SLGossip

SLGossip Breaking News. Movie Mistakes , Drama Mistakes and Sri Lankan Stuffs

ඉහළ උන්නතාංශයක් ඇතිටිබෙටයට ඉහළින් ගුවන් යානයක් පියාසර නොකරයිගුවන්යානා රේඩාර් පද්ධතිය දෙස බැලුවහොත් ලොව පුරා බොහෝ ගුවන් ය...
23/12/2023

ඉහළ උන්නතාංශයක් ඇති
ටිබෙටයට ඉහළින් ගුවන් යානයක් පියාසර නොකරයි

ගුවන්යානා රේඩාර් පද්ධතිය දෙස බැලුවහොත් ලොව පුරා බොහෝ ගුවන් යානා පියාසර කරන නමුත් චීනයේ ටිබෙට් කලාපයේ ගුවන් යානා නොමැති බව ඔබට පෙනෙනු ඇත. ටිබෙට් කලාපය වටා ඇති ගුවන්තොටුපළවල් වෙත ඒ හරහා පියාසර කළහොත් කෙටි කාලයකින් යා හැකි වුවත් ටිබෙටයට ඉහළින් ගුවන් යානා පියාසර නොකරන්නේ මන්දැයි ඔබ දන්නවාද?....

ඇත්ත වශයෙන්ම මෙම ප්‍රශ්නයට පිළිතුර ටිබෙටය සඳහා භාවිතා කරන "ලෝකයේ වහලය - Roof of the world" නම් සාදෘශ්‍යය හැඳින්වීමේම සැඟවී ඇත. ටිබෙටය යනු මුහුදු මට්ටමේ සිට මීටර් 5000 ක සාමාන්‍ය උන්නතාංශයක් (Altitude) සහ ලොව උසම ස්ථානය වන එවරස්ට් කන්ද පිහිටි භූගෝලීය පිහිටීමකි....

එය ගුවන් යානා හට බලපාන්නේ මෙසේය. නවීන මගී ගුවන් යානා වල කුටි පීඩනයට ලක් වුවහොත් හෝ පීඩන පද්ධතියේ අක්‍රියතාවයක් ඇති වුවහොත් මගීන්ට හුස්ම ගැනීමට හැකි වන පරිදි ඔක්සිජන් ආවරණ මුලින්ම ක්‍රියාත්මක වේ. එම ඔක්සිජන් පද්ධති වල ධාරිතාව විනාඩි 15-20 කට ප්‍රමාණවත් වන අතර මැදිරි පීඩන පද්ධතියේ අසමත් වීමක් සිදු වූ විට නියමුවන්ට යානය මීටර් 3,000 ක උන්නතාංශයකට පහතට ගත යුතුය. නමුත් ටිබෙට් කලාපයේ බොහෝ ප්‍රදේශවල උන්නතාංශය මීටර් 3000 කට වඩා වැඩිය. එසේම හදිසි අවස්ථාවකදී ආරක්ෂිතව ගුවන් යානා බැසීමට හැකි පරිසරයක්ද ටිබෙටයේ නැත. මීට අමතරව ද්විත්ව එන්ජිම සහිත ගුවන් යානයක එන්ජිමක් ක්‍රියා විරහිත වූ විට ආරක්ෂිතව පියාසර කිරීම සඳහා යානය නිශ්චිත උන්නතාංශයකට බැස යා යුතුය. අවාසනාවකට ටිබෙටයේ භූගෝලීය ව්‍යුහය නිසා මෙය කළ නොහැකිය. මෙම හේතූන් නිසා ටිබෙටයට ඉහළින් ගුවන් යානයක් පියාසර නොකරයි....

ඉ.රා

23/12/2023

Default settings 😂

මගේ ගස මගේ චොකලට්..අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති.ඒ අතරේ නැවත කොකෝවා වගා...
23/12/2023

