Amazon නිර්මාතෘට ගණන් කියා දුන් ශ්‍රී ලාංකිකයා
Amazon නිර්මාතෘට ගණන් කියා දුන් ශ්‍රී ලාංකිකයා
ලෝක ප්‍රකට Amazon සමාගමේ නිර්මාතෘ සහ හිමිකරු වන ජෙෆ් බෙසෝස් විසින් ශ්‍රී ඔහු සමග එකට ඉගෙන ගත් යසන්ත රාජකරුණානායක නම් ශ්‍රී ලාංකිකයකු ගැන සඳහන් කර තිබෙනවා. ඔහු පවසන්නේ තමා ප්‍රින්ස්ටන් සරසවියේ ඉගෙනුම ලබන සමයේ එම එහි සිටි දක්ෂතම ශිෂ්‍යයා යසන්ත බවයි. තමා සහ තම මිතුරා එක්ව පැය තුනක් තිස්සේ විසඳීමට උත්සාහ කල ගණිත ගැටළුවක් විසඳීමට අපොහොසත් වීම නිසා යසන්ත වෙත රැගෙන ගොස් තිබෙනවා. ඔහු ඒ දෙස මොහොතක් බලාගෙන සිටීමෙන් පමණක් විසඳීමට සමත් වීම ජෙෆ් මතක් කර දෙනවා. ජෙෆ් පවසන ආකාරයට ඔහුට භෞතික විද්‍යාව නොගැලපෙන බවට තේරුම් ගියේ එම සිදුවීම නිසා යි. ශ්‍රී ලාංකිකයින්ගේ නම් පේලි තුනක් පමණ දිග වන බවත් ඔහු හාස්‍යයෙන් මතක් කරනවා.
Sanitary Pads - කාන්තා සනීපාරක්ශක තුවා
කාන්තා සනීපාරක්ශක තුවා සඳහා පනවා ඇති බදු සම්බන්දයෙන් සමාජජාලා තුල ඇති වූ විරෝදය නිසා සනීපාරක්ශක තුවා සඳහා පනවා ඇති බදු අඩු කිරීමට රජය තීරණය කරයි,,
සුදු රුධිර සෛලයක් වෛරසයක් විනාශ කරන ආකාරය
මිනිස් සිරුර කියන්නෙ බොහොම අසිරිමත් තැනක්. වයිරස් වගේ ඖෂධ වලින් විනාශ කරන්න අමාරු රෝග කාරකයක් හරි අපූරුවට අපේ ශරීරරේ සුදු රුධිර සෛල වලින් විනාශ කරලා දානවා. සුදුරුධිර සෛල කියන්නෙ අපේ ශරීරයේ ආරක්ෂක හමුදාව වගේ. එක එක වර්ගයේ සේනාංක තියනවා. ඒවත් එක්ක හැප්පෙන එක ලේසි නැහැ. ජීවිත කාලය තුලදි අපිව නිරාවරණය වෙන රෝගකාරක විෂබීජ මිලියන ගණනක් එක්ක එයාලා සටන් කරනවා. එයාලා දිනන නිසා අපි හොඳින් ජීවත් වෙනවා. එයාලා තාවකාලිකව පසු බෑවොත් අපි කෙටි කාලයකට අසනීප වෙනවා. නමුත් කාලයයි විවේකයයි ගැලපෙන ප්‍රතිකාරයි ලැබුණාම එයාලා ආපහු සටන් කරලා රෝග කාරක එලවලා දාන්වා. එයාලට තනියම සටන් කරන්න අමාරු වුනාම අපි පිටින් ප්‍රතිජීවක අරගෙන එයාලට සහයෝගය දෙනවා. මේ සටහන කියවන මොහොතෙත් ඔබේ ශරීරය තුල ඒ වගේ සටන් ඇවිලෙනවා ඇති.
මේ වීඩියෝ වේ දැක්වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් ලබා ගත් සත්‍ය වීඩ
හරස් පාර
නිම්මිගේ අනාගතය කෙසේ විසඳේවිද ?
අද රාත්‍රී 7.30 ට හරස් පාර බලන්න...
"සුරතලී" සොයා ගිය හැටි
සුරතලිව බලන්න යන මනමාල ජෝඩුව - නරඹන්න සුරිය වච්චසා - සිකුරාදා හැර සැම සතියේ දිනකම රාත්‍රී 7.30 ට
රාජ යෝගය
රාජ යෝගය අද රාත්‍රී 8.00 ට
අහිමි
අහිමි අද රාත්‍රී 9.00 ට
ස්වාදීන රූපවාහිනියෙන්
කණාමැදිරියෝ
කණාමැදිරියෝ අද රාත්‍රී 8.30ට
රාජ යෝගය
රාජ යෝගය අද රාත්‍රී 8.00 ට
හරස් පාර
හරස් පාර අද රාත්‍රී 7.30 ට
කුඹියෝ ගීතය බිමල්, රවින්, සහ උද්දික ගැයූ හැටි.
කුඹියෝ නාට්‍යයේ තේමා ගීතය බිමල් ජයකොඩි , රවීන් කනිෂ්ක, සහ උද්දික ප්‍රේමරත්න විසින් සුමති ටෙලි සම්මාන උළෙලේ දී ගැයූ හැටි
video courtesy -Sumathi Awards
කණාමැදිරියෝ
කණාමැදිරියෝ අද රාත්‍රී 8.30ට
රාජ යෝගය
රාජ යෝගය අද රාත්‍රී 8.00 ට
රාජ යෝගය
රාජ යෝගය අද රාත්‍රී 8.00 ට..