Avissawella.Com

  • Home
  • Avissawella.Com

Avissawella.Com Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Avissawella.Com, News & Media Website, .

Truly Avissawella is a beautiful city.The cultural value of the city is mainly as the kingdom of Seethawaka is located in close proximity to Avissawella even at present there are places with a great heritage value within the city limits.

PARIGANAKAYA – Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the...
08/08/2024

PARIGANAKAYA – Digital Awareness Program

Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.

PARIGANAKAYA – Digital Awareness Program – Basic
This section will discuss topics ranging from hardware, the foundation of the information world, to networks. It will cover the physical setup of a device, its functionality through software, and finally, how these devices are connected to networks.

PARIGANAKAYA – Digital Awareness Program – Intermediate
This section will cover more than 30 different online platforms, from your email account, which is the foundation of your online information life, to bots. It will discuss how to understand and secure these platforms.

PARIGANAKAYA – Digital Awareness Program – Advanced
This section will discuss how to safely establish your online identity and achieve your goals.

PARIGANAKAYA – Digital Security Awareness Program
A common problem in daily IT use is unauthorized access or hacking, which can lead to various issues. This program will explain how to identify your digital identities, when they are vulnerable, and how to avoid these vulnerabilities.

PARIGANAKAYA – Digital Basic Skills Programs for Adults
This program is designed to help adults identify new opportunities in their daily information life and use them safely and effectively.

070 6006 404 – 036 2235 237
Web – www.Pariganakaya.Com
Project – www.Pariganakaya.LK
Project – www.Pariganakaya.com.lk
Project – www.Avissawella.com
project – www.Pariganakaya.Net
Blog – https://siriwansa.wordpress.com/
You tube – https://www.youtube.com/
Mail – [email protected]
Chat – https://bizchat.slt.lk/servicechat/1455700
Office – https://g.co/kgs/SfKLcSu

"PARIGANAKAYA" is a Digital Awareness Program designed to explore and discuss a wide range of topics related to digital technology. The program will cover the basics of what "PARIGANAKAYA" means, how it has evolved and functions, and how it has impacted our lives. It aims to create a platform for di...

The “PARIGANAKAYA” Digital Awareness program is a comprehensive initiative that takes you from the fundamentals of the i...
07/08/2024

The “PARIGANAKAYA” Digital Awareness program is a comprehensive initiative that takes you from the fundamentals of the information technology landscape to understanding the various conveniences it offers today. It also covers how to establish and maintain your unique identity in this digital space.
"PARIGANAKAYA"
WWW.PARIGANAKAYA.COM

"PARIGANAKAYA" is a Digital Awareness Program designed to explore and discuss a wide range of topics related to digital ...
04/08/2024

"PARIGANAKAYA" is a Digital Awareness Program designed to explore and discuss a wide range of topics related to digital technology. The program will cover the basics of what "PARIGANAKAYA" means, how it has evolved and functions, and how it has impacted our lives. It aims to create a platform for dialogue and understanding about the complex issues surrounding digital technology in our lives.

"PARIGANAKAYA" is a Digital Awareness Program designed to explore and discuss a wide range of topics related to digital technology. The program will cover the basics of what "PARIGANAKAYA" means, how it has evolved and functions, and how it has impacted our lives. It aims to create a platform for di...

PARIGANAKAYA- Digital Awareness Program – Basicතොරතුරු ලෝකයේ පදනම වන දෘඩාංග මට්ටමේ සිට නෙට්වර්ක් මට්ටම දක්වා කරුනු කාරනා...
23/04/2024

PARIGANAKAYA- Digital Awareness Program – Basic
තොරතුරු ලෝකයේ පදනම වන දෘඩාංග මට්ටමේ සිට නෙට්වර්ක් මට්ටම දක්වා කරුනු කාරනා මෙම කොටසේදී සාකච්ඡාකරන්නට නියමිතය. උපාංගයක භෞතික සැකසුමත් එහි ක්‍රියාකාරීතවය වන මෘදුකාංග අවකාශයත් අවසානයේ ඒවා ජාලගත වීම දක්වාත් මෙහිදී පැහැදිලි කර ගනු ඇත.

PARIGANAKAYA- Digital Awareness Program – Intermediate
ඔබගේ Online තොරතුරු දිවියේ පදනම වන email ගිණුමේ සිට Bot එකක් දක්වා වන නෙක අවකාශයන් 30 කට අධික සංක්‍යාවක් පිලිබඳව පැහැදිලි කර ගැනීම ඒවා සුරක්ෂිඔත කර ගැනීම දක්වා කරුනු කාරනා මෙහිදී සාකච්ඡා කරන්නට සූදානම්ය.

PARIGANAKAYA – Digital Awareness Program – Advance
ප්‍රායෝගිකව ඕබේ අනන්‍යතාවය අන්තර්ජාලය මත තැබීම හා නියමිත ඉලක්ක සපුරා ගැනීම දක්වා ආරක්ශිතව කටයුතු කිරීම දක්වා කරුනු කාරනා මෙහිදී සාකච්ඡා කරන්නට සූදානම්ය.

PARIGANAKAYA – Digital Security Awareness Program
දෛනික තොරතුරු තක්ෂණ භාවිතාවේදී බහුලවම හමුවන ගැටළුවක් වන්නේ අනවසර පිවිසුම් ඔස්සේ නැතිනම් Hack වීම් ඔස්සේ නෙක ආකාරගත් ගැටළු ඔබ වෙතට පැමිනීමය. මෙම වැඩ සටහන තුලදී ඔබගේ Digital අනන්‍යතාවන්, ඒවා අනාරක්ෂිත වන අවස්ථා හා එම ආනාරෂිත වීම් වලින් වැලකී සිටින්නට අවශ්‍ය කරුණු කාරනා පැහැදිලි කර ගැනීම සිදුවේ.

PARIGANAKAYA – Digital Basic Skills Programs for Adults
වැඩිහිටි ඔබගේ දෛනික තොරතුරු දිවිය සදහා වන නව අවස්ථාවන් හඳුනා ගන්නටත්, ආරක්ශිතව හා ඵලදායීව එවා භාවිතා කරන්නටත් සහය වන වැඩ සටහනකි.

070 6006 404 – 036 2235 237
Web – www.Pariganakaya.Com
Project – www.Avissawella.com
project – www.Pariganakaya.Net
Mail – [email protected]
Chat – https://bizchat.slt.lk/servicechat/1455700
https://g.co/kgs/SfKLcSu

5.0 ★ · Education center

Pariganakaya is a digital awareness program. It’s a fascinating conversation about the transformation of computers from ...
14/04/2024

Pariganakaya is a digital awareness program. It’s a fascinating conversation about the transformation of computers from technological tools to digital culture. It’s a practical lesson about your digital identity that’s coming out tomorrow.

