Manju With South Korea

  • Home
  • Manju With South Korea

Manju With South Korea You only live once and you need to enjoy life, to go out and achieve whatever you want to.”

18/06/2024

ක්වාන්ජු වලදි අපිට ලැබුන සැලකුම්..🇰🇷😍

23/05/2024

සුබ වෙසක් මංගල්යයක් වේවා...

21/05/2024

අවන්කවම ඔයාල මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන්නෙ කාටද,මොකටද...??

ඉන්චෝන් අවුරුදු උත්සවේ හැමෝම අමාරුවෙ දාපු ප්‍රශ්නෙ...

Manjuwithsouthkorea🇰🇷

කොරියාවට අවුරුදු තාම ඉවර නෑ,මැයි 19 ගුන්සාන් වලට සෙට් වෙලා විනෝද වෙලා එන්ඩෝ..🇰🇷😍😍😍
14/05/2024

කොරියාවට අවුරුදු තාම ඉවර නෑ,මැයි 19 ගුන්සාන් වලට සෙට් වෙලා විනෝද වෙලා එන්ඩෝ..🇰🇷😍😍😍

12/05/2024

"රට හදල දුන්නොත් අපි එනව ලංකාවට" ඉන්චෝන් අවුරුදු උත්සවේ කොරියාවෙ ඉන්න ලංකාවෙ කොල්ලගෙ අහින්සක ඉල්ලීම..

ස්තූතියි ඔයාල හැමෝටම🇰🇷😍ආදරනීය හදවත් 1000ක්,
09/05/2024

ස්තූතියි ඔයාල හැමෝටම🇰🇷😍
ආදරනීය හදවත් 1000ක්,

09/05/2024

ලෝකෙ මිල අදිකම වාහන නිශ්පාදනය වෙද්දි කොරියාවෙ ඉන්න අපෙන් දායකත්වය ලැබෙන්නෙ මෙහෙමයි...

lamborghini,ferrari,genesis 😊🇰🇷😍මේවනම් ඉතින් හීන තමයි

ඔයාලගෙ ආයතනයෙත් මේ වගේ වැඩ වෙනවනම් msg එකක් දාගෙන යන්නකො.....

Manjuwithsouthkorea

කොරියාවට එන ඔයාල අපිට අමතක නොවන තැන ඉතින් ඉන්චෝන්නෙ, ඔන්න ඉන්චෝන් යුනීටි කොල්ලො සෙට් එක එකතුවෙලා පලවෙනි වතාවට දැවැන්ත අව...
09/05/2024

කොරියාවට එන ඔයාල අපිට අමතක නොවන තැන ඉතින් ඉන්චෝන්නෙ,
ඔන්න ඉන්චෝන් යුනීටි කොල්ලො සෙට් එක එකතුවෙලා පලවෙනි වතාවට දැවැන්ත අවුරුදු උත්සවයක් සන්විදානය කරනව,

අවට ඉන්න හැමෝටම ගිහින් විනෝද වෙන්න පුළුවන්,ඉතින් ඔයාල සංවිධානය කරන කොල්ලො කෙල්ලො සෙට් එකට පුළුවන් විදියට සහයෝගය දෙන්න කියල ආදරයෙන් ඉල්ලනව...

Navigator -0328227183

08/05/2024

කම්පනි එකෙන් මිදිල වෙනස් අත්දැකීම් හොයන් යද්දී ජීවිතේ ගොඩක් සුන්දර වෙනව...

Manjuwithsouthkorea🇰🇷

07/05/2024

සමහර වීඩියෝ තිබුන ගොඩක් අය විවේචනය කරපු,මේ ඒ කරපු වීඩියෝ එකක ප්‍රතිඵල....
ලංකාවෙ ඉන්න අය විතරක් බලන්න,

පුළුවන් නම් පලවෙනි කමන්ට් එකේ දාන මේ මලයගෙ ලින්ක් එකට ගිහින් චැනල් එක subscribe කරල දෙන්න,මේ මොරාල් එක එක්ක අනාගතේදි ඔයාල වෙනුවෙන් දෙයක් කරයි කියල විස්වාස කරනව...
Manjuwithsouthkorea

06/05/2024

Thank You Paran Youth Club..

