My Clicks

My Clicks යන එන ගමන් අතර තුර ඇස ගැටුනු සොදුරැ තැන් අවස්ථා ඩිජිටල් අවකාශයට .

In the evening Along The Canal Road 27/03/2024
28/03/2024

In the evening Along The Canal Road
27/03/2024

"The night is more alive and more richly colored than the day." I 11 + Lightroom +Snapseed
16/03/2024

"The night is more alive and more richly colored than the day."
I 11 + Lightroom +Snapseed

14/03/2024

Al Noor Mosque in Abu Shagara UAE Nice Night View, Nice Architecture And Al Noor Island

I 11 + Lightroom "ₜₕₑ ₙᵢgₕₜ ᵢₛ ₘₒᵣₑ ₐₗᵢᵥₑ ₐₙd ₘₒᵣₑ ᵣᵢcₕₗy cₒₗₒᵣₑd ₜₕₐₙ ₜₕₑ dₐy."
12/03/2024

I 11 + Lightroom
"ₜₕₑ ₙᵢgₕₜ ᵢₛ ₘₒᵣₑ ₐₗᵢᵥₑ ₐₙd ₘₒᵣₑ ᵣᵢcₕₗy cₒₗₒᵣₑd ₜₕₐₙ ₜₕₑ dₐy."

නගරයට ඇතුල් වුනාට පසුව දැනෙන නාගරිකබව , අධික රථවාහන තදබදය , ගේට්ටුවෙන් ඇතුල් වුනාට පස්සේ අමතක කරවන ලස්සන නිස්කලංක තැනක් ...
20/01/2024

නගරයට ඇතුල් වුනාට පසුව දැනෙන නාගරිකබව , අධික රථවාහන තදබදය , ගේට්ටුවෙන් ඇතුල් වුනාට පස්සේ අමතක කරවන ලස්සන නිස්කලංක තැනක් . ඇත්තටම ඇතුලේ ඉන්නකොට කාර්යබහුල නගරයක් මැදද ඉන්නේ කියලා තේරැන්නෑ . සතියේ දවසක් නිසාද දන්නෑ සෙනග අඩුයි . සති අන්තයේ ගොඩක් සෙනග ඉන්නවා වාගෙන්න ඕනේ .

මේ උයන්තෙරේ ,  මේ තුරැ සෙවනේ , අපේ කතා මට තවම ඇසේ …. ඒත් ඔබත් මමත් අද දෙතැනක …. I 11+ Lightroom
17/01/2024

මේ උයන්තෙරේ ,
මේ තුරැ සෙවනේ ,
අපේ කතා මට තවම ඇසේ ….
ඒත් ඔබත් මමත් අද දෙතැනක ….
I 11+ Lightroom

Old is Gold ❤️👌
12/01/2024

Old is Gold ❤️👌

Relaxation 🐈☺️
11/01/2024

Relaxation 🐈☺️

23/11/2023

චැනල් එක සබ්ස්ක්‍රබ් කරලා සප් එකක් දෙන්න
Subscribe to My Clicks lk YouTube channel
👇👇
https://youtube.com/

📸I 11 + Lightroom + Snapseed 𝗧𝗵𝗿𝗲𝗲 𝗙𝗶𝗻𝗴𝗲𝗿 𝗦𝗮𝗹𝘂𝘁𝗲 ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලිෆා ඉදිරිපස ඉදිකර ඇති මෙම නිර්මාණය ඩුබායි...
20/11/2023

📸I 11 + Lightroom + Snapseed

𝗧𝗵𝗿𝗲𝗲 𝗙𝗶𝗻𝗴𝗲𝗿 𝗦𝗮𝗹𝘂𝘁𝗲
ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලිෆා ඉදිරිපස ඉදිකර ඇති මෙම නිර්මාණය ඩුබායි රජතුමා ආචාර කිරීමට යොදාගන්නා ක්‍රමයක් . මෙහි සැගවුනු අර්ථයක් ඇත. මෙම ඇගිලි තුනෙන් W , V , L අකුරැ තුන නිරෑපණය කරනු ලබනවා .