It's amazing how far a simple primordial star has come, created at the end of tens of thousands of years of endless natural experimentation. Compared to that long story, "Information Technology" has a more prominent record among the many achievements they have made in the history of humankind. The m...

Generative artificial intelligence (AI) ලොව පුරා ජීවිතයන් මතට ගෙන එමින් ඇති වෙනස්කම් රාශියකි. එහි වන ශක්‍යතාවයට එක් උදාර...
18/02/2024

Generative artificial intelligence (AI) ලොව පුරා ජීවිතයන් මතට ගෙන එමින් ඇති වෙනස්කම් රාශියකි. එහි වන ශක්‍යතාවයට එක් උදාරනයක් වන්නේ කුඩා මෙහෙයුමකින් ඉතාම සතය සේ හැගෙන text, images නැතිනම් video වැනි ගොනු නිර්මාණයට පහසුවෙන් හැකිවීමය. OpenAI, Meta ප්‍රමුක තාක්ෂණ යෝධයන් 20 ක් පමන මේ වන විට එකගතාවයකට පිවිස ඇති බව කියවෙන්නේ මින් ඇති විය හැකි දුර්විපාක වලට එරෙහිව කටයුතු කිරීමේදී සහයෝගයෙන් කටයුතු කරන්නට එකගවීමෙනි. මෙම වසර තුල ලොවපුරා වැසියන්ගෙන් අඩක් පමන මැතිවරණ වලට සහභාගී වනට නියමිතව ඇති බැවින් මෙහි වැදගත් කම අවධාරණය වෙමින් ඇත. පැහැදිලි කෙරෙමින් ඇත්තේ OpenAI, Microsoft (MSFT.O), Adobe (ADBE.O) වැනි භාවිතාවන් සමග ව්‍යාජ content නිර්මාණය වන්නටත් Meta Platforms (META.O), opens new tab, TikTok, X, වැනි සමාජජාලා platforms වල මේවා හුවමාරුවීම වලක්වා ගැනීමටත් මේ ඔස්සේ උත්සාහ කරනු ඇත.
Pubudu Siriwansa
070 6006 404 – 036 2235 237
Web - www.Pariganakaya.Com
Project - www.Avissawella.com
projecat - www.Pariganakaya.Net
Mail - [email protected]
Chat - https://bizchat.slt.lk/servicechat/1455700
Location - https://maps.app.goo.gl/CYU79dukVFwpybiV9

★★★★★ · Education center

Pariganakaya is a Digital Awareness Program led by Pubudu Siriwansa. The program aims to educate individuals about digit...
17/02/2024

Pariganakaya is a Digital Awareness Program led by Pubudu Siriwansa. The program aims to educate individuals about digital safety, privacy, and responsible online behavior. Here are some key points about Pariganakaya. The primary goal of Pariganakaya is to raise awareness about digital security, online privacy, and ethical practices in the digital world. The program covers a wide range of topics related to digital literacy, including safe internet usage, protecting personal information, and understanding the impact of digital actions.​
070 6006 404 – 036 2235 237
Web - www.Pariganakaya.Com
Project - www.Avissawella.com
projecat - www.Pariganakaya.Net
Mail - [email protected]
Chat - https://bizchat.slt.lk/servicechat/1455700
Location - https://maps.app.goo.gl/CYU79dukVFwpybiV9

★★★★★ · Education center

මිනිස් කථාන්දරය තුල කවරදාකවත් මින් පෙර හමු නොවුනු ආකාරයේ දෙවන ඔබව නිර්මාණය වීම ඇරබී ඇත. එපමනක් නොව මින් පෙර මිනිස් වර්ගය...
12/02/2024

මිනිස් කථාන්දරය තුල කවරදාකවත් මින් පෙර හමු නොවුනු ආකාරයේ දෙවන ඔබව නිර්මාණය වීම ඇරබී ඇත. එපමනක් නොව මින් පෙර මිනිස් වර්ගයා අත් නොවිඳි තරමේ ඔබටම ආවේනික වූ සහයකයෝකු නිමවීමද සරල කටයුත්තක් වෙමින් ඇත. AI තාක්ෂණයේ අපූරත්වය එයය. තොරතුරු තාක්ෂණය තුල මෑත කලීනව ලබා ගත් ප්‍රවනතා අතර විශාල ලෙසට තොරතුරු ගබඩා කරගන්නටත්, ඒවා මහත් වේගයෙන් නැවත නැවත සකසා ගන්නට අවශ්‍ය සැකසුම් හැකියාවත් සමග වඩාත් සුන්‍යම්‍ය භාෂා හැකියාව යන ඒවා එකට එක්ව මේ විශිෂ්ඨ හැකියාව අපට ගෙනැවිත් ඇති අතර එලබෙන නුදුරු අනාගතයේදීම ඔබ වෙනුවෙන් නෛතිකව පිලිගත් දෙවන ඔබක් ඔබ වෙනු වෙන් පෙනී සිටීම නැතිනම් පෞද්ගලික හෝ ආයතනික දෙවන නැතිනම් ඉලෙක්ට්‍රොනික අනන්‍යතා එකිනෙකා හමුවීම, අන්තර්ක්‍රියාකිරීම සරල භාවිතාවක් වනු ඇති බවට දැනටමත් පෙරසලකුනු පැමිනෙමින් ඇත.
Pubudu Siriwansa
070 6006 404

පරිණතවූ ගනකයේ කථාව වඩාත් විසිතුරු එකකි. එය තවත් අතකින් මිනිසා නම් කථාන්දර ප්‍රගතියේ සංෂිප්තියකි. එනම් මතක තබා ගැ.....

බොහෝ තොරතුරු තාක්ෂණ සේවාවන් මතට AI බව සංයුත්ත වීම මේ යුගයේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙමි තිබේ. සරලව AI බව ‍රැගෙන එන්නේ ස්වංක්...
01/02/2024

බොහෝ තොරතුරු තාක්ෂණ සේවාවන් මතට AI බව සංයුත්ත වීම මේ යුගයේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙමි තිබේ. සරලව AI බව ‍රැගෙන එන්නේ ස්වංක්‍රීය බවයි. තවත් ආකාරයෙන් සැලකීමේදී තොරතුරු තක්ෂණයේ මීලග යුගයයි. සරල ගනන හැකියාවකින් ඇරබි දිගු ගමන මත එය මහත් පරිනත වීමක් සටහන් කරමින් සිටී. ප්‍රථිපල ලෙසට එය මහත් වෙනසක්ද කරමින් සිටී. වඩාත් නිවැරදි, වඩාත් වේගවත් බවක සිට මිනිස් ශ්‍රමය අවම කරවීම දක්වා බෙහෝ දෑ එහිවේ. PARIGANAKAYA නම් Digital awareness වැඩ සටහණ සැකසේන්නේ මෙවන් පරිසරයක් තුල ඔබගේ දෛනික තොරතුරු තාක්ෂණ භාවිතාව පිලිබඳව නැවත විමසීමක් සදහාය. එය සාම්ප්‍රධායික ප්‍රාථමික මට්ටමේ තොරතුරු තාක්ෂණ භාවිතාවන් ගැන නොව පසුකරමින් සිටින හා එලබෙමින් ඇති තොරතුරු තාක්ෂණ නව ප්‍රමුකතා පිලිබඳව පැහැදිලි කර ගැනීමක් හා පුද්ගල මට්ටමේ සිට වෘතීය හෝ වයාපාරික මට්ටමින් නැවත මේ මහත් තාක්ෂණික අවකාශය සමග සුසර වන්නට ඔබට සහය වනු ඇත.
Pubudu Siriwansa

පරිණතවූ ගනකයේ කථාව වඩාත් විසිතුරු එකකි. එය තවත් අතකින් මිනිසා නම් කථාන්දර ප්‍රගතියේ සංෂිප්තියකි. එනම් මතක තබා ගැ.....

