සුලලිත ගී

  • Home
  • සුලලිත ගී

සුලලිත ගී රසික මන රංජනය කළ මධුර ගී පෙළක් අතර සොඳ?

මෙහි ලියූවත් නැතත් මේ පද වැල් රසිකයන්ගේ සිත් තුළ සදා රැව් පිළිරැව් දෙන බව අපි දනිමු. මේ වෑයම, මෙවැනි සරු නිර්මාණයන්ගෙන් අපව පිනැවූ ඒ උතුම් මිනිසුන්ගේ නාමයන් සැඟව යාමට නොදී සයිබර් අවකාශයේ බිත්තියක් මත සිතුවම් කිරීමටයි.

පොකුරු පොකුරු තරු නිවී යන කලෙක......
01/04/2023

පොකුරු පොකුරු තරු නිවී යන කලෙක......

(310) Ira anduru pata | ඉරා අඳුරු පට
1st version - http://www.youtube.com/watch?v=Bmt-fSHsZco
2nd version - http://www.youtube.com/watch?v=UnYWnOyTkLY

පද - චන්ද්‍රසිරි පල්ලියගුරු
ස්වර - ප්‍රේමසිරි කේමදාස
හඩ - සනත් නන්දසිරි
චිත්‍රපටය - අහස් ගව්ව (1974)

ඉරා අඳුරු පට පෙරදිග අහසින්
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණලු උදයේ දිලිසෙන පිනි මත
පියමන් කරමින්
අහස් ගව්වටයි ලං වන්නේ

හිරු රැස් දැඩි වී හැකිළී ගුලි වී
සැඟවී යාදෝ පිනි කැට මිහි තුළ
පා පෙරළී ගොස් රැඳේ ද අප හැම
ඉමක් නොපෙනෙනා අහස් ගඟේ

ඉර හඳ නැති වී සුළඟ සුසුම් ලන
දවසක් ඇවිදින් උදා ගිරෙන්
කඳුළක් සුසුමක් හදින් ගලන තෙක්
එකමුතු වි අපි ඉමු මිතුරෝ

එන්න මගේ ප්‍රිය මිතුරෝ ////

පොකුරු පොකුරු තරු නිවී යන කලෙක...... ඉරා අඳුරු පට පෙරදිග අහසේපොකුරු පොකුරු තරු නිවී යන්ට පෙරඅරුණළු උදයේ දිළිසෙන පිනි මතප...
01/04/2023

පොකුරු පොකුරු තරු නිවී යන කලෙක......

ඉරා අඳුරු පට පෙරදිග අහසේ
පොකුරු පොකුරු තරු නිවී යන්ට පෙර
අරුණළු උදයේ දිළිසෙන පිනි මත
පියමං කරමින්
අහස් ගව්වටයි ළං වන්නේ

අධ්‍යක්‍ෂණය - ධර්මසේන පතිරාජ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගායනය - සනත් නන්දසිරි
ගී පද - චන්ද්‍රසිරි පල්ලියගුරු
රංගනය - විමල් කුමාර් ද කොස්තා, වික්‍රම බෝගොඩ, අමරසිරි කලන්සුරිය, ස්වර්ණා මල්ලවආරච්චි

අධ්‍යක්‍ෂණය - ධර්මසේන පතිරාජ සංගීතය - ප්‍රේමසිරි කේමදාස ගායනය - සනත් නන්දසිරි ගී පද - චන්ද්‍රසිරි පල්ලියගුරුරංගනය ...

සය වසරකි නික්ම ගොස්..
03/11/2022

සය වසරකි නික්ම ගොස්..

Pandith W. D. Amaradeva | පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව ‍

Address


Alerts

Be the first to know and let us send you an email when සුලලිත ගී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share