Bliss Banks Club

  • Home
  • Bliss Banks Club

Bliss Banks Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bliss Banks Club, Media, .

අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන පෝස්ට් මාලාවෙ අළුත්ම EPISODE එක අරන් මම ආවෙ. අවසන් වතාවට මම අරන් ආවේ දහ...
30/08/2018

අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන පෝස්ට් මාලාවෙ අළුත්ම EPISODE එක අරන් මම ආවෙ. අවසන් වතාවට මම අරන් ආවේ දහඅටවැනි පෙට්ටියෙ හිමිකරු කවුද කියල. ඔය පහතින් තියෙන්නෙ ඒ විස්තරය👇👇👇

💀 දහඅටවැනි මිනී පෙට්ටිය

2010 මාර්තු මස 28 වනදින ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්ලැන්ඩල් නගරයේ University of Phoenix Stadium මෙම තරගය පවත්වා ඇත. විනාඩි 23 තත්පර 59 ක් පුර ශෝන් මයිකල්ස් සමග පැවැත්වුණු මෙම තරගය ටේකර් Pinfall මගින් ජය ගන්න ලදී. මෙම තරගයේ විශේෂත්වය ශෝන් මයිකල්ස් තම wrestling දිවියෙන් සමු ගැනීමයි.

හිමිකරු : Shawn Michaels

අද එතැන්සිට ඉදිරියට 😁😁

Episode 7

💀 දහනවවෙනි මිනී පෙට්ටිය

මෙම තරගය පැවැත්වුණේ 2011 වසරේ අප්‍රේල් මස 3 වන දින ඇමෙරිකාවේ ජියොර්ජියා ප්‍රාන්තයේ ඇත්ලැන්ටා නගරයේ Georgia Dome Arena හීදී පැවති wrestlemania 27 දීය. විනාඩි 29යි තත්පර 22ක් triple h සමග පැවති මෙම තරගය ටේකර් submission මගින් ජයගනු ලැබුවා.

හිමිකරු : Triple H

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 විසිවන මිනී පෙට්ටිය

2012 වසරේ අප්‍රේල් මස 1 වනදා ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි නගරයේ Sun Life Stadium එකේ පැවැත්වුණු wrestlemania 28 දි මෙම තරගය එවරත් පැවැත්වුණේ triple h සමග විනාඩි 30යි ත්තපර 50ක් පුරා පැවැත්වුණු මෙම තරගය ටේකර් pinfall මගින් ජය ගනු ලැබුවා.

හිමිකරු : Triple H

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 විසිඑක්වන මිනී පෙට්ටිය

2013 වසරේ අප්‍රේල් මස 7 වන දින ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ඊස් රිත්ෆර්ඩ් නගරේ Met Life Stadium එකේදි පැවති wrestlemania 30 දි ටේකර්ගෙ ප්‍රතිවාදියා උනේ සී එම් පන්ක්. විනාඩි 22යි ත්තපර 07 පැවති මෙම තරගය ටේකර් pinfall මගින් ජයගනු ලබනවා

හිමිකරු : CM Punk

මෙම පෝස්ට් මාලාවේ ආවසාන කොටසත් සමග නැවත වතාවක් හමුවෙමු

#ඇම්ඩ

අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන පෝස්ට් මාලාවෙ අළුත්ම EPISODE එක අරන් මම ආවෙ. අවසන් වතාවට මම අරන් ආවේ පහ...
30/08/2018

අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන පෝස්ට් මාලාවෙ අළුත්ම EPISODE එක අරන් මම ආවෙ. අවසන් වතාවට මම අරන් ආවේ පහලොස්වෙනි පෙට්ටියෙ හිමිකරු කවුද කියල. ඔය පහතින් තියෙන්නෙ ඒ විස්තරය👇👇👇

💀 පහලොස්වෙනි මිනී පෙට්ටිය

Wrestlemania 23 ppv එක 2007 වසරේ අප්‍රේල් මස 1 වන දින ඇමෙරිකාවෙ මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නගරයේ Ford Field හීදී පවතවා ඇත. විනාඩි 15යි තත්පර 47ක් බැටිස්ටා සමග පැවත්වුන මෙම තරගය ටේකර් විසින් pinfall මගින් ජය ගනු ලැබුවා. විශේෂත්වය මෙය චැම්පියන්ශිප් තරගයක් වීමයි.