සමස්ථය සරලව මෙසේ පැවසිය හැක. Windows වල එලබෙන සංස්කරණ වලදී Start බටනයේ කේද්‍රීය බව Copilot වෙතට පැමිනීම පිලිබඳව මේ වන වි...
22/12/2023

සමස්ථය සරලව මෙසේ පැවසිය හැක. Windows වල එලබෙන සංස්කරණ වලදී Start බටනයේ කේද්‍රීය බව Copilot වෙතට පැමිනීම පිලිබඳව මේ වන විට Microsoft වල ගමන් මග පැහැදිලි කරන Microsoft වල CEO Satya Nadella ගේ පැහැදිලි කිරීම් අතර කැපී පෙනෙන කරුණක් වෙමින් තිබේ. Microsoft සමාගම මේ වන විට ටම Windows 11 වලට අමතරව windows 10 වෙතටද Copilot සංයුත්ත කිරීම ඔස්සේ ඒ වෙතට වැඩි අවධානයක් ලබා ගන්නට කටයුතු කරමින් සිටින අතර තවත් දෙසකින් එලබේ windows මෙහෙයුම් පද්ධති වඩාත් AI මිත්‍ර වනු ඇති බවට පැහැදිලි කර දී තිබේ. හදාරන්නන් පවසන්නේ Nadella ට අවශ්‍ය වන්නේ Start බටනයේ කේද්‍රීය බව සංකේතාත්මකව Copilot වෙතට ඉදිරි මෙහෙයුම් පද්ධතිවලදී හිමිකරදීම වනු ඇති බවටයි උපකල්පණය වන්නේ.
Pubudu Siriwansa

AI Latest IT News and Reviews with Pubudu Siriwansa සමස්ථය සරලව මෙසේ පැවසිය හැක. Windows වල එලබෙන සංස්කරණ වලදී Start බටනයේ කේද්‍රීය බව Copilot වෙතට පැමිනීම පිල....

+ වෙබ් අඩවිය+ සමාජ ජාලා පි‍ටුව+ යුටියුබ් නාලිකාව+ වෙබ් අඩවිය ප්‍රවර්ධනය+ වසර පුරා නඩත්තුව+ වසර පුරා ආරක්ශාව+ වසර පුරා යා...
14/09/2023

+ වෙබ් අඩවිය
+ සමාජ ජාලා පි‍ටුව
+ යුටියුබ් නාලිකාව
+ වෙබ් අඩවිය ප්‍රවර්ධනය
+ වසර පුරා නඩත්තුව
+ වසර පුරා ආරක්ශාව
+ වසර පුරා යාවත්කාලීන කර දීම
+ SEO සහ Email
+ 24*7 වෙබ් අඩවි සහය සේවය
යන සමස්ථ සේවාවල් දොලොස් වසර ඉක්මවන පලපුරුද්දක් සමග සුහඳ සේවාවක් ලෙස සරල ගාස්තුවක් යටතේ එක් ගොනුවක් ලෙසට ලබා දෙන්නට අප සූදානම්.
Avissawella.Com Team
070 6006 404 – 036 2235 237

මිනිස් හිසට උඩින් වන මේ වලාකුළු වලින් ඔබ්බට වන අපමන අවකාශය තරම් මිනිස් පරිකල්පනය අවධිකල යමක් මිනිස් කථාන්දරය තුල නැතුවා ...
05/08/2023

මිනිස් හිසට උඩින් වන මේ වලාකුළු වලින් ඔබ්බට වන අපමන අවකාශය තරම් මිනිස් පරිකල්පනය අවධිකල යමක් මිනිස් කථාන්දරය තුල නැතුවා විය යුතුය. අනාගතයේ යම් දිනක ඔවුන් මේ පොලවට වන බැදීම් ඉක්මවමින් ඉගිලී යන්නට සමත් වනු ඇත. ඒ මිනිස් පරිකල්පනයෙන් ඔබ්බට වන ගමන බොහෝ මිනිස් ස්වභාවයන්ගෙන් සමුගැනීමක් වනු ඇත. මිනිස් මනසකට හමුවන විසිතුරුම අත්දැකීම එය වනු ඇත.
Pubudu Siriwansa

Meta නිවේදනය කරන්නේ තම social media apps අතර පොදු avatars සංස්සරණයකට සූදානම් යාවත්කාලීනයක් පැමිනෙන්නට නියමිත් බවයි. ඔවුන...
13/07/2023

Meta නිවේදනය කරන්නේ තම social media apps අතර පොදු avatars සංස්සරණයකට සූදානම් යාවත්කාලීනයක් පැමිනෙන්නට නියමිත් බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ Messenger, Instagram, Facebook අතර සුදුසු පරිදි ඔබගේ avatar මෙන්ම animated stickers ආකාර වලට මේවා පැමිනෙන්නට නියමිත වනවා. මේවා නිර්මාණය වීම Facebook, WhatsApp ආදී අවකාශ වලට ඔබ ලබා දෙන selfie ඇසුරින් වන අතර VR දක්වාම මෙම පොදුබව පැතිරෙන්නට නියමිත බවටයි කියවෙන්නේ. වැඩි දුරටත් ඔවුන්පැහැදිලි කරන්නේ ඔබට යම් විටක Messenger ඔස්සේ ඇමතුමකදී සැබෑ ආකාරයර පෙනී සිටින්නට අකමති විටකදී ඔබගේ ඒ මොහොතේ ස්වරූපය හදාරමින් avatar ආකාරයට ඔබව ඇමතුම ලබන්න වෙතට ගෙනයන්නට සූදානම් බවයි.
Pubudu Siriwansa

Facebook Latest IT News and Reviews with Pubudu Siriwansa Meta නිවේදනය කරන්නේ තම social media apps අතර පොදු avatars සංස්සරණයකට සූදානම් යාවත්කාලීනයක් පැමිනෙන්නට නියමි....

