Unite For SL

Unite For SL Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Unite For SL, News & Media Website, .

04/11/2023

🔺ආරක්ෂාව හොඳම රක්ෂාවයි!

🔴 ඔබ, දෙස් විදෙස් පුද්ගලික ආරක්ෂක ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වන අයෙක් ද?

🟡 එසේ නම් ........ ඔබ තෝරාගත යුත්තේ...... ශ්‍රී ලංකා රජයේ අනුමත, පුද්ගලික ආරක්ෂක ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත, ජාතික වෘත්තීය ප්‍රවීනතා සහතිකය හෙවත් NVQ සහතික පිරිනමන පාඨමාලා සදහා අනුමැතිය ලත් දිවයිනේ එකම ආයතනය වන

🟢 බ්ලැක්වොච් ඇකඩමි ආයතනයයි

🔺 අංක 555/2/B/2
කඩුවෙල පාර
තලංගම උතුර
බත්තරමුල්ල

🔺 දුරකථනය 0117717933
0741003838

🔺 [email protected]

18/05/2023
28/05/2021
25/03/2021

ජෙප්පන්ගේ නායකයෝ උංගේ අනුගාමිකයන්ව හැමදාම අන්දනවා. උනුත්: අමුඩ, වැරහැලි, කොල අතු ඇඳන් කොළඹට ඇවිත් නැටුං පෙන්නනවා. නායකයෝ හැතැප්මක් පයින් ගිහිං කැමරාවට ලොකු ටෝක් දීලා, BMW කාර්වල නැගලා ගෙවල් වල යනවා. හයියෝ හරක්.

25/03/2021

කොල්ලටයි, බල්ලටයි, බලු මැක්කටයි "සහෝදරයා" කියන "කැලෑ ප්‍රේමී" ජෙප්පො රී+ෂාඩ් දැක්කම "මචං" කියන්නෙ මක්කැයි මචං???

ඒක 🤣
16/03/2021

ඒක 🤣

එදා කල දේවල් අමතක ද ?
11/03/2021

එදා කල දේවල් අමතක ද ?

▪️සීනි ජෙප්පෝ වැලේ වැල් නැති වෙලා කුල්ල කුජීත වෙලා ඉන්න කුහක ජෙප්පෝ මේ දවස්වල සීනී වංචාවක් ගැන උස්සන් දුවනවා දැකලා තියෙන...
11/03/2021

▪️සීනි ජෙප්පෝ

වැලේ වැල් නැති වෙලා කුල්ල කුජීත වෙලා ඉන්න කුහක ජෙප්පෝ මේ දවස්වල සීනී වංචාවක් ගැන උස්සන් දුවනවා දැකලා තියෙනවා ද? ඔව් පොඩි කුහක ජෙප්පෝ විතරක් නෙමෙයි ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙනවා කියන ඒත් ජීවිතේට පෙට්ටි කඩයකවත් රස්සාවක් කරලා නැති පාරාජිත හඳුන්නෙත්තිත් සීනී වංචාවක් ගැන පාර්ලිමේන්තුවේ කියපු ගජබින්න කුමාර දිසානායකව කරේතියන් යනවා.

රුපියල් 50 ට තිබුණ සීනී බද්ද පසුගිය ඔක්තෝබර් 14 වෙනිදා සත 25 ට අඩුකරනවා. මොකද ඒ වෙද්දී සීනී කිලෝව රුපියල් 150 මට්ටමේ තිබුණ නිසා. ලංකාවේ ධනවත් ව්‍යාපාරික පක්ෂය වෙන ජනතා විමුක්ති පෙරමුණ අද සීනී ගෙන්නලා බෑවත් ගෙවන්න වෙන බද්ද සත 25 යි. අද සීනී කිලෝ එකක් රුපියල් 99 ඉඳලා 110 අතරේ තියෙන්නේ මේ හේතුව නිසා. මේක වංචාවක් කියලා කරේ තියන් යන්නේ ලංකාවේ නූගත්ම පිරිස නිසා ලොකු ගැටලුවකුත් නෑ. බදු අඩුකිරීමෙන් අහිමිවෙන ආදායමට පාඩුවක් හෝ වංචාවක් කියලා කියන්නේ නෑ කියලා දැනගන්න කූඹී පස්සක් තරම්වත් මොලයක් තියෙන්න ඕන.

