Bhagi's study

  • Home
  • Bhagi's study

Bhagi's study හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනේ 💗🔐🎯🌈

ඔයාලගෙ result එක කියාගෙන යමු..ඔයාලගෙ ජීවිතේ තීරණාත්මක පියවර 💯🥰   Like and follow my page 🖌🗒
31/05/2024

ඔයාලගෙ result එක කියාගෙන යමු..

ඔයාලගෙ ජීවිතේ තීරණාත්මක පියවර 💯🥰


Like and follow my page 🖌🗒

අලුත් මාසය plan කලාද ඔයා..📝🔍මාසෙට plan එකක් තියා ගන්න .. ඔයාගෙ වැඩ ලේසියෙන්ම කර ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි planning......
29/05/2024

අලුත් මාසය plan කලාද ඔයා..📝🔍

මාසෙට plan එකක් තියා ගන්න .. ඔයාගෙ වැඩ ලේසියෙන්ම කර ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි planning...🖌🗒📒

Never give up...💪📝

💗
22/05/2024

💗

සුභ සතියක් කර ගනිමු 💯🥇📷 credit goes to respective owner
20/05/2024

සුභ සතියක් කර ගනිමු 💯🥇

📷 credit goes to respective owner

19/05/2024

GOOD MORNING 💗🌈
දවස සුභ කර ගනිමු 📝🥇💯

හෙලෝ නංගි මල්ලී,කොහොමද ඔයාලට අද මම ආවෙ ඔයාලා එක දිගට වැඩක් කරන්න mind එක හදාගන්නෙ කියලා කොහොමද කියලා කියලා දෙන්න 💪🥇දෙයක්...
17/05/2024

හෙලෝ නංගි මල්ලී,
කොහොමද ඔයාලට

අද මම ආවෙ ඔයාලා එක දිගට වැඩක් කරන්න mind එක හදාගන්නෙ කියලා කොහොමද කියලා කියලා දෙන්න 💪🥇

දෙයක් පටන් ගත්තම ඒක දිගටම කරගෙන යනකොට boring වෙනවා..
ඒ වගේම ඔයාගෙ මනස වෙන වෙන පැති වලට යොමු වෙනවා...

ඔයත් එහෙම කෙනෙක්ද කියලා දැන් හිතන්නකො චුට්ටක් වෙලා අරගෙන..

🔺එහෙනම් අද tips ඔයාලට

01.දින චර්‍යාවක් අනුව වැඩ කරන්න

මේකෙන් ඔයාලගෙ පාඩම් වැඩ පහසුවෙන් කර ගන්න පුළුවන් ..study routine එකක් අනුව වෙලාවට වැඩ කරන්නත් ඔයාලා පුරුදු වේවි..

02.මේ දැන් පටන් ගන්න
ඔයාට පාඩම් කරන්න ඕන කියලා හිතුනොත් ඒක කල් දාන්න එපා..වෙලාව එනකන් ඉන්න එපා..මේ දැන් පටන් ගන්න..ඒ තමයි හොදම වෙලාව..

03.plan එකක් හදා ගන්න
ඔයාට පාඩම් කරන්න තියෙන දේවල් list එකක් හදන්න.. ඒ list එක අනුව අද දවසට කරන්න අවශ්‍ය වැඩ අද දවසෙ plan එකට දා ගන්න..ඔයා ඉවර කරන කොටස plan එකේ ලකුනු කර ගන්න..

04.ඔයාට අවශය දේවල් ළගින් තියා ගන්න
ඔයාට පාඩම් කරන්න ඕන හැම දෙයක්ම ඔයාට ගන්න පුළුවන් ළගකින් තබා ගන්න .. සැරින් සැරේ නැගිටලා යන්න ගියාම ඔයා දැන් කරන දේ එපා වෙන්න පුළුවන් ..

05.ඔයා ඔයාවම අගයන්න..
ඔයා ඔයාගෙ study plan එකේ එක කොටසක් ඉවර කලාම ඔයා ඔයාටම gift එකක් දෙන්න..ඒ කියන්නෙ ඔයා එක පාඩමක් ඉවර කලානම් ඔයාට සතුටු හිතෙන දෙයක් කරන්න ..game එකක් play කරන්න ,drama එකක් බලන්න ,ඔයා ආස කෑමක් කන්න......

මේ දේවල් කරලා බලන්න
ඔයා ආසාවෙන් පාඩම් කරාවි 💪📚
Good luck
©️මම Bhagya



's study

💯📝   ආස හිතෙන්න පාඩම් කරන්නෙ                              කොහොමද ? 🥇📚01) ඔයාගේ notes ආකර්ශනීය ලෙස සකස් කරන්න 02) cute st...
17/05/2024

💯📝 ආස හිතෙන්න පාඩම් කරන්නෙ කොහොමද ? 🥇📚

01) ඔයාගේ notes ආකර්ශනීය ලෙස සකස් කරන්න

02) cute stationary භාවිතා කරන්න

03) සුවද හමන ඉටිපන්දමක් දල්වන්න

04) vision board එකක් සකසන්න

05) ඔයාගෙ පොත් මේසය පිරිසිදුව හා ආකර්ශනීයව තබා ගන්න

06) මනස සැහැල්ලු කරන playlist එකක් අහන්න

©️Bhagi's study
*Follow and Like*

🎯 දක්ශයෙක් වගේ ඉගෙන ගන්න       ඔයත් මේ දේවල් කරන්න  💯📝🥇📚පාඩම් කරන්න නිශ්චිත තැනක් හදාගන්න 📚විශේෂ කරුණු ලකුනු කර ගන්න hig...
16/05/2024