මගේ ගස මගේ චොකලට්..
අපි ලංකාවේ අතාරලා දාපු කොකෝවා වගාවලින් චොකලට් හදන්න පටන් අරන් අවුරුදු 4 ක් ඇති.
ඒ අතරේ නැවත කොකෝවා වගාව ගෙවතු මට්ටමින් ආරම්භ කරන්න පොඩි ප්‍රවේශයක් ගත්තා අකුරැස්සේ සණස සංගමය එක්ක. එහිදී ඔවුන්ට ලබා දෙන්න මාතලෙන් ගෙන්නපු කොකෝවා පැල වලින් එකක් මං මගේ වත්තේ හිටෙව්වා. මේ තියෙන්නේ අවුරුදු 3ක් වයස ගසේ ඵලදාව.
මේ කොකෝවා ඉදෙන සීසන් එක. අපරාදේ සත්තුන්ට කන්න අතෑරල දාන්න එපා. මාතර අවට නම්, ගෙඩි ටික මට දෙන්න. මං සල්ලි දීලා ගන්නම්.
ගේන්න බැරි දුරක නම් ඉන්නේ, කොකෝවා ඇට පැසවන විදිය මම කියන්නම්, එසේ දින 10 ක් පැසවලා වේලපු ඇට මට එවන්න හෝ ඇවිත් ගෙනියන්නම්.
කොකෝවා වැවෙන ප්‍රදේශවල අපි මිලදීගන්න ස්තාන කීපයක් හදන්න හිතාගෙන ඉන්නවා. මාතලේ, කෑගල්ල, අකුරැස්ස, දෙණියාය.. ලංකාවේ හොඳම කොකෝවා හැදෙන ප්‍රදේශ. රටේ ආර්ථිකය නංවන්න මොනවද කරන්න බැරි...
චොකලට් කියන්නේ ආගමක්.. ඒකට ඔය එක එක සූත්තර දාන්න එපා. දිවුල් චොකලට්, කිතුල් චොකලට් කිය කිය තාච්චුවේ දාලා දොදොල් හදනවා වගේ චොකලට් හදන්න බෑ... ඒවා චොකලට් නෙමෙයි.
නිවැරදි තාක්ශණයට හෝම්මේඩ්/හෑන්ඩ්මේඩ් චොකලට් හදන්න ඉගෙන ගන්න අවශ්‍යනම් කියන්න.
කොකෝවා ගහක් කියන්නෙම මුදල් මැශිමක්. ඒක හරියට නඩත්තු කරමු.
කවුරුහරි පොඩි චොකලට් outlet එකක් දාන්න කොකෝවා වගාවක් කරන්න හිතාගෙන ඉන්නවනම් ආයෝජනය කරන්න බයවෙන්න එපා. කතාකරන්න.
මම,
මහාචාර්‍ය නිලන්ත ලියනගේ, ආහාරවිද්‍යා තාක්ශණ අධ්‍යයන අංශය, රුහුණ.වි.වි.
උපුටා ගැනීමකි.

23/12/2023
🥲🥲
23/12/2023

🥲🥲

ලොව මිටිම කාන්තාව වන ජෝති අම්ගේ පසුගිය දිනෙක  සිය 30 වැනි උපන්දිනය සමරා ඇත  ඇය 1993 දෙසැම්බර් 6 වන දින උපත ලබා ඇති අතර ,...
23/12/2023

ලොව මිටිම කාන්තාව වන ජෝති අම්ගේ පසුගිය දිනෙක සිය 30 වැනි උපන්දිනය සමරා ඇත
ඇය 1993 දෙසැම්බර් 6 වන දින උපත ලබා ඇති අතර ,ගිනස් ලෝක වාර්තාවලට අනුව , අම්ගේ මහත්මියගේ උස සෙන්ටිමීටර 62.8 ක් වෙයි.
ගිනස් කණ්ඩායම ඇගේ 18 වැනි උපන්දිනයේදී ඇගේ නිවසට ගොස් ඇති අතර එදින ලැබූ හොදම උපන්දින තෑග්ග ලොව මිටිම කාන්තාව ලෙස නිල වශයෙන් ඇයව තහවුරු කිරීම බව පවසා ඇත
ඇය ඇයගේ නිල වෙබ් අඩවියට පවසන්නේ 2014 අගෝස්තු මාසයේ "American Horror Story: Freak Show" හි සිව්වන වාරයටද ඇය සහභාගී වන බවයි.

නාග්පූර්හි වෙසෙන අම්ගේ මහත්මිය ඇගේ උපන්දින සැමරුම් ගැන කතා කරමින් සිනාසෙමින් මතක් කර සිටියේ යට වරක් ඇයගේ උසේ ප්‍රමාණයටම ජීවමාන ලෙසින් උපන්දින කේක් එකක් ලැබුන බවයි

එය ඇගේ ඇමරිකානු මිතුරන් විසින් ලබා දුන්නක් බවද ජෝති අම්ගේ මහත්මිය පවසා ඇත.