ගැසට් දෙකක් ගැහුවේ ඇයි කියලා මෝඩ ජේප්පෙක් අහන්න ඉඩ තියෙන නිසා මේකත් කියන්න ඕන. එක ගැසට් එකකින් සීනි බද්ද අඩුකරා අනෙක් එකෙන් පාලන මිල අඩු කරා. එච්චරයි !

මේක වංචාවක් නම්, ඒකට නඩු දාපු ජෙප්පක් ඉන්නවා නම් වහාම අටපට්ටමට කියන්න ඕන හොඳද?

🖌 රතු සහෝදරයා

07/03/2021

😁 පාස්කු ප්‍රහාරය කලේ ගෝටාභය-බැසිල් එකතු වෙලා.
~ අශෝක් අබේසිංහ සජබ මන්ත්‍රී.

😁 ප්‍රශ්නය වන්නේ මේ වගේ වැදගත් දෙයක් දැනගෙන

1,ඔයාලගේ පාර්ලිමේන්තු කාරක සභාවට ඇවිත් කිව්වාද?

2, ඔයාලගේ පාලනයෙන් පත්කල ජනාධිපති කොමිසමට ඇවිත් කිව්වාද?

3, ජනාධිපතිවරණය වගේම මහ මැතිවරණ වේදිකාවේ කිව්වාද?

4, සජබලවේගය මෙහෙයවන මඩ පිටු බ්ලොග් වලට ඇයි නොදුන්නේ?

5, 😂 හොඳම එක කාදිනල් තුමාට කිව්වාද?

😁 අනේ පලයං බං යන්න, බයිලා නොගහා.

06/03/2021

දැං දාලා මක්කටෙයි

05/03/2021

රට රකින කෙනෙක් වේ නම්...

05/03/2021

මතකද ? 😂

27/02/2021
කැතයි... ලැජ්ජයි... නින්දිතයි... කුජීතයි
23/02/2021

කැතයි... ලැජ්ජයි... නින්දිතයි... කුජීතයි

වැඩක් කරන පවිත්‍රා වන්නිආරච්චි........---------------------------------------------------කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන...
17/02/2021

වැඩක් කරන පවිත්‍රා වන්නිආරච්චි........
---------------------------------------------------

කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරවී ජීවිතයත් මරණයත් අතර දවස් 21ක සටනක පසුව අද දින සුවවී තම නිවසට ගිය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිතුමියට මුලින්ම සුබ පතමි.....

ලාංකීය දේශපාලනය මොනතරම් පිරිහිච්ච තුප්පහි දේශපාලනයක්ද කියලා හොඳින් බලාගන්න පුලවන් සිද්දියක් තමයි පවිත්‍රා වන්නිආරච්චි ඇමතිතුමියට කොවිඩ් වෛරසය ආසාධනය වීමෙන් පසුව විපක්ෂයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් හැසිරිච්ච විදිය ගැන ටිකක් අධ්‍යයණය කරානම්.
මොවුන්ගේ බංකලොත් දේශපාලනය වෙනුවෙන් පවිත්‍රා වන්නිආරච්චිට මරණ දැන්වීම් පවා ගැහුවා , අපේ පරම හතුරෙක් අසාධ්‍යවෙලා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දි අපිට පුලුවන්ද සතුටු වෙන්න? ඒ පුද්ගලයා අපේ පරම හතුරෙක් උනත්? මනුස්සකම කියනදේ ගෑවිලාවත් තියෙන එකෙක්වත් ඔහොම සතුටු වෙන්නේ නෑ , ඒ හැමෝම කරන්නේ තමන්ගේ තරහ මරහ පැත්තකට දාලා ඒ පුද්ගලයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන එක.
අන්න එ‌හෙම මනුස්සකම් පිරිච්ච මිනිස්සු ජීවත් වෙන රටක තමන්ගේ තුප්පහි දේශපාලනය වෙනුවෙන් රටේ සෞඛ්‍ය ඇමතිනිට කොවිඩ් බෝ වෙලා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබද්දි එතුමියට මරණ දැන්වීම් ගහනවානම් මුන් මිනිස්සුද?