WhatsApp වල නවතම පෙර සංස්කරනයවන Beta 2.2322.1.0 සමග screen share හැකියාවක්ද සංයුත්තව පැමින ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Wi...
26/06/2023

WhatsApp වල නවතම පෙර සංස්කරනයවන Beta 2.2322.1.0 සමග screen share හැකියාවක්ද සංයුත්තව පැමින ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Windows සදහා වන මෙම පෙර සංස්කරනයේදී video call සමග screen-sharing video calls හ්ඩිගුව තවමත් සීමිත භාවිතාකරන්නන් පිරිසක් සදහා මුදා හැරමින් ඇති හැකියාවක් වන අතර එලබෙන නුදුරේදීම වැඩි පිරිසක් වෙතට අත්හදා බලන්නට හැකිවනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. පසුගිය මාසයේදී මෙම හැකියාව Android beta channe සදහා පැමිනි අතර එම version 2.23.11.19 සංස්කරණය සමග වූ සීමිත භාවයන් වලින් තොරව මෙම නව නිකුතුවේදී සූදානම් බවයෛ විස්තර කෙරෙන්නේ.
Pubudu Siriwansa

New Feature Latest IT News and Reviews with Pubudu Siriwansa WhatsApp වල නවතම පෙර සංස්කරනයවන Beta 2.2322.1.0 සමග screen share හැකියාවක්ද සංයුත්තව පැමින ඇති බවටයි විස්තර කෙරෙ....

United States වල එක් ප්‍රදේශයක් වන Montana හි නීති සම්පාදකයින් TikTok වල භාවිතාව සම්පූර්නයෙන් තහනම් කරන්නට කටයුතු කර ඇති...
15/04/2023

United States වල එක් ප්‍රදේශයක් වන Montana හි නීති සම්පාදකයින් TikTok වල භාවිතාව සම්පූර්නයෙන් තහනම් කරන්නට කටයුතු කර ඇති බවටයි කරුනු වාර්ථාවෙමින් ඇත්තේ. එසේම TikTok app එක බාගත කරගන්නට අවස්ථාව සලසන ඔනෑම app store සදහා දිනකට $10,000 ක දඩයකට යටත් කිරීමේ හැකියාවද සම්මත කර තිබෙනවා. මීට පෙර මෙම ප්‍රදේ ශය සදහා ද government devices සදහා TikTok තහනමක් පනවන්නට කටයුතු කර තිබුනා. තවත් පියවරකට පසුව මෙම නීතිය පූර්ණ එකක් වන්නට නියමිත අතර January 2024 වල සිට ක්‍රියාත්මක වන්නටත් යම් පුද්ගලයැකු දැනටමත් කරගෙන යමින් ඇති භාවිතාව සදහා ඉඩ ලබා දෙන්නටත් කටයුතු කර තිබෙනවා. මේ සදහා පදනම් වන ප්‍රධාන චෝදනාව වන්නේ Chinese governmen විසින් භාවිතාකරන්නන්ගේ දත්ත අනවශ්‍ය ලෙසට භාවිතාකරන බවයි.
Pubudu Siriwansa

TikTok Latest IT News and Reviews with Pubudu Siriwansa United States වල එක් ප්‍රදේශයක් වන Montana හි නීති සම්පාදකයින් TikTok වල භාවිතාව සම්පූර්නයෙන් තහනම් කරන්නට ක.....

නව තොරතුරු උපාංග අලවිය ලොවපුරා පසුබෑමක ඇති බව හදාරන්නන් පෙන්වා දෙමින් ඇත. එනමුත් භාවිතාව ද ඉහල යමින් තිබීම අප අවට පරිසරය...
01/02/2023

නව තොරතුරු උපාංග අලවිය ලොවපුරා පසුබෑමක ඇති බව හදාරන්නන් පෙන්වා දෙමින් ඇත. එනමුත් භාවිතාව ද ඉහල යමින් තිබීම අප අවට පරිසරය නැවත නැවත පෙන්වා දෙමින් ඇත. භාවිතාකල තොරතුරු උපාංග නැවත නැවත භාවිතයට පැමිනීමේ මේ වන විට ඉහල යමින් තිබේ. පලමු භාවිතාකරන්නාගෙන් දෙවන භාවිතාකරන්නා වෙතට උපාංගය හුවමාරුවන විට අමතක නොකලම යුතු වැදගත් කාරනයක් වන්නේ එහි වන සිම් පත, අමතර මතක පත් ඉවත්කර ගත් පමනින් ඔබගේ උපාංගය මත ඉතිරිව ඇති අතීත තොරතුරු සුරක්ෂිත නොවීමය. හදාරන්නන් උපදෙස් දෙන්නේ සංකීර්ණ භාවිතාවක් ඇති අද වැනි කාලයක තාවකාලික පිලිසකරයක සිට නන්නාදුනන තවකෙකු වෙතට එම උපාංග විකුනා දමන දක්වා වූ හැම අවස්ථාවකදීම ඉතා කල්පනා කාරී විය යුත්තේ පෙර කී භෞතිඅක් අමතර උපාංග ඉවත්කර ගත් පමනින් ඔබගේ තොරතුරු වසන් නොවන්නේ එම උආංග මත තවදිරටත් ඒවා තැම්පත්ව තිබීම මෙන්ම සමහර විටක සරල මකා දැමීම් ඔස්සේ ඉහත තාක්ෂණික උපංක්‍රම සමග ඒවා නැවත අත්පත් කරගන්නට හැකි වන අවස්ථා සියල්ල අවසන් නොවන බැවිනි.
Pubudu Siriwansa

digital lifestyles Latest IT News and Reviews with Pubudu Siriwansa නව තොරතුරු උපාංග අලවිය ලොවපුරා පසුබෑමක ඇති බව හදාරන්නන් පෙන්වා දෙමින් ඇත. එනමුත් භාවිත.....

Elon Musk පවසන්නේ Twitter වල inactive මට්ටමේ ඇති ගිණුම් 1.5 billion මකා දමන්නට කටයුතුකරන බවයි. පැහැදිලි කරන්නේ තම අරමුන ...
10/12/2022

Elon Musk පවසන්නේ Twitter වල inactive මට්ටමේ ඇති ගිණුම් 1.5 billion මකා දමන්නට කටයුතුකරන බවයි. පැහැදිලි කරන්නේ තම අරමුන “name space” එක නැවත පුළුල් කර ගැනීම සදහා මෙම පියවර ගන්නා බවයි. Elon Musk මීට පෙර පවසා සිටියේ වසර 15 කට වඩා inactive මට්ටමේ ඇති Twitter ගිනුම් මකා දමන්නට කටයුතු කරන බවයි. එසේම තවත් විටක වසරක් තිස්සේ නින්ද්‍රාශීව ඇති ගිනුම් පිලිබඳවද අවධානය යොමු කරන බවත් අක්‍රිය ගිනුම් පිලිබඳව භාවිතා කරන්නන් වෙතට ස්වංක්‍රීයව දැනුම් දෙන ක්‍රමයක් ගෙනෙන බවත්ය. මීට අමතරව වෙළඳ දැන්වීම් ගැනද අවධානය යොමුකර ඇති අතර තීරන කිහිපයකටම එලබ ඇති බවක් දැක්වෙමින් තිබෙනවා. ඉදිරිකාලය තුල නව වෙනස් කම් රාශියක් ගැන Twitter සැලසුම් කරමින් සිටින බවයි සමස්ථයක් ලෙසට බලාපොරොත්තුවෙමින් ඇත්තේ.
Pubudu Siriwansa

Elon Musk පවසන්නේ Twitter වල inactive මට්ටමේ ඇති ගිණුම් 1.5 billion මකා දමන්නට කටයුතුකරන බවයි. පැහැදිලි කරන්නේ තම අරමුන “name space” එක නැවත පුළ...