ජෝති මහත්මිය ඇගේ ලෝක වාර්තාවට ප්‍රදානය කිරීමෙන් පසු විවිධ රටවල සංචාරය කර ඇත.

තවත් පුදුම සහගත සිදුවීමක් වන්නේ 2012 දී ඇයට ලොව මිටිම මිනිසා වූ චන්ද්‍ර බහදූර් ඩැන්ගි ලන්ඩනයේදී හමුවීමය.

ඔහුගේ උස 54.6 cm (අඟල් 21.5) වූ අතර ජෝති මහත්මියට මෙතෙක් හමුවූ තමාට වඩා උසින් අඩු පළමු වැඩිහිටි පුද්ගලයාද ඔහු විය

ඩැන්ගි මහතා 2015 දී මිය ගොස් ඇත.

අම්ගේ මහත්මිය ඒ පිලිබදව අදහස් දක්වා සිටියේ "ඇයට ලෝකයේ මිටිම මිනිසා මුණගැසී ඔහුව දැන හඳුනා ගත් විට, මහත් සතුටක් දැනුන බවත් . තවත් ඇය වැනි කෙනෙකු සිටීම ගැන ඇයට වඩාත් සතුටක් දැනුන බවත් බවත් ය

2018 දී අම්ගේ මහත්මිය ඊජිප්තුවට ගොස් ලොව උසම මිනිසා වන Sultan Kosen (තුර්කියේ සිට) හමුවූ අතර ඔහුගේ උස 251 cm (අඩි 8 අඟල් 2.8) වූ අතර එය ඇගේ උස ප්‍රමාණයෙන් හතර ගුණයක් ය.

කෙසේනමුත් ඊජිප්තු සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය විසින් ඔවුන් දෙදෙනාට ඊජිප්තුවට ආරාධනා කරනු ලැබුවේ රටේ සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා බවද දැනගන්නට ලැබී ඇත.

22/12/2023
අපි රෑ අහසෙ එක එක තරු වගේ දැක්කට ඒව ඇත්තටම මණ්දාකිණී.
22/12/2023

අපි රෑ අහසෙ එක එක තරු වගේ දැක්කට ඒව ඇත්තටම මණ්දාකිණී.

😮
22/12/2023

😮

22/12/2023

" දැන් තේරෙනවා ,
ඉස්සර තාත්තා පැත්තකට වෙලා

ඔහේ කල්පනා කරන්න ඇත්තෙ ඇයි කියලා..."🌼

ළමයි දැන් ලොකුයි
20/12/2023

ළමයි දැන් ලොකුයි

මංචි එකේ සේල්ස් රෙප් කොල්ලෙක්ගෙ අගය කරන්න වටින නිර්මාණයක්
18/12/2023

මංචි එකේ සේල්ස් රෙප් කොල්ලෙක්ගෙ අගය කරන්න වටින නිර්මාණයක්

වෙන කොහේවත් නෙමෙ මේ අපේ ලංකාවේ..මේ මොහොතේ ලෝකේ හැම රටකම වගේ මේ ට්‍රක් එකක් කොහේ හරි නගරයක මේ විදිහට තියෙනවා.. නත්තලට කොක...
18/12/2023

වෙන කොහේවත් නෙමෙ මේ අපේ ලංකාවේ..
මේ මොහොතේ ලෝකේ හැම රටකම වගේ මේ ට්‍රක් එකක් කොහේ හරි නගරයක මේ විදිහට තියෙනවා..
නත්තලට කොකාකෝලා කම්පැනි එක ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් දෙනවා.ඇමෙරිකාවේ මේ ට්‍රක් එක යන දැන්වීම මුලින්ම ටීවී එකේ විකාශය වන දිනයේ ඉඳන් තමයි නත්තල් සීසන් එක පටන් අරන් කියල මිනිස්සු දැනගන්නේ.කොටින්ම කිව්වොත් ඒ ඇඩ් එක ටීවී එකේ යන්නෙ මොන වෙලාවෙද ඒ තමයි නත්තල් කාලයේ ආරම්භය.
මේ රතු ඇඳගත්තු නත්තල් සීයා පවා මේ බ්‍රෑන්ඩ් එකේ නිර්මාණයක්.1931 ට කලින් නත්තල් සීයා කියන චරිතේ විවිද හැඩගත්තත් 1931 මුලින්ම මේ රතු පාට රැවුල තියෙන නත්තල් සීයා එලිදක්වන්නේ සමාගමේ දැන්වීමක් හරහා.(නත්තල් සීයා කියන පුරාවෘතය කොකාකෝලා සමාගමේ නිර්මාණයක් නෙමෙයි)මේ හැඩය කොකා කෝලා සමාගමේ නිර්මාණයක්.එදා ඉඳන් කෝක් එකේ නත්තල් සීයා තමයි අද වෙනකන් නත්තල් සීයා විදිහට ලෝකේ පාවිච්චි කරන්නේ.(ඒ චරිතෙ කොපිරයිට්ස් අයිති ඒ සමාගමට වුනාට ඒක කොපිරයිට් ෆ්‍රී).ඒක ඇන්ඳේ Haddon Sundblom කියන චිත්‍ර ශිල්පියා.එයා ඒකට පාදක කරගත්තේ Clark More විසින් 1822 රචනා කරපු A Visit From St. Nicholas කියන පොයම් එක.

