ගොඩක් කල් පවතින High Quality ඇඳුම් ගමුද?💙✨
#earthyethos
#earthytips
One Month Slow living Challenge එකක් try කරලා බලමු ද?
ඔයත් try කරලා ඔයාගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්න.💙✨
Like| Follow| Comment | Share🍃🫶🏻
#earthyethos
#slowlivingchallenge
Earthy Ethos එක්ක එකතුවෙලා ඔයාගේ ගෙදර තියන වීදුරු බෝතල් upcycle කරමු ද? ම්ම්ම්..UPCYCLE කිවේ?
ඒ කියන්නේ ඔයා පාවිච්චි කරපු යම් භාණ්ඩයක් පාවිච්චියෙන් පසුව නැවතත් යම් වටිනාකමක් එකතු කරලා නැවත පාවිච්චි කිරීමයි. Reduce,Reuse,Recycle (3R) සංකල්පයේදී Reduce කියන්නෙත් මේකට තමයි.
ඉතින්,ප්රසාදිගෙන් මේ වගේ Concious/Sustainable living tips ඉගෙන ගන්න කැමති නම් ඔයත් Earthy Ethos එක්ක එකතු වෙන්න.
ඉතින් Earthy lovers !!!ඔයාලත් මේ වගේ එදිනෙදා ජීවිතයේ කරන upcyling වැඩ පහතින් Comment කරන්න.❤️
Follow us on Facebook and Tiktok for more tips on Concious living.
Like|Follow|Comment|Share🍃✨
#earthyethos
#sustainableliving
#conciousness
#earthytips