හිමිකරු : බැටිස්ටා

අද එතැන් සිට ඉදිරියට

EPISODE 6👇👇👇

💀 දහසයවැනි මිනී පෙට්ටිය

මෙම තරගය පැවැත්වුණේ 2008 වසරේ මාර්තු මස 30 වන දින ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඕලැන්ඩෝ නගරේ Citrus Bowl හීදී පැවති wrestlemania 24 ppv එකේදීය. විනාඩි 23යි තත්පර 50ක් ඒජ් සමග පැවැත්වුණු මෙම තරගය අවසානයේ ටේකර් submission මගින් ජය ගනු ලබනවා.

හිමිකරු : Edge

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 දහහත්වැනි මිනී පෙට්ටිය

25 වන wrestlemania anniversary එක පවත්වන ලද්දේ 2009 අප්‍රේල් මස 5 වන දින ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් නගරයේ Reliant Stadium හීදීය. විනාඩි 30 යි ත්තපර 41 පුරා ශෝන් මයිකල්ස් සමග පැති මෙම තරගය ටේකර් pinfall මගින් ජය ගන්නා ලදී.

හිමිකරු : Shawn Michaels

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 දහඅටවැනි මිනී පෙට්ටිය

2010 මාර්තු මස 28 වනදින ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ග්ලැන්ඩල් නගරයේ University of Phoenix Stadium මෙම තරගය පවත්වා ඇත. විනාඩි 23 තත්පර 59 ක් පුර ශෝන් මයිකල්ස් සමග පැවැත්වුණු මෙම තරගය ටේකර් Pinfall මගින් ජය ගන්න ලදී. මෙම තරගයේ විශේෂත්වය ශෝන් මයිකල්ස් තම wrestling දිවියෙන් සමු ගැනීමයි.

හිමිකරු : Shawn Michaels

නැවත වතාවක් මෙම පෝස්ට් එකේ තවත් කොටසක් සමග හමුවෙමු.

#ඇම්ඩ

අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන පෝස්ට් මාලාවෙ අළුත්ම EPISODE එක අරන් මම ආවෙ. අවසන් වතාවට මම අරන් ආවේ දො...
30/08/2018

අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන පෝස්ට් මාලාවෙ අළුත්ම EPISODE එක අරන් මම ආවෙ. අවසන් වතාවට මම අරන් ආවේ දොලොස්වැනි පෙට්ටියෙ හිමිකරු කවුද කියල. ඔය පහතින් තියෙන්නෙ ඒ විස්තරය👇👇👇

💀 දොලොස්වැනි මිනී පෙට්ටිය

2004 වසරේ මාර්තු මස 14 වන දින ඇමෙරිකාවෙ නිව්යෝර්ක් ප්‍රාන්තයේ නිව්යෝර්ක් නගරයේ Madison Square Garden හීදී පැවති wrestlemania 20 දී තම සහෝදර කේන් සමග විනාඩි 7යි තත්පර 45ක් පුරා පැවැත්වුන මෙම තරගය අවසානයේ ටේකර් pinfall මගින් තම ජය තහවුරු කරගන්න සමත් වුනා.

හිමිකරු : කේන්

අද එතැන්සිට ඉදිරියට

Episode 5

💀 දහතුන්වෙනි මිනී පෙට්ටිය

Wrestlemania 21 පැවැත්වුනේ 2005 වසරේ අප්‍ර්‍රෙල් මස 3 ඇමෙරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නගරයේ Staples Center එකේදී විනාඩි 14යි තත්පර 14 ක් රැන්ඩි සමග පැවැත්වුන මේ තරගය ටේකර් pinfall මගින් ජය තහවුරු කර ගන්නව.