♦️W - Win
ඇඟිලි තුනම කෙළින් වූ විට, "ජය" අර්ථය සදහා "W" අකුර නිරෑපණයවේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජයග්‍රහණය කිරීම අමුත්තක් නොවේ, බොහෝ ඩුබායි ලෝක කුසලාන කුසලාන මල්ලෙහි මෙන්ම ලොව පුරා වෙනත් තැන්වල තුරඟ ධාවන තරඟවල ප්‍රශංසාද ඇත. බොහෝ ගිනස් ලෝක වාර්තා සමඟින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෑම විටම එහි වැසියන්ට සහ ලොව වටා සිටින අයට හොඳ වැඩ ආචාර ධර්ම ඇති බව පෙන්වීමට උත්සාහ කරයි.

♦️V - Victory
දබරැගිල්ල සහ මැද ඇඟිලි භාවිතා කරමින් "V" නිරෑපණය කරනු ලබන්නේ "ජයග්රහණය" සඳහාය. ෂෙයික් මොහොමඩ් යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනතාව ඔවුන් කරන දෙය සාර්ථක කර ගැනීම සහතික කිරීම සඳහා දැවැන්ත උපදේශකයෙකි. ඩුබායි හි නායකයා මිනිසුන් සතුටින් සිටීදැයි සොයාබෑලීම සඳහා සතුට පිළිබඳ ඇමතිවරයෙකු පවා කුලියට ගත්තේය.

♦️L - Love
මාපටැඟිල්ල සහ මැදැඟිල්ල භාවිතා කරමින්, "L" අකුර නිරෑපණය වන අතර, එමගින් "ආදරය" අර්ථගැන්වේ. ෂෙයික් මොහොමඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කෙරෙහි ඔහුගේ ආදරය විදහා දක්වන මුලපිරීම් අඛණ්ඩව දියත් කර ඇති අතර, ඉන් එකක් වන අරාබි හෝප් මේකර්ස් යෝජනා ක්‍රමය .
👇👇
🎞️Video:- https://youtu.be/bL9xJcB2vMI?si=hesdP--ZEJL7HSD1

30/10/2023
පිටුපාලා යන දිහා හොරැහින් බලා දුර ඉදන් හඩන්නම් ඔබ සතුටින් සිතා …
23/10/2023

පිටුපාලා යන දිහා හොරැහින් බලා
දුර ඉදන් හඩන්නම් ඔබ සතුටින් සිතා …

BURJ KHALIFA  ( Burj Dubai ) උස :- 828m ( 2717 ft )වියදම :- බිලියන 1.5💲iPhone 11 + Lightroom + Snapseed
21/10/2023

BURJ KHALIFA ( Burj Dubai )
උස :- 828m ( 2717 ft )
වියදම :- බිලියන 1.5💲
iPhone 11 + Lightroom + Snapseed

දින , සති , මාස , අවුරැදු සෙමින් ගෙවෙනවා …..පවුලෙ අයවත් ලඟම උන්වත් දන්නෙ නෑඋඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියල උඹ දවස ග...
25/07/2023

දින , සති , මාස , අවුරැදු සෙමින් ගෙවෙනවා …..

පවුලෙ අයවත් ලඟම උන්වත් දන්නෙ නෑ
උඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියල
උඹ දවස ගානෙ ගහන රෝල, ගෙවන ජීවිතේ,
වැඩ කරන වැඩ ගොඩ.....

උඹට ආදරේ කරනවා කියන මිනිස්සු පවා
දන්නෙ නෑ උඹ කොච්චර වගකීම් ගොඩකට,
හීන ගොඩකට වගේම දරාගන්න දේවල් ගොඩකට
යටවෙලාද කියල උඹේම ජීවිතේ ඇතුලෙ,
උඹේම හීන ඇතුලෙ.....