Telegram යනු instant messaging service එකකි. ඔවුන් තම සේවාව පැහැදිලි කරන්නේ encrypted, freemium, cross-platform, cloud-b...
11/11/2022

Telegram යනු instant messaging service එකකි. ඔවුන් තම සේවාව පැහැදිලි කරන්නේ encrypted, freemium, cross-platform, cloud-based , centralized ආකාරයට ක්‍රියාත්මක වන video calling, VoIP, file sharing ඇතුලු සේවාවන් රාශියක් ‍රැගෙන එන ලෝක ව්‍යාප්ත ජාලයක් ලෙසටය. මෙය open-sourced ආකාරයේ platform මත ක්‍රියාත්මක වන අතර ඔබගේ දුරකථන අංකය share කිරීමකින් තොරව භාවිතයට හැකි අවකාශයකි.
Telegram පවසන්නේ තම අවකාශයේ මූලික හැකියාවන් ගෙන් ඉදිරියට යන්නට සහය වන්නා bots ලෙසට නම් කරන අතර ඒවා තම අවකාශය වෙතට additional functionality ‍රැසක් ගෙනෙන්නට කටයුතු කරන බවය. උදාහරනයක් ලෙසට ඔස්සේ ඔබගේ Gmail හැකියාව Telegram සමග සම්බඳ කර භාවිතයට අවස්ථාව සලසයි. එසේම සමග File Converter හැකියවක් ලැබෙන අතර සමග තාවකාලික එනම් disposable email භාවිතාවකට සහය දෙන බව පවසයි. තවදුරටත් පැහැදිලි කරන ඔවුන් යෝජනා කරන්නේ සමග Translate text / messages හැකියාව ලැබෙන්නට නියමිත බවයි. මෙම Telegram bot හැකියාවන් එහි භාවිතාකරන්නන් හට තම chats, channels, groups සමග සම්බඳ කරගන්නට හැකි වනු ඇත.
Pubudu Siriwansa

Telegram යනු instant messaging service එකකි. ඔවුන් තම සේවාව පැහැදිලි කරන්නේ encrypted, freemium, cross-platform, cloud-based , centralized ආකාරයට ක්‍රියාත්මක වන video calling, VoIP, file sharing ....

Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ ...
10/11/2022

Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ සදහා වඩාත් තීරනාත්මක සාධක වන බවයි. Lithium-ion batteries වල chemically age සාධකයේ අඩු හැකියාව battery life එක අඩුකරන්නටත්, peak performance අඩු කරන්නටත් බලපාන බවට පැහැදිලි කරනවා.මේ සදහා iPhone වල Optimised Battery Charging හොඳ සහයක් දෙන බවත් ඒ වෙතට යන්නට Settings > Battery > Battery Health > Optimised Battery Charging හැකි බවත් පෙන්වා දෙනවා. ඊට අමතරව Settings>Accessibility > Motion > turn on Reduce Motion සැකසුමද හොඳ සහයක් දෙන බවට යෝජනා කරනවා. මීට අමතරව සමහර අවස්ථාවලදී Dark Mode ද ඉතා හොඳ battery life සදහා සහය වන බවටයි පෙන්වා දෙන්නේ.
Pubudu Siriwansa

Apple පවසන්නේ battery life වල පදනම chemical age බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ temperature history ය හා charging pattern මේ සදහා වඩාත් තීරනාත්මක සාධක වන බවයි. Lithium...

සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහි වන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුල...
10/09/2022

සැබෑවනම් පරිගණකය යනු අසීමාන්තිකව ජීවිතය උත්කර්ෂවත් කරන උපාංයක් වීමය. එහි වන ශක්‍යතාවය අවසන් නොවන දිගුවන් ලෙසට ජීවිහය තුලට මෙන්ම සමජය තුලට ගෙන විත් ඇති මෙන්ම ගෙනෙන්නට සූදානම් වන භාවිතාවන් අපමනකි.
Pubudu Siriwansa

Google පවසන්නේ Google Mobile Services (GMS) සදහා Android 13 වල සිට ඉහල සදහා 2GB RAM සහ 16GB storage බව minimum hardware ...
09/09/2022

Google පවසන්නේ Google Mobile Services (GMS) සදහා Android 13 වල සිට ඉහල සදහා 2GB RAM සහ 16GB storage බව minimum hardware requirements ලෙසට නම් කරන බවයි. මේ අනූව මින් ඉදිරියට Google Mobile Services (GMS) සදහා OEM වරුන්ට 2GB RAM / 16GB storage වලින් ඉහල පහසුකම් තම උපාංග වෙතට සංයුත්ත කරන්නට වනු ඇත. මේ අනූව Google පවසන්නේ මින් ඉදිරියට Android Go devices සදහාද අවම 16GB මට්ටමක storage එකක් සංයුත්ත කරන්නට වනු ඇති බවය. Google ආයතනය 2020දී තම Android 11 සදහාද 512MB RAM වලින් ඉහල බව අවශ්‍ය බවට නිවේදනය කරන ලදී.
Pubudu Siriwansa

Android Latest IT News and Reviews with Pubudu Siriwansa Google පවසන්නේ Google Mobile Services (GMS) සදහා Android 13 වල සිට ඉහල සදහා 2GB RAM සහ 16GB storage බව minimum hardware requirements ලෙසට නම් කරන බවයි. මේ .....

