නැගිටපල්ලා නැගිටපල්ලා - නුඹලගේ වාරෙ ඇවිල්ලා !! ✊🔥
කුසට සා ගිනි
හදට සෝ ගිනි
ඉනට වැරහිලි කැබලි එල්ලා
සතුට සොම්නස අහිමි කරලු
අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි, සතුරු පා යට
වකුටු වී, අතපය හකුල්ලා
නැගිපල්ලා නැගිටපල්ලා
නුඹලගේ වාරෙ ඇවිල්ලා..!!
.
For a better country! 🇱🇰
Credit: SL stuff
#forabettercountry #slstuff
තොපි වගේ කාලකණ්ණි පාලකයන්ව එලවන්න ලෑස්ති දරු පරම්පරාවක් හදනවා
මේ පාසල් පද්ධතියෙ ඉන්න දරු පරම්පරාවට අපි උගන්නව,
අපි පරම්පරාවක් හදනවා,
ඉස්සරහට තොපි වගේ පාලකයන්ට බලයට එන්න බැරි…
තොපි වගේ කාලකණ්ණි පාලකයන්ව එලවන්න ලෑස්ති,
දරු පරම්පරාවක් හදන්න…
"...අඩුම තරමෙ තමන්ගෙ දරුව ගැන හිතලවත් මේ සමාජය වෙනස් කරන්න මිනිස්සුන්ව පොලඹවගන්න ඕනෙ"
For a better country! 🇱🇰
Credit: SL stuff
#forabettercountry #slstuff
දර්ශනයෙන් හා තර්කනයෙන් හැර මේ මිත්යයාවට එරෙහි වෙන්න අවියක් නෑ සහෝදරයා!
For a better country! 🇱🇰
Credit: SL stuff
#forabettercountry #slstuff
"කිසිම පුද්ගලයෙක් නීතියට ඉහලින් නැහැ"
For a better country! 🇱🇰
Credit: SL stuff
#forabettercountry #slstuff