බංකලොත් විපක්ෂය විසින් පවිත්‍රා වන්නිආරච්චිට මේ තරම් වෛර කරන්න පවිත්‍රා කරපු වරද මොකක්ද? තමන්ගේ රටේ සෑම පුද්ගලයෙක්ම කොවිඩ් වලින් බේරෙන්න ඕනි කියන චේතනාවෙන් තමන්ට පුලුවන් උපරිම ශක්තියන් යොදවලා වැඩ කරපු එකද පවිත්‍රා කරපු වරද?
ඇත්තම කතාව මේ තුට්ටු දෙකේ විපක්ෂයට කිසිම මාතෘකාවක් නෑ පවිත්‍රාට විරුද්ධව මඩ ගහන්න , මොකද සෞඛ්‍ය අංශයට වැඩ කරන්න දෙන්නෑ කියලා කියන්නයෑ? සෞඛ්‍ය අංශයට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නේ නෑ කියලා කියන්නයෑ? කොවිඩ් වලින් ආරක්ෂා වෙන්න ජනතාව දැනුවත් කරේ නෑ කියලා කියන්නයෑ? එහෙමත් නැතිනම් රාජිත වගේ බාල බෙහෙත් ගෙන්නලා ප්‍රකෝටි ගණනින් මහජන මුදල් ගසා කෑවා කියලා කියන්නයෑ?
පවිත්‍රාට ඔය එකක්වත් කියලා මඩ ගහන්න බෑ , මොකද සෞඛ්‍ය ඇමතිනිය විදියට කොවිඩ් වසංගතය හමුවේ තමන්ගේ රාජකාර්යය උපරිමයෙන් කරපු , තවත් කරන ඇමතිනියක් තමයි පවිත්‍රා අන්නිආරච්චි.

ලංකාව වගේ රටක මොන තරම් වැඩ කරත් ඒ වැඩ කරන පුද්ගලයාට කිසිම ඇගැයිමක් ලබා දෙන්නේ නෑ , ඕක තමයි ඇත්තම කතාව , එහෙම කෙලෙහිගුණක් දන්න මිනිස්සු ඉන්නවානම් රටට ඔච්චර වැඩ කරපු මහින්ද රාජපක්ෂ 2015දි පැරදිලා ගෙදරයන්න විදියක් නෑනේ?
මේ කොවිඩ් වසංගතය හමුවේ මේ ආණ්ඩුවේ දැඩි පීඩනයකින් සහා ලොකු වෙහෙසක් අරගෙන උදේ හවා එක දිගට වැඩ කරන ඇමතිවරියෙක් ඉන්නවානම් ඒ පවිත්‍රා වන්නිආරච්චි කියන එක කවුරු කවුරුත් අකමැත්තෙන් උනත් පිලිගන්න ඇත්ත.
නමුත් විපක්ෂයේ බහුතරයක්ම පවිත්‍රා කරන විශාල සේවයන් හංගලා දිගට හරහට උඩ දාගෙන මඩ පිට මඩ ගගා ඇවිදිනවා , ඒක ඔවුන්ගේ තුට්ටු දෙකේ දේශපාලනය වෙන්න පුලුවන් නමුත් වැරද්දට ගහන එක වෙනම කතාවක් නේ? වැඩ කරන මිනිසුන්ටත් එක එක අවලාද නගමින් මඩ ගගා ඇවිදිනවානම් ඒකට කියන්නේ තුප්පහි දේශපාලනය කියලයි.

පවිත්‍රාට මොනවා කියලාද විපක්ෂය ගහන්නේ? අර චීන කාන්තාවට කිස් එකක් දුන්නලු , පැණි බිව්වලු , පැන් කළයක් ගඟට දැම්මලු. ඔන්න ඕවා කියලා තමයි බංකලොත් විපක්ෂය පවිත්‍රාට මඩ ගහන්නේ.

ඔය චීන කාන්තාව කොවිඩ් සුව වෙලා යන්න හදද්දි පවිත්‍රා ඒ කාන්තාවගේ නලල ඉම්ඹේ රටේ ජනතාව දැනුවත් කරන්න , කොවිඩ් රෝගියෙක් කියන්නේ සමාජයෙන් කොන් කරලා අයින් කරලා දාන්න ඕන කෙනෙක් නෙමෙයි , ඔවුනුත් සාමාන්‍ය රෝගීන් පමණයි , ඒ වගේම කොවිඩ් බෝ වෙච්ච කෙනෙක් සම්පූර්ණයෙන්ම සුව උනාට පස්සේ ඔහුව බලලා බයේ දුවන්න අවශ්‍ය නෑ , ඒ පුද්ගලයා එක්ක එකට කන්න බොන්න උනත් පුලුවන් කියලා රටට පෙන්නන්නයි.
ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් පිටරටවල් වල ඉන්න තමන්ගේ රටේ මිනිසුන්වවත් තමන්ගේ රටට ගෙන්නගන්න අදිමදි කරද්දි එදා පවිත්‍රා මුලු ලෝකෙටම ආදර්ශයක් ලබා දුන්නා ලංකාව කියන්නේ ඕනම රටක , ඕනම ජාතියක මිනිසුන්ව ආදරයෙන් රැකබලාගන්නා රටක් කියලා.