කොහොම හරි 1995 ඉඳන් මේ ට්‍රක් එකේ වැඩේ අද දක්වාම එයාලා පටන් ගන්නවා.පලවෙනි ට්‍රක් එකේ ලයිට් කලර තියෙන්නේ Star Wars එකට අර iluminated ලයිට් ඩිසයින් කරපු ආයතනය විසින්.

සැන්ටගෙ කතාව කියල දුන්නේ ඇඩ්වටයිසින් උගන්නපු (Sithira Nandula බොසා) අන්තර් ජංජාලේ තව විස්තර හම්බුනා.
මේක තිබ්බේ පානදුරේ.
World needs more Santas Coca-Cola Coca-Cola
ශ්‍රීමාල් සමරවීර

Longhorn beetle හෙවත් (ටික්කා ) කුරුමිණියාගේ මුහුණ අන්වීක්ෂීය ඇසින්
18/12/2023

Longhorn beetle හෙවත් (ටික්කා ) කුරුමිණියාගේ මුහුණ අන්වීක්ෂීය ඇසින්

Our little big guardians 🥰
17/12/2023

Our little big guardians 🥰

QUEEN OF THE DARK .අඳුරේ රැජිණිය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන 27 හැවිරිදි නියාකිම් ගැට්වෙච් ලොව අඳුරුතම කාන්තාව ලෙස සැළක...
17/12/2023

QUEEN OF THE DARK .

අඳුරේ රැජිණිය යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන 27 හැවිරිදි නියාකිම් ගැට්වෙච් ලොව අඳුරුතම කාන්තාව ලෙස සැළකේ.

දකුණු සුඩාන සම්භවයක් සහිත ඇමරිකානු නිරූපිකවක් වන ගැට්වෙච් දිළිඳුකම ‌නිසා බොහෝ පිඩා විද ඇති ‌නමුත් වර්ථමානයේදී , ඇගේ රූපය නිසා කෝටිපතිනියක් වී ඇත.

Copied

බුද්ධත්වයට ප්‍රථම බෝසතාණන් වහන්සේ දුටු සිහින පහ..🙏🌷එය වෙසක් මස පුර තුදුස්වක දිනය විය. සංසිඳුණු සිතින් යුත් බෝසතුන් එදින ...
17/12/2023

බුද්ධත්වයට ප්‍රථම බෝසතාණන් වහන්සේ දුටු සිහින පහ..🙏🌷

එය වෙසක් මස පුර තුදුස්වක දිනය විය. සංසිඳුණු සිතින් යුත් බෝසතුන් එදින සැතපෙද්දී රාත්‍රී අළුයම් කාලය එළඹෙත්ම විවිධ වූ අර්ථවත් සිහින පසක් දුටුවේ ය. අළුයම අවදි වූ බෝසතාණන් වහන්සේ එම සිහින පස හා එහි අර්ථය වෙන වෙනම විමසා බැලූහ.

එම සිහින සහ ඒවායේ අර්ථය මෙසේ යැයි උන්වහන්සේට වැටහිණ.

✴️ පළමු වන සිහිනය

මහ පොළොව යහනක් විය. හිමාලය පර්වතය තම සයනෙහි කොට්ටය වේ. එහි සැතපෙන බෝසතුන්ගේ වම් අත පෙර දිග මුහුදෙහි විය. අවර දිග මුහුදෙහි දකුණු අත විය. දකුණු දිග මුහුදෙහි දෙපා විහිදී තිබිණ.