වැස්ස කියන දේ අපිට නතර කරන්න බැරි උනාට,වැස්ස අපිට බාදකයක් නොවන බව ලෝකයට කියල දෙන්න කොරියාවෙ ඉන්න කොල්ලො කෙල්ලන්ට පුළුවන් උන අවුරුදු උත්සවයක්...
ඉතින් මේ අවුරුදු උත්සවය සාර්ථක කරගන්න වැස්සත් එක්ක තරගවලට සහබාගි උන ඔයාල හැමෝටම ස්තූතියි ,වගේම අපිට ආරාදනය කරපු Paran Youth Club එකේ සහෝදර සහෝදරියන්ටත් ස්තූතියි ..

අවුරුදු උත්සවෙව් සම්පූර්ණ වීඩියෝ එක ලගදීම දෙරණ නාලිකාවෙන් ඔයාලට බලන්න පුළුවන් වෙයි...

කොරියාවෙ මේ වගේ අවුරුදු උත්සව සංවිධානය කරන හැමෝටම ගොඩක් ස්තූතියි ....

Manjuwithsouthkorea 🇰🇷

හෙට තමයි දවස,කොරියාවෙ කොහේ හිටියත් ඔයාලට ඇවිත් විනෝද වෙලා වටිනා තෑගි දිනාගෙන යන්න පුළුවන්..🇰🇷😍උදෙන්ම එන්න ඕනි ළමයි... 경기...
04/05/2024

හෙට තමයි දවස,කොරියාවෙ කොහේ හිටියත් ඔයාලට ඇවිත් විනෝද වෙලා වටිනා තෑගි දිනාගෙන යන්න පුළුවන්..🇰🇷😍
උදෙන්ම එන්න ඕනි ළමයි...

경기도 화성시 봉담읍 삼천병마로 1182 ( 장안 대학교 운동장)

03/05/2024

ලොව විශාලතම පෙරහැරේ වෙසක්කූඩු ලක්ශයෙන් එකක් රැගෙන යන්න කොරියාවෙ ඉන්න ඔයාලත් දායක වෙන්න...

ශ්‍රී ලාංකික සංස්කෘතිය විදහා දක්වමින් උඩරට , පහතරට හා කුමන හෝ නර්තන හැකියාවන්ගෙන් දක්ෂතා ඇති කොරියාවෙහි වාසයකරන ඔබට මෙම පෙරහැර සඳහා සහභාගී වීමට ගෞරවයෙන් යුක්තව අපි ආරාධනා කරන්නෙමු.
මෙම අවස්ථාව සඳහා ඔබත් සහභාගී වන්නේ නම් පහත සඳහන් අංකය වෙත අමතා අපව දැනුවත් කරන්න.

පොඩිහාමුදුරුවෝ
010-5045-5431
මහාබෝධි පන්සල
010-2398-9523

වෙසක් උත්සවයේ ආරම්භය -2pm
වෙසක් පෙරහැරේ ආරම්භය -4pm
පෙරහැරේ ආරම්භය -
동국대학교 운동장
(동대입구역 6번 출구)
පෙරහැරේ අවසානය - 조계사 පන්සල (안국역)

පුළුවන් හැමෝම දැනුවත් කරන්න...

