Centanario - FiveM Resources

  • Home
  • Centanario - FiveM Resources

Centanario - FiveM Resources FiveM Resources for your new Server. Mainly Cars and Custom Designed Clothing

centanario.comHello Guys ඔයාලගේ තියෙන server එකට හරි හදන්න ඉන්නවනම් server එකක් එකට හරි FiveM support වෙන විදිහේ වහන res...
28/05/2024

centanario.com

Hello Guys ඔයාලගේ තියෙන server එකට හරි හදන්න ඉන්නවනම් server එකක් එකට හරි FiveM support වෙන විදිහේ වහන resources/mods ඕනනම් ඔයාලා මන් මේ හදපු website එකත් try කරලා බලන්න, මේකේ තියෙන්නේ FiveM වලටම හදපු වහන විතරයි, ඔයාලා LUXURY sale එකක් දානවනම් එකට ඕන කරන හැම වහනයක්ම මේ website එකෙන් ඔයාලට ගන්න පුළුවන්.

දැනට නම ජීප් 18ක්‌ දාලා තියෙනවා,Bug මුකුත් නැති mods තියෙන්නේ ඒවා ඔක්කොම test කරලා ready කරලා තියෙන්නේ, ඔයාලට තියෙන්නේ download කරලා resource එක ඔයාලගේ files වලට දාගන්න විතරයි ensure කරලා.

•mods ඔක්කොම ෆ්‍රී ද?
-ඔව්, free download කරගන්න පුළුවන් ඕන කෙනෙක්ට.

•තව මොනාද තියෙන්නේ?
-අපි ඉස්සරහට ගෙන්න ඉන්නවා custom liveries වාහන වලට, ඒ කියන්නේ ඔයාලගේ server එකේ නම ගහලා liveries, player කෙනෙක්ට city එකටම එකක් වෙන විදිහේ වාහන ඕනනම් special livery එකක් ගහලා ඒවත් කරලා දෙන්න පුළුවන්, ඒවා අපි ඉක්මනින් ගෙන්න බලාපොරොත්තු වෙනවා ( additional ගානක් යයී custom livery හදන්න )

-තව අපිට පුළුවන් ඔයාලා patron එක අරන් තියෙනවනං ඔයාලටම, ඔයාලගේ city එකේ නම හොදයි gang නම ගහපු custom jersey, jacket, coat වගේ ඒවා design කරන්න, එකටනම් ඔයාලා fivem patron එක ගන්න වේයී.

-Ymaps ටිකකුත් ඉස්සරහට අපිට දාන්න පුළුවන්.

-අපි තව දවස් ටිකකින් Hypercars ටිකකුත් දානවා, ඒවාට ඕන කරන sound එක්කම අපි website එකට දාන්න ඉන්නෙ.

💎 ඔයාලට ඕන කරන හැම mod එකක්ම, විශේෂයෙන් වාහන mods මෙතනින් ගන්න පුළුවන්.

💎සමහර server ඇඩ්මින්ස්ලා කැමති නැ branded වාහන දාන්න මොකද copyright issue ඒයී කියලා, එකට අපි මේ වෙද්දී බැජ් ගලවපු branded වාහන ටිකක් ලෑස්ති කරන් යනවා server වලට දාගෙන පදින්න, බැජ් විතරයි අව්ලක් වාහනේ අනිත් ඔක්කොම ශේප්.

💎මේ පේජ් එකට like එකක් දාලා තියාගන්න,අපි අලුතෙන් release කරන හැම mod එකක්ම මේ පේජ් එකට දානවා දාලා group වලට ෂෙයාර් කරනවා.

💎අපේ discord එකටත් join වෙන්න homies.

හැමෝටම ජය 🙏👌

Introducing Centanario.comLooking for high quality Vehicle Mods for your FiveM server? Then Centanario. Com is the best ...
28/05/2024

Introducing Centanario.com

Looking for high quality Vehicle Mods for your FiveM server? Then Centanario. Com is the best website for your need!

Why Choose our website?

- We have research the usual gta v mods from different websites and convert them to FiveM format, so that you dont want to spend your time on finding vehicles for your server individually you can just go to this website and download your needed vehicle.

-Soon we will be adding Debadged cars so that you're server will not get any sort of a copyright issue.

-some car mods yoi download will have missing parts of vehicle, some times doors are missing, some times entire body is missing when you add it to the server, but not our cars you can just download the resource and use the vehicle mod.

-we will always be in touched to latest car 3d models release by creators and we'll be giving you latest cars as possible without waiting till other big serversget them into.

- for a extra fee we can add your own livery to your car, it can be name of a player or name of your server with logos in it.

- If you have patron to FiveM clothing, we can make a Jersey or any clothing for a extra fee for your server, a clothing with your own name on it.

-Custom Ymaps are yet to be come! So stay tuned!!

For now we have only added vehicles for this websites, we have added 18 Suv's currently since they're most demand, you can go to the website and search for your desired mod once we have updates the notices via Facebook.

What is the cost of vehicle mods?
- FREE Totally FREE of charge

So if you're interested go to centanario.com now or click the link in comments to visit my website and don't forget to join my discord so that i know you're interested in vehicle mods.

Good luck and hail to all developers!

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Centanario - FiveM Resources posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share