👇

🔴 Promo code - 2223289

වැඩි විස්තර අවශ්‍යනම් පහත Whatsapp එකට Massage එකක් යොමුකරන්න.
https://wa.me/message/WUZUN2O6ZWH3J1

🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

𝙈𝙏𝙁𝙀 PROMOTE 𝘾𝙊𝘿𝙀 ⚡ 2223289

🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

💥MTFE download Link - for Android playstore
https://play.google.com/store/apps/details?id=io.mtfe.app

✴️MTFE download Link - for Apple appstore
https://apps.apple.com/cy/app/mtfe/id1607250171

🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴

2223289

❤😍😘😉
07/06/2023

❤😍😘😉

❤👍
07/06/2023

❤👍

ලස්සනම Lock screen එක                                    තියෙන්නෙ කාටද..😎
01/06/2023

ලස්සනම Lock screen එක
තියෙන්නෙ කාටද..😎

අනිවා ❤😍😘
27/05/2023

අනිවා ❤😍😘

අන්න ඒක පට්ට 👍
27/05/2023

අන්න ඒක පට්ට 👍

01/04/2023

ඩයලොග් රවුටර් හරි සිම් එකේ හරි මාසෙම ඩේටා අන්ලිමිටඩ් කරගන්න ඕන අය comment එකක් දාල no එක inbox කරං යන්න..

CPC 2010- 2020 මෙහෙයුම් ලාභය බිලියන 281යිවැරදි විදේශ විනිමය කළමනාකරණය නිසා වූ පාඩුව බිලියන 335 ( සේවක අතිරික්ත හෝ අකාර්ය...
01/04/2023

CPC 2010- 2020 මෙහෙයුම් ලාභය බිලියන 281යි

වැරදි විදේශ විනිමය කළමනාකරණය නිසා වූ පාඩුව බිලියන 335 ( සේවක අතිරික්ත හෝ අකාර්යක්ෂමතා අදාල නැත)

2018 වන් විට ණය ගැතියන් රු බිලියන 86යි

2016 වාර්ශිකව බිලියන 81ක මෙහෙයුම් ලාභයකුත් බිලියන 61ක ශුද්ධ ලාභයකුත් ලැබූ ආයතනයට කව්ද මොනවාද කලේ..???

මේ ලාබ ලැබුවේ අඩු මිලට බූමිතෙල් දී, රජයට, ව්දුලියට, ගෑස් වෙළෙඳපොළට අඛන්ඩ සැපයුමක් ලබාදී 97% ක සම්මත කාර්‍යක්ශමතාවයෙන්

ඔබ මෙය පුද්ගලීකරණය කරන්න කියන්නේ

01. අකාර්‍යක්ශම කළමනාකරණය නිසා
02. රජය ව්‍යවසායකත්වය තුලින් ඉවත් විය යුතු කියන මතවාදයක් නිසා ( ඔබ කාර්‍යක්ශම අදූශිත දේශපාලනයක් අත්විද නැති නිසා)
03. වෘත්තීය සමිති සමග ඇති තරහා නිසා
04. මුලු පිරිවැටුපෙන් 2% ක් පමණ වන සේවක වියදම නිසා
05. කැම්පේන් එක මරු නිසා

💢ව්සදුම - ප්‍රතිව්‍යුහගත කිරීම ( Remember .. say it again with me Re Structuring. it can be financial, management, process, workforce or ownership)

දැනට ඇති $ බිලියන 01ක් පමණ ණය සදහා ආයෝජනක් ලබාගැනීම ( පුද්ගලික හෝ ලාංකිය ඩයස්පෝරාවට නිකුත් කරන Development Bonds හරහා)

කළමනාකරණ ප්‍රතිව්‍යුහගත කිරීම හා මූල්‍ය උපදේශක මණ්ඩලයක් පත් කිරීම

මානව සම්පත් audit එකක් කර අතිරික්ත සේවකයන් ඇති ස්තාන කාර්‍යක්ශම කිරීම

විනිවිදභාවයක් සදහා තාක්ෂණය හදුන්වාදීම

දිගුකාලීන මිලදි ගැනීමේ එකඟතා රාජ්‍ය තාන්ත්‍රිකව ස්තාපිත කිරීම

චතුරංග අබේසිංහ
23/08/2022

=====================================
විනිමය හා මූල්‍ය අලාභ

අප බොර තෙල් ගන්නෙ $ වලින් අපේ ආදායම රුපියල්, ගන්න වෙලාවට විනිමය අනුපාතය ගෙවන වෙලාවට අවප්‍රමානය වීම විනිමය අලාභ

අපේ ණය නොගෙවා හෝ පරක්කුවීම තුලින් ගෙවන පොලිය මූල්‍ය අලාබ, ව්ශේෂයෙන්ම CPC පාරිභෝගිකයා රජය, විදුලිබල මණ්ඩලය ,ගුවන් සේවා ගෙවීම පාමා කිරිමෙන් මෙය සිදුවේ

Copied ❤👍🙏

Address


Alerts

Be the first to know and let us send you an email when Kasun Kataragama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share