🎯 දක්ශයෙක් වගේ ඉගෙන ගන්න
ඔයත් මේ දේවල් කරන්න 💯📝🥇

📚පාඩම් කරන්න නිශ්චිත තැනක් හදාගන්න

📚විශේෂ කරුණු ලකුනු කර ගන්න highlighters භාවිතා කරන්න

📚සෑම පැයකටම පසු පාඩම් කරන විෂය වෙනස් කරන්න

📚ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරන්න

📚පාඩම් කිරීමෙන් පසු විවේකයක් ලබා ගන්න

📚pomodoro technique භාවිතා කරන්න

📚ඉලක්කයක් මත කටයුතු කරන්න

📚සෑම විටම සටහන් අධ්‍යනය කරන්න



©️ Follow and like 💪💪
Good luck 🎯🗒❤️

14/05/2024

Happy Place 📚✍🎯


's study
🎥credit goes to respective owner

📚🗒       's study📸credit goes to respective owners
13/05/2024

📚🗒

's study
📸credit goes to respective owners

හෙටින් පටන් ගන්නා සතිය සුභ සතියක් කර ගමු 💪📚🗒's study Follow more...   📸credit goes to respective owner
12/05/2024

හෙටින් පටන් ගන්නා සතිය සුභ සතියක් කර ගමු 💪📚🗒
's study
Follow more...


📸credit goes to respective owner

Happy mother's day 💗✨'s study 📸credit goes to respective owners
12/05/2024

Happy mother's day 💗✨

's study

📸credit goes to respective owners

Hellooo, කොහොමද ඔයාලට 👋✍මම දන්නවා ඔයාලා මේ දවස්වල ගොඩක් stress වෙලා ඉන්නෙ පාඩම් වැඩත් එක්ක කියලා 😴 🎯 ඔයාලගෙ මනස සැහැල්ලු...
10/05/2024

Hellooo,
කොහොමද ඔයාලට 👋✍

මම දන්නවා ඔයාලා මේ දවස්වල ගොඩක් stress වෙලා ඉන්නෙ පාඩම් වැඩත් එක්ක කියලා 😴
🎯 ඔයාලගෙ මනස සැහැල්ලු කර ගන්න පොඩි tip එකක් අරගෙන ආවා මම අද 😃❤️

මම මගේ ඔලුව අවුල් වගේ දැනුනම ටිකක් එලියට ගිහින් පරිසරය විදින්න පුරුදු වෙලා ඉන්නවා..☘️🍃
පරිසරයෙන් ඇහෙන ශබ්ධ වලට ඇහුම්කන් දෙනවා..🐝🌴🍃
එතකොට ඔලුවෙ තියන අවුල් කොහේ ගියාද නෑ 😁🍁

Tip #1
මේ වගා කරන කාලේ නිසා ඔයාලට පුළුවන් චූටි වගාවක් දාන්න.
මේක මහ ලොකුවට කරන්න ඕන නෑ..
එක පැලයක් හිටෙව්වත් කමක් නෑ..
ඔයාලට තියන සම්පත් වලින් ලග තියන බීජ වලින් චූටි ලස්සන එලවලු/පලතුරු කොටුවක් දාන්න පුළුවන්..

ඔයාට පැල ටිකෙන් ටික ලොකු වෙද්දි නිකන්ම හිතට සැනකීමක් දැනේවි
ස්වභාව දහම කියන්නෙ ඉගෙන ගන්න අපට ලොකු ආශිර්වාදයක්..

මේ වැඩ වලට වෙලාව වෙන් කර ගන්නෙ කොහොමද ?

ඒක ඔයාලගෙම වැඩක්..
ඔයාලා දවසෙ plan කරන journal එක හෝ time table එකෙ මේ වැඩේටත් චූටි වෙලාවක් දාගන්න.. විනාඩි 10 ක් උනත් දවසට සෑහෙන්න වටිනවා..

ඔයාගෙ චූටි වත්තෙ චූටි මල් ගෙඩි ටිකෙන් ටික එද්දි ඔයාගෙ හිතට කොච්චර සතුටු හිතේවිද? 😃
ඒ සතුට මමත් එක්කත් බෙදා ගන්න අමතක කරන්න එපා..

මම Bhagi_
©️ 's study

සුභ උදෑසනක් 🌟💫අද ඉදලා පටන් ගන්න🌈🥕ඔයාගෙ හීනෙට යන පාර හදාගන්න පුළුවන් ඔයාටමයි✨🌷
10/05/2024

සුභ උදෑසනක් 🌟💫

අද ඉදලා පටන් ගන්න🌈🥕
ඔයාගෙ හීනෙට යන පාර හදාගන්න පුළුවන් ඔයාටමයි✨🌷

ඔයාගෙ අනාගතය තීරණය වන්නේ ඔයා අද කරන දේ මතයි 🌷💗🌈
09/05/2024

ඔයාගෙ අනාගතය තීරණය වන්නේ ඔයා අද කරන දේ මතයි 🌷💗🌈

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Bhagi's study posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share