HP නිවේදනය කර සිටින්නේ තම HP Support Assistan නම් software utility යේ හඳුනාගත් security vulnerabilityයක් සදහා HP Support...
09/09/2022

HP නිවේදනය කර සිටින්නේ තම HP Support Assistan නම් software utility යේ හඳුනාගත් security vulnerabilityයක් සදහා HP Support Assistant version 9.11 ලෙසට සැකසුම් නිකුතුවක් නිකුත් කර ඇති බවයි. ආයතනය පැහැදිලි කරන්නේ DLL hijacking ආකාරයේ හානිකර ක්‍රියාකාරකමක් සදහා මෙම සැකසුම වන බවයි. මෙම HP Support Assistant ඔස්සේ භාවිතාකරන්නන් හට උපකරනයේ performance පිලිබඳව තොරතුරු ලබ ගන්නටත් අවශ්‍ය විට basic troubleshooting කරන්නටත් සහය වනු ලබනවා. ආයතනය වැඩි දුරටත් උඅපදෙස් දෙන්නේ මෙම HP Support Assistant version 9.11 සංස්කරනය ඔවුන්ගේ official website වලින් ම ලබා ගන්නට කටයුතු කරන ලෙසයි.
Pubudu Siriwansa

Security Latest IT News and Reviews with Pubudu Siriwansa HP නිවේදනය කර සිටින්නේ තම HP Support Assistan නම් software utility යේ හඳුනාගත් security vulnerabilityයක් සදහා HP Support Assistant version 9.11 ලෙසට සැ....

“පැමිනෙන්නේ වියතුන් වඩාත් අසරන වන කාර්තුවයි”. අහබු ලෙසට නගර ශාලාවේ සංවිධානය කර තිබූ අපූරු කථිකාවකට සහභාගී වන්නට අවස්ථාවක...
30/07/2022

“පැමිනෙන්නේ වියතුන් වඩාත් අසරන වන කාර්තුවයි”. අහබු ලෙසට නගර ශාලාවේ සංවිධානය කර තිබූ අපූරු කථිකාවකට සහභාගී වන්නට අවස්ථාවක් ලැබිනි. එහි ප්‍රධාන මාතෘකව ලෙසට නම් කොට තිබුනේ එලෙසටය. තොරතුරු තාක්ෂනයේ වේගවත් අත්පත් කර ගැනීම් සමග සිදුවෙමින් ඇති විපර්යාස මෙන්ම අන්තර්ජාල භාවිතාව ලොවපුරා සිදුකරමින් ඇති බුද්ධි ප්‍රබෝධයක් පිලිබඳවද මෙහිදි මනාව විමසා බලන්නට කටයුතු කෙරිනි. “මිනිස් කථාන්දරයේ කිසිදාක අත්නොවිඳි ලෙසට ඔබ නිදහස් වෙමින් තිබේ”. ආර්ථිකව, දේශපාලනිකව සිදු වන ප්‍රබෝධය තව දුරටත් සමාජ අර්ථයෙන්ම පමනක් නොව පුද්ගල අර්ථයෙන්ද වඩාත් විමසෙමින් තිබීම දේශපාලන ආධිපතයයෙන් මැඩලෙමින් ඇති රටවල් කිහිපයකදී හැරෙන්නට හා කන්ඩායම් ගත විමුක්තියේ පරනතම සංස්කරනය ඔස්සේම සොයමින් සිටින කන්ඩයම් අතරේදී හැරෙන්නට ඉතා වේගයෙන් සිදුවෙමින් ඇති බව එම දේශකයින්ගේ අතින් වඩාත් අවධාරනයෙන් සනි‍ටුහන් වූ කරුනක් විය.
තොරතුරු අවකාශය ඉල්ලා සිටින විවෘත බව මැඩලන සමජ අවකාශයන් පිලිබදවද නෙක මත පල වනු දැකිය හැකි විය. “විවෘත බවට බිය වීම මෙන්ම විවෘත බව ඔස්සේ පැමින මිනිසුන්ගේ සිතුම් පැතුම් අවකාශය පුලුල් විමට දක්වන රෝධකය මෙන්ම වඩාත් සාර්ථක විකල්ප නිර්මානය කරන්නට දක්ෂ වනවාට වඩා “දොර වසා” තැබීමට දක්වන කැමැත්ත ඔස්සේ මිනිස් වර්ගයා සීමා කරවන්නට හා ඒ ඔස්සේ පාලනය කරවන්නට වන කැමැත්ත වඩාත් හාස්‍ය මෙන්ම දෘඩ ලෙසට විවේචනය කරන්නටද ඔවුනට අවශ්‍යව තිබිනි.ආයතන ගත දැනුම් පද්ධති වලට වන අනන්‍යතාවය ඉතා වේගයෙන් ගිලිහෙමින් පැවතීම මෙන්ම විවෘත සමජ අවකාශවලදී කවරදාත් අත්නොවිඳි තරම් මෙම දැනුම් පද්ධතිවල වන ආයතනික ගත අනන්‍යතා නොසලකා හරින්නට හැකිවීමට වන නොරිස්සුමද සංවාදයට භාජනය විය.
පුරා හෝරා හතරක ප්‍රබෝධජනක සංවාදය අවසානයේ නගර ශාලවෙන් පිටතට පැමිනි විට බොහෝ දෙනා තුලින් ලත් බුද්ධි ප්‍රබෝදයත් කායික මනසික වෙහෙසත් අතර වන මිශ්‍රිත බවක් දැකින්නට හැකි විය. “බොහෝ කලකට පසු මගේ විමසුම් මනස දරුනු ලෙස අවදිකරවන්නට ඔබලාට හැකි විය. ඒ පිලිබඳව මගේ ස්තුතිය” මෙම සම්ත්‍රනයට අදාල සමාජජාලා පි‍ටුවේ වූ එක් අයෙකුගේ මතයක් බොහෝ දෙනාගේ අනුමැතියට ලක්ව තිබුනි.
Pubudu Siriwansa

Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘතියකට සූදානම් ව...
29/07/2022

Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘතියකට සූදානම් වන බවකි. ඒ අනූව බොහෝ විට 2024 වන විට නව Windows සංස්කරනයක් මෙන්ම 2023දී feature update එකක් පැමිනෙන්නටද එය මේ වන විට Sun Valley 3 සංකේථ නාමයන් සංවර්ධය වෙමින් ඇති බවටත් පැවසෙනවා. මීට අමතරව cumulative updates ලෙසට ද වසරකට හතර වතාවක් යාවත්කාලීන පැමිනීම් පෙලක්ද පැමිනීම සිදුවන්නට නියමිත වනවා. Windows “12” පැමිනීමක් පිලිබඳව ඉගි පලවෙමින් ඇති අතර එය “Next Valley” ලෙසට ආයතනය තුල මූලික අදියරේ සංවර්ධනය වෙමින් ඇති බවට තහවුරු නොවන ආරන්චි පවසමින් සිටිනවා.
Pubudu Siriwansa
https://pariganakaya.com/windows-12-%e0%b6%b4%e0%b7%92.../

Microsoft Latest IT News and Reviews with Pubudu Siriwansa Microsoft සම්බන්ඳිත නවතම වාර්ථාවක් පවසන්නේ එම ආයතනය නැවතත් පෙර පරිදි තෙවසරකට වරක් එන Windows versions ආකෘත....

