Iro Solutions

  • Home
  • Iro Solutions

Iro Solutions We Discuss here ways you can earn from the internet easily at home. 100% Risk Free.

18/10/2020

Gold Blast ගේම් එක Play කරල සතියට කීයක් හරි හොයා ගමුද? 🤔🤔🤔

කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි මේ ලින්ක් එක හරහා play store එකට ගිහිල්ලා game එක ඩවුන්ලෝඩ් කරලා install කරගන්න.... 😎😎😎

පියවර 1 = https://tinyurl.com/y5vwdns4

පියවර 2 = තරඟයට ඇතුලත් වීමට මේ පෝස්ට් එක like කරලා share කරලා,
OK කියලා comment කරන්න.

පියවර 3 = ඔයාලගේ phone එකේ data ON එකේ තියෙද්දී තමයි මේ ගේම් එක සෙල්ලම් කරන්න ඕන. 🎭🎭🎭

මොකද අපි ඩේටා ඔන් කරපු කට්ටියව විතරයි ඇනලයිස් කරන්නේ ජයග්‍රාහකයෝ විදියට....

Level 50 completed = 500/=💰💰💰
Level 100 completed = 1000/=💵💵💵

(එක් ජයග්‍රාහයෙකුට තරඟ මුදල් දෙකම ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න...🤚🤚🤚)

Proof එක විදියට level complete කරලා screenshot එකක් මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න..👍👍👍

ජයග්‍රාහකයන් තෝරන දවසට අපි ez cash සහ m-cash හරහා මුදල් ලබා දෙන්නෙමු.

ආරම්භයේ නිසා ජයමල්ල පොඩියි, ජයග්‍රාහකයෝ සීමිතයි...💫💫💫

(ජයග්‍රාහකයන් තෝරන දවස් - සෑම මසකම 9/16/23/30 )

ඩ්‍රොප් ෂිපින්ග් කරන අයට Aliexpress ඇරුනහම ප්‍රොඩක්ට් ඇඩ් කරන්න තවත් ඩ්‍රොප් ෂිපින්ග් කරන්න පුලුවන් සයිට් 100ක්...
16/10/2020

ඩ්‍රොප් ෂිපින්ග් කරන අයට Aliexpress ඇරුනහම ප්‍රොඩක්ට් ඇඩ් කරන්න තවත් ඩ්‍රොප් ෂිපින්ග් කරන්න පුලුවන් සයිට් 100ක්...

2020 ඩ්‍රොප්ෂිප් සයිට් 100ක් online dropship කරන යාලුවන්ට මෙන්න කියාපු dropship අලුත්ම 2020 ලිස්ට් එක. ගොඩක් අය මං දන්න තරමින් alliexpress ...

බොරුවක් නෙමේ වීඩියෝ බලලා පේපැල් සල්ලි ගන්න පුළුවන් 100%ක් විශ්වාස ක්‍රමයක්...💵💵💵💲💲💲මේක කරන්න පහත උපදෙස් පිළිපදන්න.මුලින්...
20/09/2020

බොරුවක් නෙමේ වීඩියෝ බලලා පේපැල් සල්ලි ගන්න පුළුවන් 100%ක් විශ්වාස ක්‍රමයක්...💵💵💵

💲💲💲

මේක කරන්න පහත උපදෙස් පිළිපදන්න.

මුලින්ම ඔයා මේ ලින්ක් එක ක්ලික් කරන්න ඕන..

https://s.clipclaps.tv/i/4835138651

1. එතන කෝඩ් එකක් ඇති, ඒක ඔයා ලියාගන්න කොලේක. නැත්නම් ඔයාටයි මටයි ගිෆ්ට් එක ලැබෙන්නෙ නෑ.මේක තමයි ඒ code එක.

4835138651 (රූප සටහන 1) 👈

2. ඊ⁣ට පස්සෙ එතන ඇති playstore අයිකන් එක ඔබලා ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න.👈

3. ඊට පසසෙ ඔයා රෙජිස්ටර් වෙන්න, ලේසිම ක්‍රමේ facebook එකෙන් රෙජිස්ටර් වෙන එක.

