Travel With Udari

  • Home
  • Travel With Udari

Travel With Udari � Travel With Udari � � �

" සිංගප්පූරුවේ පිහිටි දළදා මාලිගාව "
18/03/2024

" සිංගප්පූරුවේ පිහිටි දළදා මාලිගාව "

" ඇවිද්ද පය දහස් වටී 👣 " දවසක් කෙනෙක් සපත්තු ඉල්ලලා කෑ ගැහුවාලු,  ඊට පස්සේ කකුලක් නැතී කෙනෙක් දැකලා එ අඬන එක නැවතුනාලු. ...
17/03/2024

" ඇවිද්ද පය දහස් වටී 👣 "

දවසක් කෙනෙක් සපත්තු ඉල්ලලා කෑ ගැහුවාලු, ඊට පස්සේ කකුලක් නැතී කෙනෙක් දැකලා එ අඬන එක නැවතුනාලු. තමන්ගෙ කකුල, අත කොච්චර වටිනවද දැනෙන්නේ, එවා නැතුව දුක් විඳින්න වුනාම, එ ආතතීය දරාගන්න බැරැව. එවගෙමයී, අපි ඇවිදිනකොට, අපේ මනස විවෘත වෙනවා සමාජයට. අපි පුලුල් පරාසයකින් හිතන්න ගන්නවා. එනිසා, ඇවිද්ද පය දහස් වටී කියලා කියනවා. සමහරැ අත්දැකීම් ගන්නම ඕනේ සමාජය ගැන දැනගන්න. සමහරුන්ට නම් එ සමාජ දැනුම උපතින් එනවා. එත් අතලොස්සක්. හොඳ නරක තේරෙන්නත්, සමාජයේ විෂම සත්තු අඳුරගන්නත් මිනිසා ඇවිදින්නම ඕනේ.

රලු මුහුදත් මට මිහිරී දැන්  Travel With Udari  ゚viralシ
15/03/2024

රලු මුහුදත් මට මිහිරී දැන් Travel With Udari

゚viralシ

Believer 🥰😍        ゚viralシ
14/03/2024

Believer 🥰😍

゚viralシ

සැන්දෑ වලාවන් පා වුනාවේ 🥰☺️😊වැල්ලේ මාතනි වූ වෙලේ                ゚viralシ
14/03/2024

සැන්දෑ වලාවන් පා වුනාවේ 🥰☺️😊
වැල්ලේ
මා
තනි වූ වෙලේ

゚viralシ

සිංගප්පූරුව 🇸🇬සිංගප්පූරුව,  ජනගහනය මිලියන 5 ඉක්මවූ රටක්. එහි මැලේ, ඉංග්‍රීසි, දෙමල, සිංගප්පුරුවේ මැන්ඩරීන් යන භාෂා භාවිත...
10/03/2024

සිංගප්පූරුව 🇸🇬

සිංගප්පූරුව, ජනගහනය මිලියන 5 ඉක්මවූ රටක්. එහි මැලේ, ඉංග්‍රීසි, දෙමල, සිංගප්පුරුවේ මැන්ඩරීන් යන භාෂා භාවිතයේ යෙදේ.
සිංගප්පූරුව රාත්‍රියට කෙතරම් මනරම්ද.
එහි සුන්දරත්වය ඔබ මෙහි සිට නරඹන්න.

゚viralシ

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Travel With Udari posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share