හිමිකරු : රැන්ඩි ඕර්ටන්

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 දහහතරවෙනි මිනී පෙට්ටිය

Wrestlemania 22 2006 වසරේ අප්‍රේල් මස 2 වන දින ඇමෙරිකාවෙ ඉලිනොයිස් ප්‍රාන්තයේ රෝස්මවුන්ට් හී Casket Allstate Arena හීදී පවත්වා ඇත. විනාඩි 9යි තත්පර 26 ක් පැවැත්වුන මෙම තරගය මාර්ක් හෙන්රි ව පරදවල ටේකර් ජය ගන්නව.

හිමිකරු : මාර්ක් හෙන්රි

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 පහලොස්වෙනි මිනී පෙට්ටිය

Wrestlemania 23 ppv එක 2007 වසරේ අප්‍රේල් මස 1 වන දින ඇමෙරිකාවෙ මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නගරයේ Ford Field හීදී පවතවා ඇත. විනාඩි 15යි තත්පර 47ක් බැටිස්ටා සමග පැවත්වුන මෙම තරගය ටේකර් විසින් pinfall මගින් ජය ගනු ලැබුවා. විශේෂත්වය මෙය චැම්පියන්ශිප් තරගයක් වීමයි.

හිමිකරු : බැටිස්ටා

නැවත වතාවක් මෙම පෝස්ට් මාලාවෙ තවත් කොටසක් සමග හමුවෙමු

#ඇම්ඩ

මම Post Series එකක් පටන් ගත්ත අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන. අවසන් වතාවට මම අරන් ආවේ නමවැනි පෙට්ටියෙ ...
30/08/2018

මම Post Series එකක් පටන් ගත්ත අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන. අවසන් වතාවට මම අරන් ආවේ නමවැනි පෙට්ටියෙ හිමිකරු කවුද කියල. ඔය පහතින් තියෙන්නෙ ඒ විස්තරය👇👇👇

💀 නමවැනි මිනී පෙට්ටියේ හිමිකරු

2001 වසරේ අප්‍රේල් මස 1 වනදින ඇමෙරිකාවෙ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් නගරයේ Reliant Astrodome හීදී විනාඩි 18 තත්පර 17ක් පුරා මෙම තරගය Triple H සමග පැවතිණි. තරගයේ අවසානය Pinfall මගින් සිදුවිය.

හිමිකරු : Triple H

අද එතැන්සිට ඉදිරියට

Episode 4

💀 දසවැනි මිනී පෙට්ටිය

මෙම තරගය පැවැත්වුනේ 2002 වසරේ මාර්තු මස 28 වන දින කැනඩාවෙ ඕන්ටේරියෝ ප්‍රාන්තයේ ටොරොන්ටො නගරයේ SkyDome හිදී පැවැත්වුන wrestlemania 18 ppv එක තුලදීය. ලෝකශූර රික් ෆ්ලෙයර් සමග විනාඩි 18යි තත්පර 47ක් පුරා පැවති මෙම තරගය අවසානයේ ටේකර් pinfall මගින් ජය තහවුරු කරගනු ලබනව.

හිමිකරු : Ric Flair

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 එකොළොස්වැනි මිනී පෙට්ටිය

මෙම තරගය පැවැත්වුනේ 2003 වසරේ මාර්තු මස 30 වන දින ඇමෙරිකාවෙ වොශිංටන් ප්‍රාන්තයේ සියටෙල් නගරයේ Safeco Field ස්ථානයේ පැවති wrestlemania 19 දී. තරගයෙ ප්‍රතිවාදීන් උනේ ඒ ට්‍රේන් හා බිග් ශෝ ඒ කියන්නෙ මේ තරගය පැවැත්වුනේ 2 - 1 handicap තරගයක් විදිහට. විනාඩි 9යි තත්පර 45ක් පැවති මෙම තරගයද ටේකර් pinfall මගින් ජය තහවුරු කරගනු ලැබුවා

හිමිකරුවන් : A-Train and Big Show

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 දොලොස්වැනි මිනී පෙට්ටිය

2004 වසරේ මාර්තු මස 14 වන දින ඇමෙරිකාවෙ නිව්යෝර්ක් ප්‍රාන්තයේ නිව්යෝර්ක් නගරයේ Madison Square Garden හීදී පැවති wrestlemania 20 දී තම සහෝදර කේන් සමග විනාඩි 7යි තත්පර 45ක් පුරා පැවැත්වුන මෙම තරගය අවසානයේ ටේකර් pinfall මගින් තම ජය තහවුරු කරගන්න සමත් වුනා.