පලමුව එය භාවිතාකරන උපකරනය මත පදනම් විය. ඒ වූ කලී මෙහි ප්‍රාතමිකම යුගය විය. එය පොලවට ගැටගසා තිබෙන උපකරනයක්ව පැවතීම තත්වය ...
22/07/2022

පලමුව එය භාවිතාකරන උපකරනය මත පදනම් විය. ඒ වූ කලී මෙහි ප්‍රාතමිකම යුගය විය. එය පොලවට ගැටගසා තිබෙන උපකරනයක්ව පැවතීම තත්වය වඩාත් ප්‍රාතමික කරන්නක් විය. වරක් ප්‍රකට විද්‍යාප්‍රබන්දකරුවෙකු එහි පරිනාමය විස්තරකලේ මෙලෙසය ” ඔවු, ඒක හරිම අපූරු පරිනාමයක්. හරිම වෙගවත් එකක් උනා වාගේම ඩාවින් මහත්තයා හිටියානම් මොනාවා කියාවිදැයි සිතා ගන්නට බැරිවේවි. ගලක් වලාකුලක් වීම, හරිම පුදුමාකාරයි”. කාලයාත් සමග මෙම ගල මදින් මද සැහැල්ලු වන්නට විය. එක්තර සීමාවකදී අවශ්‍යතාවයේ සුලග එය ජංගම උපකරනයක් බවට පත්කලේය. එසේවූ මුත් එය උපකරනයෙන් ස්වායන්ත වන්නට දශකයකට වඩා කාලය ගනු ලැබිනි. අවසානයේ එය සිදුවිය තමන්ගේ පෞද්ගලික වාහනයේ පැති වීදුරුවේ සිට මුලුතැන්ගෙයි ආහාර සකස්කරන්නට උපයෝගී කරගන්නා මේසයේ මතුපිට තලය දක්වා එය නිදහස් විනි.ඇත්තෙන්ම එය එතැනින් නතර නොවිනි. එදිනෙදා ජීවිතය අවට තිබූ බොහෝ ඝන දැ දත්ත ගොනු බවට පත්කලේය.
Pubudu Siriwansa

දියුනු ආර්ථික,දේශපාලණ,සංස්කෘතික බවින් ඔපවත්වූ නිදහස් පුරවැසියා සාර්ථක සමාජයක උත්කෘෂ්ඨයයැයි මම සිතමි. පාලකයා හා පාලිතයා අ...
05/06/2022

දියුනු ආර්ථික,දේශපාලණ,සංස්කෘතික බවින් ඔපවත්වූ නිදහස් පුරවැසියා සාර්ථක සමාජයක උත්කෘෂ්ඨයයැයි මම සිතමි. පාලකයා හා පාලිතයා අතර අවම පරතරය එය මහත් අලංකාර කරනු ඇත.
Pubudu Siriwansa

අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික  මානය ප...
13/05/2022

අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායික මානය ප්‍රායෝගික ලෝකයේදී හොඳින් අභියෝගයට ලක්කිරීම වේ. හදාරන්නන් අමානන්දයට පත්වීම “විශ්ව ගම්මානය” වැනි නව අර්ථදැක්වීම් කරාම ‍රැගෙන යන්නට සමත්විය. හුදු තාක්ශනික සීමාවෙන් ඔබ්බට විත් කලව, සංස්කෘතිය, දේශපාලනය, වෙළඳ පොල වැනි භාවිතාවන් වඩාත් අන්තර්ජාල භාවිතාගත වන්නට පටන් ගැනීම ක්‍රමයෙන් පෙර කී සංකල්පය මත වූ දිලෙසෙන ආකර්ශනීය බවින් විචාරකයන් ඉවතට කැදවන්නට පටන් ගත්හ. ඒ භවිතාවන් දෙසින්ය. අන්තර්ජාලයේ මුල් ස්වභාවයන්ද ක්‍රමයේන් වඩාත් ප්‍රාදේශීය වන්නට පටන් ගැනීම ඔස්සේ භාවිතාකරන්න වඩාත් සමීපකරවන බව හා කරගත යුතු බවට සැකසුම් සිදුවන්නට විය. ප්‍රධාන පෙලේ සියලුම පාහේ අන්තර්ජාල සේවා සපයන ආයතනයන් වඩ වඩාත් භාවිතාකරන්නා කේද්‍රවීම අරබන්නට පටන් ගත්තේය.
මුල් ස්වභාවයෙන්ම එහි වන මාධ්‍ය මිත්‍ර බව සියලු භාවිතාකරන්නන් මාධ්‍ය කරුවන් බවටද පත්කරන්නට පටන් ගත්තේය. මාධ්‍ය යෝධයන් සිදුවීම් වාර්ථා කිරීම පසුකරමින් සිදුවීමට මැදිහත් වන්නාම තම අත්දැකීම වාර්ථා කරන්නට හිතකර පරිසරයක් වේගයෙන් නිර්මානය විය. තත්වය වඩාත් සංකීර්න වීම ඇරබෙන්නේ මීලගටය. එනම් තම මතවාද වාර්ථාකරනයට භාවිතාකරන්නන් පෙලබවීමත් සමගය. දේශපාලනික ආගමික මෙන්ම සංස්කෘතික නෙක ගැටලු අලුතින් නිර්මානය වන්නට පටන් ගත්හ. පැමිනි සමාජජාලා යුගය තවත් තත්වය තීව්‍ර කරමින් ඇත. රූපවාහිනිය, ගුවන්විඳුලිය ප්‍රමුක මුද්‍රිත මාධ්‍ය ව්සින් හුරුපුරුදු කරවන ලද ලෝකය පමනක් නොව පසුව පැමිනි බ්ලෝග් වැනි භාවිතා හුරු පුරුදු ලෝකය නැවත මෙම නව භාවිතාව වෙනුවෙන් හැඩ ගැසෙන්නට සිදුවීම අභියෝගාත්මක බවක් යෝජනා කරමින් සිටී.
Pubudu Siriwansa
https://pariganakaya.com/%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b6%bb%e0%b7%8a%e0%b6%a2%e0%b7%8f%e0%b6%bd%e0%b6%ba-%e0%b6%b8%e0%b7%8f%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%bd%e0%b7%99%e0%b7%83/

අන්තර්ජාල බොහෝ අපූරු දෑ තම භාවිතාකරන්නන්ගේ ජීවිතවලට ගෙන විත් ඇත. ප්‍රමුකතමව දුර හා කාලය පිලිබදව වූ සාම්ප්‍රදායි....

සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු වීම දෙයාකාර විය හැක. එක් අතකින් තාක්ෂණිකව ඒවායේම වන දුර්වලතා ඔස්සේ සේම එම තක්ෂණ භාවිතාව ...
19/04/2022

සයිබර් අවකාශයේදී ඔබ වින්දිතයෙකු වීම දෙයාකාර විය හැක. එක් අතකින් තාක්ෂණිකව ඒවායේම වන දුර්වලතා ඔස්සේ සේම එම තක්ෂණ භාවිතාව තුලදී ඔබ අතින් වන දුර්වලතා මේවාට හේතු විය හැක. පලමු කොටම ඔබගේ තොරතුරු උපාංග ඒ මොහොතට ආසන්නම යාවත්කාලීනය තෙක් යාවත්කාලීනව තබා ගන්නට හැම විටම කටයුතු කල යුතුය. එම යාවත්කාලීන විසින් එක් දෙසකින් ඔබගේ උපකරණයේ ක්‍රියාත්මක වන අදාල මෘදුකාංග වල හඳුනාගෙන ඇති දුර්වලතා පිලිසකර කරන්නට කටයුතු කරනු ඇත. තවත් අතකින් ඒවා එම මෘදුකාංග සදහා වැඩි දියුනු කිරීම් සදහා කටයුතු කරනු ඇත.
අනක් ආකාරය වන්නේ ඔබව නොමග යවමින් නැති නම් රවටමින් හෝ නොදැනුවත්වම ඔබගේ තොරතුරු භාවිතාවෙන් සිදුවිය හැක. පලමු කොටම ඔබේ ජීවිතය අවට වන තොරතුරු ඔබගේ රහස්‍ය අවසර පද ආකාරයට යොද ගැනීම වැනි දුර්වලතා ඔස්සේ සිදුවිය හැක. ඔබගේ උපන්දිනය, දුරකථන අංකය වැනි දේ ඒවා අතර වේ. අනක් අතින් බහුල සරල භාවිතාවන් යොද අගැනීමද අනතුරු දායකය. උදාහරනයක් ලෙසට 123456 වැනි සරල යෙදුම් නොකල යුතුය. ඔබගේ අනන්‍යතාවයේ සුරක්ෂිත බව සදහා සංකීර්න අවසර පදයක අවශ්‍යතාවයට ඔබට එකග වන්නට සිදුවන අතර සමහර ආරක්ශක මෘදුකාංග සමග මෙන්ම කෙ;ලින්ම මේ සදහා සහය වන මෘදුකාංග භාවිතාකල හැක. එසේම එකම අවසර පදය නැවත නැවත යොදා ගැනීම වැනි දුර්වලතා නොකරන්නට ද වග බලා ගත යුතුය.
Pubudu Siriwansa

මාගේ වෛද්‍ය මිතුරිය පිලිබද තොරතුරු ඔහු වෙතට පවසන්නට අවශ්‍ය බව හැගුනි. මම අවසන් වරට සේවය කල අධ්‍යාන ආයතනය ගැන මද තොරතුරු ...
09/01/2022

මාගේ වෛද්‍ය මිතුරිය පිලිබද තොරතුරු ඔහු වෙතට පවසන්නට අවශ්‍ය බව හැගුනි. මම අවසන් වරට සේවය කල අධ්‍යාන ආයතනය ගැන මද තොරතුරු සමග ඊට පෙර මා සිටි එම කුඩා නගරය, අවන්හල , අපූරු කඳු යාය පිලිබදව විස්තර කර අවසානයේ ඇය පිලිබදව සඳහන් කරන්නට පටන් ගති. ඒය ජීවිතයේ සිදුවූ අපූරුතම හමුවීමක් බව පවසන්නට විතරක් නොව බලාපොරොත්තු වූවාට වඩා වැදගත් වෙමින් ජීවිතය වෙතට දැනෙන හමුවීමක් වෙමින් තිබෙන බවද පවසන්නට අවශ්‍ය විය. නිහඬව සවන් දීම සමග ඔහු ඒ පිලිබදව ගැබුරින් තේරුම් ගන්නට උත්සාහ කරන බවක් මට හැගීමද සහනයකි.
Pubudu Siriwansa

ආරක්ශිත පරිගණකය නිරන්තර අභියෝගයකි. හුදකලා පරිගණකයෙන් ඔබ්බට වන හැම විටම පරිගණකය යම් අනාරක්ශිත බවක් සමග වන අරගලය ඇරබෙන බව ...
19/12/2021

ආරක්ශිත පරිගණකය නිරන්තර අභියෝගයකි. හුදකලා පරිගණකයෙන් ඔබ්බට වන හැම විටම පරිගණකය යම් අනාරක්ශිත බවක් සමග වන අරගලය ඇරබෙන බව දැන් වන විට පැහැදිලි කාරනවකි. එය දෘඩාංග මට්ටමෙන් ඉහලට වන සියළුම මෘදු ආකාරයන්ගේ සිට නැතිනම් firmware මට්ටමේ සිට පැමිනිය හැක්කේ සමහර විට එම උපාංගයේ හෝ සමස්ථ පරිගණකයේ නිෂ්පාදන ආයතනයේ සිටම විය හැකිය. ඉන් අනතුරුව අප විසින් ස්ථාපනය කරන මෙහෙවුම් පද්ධතියේ සිට ඉහලට වන ක්‍රියාකාරකම් මෘදුකාංග දක්වා ඔනෑම අවස්ථාවක ඒවා සමග පැමින පරිගණකය තුල පැලපැදියම් වන්නට අවස්තාව ඇත.
නිතරම වගකීමක් සහිත මෘදුකාංග ස්ථාපනය මෙන්ම නියමිත යාවත්කාලීන මට්ටමේ තබා ගැනීම පමනක් නොව පරිගණකය මත හොඳ මට්ටමක ආරක්ෂක මෘදුකාංගයක් ස්ථාපනය කර වඩාත් නවීන යාවත්කාලීන සමග පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ. තවත් අතකින් පැවසිය යුත්තේ මේ හානිකරයන් හැමවිටම ඔබගේ පරිගණකයේ තාක්ෂනික දුර්වලතා ඔස්සේ පමනක්ම නොපැමිනේ. විටක ඔබව භාවිතාකරන්නේකු ලෙසට නොමග යැවීමෙන්ද ස්ථාපනයට මග සලසා ගැනීම හෝ අවසර පද ලබා ගැනීම වැනි ක්‍රම ඔස්සේ අනවසර පිවිසුමකට මගපාද ගන්නා අවස්ථා බහුලව දැකිය හැකිය.
Pubudu Siriwansa

Address


Alerts

Be the first to know and let us send you an email when Avissawella.Com posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Avissawella.Com:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share

Avissawella.Com

Truly Avissawella is a beautiful city.The cultural value of the city is mainly as the kingdom of Seethawaka is located in close proximity to Avissawella even at present there are places with a great heritage value within the city limits. The commercial value of it is immense. Sense of ancient days this area is known for its agriculture. And even today a major industrial park is located in Avissawella. The beauty of this grate city is mainly as one of the four main revers run through it and it is surrounded by a scenic mountain range. My mission is to bring the cultural, economical and the historical value of this grate city to one location call "avissawella.com".


  • Pubudu Siriwansa