4. Rewards ටැබ් එක ඔබන්න. (රූප සටහන 2)👈

5. Redeem ඔබන්න. (රූප සටහන 3) 👈

6. ඔයා කොලේ ලියා ගනිපු code එක එතනට දෙන්න. (රූප සටහන 4)👈

දැන් අපි දෙන්නටම ගිෆ්ට් එකක් ලැබෙනවා. 📦

ඊලඟට වීඩියෝ බලන්න පටන් ගන්න. වීඩියෝ ප්ලේ කරලා බලනකොට මනී බොක්ස් ලැබෙනවා. ඒ මනී බොක්ස් වල කොයින්ස්, ගිෆ්ට් කාඩ්, ඩොලර්ස් තියෙනවා. තව වාසන චක්‍රයක් තියෙනවා. ඒවයින් තමයි අපි පේපැල් වලට සල්ලි හොයන්නේ. 💰💰💰

ඒ විතරක් නෙමේ ගේම්ස් එහෙමත් තියෙනවා, මේක පටන් ගත්තම ඔයාට ටික ටික තේරේවි. අදම කරන්න ගන්න. දන්නැති දෙයක් තියෙනම් කමෙන්ට් කරන්න.🐠🐠🐠

ඔබට ජය! 🙏

Extra income to anyone.No jokes, by clicking ads and referring friends you can earn 100%.Today i get $50.>>>Click here t...
30/11/2019

Extra income to anyone.
No jokes, by clicking ads and referring friends you can earn 100%.
Today i get $50.
>>>Click here to sign-up,
https://bit.ly/34AXYwn
*I recommend "GOLD" membership at starting...

නියෝබක්ස් වලින් සල්ලි හොයමු..https://goo.gl/Z2pAKn
16/07/2018

නියෝබක්ස් වලින් සල්ලි හොයමු..
https://goo.gl/Z2pAKn

සිහින සැබෑ වන දිනය වැඩි ඈතක නොවේ, ඔබේ ස්වයංක්‍රීය ඔන්ලයින් ස්ටෝරුව අපෙන් හදාගන්න...අන්තර්ජාලයේ ජනප්‍රියතම විෂයක් වන ECOM...
26/02/2018

සිහින සැබෑ වන දිනය වැඩි ඈතක නොවේ, ඔබේ ස්වයංක්‍රීය ඔන්ලයින් ස්ටෝරුව අපෙන් හදාගන්න...

අන්තර්ජාලයේ ජනප්‍රියතම විෂයක් වන ECOMMERCE ඛාණ්ඩයට අයත් වන ඔන්ලයින් ස්ටෝරු ගැනයි අපි මේ කථා කරන්නේ. විද්‍යුත් වෙළෙඳාම අද වන විට අපට නැතිවම බැරි දෙයක් වෙලා. භාණ්ඩ පහසුවෙන්ම ගෙන්ව ගන්න පහසුවෙන්ම විකුණගන්න අද අපි ඔන්ලයින් ස්ටෝරු භාවිතා කරනවා. දන්නවනේ ලෝකෙ අංක එකේ ඔන්ලයින් ස්ටෝරු EBAY/ALIEXPRESS/AMAZON වගේ ස්ටෝරු කියලා. ඉතින් අපි මෙතනදී මෙන්න මේ වගේ ඉහළ පෙළේ ස්ටෝරු භාවිතයෙන් අපිටම කියලා ස්ටෝරුවක් හදාගන්න හැටි තමයි මම මේ කියන්න හදන්නේ.