හිමිකරු : කේන්

එහෙමනම් නැවත වතාවක් මේ පෝස්ට් එකේ තවත් කොටසක් සමග හමුවෙමු

#ඇම්ඩ

මම Post Series එකක් පටන් ගත්ත අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන. අවසන් වතාවට මම අරන් ආවේ හයවන පෙට්ටියෙ හි...
30/08/2018

මම Post Series එකක් පටන් ගත්ත අන්ඩර්ටේකර් ගෙ මිනී පෙට්ටි එකතුවෙ හිමිකරුවන් ගැන. අවසන් වතාවට මම අරන් ආවේ හයවන පෙට්ටියෙ හිමිකරු කවුද කියල. ඔය පහතින් තියෙන්නෙ ඒ විස්තරය👇👇👇

💀 හයවන මිනී පෙට්ටියේ හිමිකරු

Wrestlemania 13 PPV එක 1997 මාර්තු මස 23 වන දින ඇමෙරිකාවෙ ඉලිනොයිස් ප්‍රාන්තයේ රෝස්මවුන්ට් හී Rosemont Horizon හීදි සයිචෝ සිඩ් හා අන්ඩර්ටේකර් අතර විනාඩි 21යි තත්පර 19ක් පුරා මෙම තරගය පැවතිණි.

හිමිකරු : සයිචෝ සිඩ්

අද එතැන් සිට ඉදිරියට......

Episode 3

💀 හත්වැනි මිනී පෙට්ටියේ හිමිකරු
Wrestlemania 14 වන අදියර 1998 වසරේ මාර්තු මස 29 වනදින ඇමෙරිකාවෙ මෑසචූසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ Fleet Center හීදී විනාඩි 16යි තත්පර 58 පුරා මෙම තරගය Kane සමග පැවතිණි. තරගය අවසානය Pinfall මගින් සිදුවිය.

හිමිකරු : Kane

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 අටවැනි මිනී පෙට්ටියේ හිමිකරු
1999 වසරේ මාර්තු මස 28 වන දින Wrestlemania 15 වන අදියර ඇමෙරිකාවෙ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ෆිඩොල්ෆියා නගරයේ First Union Center හීදී විනාඩි 9යි තත්පර 46ක් මෙම තරගය Big Bossman සමග පැවතිණි. තරගයේ අවසානය pinfall මගින් සිදුවිය.

හිමිකරු : Big Bossman

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 නමවැනි මිනී පෙට්ටියේ හිමිකරු

2001 වසරේ අප්‍රේල් මස 1 වනදින ඇමෙරිකාවෙ ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් නගරයේ Reliant Astrodome හීදී විනාඩි 18 තත්පර 17ක් පුරා මෙම තරගය Triple H සමග පැවතිණි. තරගයේ අවසානය Pinfall මගින් සිදුවිය.

හිමිකරු : Triple H

මෙම පෝස්ට් මාලාවේ තව කොටසක් ඉදිරියේදී.....

#ඇම්ඩ

අන්ඩර්ටේකර් නම් වූ ඒ අසහය සුපිරිතරුවගෙ මිනී පෙට්ට් එකතුවෙ හිමිකරුවො ගැන Post Series එකක් කරනවනෙ. අද ඒකෙ දෙවනි අදියර Epis...
30/08/2018

අන්ඩර්ටේකර් නම් වූ ඒ අසහය සුපිරිතරුවගෙ මිනී පෙට්ට් එකතුවෙ හිමිකරුවො ගැන Post Series එකක් කරනවනෙ.

