පොඩ්ඩියේ 🥀🌼
අනන්තෙන් එහා Live in concert ! By Sadara Bandara
මේ concert එක ඇත්තටම විශිෂ්ඨයි.
සංගීතයට ආස මිනිස්සු ඇවිත් වාඩිවෙන තැනක්
Ananthen Eha - අනන්තෙන් එහා
හිතලම අමාරුයි ඔළුවට, දැනිල ම අමාරුයි පපුවට!🌼
"කතන්දර එපා වැදපන් අම්මාට...."
Sadara Bandara - Poddiye (පොඩ්ඩියේ )
Lyrics - Timran Keerthi
Vocals - Sadara Bandara
Melody & Music - Sadara Bandara
Guitar, Mixed & Mastered - Saritha Edirisinghe
පොඩ්ඩියේ #විචාරය
නිමිත්ත: අම්මා වේ**ක් නිසා අවුරුදු දා ඇයට වැඳීමට තමාට නොහැකි බැව් කී, නැගණියට අයියාගේ තරවටුව .
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහෙ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඬි පුර ගිනි තියපන්!
‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා! වැඳපන් අම්මාට….
දං කඳ නැතිදාට රංකඳ වී පෙනිලා
ඒ ඇස් දෙක ❤❤ ඒ හුරතලේ❤❤❤😘😘😘
Like එකකුත් දාල shear පාරකුත් දාගෙනම යමු නෙ😊
අම්මෝ සාන්ත 😜😂😂😂
කව්ද බොල මේව හදන එකා😜😜😜😜
පුලුවන් තරම් shear කරල අපේ අසරන අයට උදව් කරමු..
සමාජය දැනුවත් කිරීමට පුලුවන් තරම් shear කරන්න..
චීන රජය විසින් මේ වන විට මිලියන 11 ක ජනගහනයක් වාසය කරන "වූහාන්/wuhan" නගරය සම්පූර්ණයෙන් ම වසා දමා ඇත.චීන රජය විසින් මෙම පියවර ගනු ලැබුවේ මාරාන්තික "වූහාන් කොරෝනා" වෛරසය මිනිසුන් අතර ප්‍රචාරණය වීම වැළැක් වීමටය.
අද වන විට 600 කට අධික ආසියාතික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර ඉන් වැඩිම පිරිස සිටින්නේ චීනයේ වූහාන් නගරයේය.ඔවුන් අතරිනුත් වැඩිම පිරිස වූහාන් නගරයේ පිහිටි එක්තරා මුහුදු මාළු තොග වෙළෙඳ සැලක පාරිභෝගියින් සහ සේවකයින් ය.එබැවින් මෙම වෛරසය මුහුදු මාළුන්ගෙන් මිනිසුන් අතරට පැමිණෙන්නට ඇතැයි යම් සැකයක් අැත.
මෙම රෝගී තත්ත්වය නිසා අද වන විට අවම වශයෙන් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇත.දැනට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා 10 ගුණයකට වැඩි රෝගීන් සංඛ්‍යාවක් එනම් 4000 ක් පමණ රෝගීන් සංඛ්‍යාවක් ලොව පුරා ව්‍යාප්තව අැතැයි සෞඛ්‍ය සංවිධාන සැක පළ කරයි.දැනට මෙය ඇමෙරිකාව, තායිලන්තය,