ඔයාලා දන්නවනේ මගේ කළින් පෝස්ට් එක ඊබේ එකේ භාණ්ඩ විකුණන හැටි තමයි කථා කළේ. ඒකත් කිසිම භාණ්ඩයක් ළඟ නැතිව විකුණන්නෙ කොහොමද කියලා. අපි කිව්වනේ ඒකට කියන්නේ DROP-SHIPPING කියලා. ඒක මග ඇරුණ නම් ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් මෙන්න මෙතන ක්ලික් කරන්න. https://goo.gl/i68jnX

මේ වන විට Shopify/ Ecwid/ Squareup වගේ වෙබ් අඩවි වලින් මේ වගේ ඔන්ලයින් ස්ටෝරු බොහෝම පහසුවෙන් ඔයාලටම හදාගන්න පුලුවන්. ඒත් වැඩේ කියන්නේ ඒකට ඔයාලා මාසෙන් මාසෙ හරි අවුරුද්දෙන් අවුරුද්ද හරි සල්ලි ගෙවන්න ඕන.

එහෙම නැතුව එකපාරක් ගෙවලා ස්ටෝරුවක් තමන්ටම කියලා හදාගත්තොත් කොහොමද? ආයෙ මොනවද එකෙන්ම කැමතියි නේද.

මේන්න මෙහෙමයි මම මේ කියන ඔන්ලයින් ස්ටෝරුව ක්‍රියාත්මක වෙන්නෙ. මේක අපිට ක්‍රම දෙකක් යටතේ කරන්න පුලුවන්. එකක් තමයි DROPSHIP ක්‍රමය. අනික තමයි AFFILIATE ක්‍රමය. මේ සඳහා අපි ඉහත සඳහන් කරපු ප්‍රධාන පෙළේ ස්ටෝරුවක් ගමු. හිතන්න ALIEXPRESS කියලා.

DROPSHIP ක්‍රමය,
අපි අලිඑක්ස්ප්‍රස් වෙබ් අඩවියේ තියෙන භාණ්ඩ අපේ වගේ අපේ ස්ටෝරුවට ඇතුළත් කරලා විකුණනවා.

AFFILIATE ක්‍රමය,
අපි අලිඑක්ස්ප්‍රස් වෙබ් අඩවියේ තියෙන භාණ්ඩ විශේෂ ලින්ක් එකක් මගින් අපේ ස්ටෝරුවෙන් විකුණනවා, කොමිස් මුදලක් ලැබෙනවා එක් එක් භාණ්ඩය සඳහා.

දැන් මේ ක්‍රම දෙකම කරන්න අපි එකින් එක එකින් එක භාණ්ඩ අපේ ස්ටෝරුවට ඇතුළත් කරන්න ඕන. ඒකට අපි ෆොටොස්,විස්තර එකින් එක ඇතුළත් කර කර කර කර කර කර හදාගන්න ඕන. හරියට අපි EBAY එකේ DROPSHIP කළා වගේ. හිතන්න භාණ්ඩ 20ක් 30ක් මෙහෙම දානකොට එච්චරද නෑ නේද 100ක් 200ක් භාණ්ඩ ඇතුළත් කරනකොට හොඳ පන යයි නේද. සෑහෙන කාලයකුත් යයි නේද. ඒ විතරක් නෙමේ ලෝකෙ පුරා ඒ ඒ භාණ්ඩ සඳහා අදාල ෂිපින්ග් කන්ට්‍රීස් ෂිපින්ග් ඩී ටේල්ස් ඇතුලත් කරන කොට පිස්සු හැදෙනවා නේද. ඇයි තව භාණ්ඩ වල මිළ ඉහළ පහළ යනකොට අපි ඒවා අතින් හදන්න ඕන හුඟක් කල්පනාවෙන් ඉඳලා. එහෙම නැති නම් ඔයාලගේ භාණ්ඩ කුණු කොල්ලෙට විකිණිලා පාඩු ලබන්න වෙයි.

වාසනාවකට වගේ මේක ස්වයංක්‍රීයවම කරන්න පුලුවන් මිළෙන් අධික මෘදුකාංග දැන් අැවිල්ල තියෙනවා. ඉතින් මේ වෙනකොට අපිටත් පුළුවන් ඒ මෘදුකාංග භාවිතයෙන් ඔබේ ඔන්ලයින් ස්ටෝරුව ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වන ආකාරයට සහ එක ක්ලික් එකකින්...

