UN tv

UN tv රට වටා කාලීන සිදුවීම් සමග යාවත්කාලීන ?

05/09/2024

ජේවිපි සහෝදරයන් අහාන්නම ඔනේ කතාවක් 🤣🤣🤣🤣🤣

රටක් කරන්න පුලුවන් නායකයෙක් පත් කරගමු
03/09/2024

රටක් කරන්න පුලුවන් නායකයෙක් පත් කරගමු

20/08/2024

දිනනජනපති

25/03/2024

අන්තාවාදි ප්‍රාහාරය.
මිනිස්සු මරණ්න පල්ලි වල කඩු තියන් හිටපු අයට නොමිනේෂන් දුන්නේ
සජබේ වගකිමේන් කියන්නේ බොරුනම් නඩු දාපල්ලා

05/02/2024

බඩුම තමයි ඇන්ටි 🤣🤣🤣

05/02/2024

රත්තරන් හොරු මාට්ටු 🤣🤣🤣

05/02/2024

තට්ටු වෙදා මාට්ටු 🤣🤣🤣

05/02/2024

රෑ සිහිනේන් අවා ගියා 🤣🤣🤣

28/11/2023

හික්කඩුව අපේ රටේ කැස්බෑ සම්පත ❤️

18/11/2023

සාථකයෝ ඝාතකයෝ
Happy birthday ආර්ථික ඝාතකයාණනි 🤣

https://youtu.be/x1X1Y0oHmGw?si=ZWFROsq0d99twPBP කොළඹ වහාන පාකින් මංකොල්ල හේළි උනා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ගේ ...
15/11/2023

https://youtu.be/x1X1Y0oHmGw?si=ZWFROsq0d99twPBP කොළඹ වහාන පාකින් මංකොල්ල හේළි උනා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්ගේ ගොලයෝ 4ක් සම්බන්ධයි

ප්‍රදීප් චාල්ස් සමග චමුදිත සමරවික්‍රම.Pradeep Charles with Chamuditha Samarawickrama(මෙම වැඩසටහන අවසරයකින් තොරව page හෝ වෙනත් YouTube Channel වෙත, ස...

03/11/2023
11/08/2023

පතාල සිසර්ලාට මෙහෙම ජනතාව අපහාසුතාවයට පත් කරන්න පුලුවන්ද ?
නීතියට එහා ගිය සමහර පොලිස් සන්තොසම් නිසා අද ගොඩාක් ජනතාව අපහාසුතාවයට පත් වෙලා කිව්වොත් මම වැරදි නැහැ නේද

අරවගේ ඒවා ආපු ගමන් ඇති වෙන්න ශේයාර් වෙනවා මේ වගේ රටට වැඩක් වෙන පන්සල් වල  එවා ගැන නම් ශේයාර් වෙනවා අඩුයිමොකද වැරදි දෙට ක...
28/07/2023

අරවගේ ඒවා ආපු ගමන් ඇති වෙන්න ශේයාර් වෙනවා මේ වගේ රටට වැඩක් වෙන පන්සල් වල එවා ගැන නම් ශේයාර් වෙනවා අඩුයි
මොකද වැරදි දෙට කැමති අය තමයි බොරුව ප්‍රසිද්ධ කරන්නේ
කාලකණ්නි ෆොම් කරන්නෙත්

25/07/2023

Subscribe today ​ Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. on:Official websi...

16/07/2023

රුසියාවේ බලහත්කාරයෙන් රදවාගෙන සිටන ශ්‍රි ලංකිය ජනතාව බේරාගැනීම උදේසා සිවිල් සංවිධාන එකමුතුව ❤️

එදා ජිවිතයයි මරණයයි අතර දුක් වින්දේ රටම විනාශ කල දුෂිත දේශපාලුවන් රටින් පන්නා දමන්නටයි.අද ඒ දේශපාලුවන් ආණ්ඩු පක්ෂේත් විප...
09/07/2023

එදා ජිවිතයයි මරණයයි අතර දුක් වින්දේ රටම විනාශ කල දුෂිත දේශපාලුවන් රටින් පන්නා දමන්නටයි.
අද ඒ දේශපාලුවන් ආණ්ඩු පක්ෂේත් විපක්ෂයෙත් මුලු පාර්ලිමේන්තුවේත් ඉන්නවා
(මුජබර් රහුමාන් ඇතුලු ඔහුගේ ගොලයන් නගර සභාවම සුද්දේ දලා පොලු තියලා කොටි ගානකට ජනතාවගේ බදු මුදල්.
උන්වම චන්දේ ඉල්ලන්න දලා නගරාධිපති කරවන්න හදනවා. සජබේ දුෂන විරෝධි කමිටුවේ සභාපති කරලා. හොරුන්ට දිලා හොරු අල්ලන්න ඉතින් කොහොමද රට හැදෙන්නේ) 😱
මුන්ව සහා මුලින්ම අතු ගලා දානකන් මේ රටට නිදහසක් හම්බවෙන්නේ නැති බව දන්නවා.
අරක්කු බොතලයටයි බත් පැකට් එකටයි චන්දේ දෙනකන් රටට අබ සරණයි 🙏

United human rights protection organization
08/07/2023

United human rights protection organization

Address


Alerts

Be the first to know and let us send you an email when UN tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share