අද ඒකෙ දෙවනි අදියර

Episode 2

💀 සිව්වන මිනී පෙට්ටියේ හිමිකරු

Wrestlemania 11 PPV එක 1995 වසරේ අප්‍රෙල් මස 02 වන දින ඇමෙරිකාවෙ කෙනටිකට් ප්‍රාන්තයේ
හාට්ෆෝඩ් හී Hartford Civic Center හීදි කින්ග් කොන්ග් බැන්ඩි හා අන්ඩර්ටේකර් අතර විනාඩි 6යි තත්පර 36ක් පුරා මෙම තරගය පැවතිණි.

හිමිකරු : කින්ග් කොන්ග් බැන්ඩි

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 පස්වන මිනී පෙට්ටියේ හිමිකරු

Wrestlemania 12 PPV එක 1996 මාර්තු මස 31 වන දින ඇමෙරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ අනේහිම් හී Arrowhead Pond හීදි ඩෙයිසල් හා අන්ඩර්ටේකර් අතර විනාඩි 16යි තත්පර 46ක් පුරා මෙම තරගය පැවතිණි.

හිමිකරු : ඩෙයිසල්

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 හයවන මිනී පෙට්ටියේ හිමිකරු

Wrestlemania 13 PPV එක 1997 මාර්තු මස 23 වන දින ඇමෙරිකාවෙ ඉලිනොයිස් ප්‍රාන්තයේ රෝස්මවුන්ට් හී Rosemont Horizon හීදි සයිචෝ සිඩ් හා අන්ඩර්ටේකර් අතර විනාඩි 21යි තත්පර 19ක් පුරා මෙම තරගය පැවතිණි.

හිමිකරු : සයිචෝ සිඩ්

මෙම පෝස්ටුවෙ තවත් කොටසක් ඉදිරියේදී......

#ඇම්ඩ

අන්ඩර්ටේකර් නම් වූ ඒ අසහාය සුපිරි තරුවගෙ මිනී පෙට්ට් එකතුවෙ හිමිකරුවන් ගැන POST SERIES එකක් කරන්න හිතුන යාලුවනේ...Episod...
30/08/2018

අන්ඩර්ටේකර් නම් වූ ඒ අසහාය සුපිරි තරුවගෙ මිනී පෙට්ට් එකතුවෙ හිමිකරුවන් ගැන POST SERIES එකක් කරන්න හිතුන යාලුවනේ...

Episode 01

💀 පලමු මිනී පෙට්ටියේ හිමිකරු

Wrestlemania 7 PPV එක 1991 වසරේ මාර්තු මස 24 වන දින ඇමෙරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝස් ඇන්ජලීස් හී Los Angeles Memorial Sports Arena හීදි පැවති අතර ජිමී ස්නුකර් හා ටේකර් අතර පැවති විනාඩි 4යි තත්පර 20ක් පුරා මෙම තරගය පැවතිණි.

හිමිකරු : ජිමී ස්නුකර්

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 දෙවන මිනී පෙට්ටියේ හිමිකරු

Wrestlemania 8 PPV එක 1992 වසරේ අප්‍රේල් මස 05 වන දින ඇමෙරිකාවෙ ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්දියාපොලිස් හී Hoosier Dome හීදි පැවතිණි. ජැක් රොබට් හා අන්ඩර්ටේකර් අතර විනාඩි 6යි තත්පර 36ක් පුරා මෙම තරගය පැවතිණි.

හිමිකරු : ජැක් රොබට්ස්

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

💀 තුන්වන මිනී පෙට්ටියේ හිමිකරු

Wrestlemania 9 PPV එක 1993 වසරේ අප්‍රේල් මස 04 වන දින ඇමෙරිකාවෙ නෙවාඩා ප්‍රාන්තයේ ලාස්වේගස් හී Caesars Palace හීදි පැවතිණි. ජිඇන්ට් ගොන්සාලිස් හා අන්ඩර්ටේකර් අතර විනාඩි 7යි තත්පර 33ක් පුරා මෙම තරගය පැවතිණි.