ඉතින් පවිත්‍රා ඒ කරේ වැරද්දක්ද? උඹලා පවිත්‍රාට මඩ ගහන්නේ ඔය පොටෝ එක දාගෙනනම් උඹලා ගැනම උඹලා ලැජ්ජා වෙයල්ලා.

ඊටපස්සේ මොනවා කියලද පවිත්‍රාට මඩ ගැහුවේ අර පැන් කළයක් ගඟට දැම්මා කියලා....

යකෝ ඔය පැන් කළේ ගඟට දාලා පවිත්‍රා ඇවිල්ලා උඹලට කිව්වද දැන් අපේ රට කොවිඩ් වලින් ආරක්ෂිතයි කියලා?
උඹලා වගේ පොරවල් දන්නැති උනාට ලෝකයේ හැම රටකම , හැම ජාතියකම තියෙනවා යම් යම් විශ්වාසයන් අන්න ඒ වගේ විශ්වාසයන් උඩ තමයි සමහර අය ප්‍රාර්ථනා කරන්නේ , යම් කරදරයකින් තමන්ව ආරක්ෂා කර දෙන්න කියලා. ඉතින් පවිත්‍රා ඔය පැන් කළේ ගඟට දාලා කරෙත් ඒ වගේ ප්‍රාර්ථනාවක් තමයි , ඒක කරෙත් පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සමස්ත රටේම ජනතාවටම පිහිට පතලා මිසක් පවිත්‍රාගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් නෙමෙයි.

ඉතින් මනුස්සයෙක් යම් විශ්වාසයක් උඩ රටට සෙත් පතා දෙයක් කරාම ඒක උස්සගෙන මඩ ගගා ඇවිදිනවා කියන්නේ උඹලා මොනතරම් බංකලොත් මිනිස්සුද?

ආයෙත් කරලියට එන්නේ පැණි සීන් එක , කවුරුහරි පොඩ්ඩක් කියනවාද ඔය පැණිය බිව්වම කොරෝනා බෝ වෙන්නේ නෑ කියලා පවිත්‍රා කියපු එක තැනක්? පවිත්‍රා තියා රජයෙන්වත් එහෙම දෙයක් කිව්වේ නෑ , රජයෙන් කරේ ඒ ගැන පරික්ෂණ පවත්වන්න අවශ්‍ය දේවල් හදලා දීපු එක විතරයි.
නිකන්හරි රජයක් විදියට ඔහොම දෙයක්වත් කරේ නැත්නම් බලාගන්න තිබ්බා උඹලා රජයට ගහන ගැහිල්ල? අන්න ගෝඨාගේ ආණ්ඩුවෙන් දේශීය දේවල් වලට ප්‍රමුකත්වය ලබා දෙන්නේ නෑ කියලා.
ඔය පැණි බෝතලයක් උස්සගෙන තමන් ලඟට ඔය මනුස්සයා ආවම ඒකෙන් හැන්දක් බීලා බලන එක වැරද්දක්ද?

මේකනේ ඕක පවිත්‍රාට මඩ ගහන්න තරම් වැරද්දක් නෙමෙයි ඒත් උඹලා වගේ බංකලොත් විපක්ෂයට ඒකත් ලොකු මාතෘකාවක් උනා එච්චරයි.

ඔය එක එක බංකලොත් හිපාටුවන් මොන විදියේ මඩ ගැහුවත් වැඩක් නෑ රටේ බහුතරයක් ජනතාව දන්නවා කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අංශයෙන් මොනතරම් සේවයක් රටට වෙනවාද කියලා.

සෞඛ්‍ය ඇමතිතුමියණි ඔබ රටට කරන සේවය රටේ ජනතාව හොඳින් දනි.

සුවපත් හෙටදිනක් වේවා!

12/02/2021

නීතියෙන් රිංගන්න හදන අනුර

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Unite For SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share