ඔබට අවශ්‍ය භාණ්ඩය ඔබේ ස්ටෝරුවට ඇතුළත් කරන්න. ඔබ ලබන ලාභ මුදල් මුදල් පරාස සඳහන් කරමින්

ඉතාමත් සාර්ථකව මේක සිදු කරන්න පුලුවන්. ඒ විතරක් නෙමේ ඔබ තෝරාගත් ඔබ විකුණන භාණ්ඩයේ මිළ උස් පහත් වුණොත් auto sync මගින් එම වෙනසට සරිලන ආකාරයට ඔබේ ලාභය සුරක්ෂිත කරනු ඇත. ඉතින් තව මොනවද මේ වගේ සුපිරි ස්වයංක්‍රීය ස්ටෝරුවක් හදලා දෙන්න අපි සූදානම්. ඔබට අවශ්‍ය ස්ටෝරු වර්ගය අපගේ ෆේස් බුක් පිටුවට ඉන්බොක්ස් මැසේජ් කිරීමෙන් අනතුරුව අප විසින් ඔබට මිළ ගණන් සහ විස්තර ඇතුලත් කොටේෂන් එකක් දෙනවා. ඔබ එකඟ නම් අපි සූදානම්...

Internet Marketing

Ebay Salli Ulpatha - (E-Book)"ඊබේ සල්ලි උල්පත" පී.ඩී.එෆ්. ඊ බුක් එක. ගෙදරට වෙලා නිකන් ඉන්න එපා, ගෙදර ඉඳන් සල්ලි හොයන ඇත්...
11/11/2017

Ebay Salli Ulpatha - (E-Book)
"ඊබේ සල්ලි උල්පත" පී.ඩී.එෆ්. ඊ බුක් එක. ගෙදරට වෙලා නිකන් ඉන්න එපා, ගෙදර ඉඳන් සල්ලි හොයන ඇත්ත ක්‍රමය. පියවරෙන් පියවර රූපසටහන් සමගින් ඉතාම සරලවම.

ඔබේ පිටපත මෙතනින් ලබාගන්න...
https://goo.gl/6RYwz7

Make Money From Sharing Files>>> (PPD) Pay Per Download Sitesෆයිල්ස් අප්ලෝඩ් කරන්න, ෂෙයාර් කරන්න, මුදල් ලබා ගන්න...
03/09/2017

Make Money From Sharing Files>>> (PPD) Pay Per Download Sites
ෆයිල්ස් අප්ලෝඩ් කරන්න, ෂෙයාර් කරන්න, මුදල් ලබා ගන්න...

Internet Marketing

Do You want To Make a Profitable Online Store?
22/08/2017

Do You want To Make a Profitable Online Store?

Internet Marketing

Based On Affiliate Marketing...
21/08/2017

Based On Affiliate Marketing...

YOUR DESCRIPTION HERE

Do you want to monetize your website with Highest CPM Ad Network?ඇඩ්සෙන්ස් ෆේල් වුණාද? මේක ට්‍රයි කරන්න. ගොඩම තමයි.
19/08/2017

Do you want to monetize your website with Highest CPM Ad Network?
ඇඩ්සෙන්ස් ෆේල් වුණාද? මේක ට්‍රයි කරන්න. ගොඩම තමයි.

Monetize Your Website with   PropellerAds Highest CPM For All Countries Click This Banner To Register Now !   No Entrance Fee ! ...

Play & Earn... සෙල්ලම් කරල දිනන්න,සල්ලි ගන්න...
19/08/2017

Play & Earn... සෙල්ලම් කරල දිනන්න,සල්ලි ගන්න...

Play Casino and Earn Money ! Do you know that we can make money from playing casino? It's True we Can Play and make money, Very S...

17/08/2017

Internet Marketing කරල සාර්ථක වෙච්ච කෙනෙක්ගෙ ක්‍රියාවලියක් කොපි කරගන්න ඔයාලට මෙන්න කදිම අවස්ථාවක්. ඉන්ටර්නෙට් මාර්කටින්ග් කියන්නෙ දොස්ත...

Address


Telephone

0773535890

Website

Alerts

Be the first to know and let us send you an email when Iro Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share