One Day Mood

One Day Mood ✨ Life is too short..🏃‍♀️🏃just ignore toxic people and enjoy your life.. ✨️
(85)

🥲❤️‍🩹
27/05/2024

🥲❤️‍🩹

විශ්වාස කරන්න!!🥰✨🍃💗𝐆𝐨𝐨𝐝 𝐍𝐢𝐠𝐡𝐭!!💗🍃
08/05/2024

විශ්වාස කරන්න!!🥰✨

🍃💗𝐆𝐨𝐨𝐝 𝐍𝐢𝐠𝐡𝐭!!💗🍃

💯👍
08/05/2024

💯👍

සුබ උදෑසනක් පුංචි ළමයෝ🌻💛ලස්සන දවසක් වේවා..!!🌼✨️ඔබේ හැඟීම් ඔබේ ජීවිතය නිර්මාණය කිරීමට උපකාර වන හොඳම මෙවලම් වේ.. හැම දවසක්...
07/05/2024

සුබ උදෑසනක් පුංචි ළමයෝ🌻💛
ලස්සන දවසක් වේවා..!!🌼✨️

ඔබේ හැඟීම් ඔබේ ජීවිතය නිර්මාණය කිරීමට උපකාර වන හොඳම මෙවලම් වේ.. හැම දවසක්ම ලස්සනයි..
ඔයාගේ සිතුවිලි ලස්සනයි නම්..!!🥰🌸💗

Like us on facebook One Day Mood

අද අමුතුම රැයකි..🥰💗✨️❤️𝗚𝗼𝗼𝗱 𝗡𝗶𝗴𝗵𝘁 !!❤✨️
07/05/2024

අද අමුතුම රැයකි..🥰💗

✨️❤️𝗚𝗼𝗼𝗱 𝗡𝗶𝗴𝗵𝘁 !!❤✨️

😋🤤
07/05/2024

😋🤤

🥲
07/05/2024

🥲

සුබ උදෑසනක් ළමයෝ..!!🌷🦋💛💛පැතුම් ඉටුවෙන සුබ දවසක් වේවා!!💛__________________________✨️💛🦋🌷තෙරුවන් සරණයි!!🌷🦋💛✨️
06/05/2024

සුබ උදෑසනක් ළමයෝ..!!🌷🦋💛

💛පැතුම් ඉටුවෙන සුබ දවසක් වේවා!!💛

__________________________

✨️💛🦋🌷තෙරුවන් සරණයි!!🌷🦋💛✨️

Me and my future life 🤎🤍
06/05/2024

Me and my future life 🤎🤍

😍😋🤤
06/05/2024

😍😋🤤

යහපත් දේ සිතෙන..යහපත් දේ දකින..යහපත් දේ කෙරෙන..යහපතම උදාවෙන..සුබ උදෑසනක්!!🤍🦋✨️සියලු පැතුම් ඉටුවෙන ලස්සන දවසක් වේවා!!🤍🦋✨️...
05/05/2024

යහපත් දේ සිතෙන..
යහපත් දේ දකින..
යහපත් දේ කෙරෙන..
යහපතම උදාවෙන..
සුබ උදෑසනක්!!🤍🦋✨️
සියලු පැතුම් ඉටුවෙන ලස්සන දවසක් වේවා!!🤍🦋✨️

ජිවිතයේ හොදම කාලය සොයාගැනීමට නම්.. නරක කාලය සමග සටන් කරමින් ඉදිරියට යා යුතුමය..🤍🦋✨️

Like us on facebook One Day Mood

Yes💯
05/05/2024

Yes💯

💚👉Something to thinking about
05/05/2024

💚👉Something to thinking about

💛🌻සුබ උදෑසනක් පුංචි ළමයෝ🌻💛 💛පැතුම් ඉටුවෙන සුබ දවසක් වේවා!!💛                         __________________________          ...
04/05/2024

💛🌻සුබ උදෑසනක් පුංචි ළමයෝ🌻💛

💛පැතුම් ඉටුවෙන සුබ දවසක් වේවා!!💛


__________________________

✨️🌼තෙරුවන් සරණයි!!🌼✨

Like us on facebook One Day Mood

🌠𝙂𝙤𝙤𝙙 𝙉𝙞𝙜𝙝𝙩 !!🌠        💫🩵𝙨𝙬𝙚𝙚𝙩 𝙙𝙧𝙚𝙖𝙢𝙨!!🩵💫Don't compare her to sunshine and roses, when she's clearly orchids & moonlight...
03/05/2024

🌠𝙂𝙤𝙤𝙙 𝙉𝙞𝙜𝙝𝙩 !!🌠
💫🩵𝙨𝙬𝙚𝙚𝙩 𝙙𝙧𝙚𝙖𝙢𝙨!!🩵💫

Don't compare her to sunshine and roses, when she's clearly orchids & moonlight 🌌

Like us on facebook One Day Mood

ෆෝන් එක කැඩිලා හලෝ😒 ඒකයි වැඩිය පෝස්ට් දාන්නේ නැත්තේ🤧
03/05/2024

ෆෝන් එක කැඩිලා හලෝ😒 ඒකයි වැඩිය පෝස්ට් දාන්නේ නැත්තේ🤧

නිවුනු ජීවිත තමයි ලස්සනම..😌🌸🤍🕊️Like us on facebook One Day Mood
03/05/2024

නිවුනු ජීවිත තමයි ලස්සනම..😌🌸🤍🕊️

Like us on facebook One Day Mood

02/05/2024

ඕනිම මනුස්සයෙක් ආසම හැඟීම තමයි.. තමන් වෙනුවෙන් කවුරුම හරි ඉන්නවා කියලා දැනෙන හැඟීම!
🌻🫂

