Foodie LaB

Foodie LaB Happy cooking with Foodie LaB. Food | Travel | Shopping |Life style

දවල්ට ❤️Simple Sri Lankan Lunch Plate
22/05/2024

දවල්ට ❤️

Simple Sri Lankan Lunch Plate

හුග දවසකට පස්සෙ ඔන්න ‍රස බත් පිගානක් ගෙනාවා..❤️Simple Sri Lankan Lunch Plate
18/05/2024

හුග දවසකට පස්සෙ ඔන්න ‍රස බත් පිගානක් ගෙනාවා..❤️

Simple Sri Lankan Lunch Plate

පරිප්පු හින්දලා කැරට් තෙල්දාලා පිපිඤ්ඤා සලාද එක්ක බිත්තර තම්බලා දවල්ට  බත් කමු..❤️Simple Sri Lankan Lunch Plate         ...
06/05/2024

පරිප්පු හින්දලා කැරට් තෙල්දාලා පිපිඤ්ඤා සලාද එක්ක බිත්තර තම්බලා දවල්ට බත් කමු..❤️

Simple Sri Lankan Lunch Plate

අතිශයින්ම ශ්‍රී ලාංකිකයි🇱🇰 කහ බත්කජු කිරට අල තෙල්දලාචිකන් කලුවට සලාද
25/04/2024

අතිශයින්ම ශ්‍රී ලාංකිකයි🇱🇰

කහ බත්
කජු කිරට
අල තෙල්දලා
චිකන් කලුවට
සලාද

දවල්ට රස බත් පිගානක්..❤️ රතු කැකුලු බත් වැටකොළු කිරට හාල්මැස්සන් බැදුමමුරුංගාකොල මැල්ලුම
21/04/2024

දවල්ට රස බත් පිගානක්..❤️

රතු කැකුලු බත්
වැටකොළු කිරට
හාල්මැස්සන් බැදුම
මුරුංගාකොල මැල්ලුම

22/03/2024

මගේ සවුදි ජීවිතේ💕රාමදාන් සැරසිලි 💫| A random evening in my life in Saudi Arabia 🇸🇦

කමු..❤️ කහ බත් චිකන් කලුවට අල කිරට කැරට් සම්බෝල
22/03/2024

කමු..❤️

කහ බත්
චිකන් කලුවට
අල කිරට
කැරට් සම්බෝල

16/03/2024

රසම රස සැන්ඩ්විච් ‍රෙසිපි එකක්😋 |Lunch box එකටත් මරු👩‍🍳❤️

දවල්ට ❤️අල කිරට හදලා පරිප්පු මිරිසට උයලා තෙම්පරාදු කරලා සැමන් සම්බෝල එක්ක බත්..😋
12/03/2024

දවල්ට ❤️

අල කිරට හදලා පරිප්පු මිරිසට උයලා තෙම්පරාදු කරලා සැමන් සම්බෝල එක්ක බත්..😋

12/03/2024
05/03/2024
දවල්ට ❤️වැඩි දෙයක් නෑ. එළවළු බත් එක්ක දැල්ලෝ තෙල් දාලා කමු.
01/03/2024

දවල්ට ❤️

වැඩි දෙයක් නෑ. එළවළු බත් එක්ක දැල්ලෝ තෙල් දාලා කමු.

29/02/2024
දවල්ට අලයි හාල්මැස්සොයි එකට දාලා කිරෙන් හින්දලා. මෙහෙම කද්දී ‍දැනෙන රස ඉතින් දන්නෝ දනිති..❤️😋My Comfort food..😍         ...
19/02/2024

දවල්ට අලයි හාල්මැස්සොයි එකට දාලා කිරෙන් හින්දලා. මෙහෙම කද්දී ‍දැනෙන රස ඉතින් දන්නෝ දනිති..❤️😋
My Comfort food..😍

15/02/2024

ලෝකෙම බය රටක මම යන trips😍කාපු රසම butter chicken එක😋කුවේට් බෝඩරේටම ගියා| සවුදියේ ගෙවෙන ජීවිතේ💕

කාන්තාර මැදින් අපි ගිය දුර ගමනේ Vlog එක දැම්මා ඔන්න. මෙත්නින් බලන්නකෝ..➡️https://youtu.be/JKOrhQWc6k8
14/02/2024