කොරියාවෙ YOUTUBE ගමන වෙනස් කරන්න බකප් එක දීපු හොද හදවතක් තමයි...Darshana Nonis..😍🇰🇷
03/05/2024

කොරියාවෙ YOUTUBE ගමන වෙනස් කරන්න බකප් එක දීපු හොද හදවතක් තමයි...
Darshana Nonis..😍🇰🇷

කොරියාවටත් අලුත් බිකක්දෝ....Suprice ළමයි...😍
01/05/2024

කොරියාවටත් අලුත් බිකක්දෝ....
Suprice ළමයි...😍

2025 ට යනගමන්...🇰🇷😍
01/05/2024

2025 ට යනගමන්...🇰🇷😍

28/04/2024

කොරියාවෙ පාජු අවුරුදු 2024.🇰🇷😍
සම්පූර්ණ වීඩියෝව හෙට සවස 5ට(කොරියාවෙ වෙලාවෙන්)
චැනල් එක පැත්තට ගිහින් ඉන්නකො...🇰🇷😍

Im close to very  few people,those few people mean everything to me...😍🇰🇷
28/04/2024

Im close to very few people,those few people mean everything to me...
😍🇰🇷

කාලය ගොඩක් දේවල් වෙනස් කරත්,මිතුදම සදාකාලිකයි,එදා අද හෙටත්....🇰🇷😍
26/04/2024

කාලය ගොඩක් දේවල් වෙනස් කරත්,මිතුදම සදාකාලිකයි,එදා අද හෙටත්....🇰🇷😍

පාජු වලට ආව පරිසර හා කම්කරු ඇමතිතුමා,ඔව්න් ජනතාව වෙනුවෙන් අවංකව සේවයකරනව....(කොරියාවෙ එහෙම උනාට ලංකාවෙ එහෙම වෙන් නෑ...)
26/04/2024

පාජු වලට ආව පරිසර හා කම්කරු ඇමතිතුමා,

ඔව්න් ජනතාව වෙනුවෙන් අවංකව සේවයකරනව....

(කොරියාවෙ එහෙම උනාට ලංකාවෙ එහෙම වෙන් නෑ...)

පාජු අවුරුදු 2024..😍🇰🇷
25/04/2024

පාජු අවුරුදු 2024..😍🇰🇷

කිම්ජේ තරුණ එකමුතුව පළමු වරට සංවිධානය කරන සූර්ය මංගල්‍යය සහ සංගීත ප්‍රසංගය.අප්‍රේල් 28 උදෑසන 10.00 සිට සවස 19.00 දක්වා.....
23/04/2024

කිම්ජේ තරුණ එකමුතුව පළමු වරට සංවිධානය කරන සූර්ය මංගල්‍යය සහ සංගීත ප්‍රසංගය.

අප්‍රේල් 28 උදෑසන 10.00 සිට සවස 19.00 දක්වා...
ඔබ සැමට සුහද ආරාධනා...

එදින සහභාගි වන සියලු දෙනා සදහා දහවල් ආහාරය නොමිලේ ලබා දෙන අතර,

එදිනට පැමිණෙන සෑම කුඩා දරුවෙකු සඳහාම වෙතින් ත්‍යාගයක් ලබා දීමටද කටයුතු සූදානම් කර ඇත.

21/04/2024

අපි නිසා පව්ල් ගානක් සතුටින් ඉන්නව...🇰🇷

20/04/2024

තරගවලට සහබාගී වෙනවට වඩා ශපෝට් එකක් දෙන්න ආවෙ,
හැටේ වත්තෙ කොල්ලො සෙට් එක

19/04/2024

විනෝද වෙන්න ,වටිනා තෑගි දිනන්න බක් මස 21 වන ඉරුදින පාජු බක්මහ උලෙළට එන්න,

සාම්ප්‍රදායික ජනක්‍රීඩා රැසක් සහ සැමටම විනෝද වෙන්න අලුත් ක්‍රීඩා රැසක් සමඟින්..

Manjuwithsouthkorea / Mj photography මමත් එනව,🇰🇷😍
විනෝද වෙලා තෑගි දිනන්න ඔයල්ත් එන්න ඕනි.. 🥰

📍 පාජු : 경기도 파주시 월릉면 서영로 170 (서영 대학 운동장)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Manju With South Korea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share