හිමිකරු : ජිඇන්ට් ගොන්සාලිස්

😈😈😈😈😈😈😈😈😈😈😈😈😈

මෙම පෝස්ටුවෙ තවත් කොටසක් ඉදිරියේදී......

#ඇම්ඩ

ඔබ දැන සිටියාද??👉 Dean and Lesner 👉 Joe and Kidd👉 Lesner and Orton👉 Roman and Orton👉 Randy and Kofi👉 Reena and Paige👉 Je...
28/08/2018

ඔබ දැන සිටියාද??

👉 Dean and Lesner
👉 Joe and Kidd
👉 Lesner and Orton
👉 Roman and Orton
👉 Randy and Kofi
👉 Reena and Paige
👉 Jericho and Sincara
👉 Lana & Reena
👉 Punk and Cena
👉 Sasha and Alexa
👉 Edge & Miz

කියන අය සැබෑ ජීවිතයේදී එකිනෙකාට කැමැත්තක් නොදක්වන බව. නමුත් Company තුලදී මේ අයට එකිනෙකා හා ක්‍රීඩා කිරීමට සිදුවී ඇත.

#ඇම්ඩ

මම ඔයාලට අද අරන් ආවා wwe Ring එකේ වගේම සැබෑ ජීවිතයේදී හොදම මිතුරෝ ගැන.....පොදුවෙ ගත්තම මේ ගොඩාක් අය යාලුවෝ තමා.... ඒත් ම...
28/08/2018

මම ඔයාලට අද අරන් ආවා wwe Ring එකේ වගේම සැබෑ ජීවිතයේදී හොදම මිතුරෝ ගැන.....

පොදුවෙ ගත්තම මේ ගොඩාක් අය යාලුවෝ තමා.... ඒත් මේකෙන් මම කියන්නෙ Mango Friends ල ගැන

Wwe වාර්තාවලට අනුව 10 වෙනි ස්ථානයේ ඉදල 01 වෙනි ස්ථානයට නම් කරල තියෙනව👇👇

10. Cm Punk and Kofi Kingston
09. Ryback and Denial Bryan
08. Dean Ambrose and Roman Reings
07. Aj Lee and Paige
06. Trish Startus and Lita
05. Undertaker and Kane
04. John Cena and Randy Orton
03. Edge and Christian
02. Eddie Guerrero and Chris Benoit
01. Shawn Michaels and Triple H

මීට අමතරව මම හොයා ගත්ත ටිකකුත් තියනව👇👇

👉 Alexa Bliss & Nia Jax
👉 Nikki Bella & Lana
👉 Sasha Banks & Bailey
👉 Maryse & Eva Marie
👉 Brie Bella & Natalya
👉 Kelly Kelly & Eve Torris
👉 Becky & Charlotte
👉 Batista & Titus o neal
👉 Aj Styles & Chris Jericho
👉 Sammy Zein & Kavin Ovens
👉 Rock & Stone Cold
👉 Rey Mysterio & Alberto Del Rio
👉 Antonio Cesaro & Seth Rollins

තවත් අය ඉන්නව මට හොයාගන්න පුලුවන් උනේ ඔච්චරයි 😒😒

#ඇම්ඩ

2002 - 2013 කාලෙ WWE ආයතනයේ තිබ්බ ප්‍රධාන ශූරතාවයන් ත්‍රිත්වයේ තිබ්බ ගැම්ම දැන් තියෙන ශූරතාවලින් ගන්න බෑ අන්නෙකයි ඇත්ත 😒...
28/08/2018

2002 - 2013 කාලෙ WWE ආයතනයේ තිබ්බ ප්‍රධාන ශූරතාවයන් ත්‍රිත්වයේ තිබ්බ ගැම්ම දැන් තියෙන ශූරතාවලින් ගන්න බෑ අන්නෙකයි ඇත්ත 😒😒

WWE, World Heavyweight හා Ecw ශූරතාවයන් 😍😍😘😘

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Bliss Banks Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share