කළුගලේ පුච්චපු උණු උණු පොල් රොටි..ඉගුරු ප්ලෙන්ටියයි..ලාවට වහින වැස්සයි 🌧😍☔🍪☕🎼📖️🎥😌🥶😋Like us on facebook  One Day Mood
02/05/2024

කළුගලේ පුච්චපු උණු උණු පොල් රොටි..
ඉගුරු ප්ලෙන්ටියයි..
ලාවට වහින වැස්සයි 🌧
😍☔🍪☕🎼📖️🎥😌🥶😋

Like us on facebook One Day Mood

අනේ ඒ ටිකේ ලස්සන😍පොඩි කාලේ කියවපු කතාවල තිබ්බ වගේ ගෙවල්..🏡️🪻🍂♥️Like us on facebook One Day Mood
02/05/2024

අනේ ඒ ටිකේ ලස්සන😍
පොඩි කාලේ කියවපු කතාවල තිබ්බ වගේ ගෙවල්..🏡️🪻🍂♥️

Like us on facebook One Day Mood

ප්‍රාර්ථනාවක්!! 💗
02/05/2024

ප්‍රාර්ථනාවක්!! 💗

🌻 සුබ උදෑසනක් වේවා..!! සුබ දවසක්..!!🌻පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම..!!🌻බුදු සරණයි ☸️ දෙවි පිහිටයි ✝️💗🌻හැමෝටම අමාරු කාලයක...
01/05/2024

🌻 සුබ උදෑසනක් වේවා..!! සුබ දවසක්..!!
🌻පරිස්සමින් සතුටින් ඉන්න හැමෝම..!!
🌻බුදු සරණයි ☸️ දෙවි පිහිටයි ✝️

💗🌻හැමෝටම අමාරු කාලයක් එනවා.. හැබැයි හැමදාම ඒ විදිහටම වෙන්නේ නෑ.. වැටෙන එක සාමාන්‍යයි.. ආපහු නැගිටින එක අසාමාන්‍යයි.. හැමදාම ජිවිතේ දිණුවේ වැටුන තැනින් නැගිටපු මිනිස්සු!! නරක කාලේ ඉවරයි එහෙනම් ලමයෝ ආපහු පටන් ගමු..🌻💗

🌻💓 අද දවසේ සියලූ දෙනාගේම වැඩ කටයුතු සාර්ථක වේවා...!🌻💕

Like us on facebook One Day Mood

01/05/2024

Excellent..
Best Page
Highly Recommend 💯
Good Luck
⭐⭐⭐⭐⭐

A beautiful page that balances everything..❤️🔥👌 I wish you all the best in your journey of helping everyone 🤝 May all your dreams come true..🤗 Best wishes💗🥰💐

මේ ජීවිතේ හරි කෙටියි ලමයෝ..♥️ආස තැන්වල යන්න..ආස දේවල් කන්න.. බොන්න.. අදින්න..ආස දේවල් කරන්න..ආස කරන මිනිස්සු එක්ක ගැවසෙන...
01/05/2024

මේ ජීවිතේ හරි කෙටියි ලමයෝ..♥️

ආස තැන්වල යන්න..
ආස දේවල් කන්න.. බොන්න.. අදින්න..
ආස දේවල් කරන්න..
ආස කරන මිනිස්සු එක්ක ගැවසෙන්න..
උමතුවෙන් මෙන් සිනාසෙන්න!
මොකද මේ ගෙවෙන තත්පරෙත් ආයේ ගන්න බැරි අහිංසක මොහොතක්..!♥

ඉතින්.. හිනා වෙලා ඉන්න හැමදාමත් හරි ලස්සනට..🥰♥️

Like us on facebook One Day Mood

-🦋♥️🫶🏻Like us on facebook One Day Mood
01/05/2024

-🦋♥️🫶🏻

Like us on facebook One Day Mood

🫠
01/05/2024

🫠

𝙃𝙚𝙡𝙡𝙤 𝙈𝙖𝙮 🖤🌼🪽                         හීන දිනන වාසනාවන්ත ලස්සන මාසයක් වේවා!!🌸🌿🦋💗✨️🦋🌸____________💗_____________🌸🦋ඉතින් ඔය...
30/04/2024

𝙃𝙚𝙡𝙡𝙤 𝙈𝙖𝙮 🖤🌼🪽

හීන දිනන වාසනාවන්ත ලස්සන මාසයක් වේවා!!🌸🌿🦋💗✨️
🦋🌸____________💗_____________🌸🦋

ඉතින් ඔයාගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..!!💐💐💐

Like us on facebook One Day Mood

♡
30/04/2024

𝓑𝓮𝓻𝓻𝓲𝓮𝓼 🍓🫐🍒🍇
30/04/2024

𝓑𝓮𝓻𝓻𝓲𝓮𝓼 🍓🫐🍒🍇

Address


Website

Alerts

Be the first to know and let us send you an email when One Day Mood posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share