"එය වනාහි සියල්ල අභිබවා බෝසතුන් සම්බුදු පදවිය ලබන බවට පෙරනිමිත්තක් බව උන්වහන්සේ වටහා ගත්හ."

✴️ දෙවන සිහින

දෙවන සිහිනය වූයේ බෝසතුන්ගේ නාභියෙන් රතු ඊතණ ගසක් පැන නැගී අහස පුරා දිග්ව පැතිර යාමය.

"ශ්‍රේෂ්ඨ වූ ආර්‍යෂ්ඨාංගික මාර්ගය අවබෝධ කොට ගෙන එය ලොව පුරා දේශනා කරන්නේය" යන්න එම සිහිනයේ අර්ථය ලෙස තේරුම් ගන්නා ලදී.

✴️ තුන්වන සිහිනය

තුන්වන සිහිනය වූයේ කළු හිස් ඇති සුදු පණුවන් රාශියක් පාද මූලයෙන් නැගී දණහිස දක්වා වසා ගැනීමය.

"එය වනාහි බොහෝ උවසු උවැසියෝ බුදුන් සරණ යන්නෝ ය" යන අදහස පල කරන්නක් විය.

✴️ සතර වන සිහිනය

සිව් දිගින් පියඹා පැමිණි ඒ ඒ වර්ණයෙන් යුත් ලිහිණියන් සතර දෙනෙක් බෝසතුන්ගේ පා මුල වැටී එකම සුදු වර්ණයෙන් යුක්ත වීම සතර වන සිහිනය යි.

"ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ ,වෛශ්‍ය, ශුද්‍ර යන සිව් කුලයන්ගෙන් පැමිණෙන ජනයා බුදුරදුන් හමුවෙහි පැවිදිව එකම ආර්‍ය ශ්‍රාවකයන් බවට පත්වන්නේය" යන්න එහි අදහස විය.

✴️ පස්වන සිහිනය.

මහත් සේ කිළිටි අසූචි පර්වතයක් මුදුනේ එහි නොතැවරී ,නොගැටී බෝසතුන් සක්මන් කිරීම ය.

"සිව්පසයෙහි බොහෝ ලාභ ප්‍රයෝජන ලැබෙද්දී එහි නොඇලී නිරාමිශ පිවිතුරු ජීවිතයක් ගත කිරීම"එහි අදහස වන බව වටහා ගන්නා ලදී.

" මහා පුරුෂයාණන් වහන්සේ මෙම සිහින පස තමන් වහන්සේ නිසැකයෙන්ම බුදු වන බවට පැහැදිලි පෙර නිමිත්තක් බවට වටහා ගත් බෝසතාණන් වහන්සේ අළුයම අවදිව මුහුණ දොවා පිරිසිදුව භික්ෂාචාර(දාන) වේලාව එළඹෙන තෙක් පෙර දිගට මුහුණ ලා ප්‍රසන්න මුහුණින් යුතුව අජපල් නුගරුක මුල වැඩ සිටියහ."

උපුටා ගැනීමකි.

🥰
17/12/2023

🥰

රත්තරන් කැලේ 🌝
14/12/2023

රත්තරන් කැලේ 🌝

බෝගම්බර සිර ගෙදර තරු පහේ හෝටලයක් බවට පත් කරයි😍🌿
09/12/2023

බෝගම්බර සිර ගෙදර තරු පහේ හෝටලයක් බවට පත් කරයි😍🌿

29/11/2023

මොනා උනත් ආතල් කොල්ලෙක්.

Difficult days, even for the tooth fairy
27/11/2023

Difficult days, even for the tooth fairy

අලුත්ම ඉමෝජිය! ගහලා බලන්න.
26/11/2023

අලුත්ම ඉමෝජිය! ගහලා බලන්න.

මෙහේ ඉන්නකොට දසවද දීපු මුතුරාජා දැන් එහේ ඉන්න විදිහ 😍💚
24/11/2023

මෙහේ ඉන්නකොට දසවද දීපු මුතුරාජා දැන් එහේ ඉන්න විදිහ 😍💚

ℂℍ𝔸𝕄ℙ𝕀𝕆ℕ𝕊 𝕎𝕀𝕋ℍ 𝕋ℍ𝔼 🏆
19/11/2023

ℂℍ𝔸𝕄ℙ𝕀𝕆ℕ𝕊 𝕎𝕀𝕋ℍ 𝕋ℍ𝔼 🏆

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SLGossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share