අතාරින්නෙපා
ෆයිට් කරපං
පරිස්සං කරගනිං උඹව
අපි දිනමු.....😇💪👊❤️ copied

Fly Dubai 🛬Landing I11 + Lightroom + Snapseed
18/06/2023

Fly Dubai 🛬Landing
I11 + Lightroom + Snapseed

I 11 + Lightroom + Snapseed
17/06/2023

I 11 + Lightroom + Snapseed

I 11 + Lightroom +Snapseed
15/06/2023

I 11 + Lightroom +Snapseed

"🅸🅵 🆈🅾🆄 🆃🆁🆄🅻🆈 🅻🅾🆅🅴 🅽🅰🆃🆄🆁🅴, 🆈🅾🆄 🆆🅸🅻🅻 🅵🅸🅽🅳 🅱🅴🅰🆄🆃🆈 🅴🆅🅴🆁🆈🆆🅷🅴🆁🅴."I 11 + Lightroom + Snapseed
01/03/2023

"🅸🅵 🆈🅾🆄 🆃🆁🆄🅻🆈 🅻🅾🆅🅴 🅽🅰🆃🆄🆁🅴, 🆈🅾🆄 🆆🅸🅻🅻 🅵🅸🅽🅳 🅱🅴🅰🆄🆃🆈 🅴🆅🅴🆁🆈🆆🅷🅴🆁🅴."

I 11 + Lightroom + Snapseed

𝒲𝒽𝑒𝓃 𝓎𝑜𝓊 𝓈𝓉𝒶𝓇𝓉 𝑒𝒶𝒸𝒽 𝒹𝒶𝓎 𝓌𝒾𝓉𝒽 𝒶 𝑔𝓇𝒶𝓉𝑒𝒻𝓊𝓁 𝒽𝑒𝒶𝓇𝓉, 𝓁𝒾𝑔𝒽𝓉 𝒾𝓁𝓁𝓊𝓂𝒾𝓃𝒶𝓉𝑒𝓈 𝒻𝓇𝑜𝓂 𝓌𝒾𝓉𝒽𝒾𝓃.
22/02/2023

𝒲𝒽𝑒𝓃 𝓎𝑜𝓊 𝓈𝓉𝒶𝓇𝓉 𝑒𝒶𝒸𝒽 𝒹𝒶𝓎 𝓌𝒾𝓉𝒽 𝒶 𝑔𝓇𝒶𝓉𝑒𝒻𝓊𝓁 𝒽𝑒𝒶𝓇𝓉, 𝓁𝒾𝑔𝒽𝓉 𝒾𝓁𝓁𝓊𝓂𝒾𝓃𝒶𝓉𝑒𝓈 𝒻𝓇𝑜𝓂 𝓌𝒾𝓉𝒽𝒾𝓃.

වයස , තරාතිරම , තාන්න මාන්න , මොනදේ තිබුනත් එක නිමේෂයක් ඇති සියල්ල නැති කරන්න .
07/02/2023

වයස , තරාතිරම , තාන්න මාන්න , මොනදේ තිබුනත් එක නිමේෂයක් ඇති සියල්ල නැති කරන්න .

30/01/2023
අතීතය බොහෝ මතකයන් එකතු කර අද හුදකලාව … අපේ My Clicks lk පිටුවත් ලයික් 👍 කරන්න අමතක කරන්න එපා
04/01/2023

අතීතය බොහෝ මතකයන් එකතු කර අද හුදකලාව …
අපේ My Clicks lk පිටුවත් ලයික් 👍 කරන්න අමතක කරන්න එපා

සැමගේම සිත් තුල යහපත් සිතුවිලි ඉතිරෙන ,සැමගේම බලාපොරොත්තු ඉටුවන , ලස්සන දේවල් දකින්න ලැබෙන . සුභ නව වසරක් වේවා !
31/12/2022

සැමගේම සිත් තුල යහපත් සිතුවිලි ඉතිරෙන ,
සැමගේම බලාපොරොත්තු ඉටුවන ,
ලස්සන දේවල් දකින්න ලැබෙන .
සුභ නව වසරක් වේවා !

Address


Alerts

Be the first to know and let us send you an email when My Clicks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share