Media Life

Media Life Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Life, News & Media Website, .

18/06/2023

අනෙ අම්මෝ මෙහෙම ආතල් ලන්තයක් නම් තවත් නෑ 😂😂😂😂😂😂😂

18/06/2023
18/06/2023

ආර්තික octar 🥴🤣

Follow us ලොකු ටෝක්ස්-Loku Talks

ඉක්මන් සුව ලැබේවා !
18/06/2023

ඉක්මන් සුව ලැබේවා !

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ බිරිඳ රිය අනතුරකට ලක්වෙයි
වැඩි විස්තර >>> https://tinyurl.com/44t4xhf2

😂😂😂😂😂🐄🐄🐄🐄🐄🐄🐄
18/06/2023

😂😂😂😂😂🐄🐄🐄🐄🐄🐄🐄

නදකිං පුදුම ශාපයක්
18/06/2023

නදකිං පුදුම ශාපයක්

මානසික ලෙඩ්ඩු
18/06/2023

මානසික ලෙඩ්ඩු

ජාත්‍යන්තරය හිනා වෙනව ඇති 🤣

18/06/2023
අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣
18/06/2023

අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣

ජලනි ප්‍රේමදාසට 'ශ්‍රී සුගත ශාසන ප්‍රසාදිනී' ගෞරව නාමය
වැඩි විස්තර >>>https://tinyurl.com/bdddst2y

සුභ දවසක් ❤️🙏
18/06/2023

සුභ දවසක් ❤️🙏

සසර ගණුදෙනු
17/06/2023

සසර ගණුදෙනු

දෙදෙනෙකු සමඟ එකවර පෙමින් බැඳුණු විවාහක කතගේ ජීවිතය බිළිගත් අනියම් පෙම අල්ලයි
වැඩි විස්තර >>> https://tinyurl.com/bdej6w72

17/06/2023

හැමෝටම එක ලෙස අවශ්‍යවන දේ සතුන්ටත් එලෙසමයි

17/06/2023

“විකාශන අධිකාරි පනත ගෙන එන්නේ මාධ්‍යවල බෙල්ල මිරිකන්නයි - මාධ්‍යවේදීන්ට කටක් අරින්න වෙන්නෙ නෑ“

විකාශන අධිකාරී පනතින් මාධ්‍යවල ගෙල සිර කිරීමේ උප්පරවැට්ටියට ඉඩදීමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක 'ඉරිදා මව්බිම'ට අවධාරණය කළේය.
මෙම පනතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන අතර මීට ඉතාම සාධාරණ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගනු ඇතැයි විශ්වාසයක් ඇති බවද ජවිපෙ නායකයා කීය.

"මාධ්‍ය නිදහස වළලා තිබූ රටක් මේක, රාජපක්ෂ පාලනය තුළ උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන් ගණනාවක් මරණයට පත්වුණා. අතුරුදන්වුණා. පහර කෑවා. මාධ්‍ය ආයතනවලට ගිනි තිබ්බා. රට ඒ තැනට නැවත වැටෙන්න ඉඩ දිය නොහැකියි. විශේෂයෙන්ම එවැනිම මර්දනකාරී පනතක් මේ ගේන්නෙ. මේ පනත හරහා විශේෂයෙන්ම රූපවාහිනි ආයතනවලට වාර්ෂික බලපත්‍ර ක්‍රමයක් ගෙන එනවා. එමෙන්ම මාධ්‍ය කොඳු නාරටිය මෙමඟින්බිඳ දමනවා. ආණ්ඩුවේ ආර්ථිකය පිළිබඳව ජනමාධ්‍යවේදීන්ට කටක් අරින්න වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ජාතික හා ආර්ථික ආරක්ෂාව හෝ සාමය කඩ වුවහොත් මාධ්‍යවේදීන්ට දඬුවම් පමුණුවන්නට මෙමඟින් කටයුතු කරනවා. මේ පනතට එරෙහිව අපි කටයුතු කරනවා"යැයි ජවිපෙ නායකයා වැඩිදුරටත් පැවැසීය.

- අනුරාධා හේරත් (මව්බිම)

ඔව් තොපි වගේ හැත්තව
17/06/2023

ඔව් තොපි වගේ හැත්තව

17/06/2023

පිනා රට ගොඩදාන හැටි

16/06/2023

බියුටි සැලොන් දාගෙන හිටපු ගොඩක් අය, නමේ මුලට මෑණියෝ කියල දාගෙන දේවාල කරනවා දැන් 😂

16/06/2023
16/06/2023
16/06/2023
15/06/2023

දහතුන් වන වරටත් අධ්‍යාපන උපකරණ බෙදා දීම

නේත්‍රා පැහැසරණ පදනම මඟින් බදුල්ල දිස්ත්‍රික්කයේ උදව් අවැසි ම දරුවන් කණ්ඩායමක් සඳහා අධ්‍යාපන උපකරණ බෙදා දීමේ වැඩසටහනක්, මෙවර දහතුන්වන වරටත් ජුලි 17 වන දින උදේ 09. 00 ට වැලිමඩ කැප්පෙටිපොළ ජාතික පාසල් ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට කටයුතු සුදානම් කරගෙන ඇත. නේත්‍රා පැහැසරණ පදනම බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් ව්‍යාපෘති ගණනාවක් දියත් කරන අතර වසර පහළොවකට ආසන්න කාලයක් හිතවතුන්ගේ දායකත්වයන් සහ සහාය මත , දහස් ගණනක දූ දරුවන් වෙනුවෙන් අතහිත දෙමින් කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණකි.

15/06/2023

Really ✍️🖤

ට ටා ...........😂
15/06/2023

ට ටා ...........😂

සුබ ගමන් 🤣🤣

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Media Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Life:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share