කාන්තාර මැදින් අපි ගිය දුර ගමනේ Vlog එක දැම්මා ඔන්න. මෙත්නින් බලන්නකෝ..➡️https://youtu.be/JKOrhQWc6k8

01/02/2024

තවත් හවසක් |කාලෙකින් රස පූරි කෑවා😋 | මගේ සවුදි ජීවිතේ🇱🇰🇸🇦

30/01/2024
දවල්ට ❤️බාස්මතී බත් බටානා කිරට ලීක්ස් කොල තෙම්පරාදුව චිකන් මිරිසට
29/01/2024

දවල්ට ❤️

බාස්මතී බත්
බටානා කිරට
ලීක්ස් කොල තෙම්පරාදුව
චිකන් මිරිසට

27/01/2024

ඉදිආප්ප කන්න හදපු රස චිකන් කරිය ❤️😋| easy Chicken CurryRecipe

20/01/2024

මුල්ම වතාවට කාපු සාතර් රොටි | Za’atar Arabic Roti 😋

උදාවූ 2024 නව වසර හැමදෙනාටම සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා..!! Wishing you all a very happy new year..!...
01/01/2024

උදාවූ 2024 නව වසර හැමදෙනාටම සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා..!!

Wishing you all a very happy new year..! May you be blessed with happiness, good health and prosperity..!

දවල්ට පරිප්පු කිරට උයලා ඉස්සෝ තෙල්දාලා පිපිඤ්ඤා  සලාදයක් එක්ක බත්.. ❤️
28/12/2023

දවල්ට පරිප්පු කිරට උයලා ඉස්සෝ තෙල්දාලා පිපිඤ්ඤා සලාදයක් එක්ක බත්.. ❤️

දවල්ට ❤️බාස්මතී බත්පරිප්පු හින්දලා උයලා පොල් සම්බෝල කරවල තෙල්දාලා
19/12/2023

දවල්ට ❤️

බාස්මතී බත්
පරිප්පු හින්දලා උයලා
පොල් සම්බෝල
කරවල තෙල්දාලා

දවල්ට ❤️චිකන් මිරිසට උයලා අල කිරට හදලා චෙරි තක්කාලි සලාදයක් එක්ක බත්.. එන්න අපි කමු..😋Simple Sri Lankan Lunch Plate     ...
04/12/2023

දවල්ට ❤️
චිකන් මිරිසට උයලා අල කිරට හදලා චෙරි තක්කාලි සලාදයක් එක්ක බත්.. එන්න අපි කමු..😋

Simple Sri Lankan Lunch Plate

මෙහෙමත් රසයි හොදේ..❤️
02/12/2023

මෙහෙමත් රසයි හොදේ..❤️


ඔන්න ඉතින් අපි කවුරුත් ආසාවෙන් බලන් ඉන්න නත්තල් මාසේත් ආවා. සීතල හොදටම දැනෙන්න පටන් අරන්. කොච්චියි උම්බලකඩයි යහමින් දාලා...
01/12/2023

ඔන්න ඉතින් අපි කවුරුත් ආසාවෙන් බලන් ඉන්න නත්තල් මාසේත් ආවා. සීතල හොදටම දැනෙන්න පටන් අරන්.

කොච්චියි උම්බලකඩයි යහමින් දාලා සැරට හදපු ලුණුමිරිස් එක්ක කිරිබත් තමයි උදේට කෑවේ. ඉතින් හැමෝටම සුබම සුබ යහපත් මාසයක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ..🎄❤️🙏

කට්ටිය කාලාද ඉන්නේ.. ?දවල්ට බතල කිරට උයලා ජපන්බටුකොල මලවලා සාලයා මාළු සහ පපඩම් එක්ක බාස්මතී බත්..❤️                     ...
28/11/2023

කට්ටිය කාලාද ඉන්නේ.. ?

දවල්ට බතල කිරට උයලා ජපන්බටුකොල මලවලා සාලයා මාළු සහ පපඩම් එක්ක බාස්මතී බත්..❤️

දවල්ට සැරට සොසේජ් කරියක් හදලා කැරට් කිරට උයලා පිපිඤ්ඤා සලාද එක්ක බත්. .❤️
23/11/2023

දවල්ට සැරට සොසේජ් කරියක් හදලා කැරට් කිරට උයලා පිපිඤ්ඤා සලාද එක්ක බත්. .❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Foodie LaB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Foodie LaB:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share